Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
amme niwan dakka wage..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕකට ප්‍රධානතම හේතුව තමයි Ads Load වෙන එක ,අනෙක් එක Prediction IP Resolution වෙන එක , ඊළග එක Background Application වලින් Bandwidth Consumption කරන එක, ඊළග එක DNS Resolution වලින් Bandwidth එක Consumption කරන එක, ඊළග එක High Speed එක, ඊළග එක Password/Username Theft නිසා user ගේ data නාස්ති වීම

මම මේක පැහැදිලි කරලා Solutions ටිකක් දෙන්නම්.

මුලින්ම

Firefox එක්ක use කරන්න Adblock Plus Extension. එතකොට මේකෙන් Ads තියෙන URL වල Domain Name එක Resolution (Domain Name එක IP එකට Convert වෙන එක) කරන්න ඉඩ දෙන්නේ නෑ එතකොට ඒ Ads load වෙන්නේ නෑ එතකොට Data Usage අඩු කරගන්න පුලුවන්. Chrome වලටත් Adblock Extension එකක් තියෙනවා නමුත් ඒකේ Blocking Mechanism එකේ අඩුපාඩුවක් නිසා Ad පෙන්වන්නේ නැති වුනත් Bandwidth එක Ad වලට යනවා. දැන් මෙතන Bandwidth එක කියන්නේ තත්පරයට down/up වෙන megabit ගාණයි.

IP Prediction resolution වලදි වෙන්නේ. ඊළග Page එකේ IP එක Resolution කරලා Data download කරලා තියාගන්න එකයි. එතකොට user ඒ page එකට ගියොත් page එක ප්‍රමාදයක් නැතුව ඉක්මනටම load වෙනවා. නමුත් මේකේ අවාසිය තමයි user page එකට ගියේ නැත්නම් අපේ data එක නාස්ති වෙන එකයි. ඉතින් ඒක disable කරන්න.

firefox වලදි නම්

Type කරන්න Addressbar එකේ

about:config

ඊට පස්සේ Search කරන්න

network.prefetch-next

ඊට පස්සේ මේක Disable කරන්න.

chorome වලදි නම්

Type කරන්න Addressbar එකේchrome://settings/advanced/

Privacy එකේ

disable කරන්න

Predict network actions to improve the page loading performance

Background Applications වලින් Data නාස්ති වෙනවද නැද්ද කියලා බලාගන්න ඕනේ නම් Download කරන්න Netlimiter ඊට පස්සේ ඒකේන් පෙන්වයි Internet එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හැම Program එකකම Name. මොකක් හරි program එකක් bandwidth එක use කරනවා නම් ඒකේ speed එක පැත්තකින් පෙන්වනවා. එතකොට කරන්න තියෙන්නේ ඒ program එක අනවශ්‍යය එකක් නම් uninstall කරලා දාන එකයි, නැත්නම් වැඩිපුර bandwidth එක යනවා නම් bandwidth එක limit කරන එකයි

kat.ph එකට ගිහින් Netlimiter download කරන්න

DNS Resolution කියන්නේ. මේකටයි. දැන් අපේ ළග තියෙනවානේ domain name එකක්. හිතමු ඒක elakiri.com කියලා. නමුත් computer එක දන්නේ නෑ මේවා computer එක දන්නේ එක්කේ 1 නැත්නම් 0. ඉතින් මේ domain එක එතකොට computer භාෂාවට පරිවර්තනය කරන්න ඕනේ computer එකට තේරුම් ගන්න ඕනේ නම්. මේක කරන්නේ DNS එකක් මගින්. මේකේ තේරුම Doman Name Server. මේක වෙනමම Server එකක්. මේකේ ඒ ගොල්ලෝ තියාගන්නේ. Domain Name එකයි. ඒකේ IP එකයි.

දැන් elakiri.com උදාහරණයට ගියොත්. මේ DNS එකේ තියෙනවා Excel Sheet එකක් වගේ Columns, Rows තියෙන chart එකක්. මේ එක Column එකක තියෙන්නේ Domain Name එක, අනෙක් Column එකේ තියෙන්නේ ඊට අදාළ IP එක. Elakiri.com ගත්තම මේ domain එක තියෙන ROW ඒකේ (දන්නවනේ ROWs, COLUMNS Excel වල?? ) ඊළග Column එකේ තියෙන්නේ එතකොට ඊට අදාළ IP එක. හිතමු මේක

122.122.122.122 වගේ කියලා. ඊට පස්සේ 122 Computer එකෙන් Convert කරනවා binary වලට

1111010.1111010.1111010.1111010 එතකොට අපිට එන්නේ මේ Address එක දැන් මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ 1, 0 වලින් නිසා computer එකට තේරුම් ගන්න පුලුවන්. ඊට පස්සේ DNS එකෙන් කරන්නේ මේ Address එකට අදාළ page එක load කරලා user ට දෙන එකයි. SLT ලගේ DNS එකෙන් මම දැක්ක හැටියට Monitoring කිරිම නිසා වැඩිපුර Data යනවා. ඒ වගේම Resolution කරන්නත් වෙලා යනවා මොකද DNS Database එක එච්චර ලොකු නැති නිස එතකොට Page Load වෙන්නත් වෙලා යනවා ඉතින් මේකට හොදම බෙහෙත තමයි GOogle DNS

ඒක තමයි

8.8.8.8

8.8.4.4

(මේක දැම්ම දාන්න එපා මම අන්තිමට කියන්නම්)

High Speed bandwidth එකක් තිබුනම වෙන්නේ, අනවශ්‍යය දේවල් Load වෙලා data නාස්ති වෙන එකයි.

හිතන්න youtube video එකක් බලනවා කියලා. අපි බලනවා video එකක් 8mbps connection එකකින් නමුත් මගදි හිතෙනවා අපෝ මේක වැඩක් නෑ , නැත්නම් දැන් ඇති කියලා. ඉතින් නවත්වනවා නමුත් වැඩක් වෙන්නේ නෑ මොකද youtube එකෙන් මුලූ video එකම වගේ ඒ වෙන විට download කරලා තියෙන නිසා එතකොට data විශාල වශයෙන් නාස්ති වෙනවා. ඉතින් Netlimiter එක download කරලා ඒකෙන් firefox වලට දෙන bandwidth එක 150kBps වගේ දෙන්න. ඒක ඇති හොදටම.

අනෙක් එක 360p resolution එකෙන් Video බලන්න, අනෙක් format වලට data නාස්ති වෙනවා වැඩියි.

Username/ password theft එක මේකට අදාළ නෑ. නමුත් ඒක හොදයි password එක හොරකම් කරන එකෙන් වලක්වලා තියාගන්න.

http://192.168.1.1/ (මේ Steps අදාළ වෙන්නේ PROLINK ROUTER වලට විතරයි)

Address එකට යන්න

ඊට පස්සේ QUICK SETUP එකේ Username එකට දෙන්න ,username, password එකට දෙන්න password ඊට පස්සේ CONNECT කරන්න, දැන් කියයි මේක වැරදියි කියලා, ප්‍රශ්ණයක් නෑ.

ඊට පස්සේ INTERNET INTERFACE -> WAN CONFIGURATION එකට යන්න

ඊට පස්සේ හොයාගන්න PPPOE 2 එකේ EDIT CLICK කරන්න (Pencil Mark එක)

ඊට පස්සේ ඇතුලට ගිහින්

Bridged PPPoE (implies Bridged Ethernet) එක TICK කරලා SAVE කරලා ROUTER එකට Restart කරන්න (RESTART හරිද? RESET නෙවෙයි)

ඊට පස්සේ Windows වලදි PPPOE Connection එකක් හදන්න. ඒක

Windows XP වලදි ඒක හදන්නේ මෙහෙමයි

http://support.microsoft.com/kb/283070

Windows Vista/7/8 වලදි

http://windows.microsoft.com/en-ph/windows-vista/create-a-pppoe-connection-to-the-internet

එකට දෙන්න SLT ADAPTER කියලා නම

ඊට පස්සේ

Control Panel\Network and Internet\Network Connections

එකට ගිහින්, Windows EXPLORER එකේ මේ Address එක ගහන්න එතකොට ඔයාට එතනට යන්න පුලුවන්, ඊට පස්සේ හොයාගන්න අර කලින් හදපු PPPOE Adapter එක.

RIGHT CLICK -> PROPERTIES -> NETWORKING -> IPV 4->

PREFERED DNS SERVER 8.8.8.8

ALTERNATIVE DNS SERVER 8.8.4.4

දැන්. ඔයාට බලාගන්න පුලුවන් Notification Area එකේ පොඩි Monitor එකක් (WINDOWS CLOCK එක තියෙන හරියට කියන්නේ Notification Area එක කියලයි) එතන තියෙන Monitor -> SLT ADAPTER ->CONNECT.  එච්චරයි

[QUOTE="Dragonborn, post: 15069402, member: 468901"] ඕකට ප්‍රධානතම හේතුව තමයි Ads Load වෙන එක ,අනෙක් එක Prediction IP Resolution වෙන එක , ඊළග එක Background Application වලින් Bandwidth Consumption කරන එක, ඊළග එක DNS Resolution වලින් Bandwidth එක Consumption කරන එක, ඊළග එක High Speed එක, ඊළග එක Password/Username Theft නිසා user ගේ data නාස්ති වීම මම මේක පැහැදිලි කරලා Solutions ටිකක් දෙන්නම්. මුලින්ම Firefox එක්ක use කරන්න Adblock Plus Extension. එතකොට මේකෙන් Ads තියෙන URL වල Domain Name එක Resolution (Domain Name එක IP එකට Convert වෙන එක) කරන්න ඉඩ දෙන්නේ නෑ එතකොට ඒ Ads load වෙන්නේ නෑ එතකොට Data Usage අඩු කරගන්න පුලුවන්. Chrome වලටත් Adblock Extension එකක් තියෙනවා නමුත් ඒකේ Blocking Mechanism එකේ අඩුපාඩුවක් නිසා Ad පෙන්වන්නේ නැති වුනත් Bandwidth එක Ad වලට යනවා. දැන් මෙතන Bandwidth එක කියන්නේ තත්පරයට down/up වෙන megabit ගාණයි. IP Prediction resolution වලදි වෙන්නේ. ඊළග Page එකේ IP එක Resolution කරලා Data download කරලා තියාගන්න එකයි. එතකොට user ඒ page එකට ගියොත් page එක ප්‍රමාදයක් නැතුව ඉක්මනටම load වෙනවා. නමුත් මේකේ අවාසිය තමයි user page එකට ගියේ නැත්නම් අපේ data එක නාස්ති වෙන එකයි. ඉතින් ඒක disable කරන්න. firefox වලදි නම් Type කරන්න Addressbar එකේ about:config ඊට පස්සේ Search කරන්න network.prefetch-next ඊට පස්සේ මේක Disable කරන්න. chorome වලදි නම් Type කරන්න Addressbar එකේchrome://settings/advanced/ Privacy එකේ disable කරන්න Predict network actions to improve the page loading performance Background Applications වලින් Data නාස්ති වෙනවද නැද්ද කියලා බලාගන්න ඕනේ නම් Download කරන්න Netlimiter ඊට පස්සේ ඒකේන් පෙන්වයි Internet එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන හැම Program එකකම Name. මොකක් හරි program එකක් bandwidth එක use කරනවා නම් ඒකේ speed එක පැත්තකින් පෙන්වනවා. එතකොට කරන්න තියෙන්නේ ඒ program එක අනවශ්‍යය එකක් නම් uninstall කරලා දාන එකයි, නැත්නම් වැඩිපුර bandwidth එක යනවා නම් bandwidth එක limit කරන එකයි kat.ph එකට ගිහින් Netlimiter download කරන්න DNS Resolution කියන්නේ. මේකටයි. දැන් අපේ ළග තියෙනවානේ domain name එකක්. හිතමු ඒක elakiri.com කියලා. නමුත් computer එක දන්නේ නෑ මේවා computer එක දන්නේ එක්කේ 1 නැත්නම් 0. ඉතින් මේ domain එක එතකොට computer භාෂාවට පරිවර්තනය කරන්න ඕනේ computer එකට තේරුම් ගන්න ඕනේ නම්. මේක කරන්නේ DNS එකක් මගින්. මේකේ තේරුම Doman Name Server. මේක වෙනමම Server එකක්. මේකේ ඒ ගොල්ලෝ තියාගන්නේ. Domain Name එකයි. ඒකේ IP එකයි. දැන් elakiri.com උදාහරණයට ගියොත්. මේ DNS එකේ තියෙනවා Excel Sheet එකක් වගේ Columns, Rows තියෙන chart එකක්. මේ එක Column එකක තියෙන්නේ Domain Name එක, අනෙක් Column එකේ තියෙන්නේ ඊට අදාළ IP එක. Elakiri.com ගත්තම මේ domain එක තියෙන ROW ඒකේ (දන්නවනේ ROWs, COLUMNS Excel වල?? ) ඊළග Column එකේ තියෙන්නේ එතකොට ඊට අදාළ IP එක. හිතමු මේක 122.122.122.122 වගේ කියලා. ඊට පස්සේ 122 Computer එකෙන් Convert කරනවා binary වලට 1111010.1111010.1111010.1111010 එතකොට අපිට එන්නේ මේ Address එක දැන් මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ 1, 0 වලින් නිසා computer එකට තේරුම් ගන්න පුලුවන්. ඊට පස්සේ DNS එකෙන් කරන්නේ මේ Address එකට අදාළ page එක load කරලා user ට දෙන එකයි. SLT ලගේ DNS එකෙන් මම දැක්ක හැටියට Monitoring කිරිම නිසා වැඩිපුර Data යනවා. ඒ වගේම Resolution කරන්නත් වෙලා යනවා මොකද DNS Database එක එච්චර ලොකු නැති නිස එතකොට Page Load වෙන්නත් වෙලා යනවා ඉතින් මේකට හොදම බෙහෙත තමයි GOogle DNS ඒක තමයි 8.8.8.8 8.8.4.4 (මේක දැම්ම දාන්න එපා මම අන්තිමට කියන්නම්) High Speed bandwidth එකක් තිබුනම වෙන්නේ, අනවශ්‍යය දේවල් Load වෙලා data නාස්ති වෙන එකයි. හිතන්න youtube video එකක් බලනවා කියලා. අපි බලනවා video එකක් 8mbps connection එකකින් නමුත් මගදි හිතෙනවා අපෝ මේක වැඩක් නෑ , නැත්නම් දැන් ඇති කියලා. ඉතින් නවත්වනවා නමුත් වැඩක් වෙන්නේ නෑ මොකද youtube එකෙන් මුලූ video එකම වගේ ඒ වෙන විට download කරලා තියෙන නිසා එතකොට data විශාල වශයෙන් නාස්ති වෙනවා. ඉතින් Netlimiter එක download කරලා ඒකෙන් firefox වලට දෙන bandwidth එක 150kBps වගේ දෙන්න. ඒක ඇති හොදටම. අනෙක් එක 360p resolution එකෙන් Video බලන්න, අනෙක් format වලට data නාස්ති වෙනවා වැඩියි. Username/ password theft එක මේකට අදාළ නෑ. නමුත් ඒක හොදයි password එක හොරකම් කරන එකෙන් වලක්වලා තියාගන්න. [URL]http://192.168.1.1/[/URL] (මේ Steps අදාළ වෙන්නේ PROLINK ROUTER වලට විතරයි) Address එකට යන්න ඊට පස්සේ QUICK SETUP එකේ Username එකට දෙන්න ,username, password එකට දෙන්න password ඊට පස්සේ CONNECT කරන්න, දැන් කියයි මේක වැරදියි කියලා, ප්‍රශ්ණයක් නෑ. ඊට පස්සේ INTERNET INTERFACE -> WAN CONFIGURATION එකට යන්න ඊට පස්සේ හොයාගන්න PPPOE 2 එකේ EDIT CLICK කරන්න (Pencil Mark එක) ඊට පස්සේ ඇතුලට ගිහින් Bridged PPPoE (implies Bridged Ethernet) එක TICK කරලා SAVE කරලා ROUTER එකට Restart කරන්න (RESTART හරිද? RESET නෙවෙයි) ඊට පස්සේ Windows වලදි PPPOE Connection එකක් හදන්න. ඒක Windows XP වලදි ඒක හදන්නේ මෙහෙමයි [URL]http://support.microsoft.com/kb/283070[/URL] Windows Vista/7/8 වලදි [URL]http://windows.microsoft.com/en-ph/windows-vista/create-a-pppoe-connection-to-the-internet[/URL] එකට දෙන්න SLT ADAPTER කියලා නම ඊට පස්සේ Control Panel\Network and Internet\Network Connections එකට ගිහින්, Windows EXPLORER එකේ මේ Address එක ගහන්න එතකොට ඔයාට එතනට යන්න පුලුවන්, ඊට පස්සේ හොයාගන්න අර කලින් හදපු PPPOE Adapter එක. RIGHT CLICK -> PROPERTIES -> NETWORKING -> IPV 4-> PREFERED DNS SERVER 8.8.8.8 ALTERNATIVE DNS SERVER 8.8.4.4 දැන්. ඔයාට බලාගන්න පුලුවන් Notification Area එකේ පොඩි Monitor එකක් (WINDOWS CLOCK එක තියෙන හරියට කියන්නේ Notification Area එක කියලයි) එතන තියෙන Monitor -> SLT ADAPTER ->CONNECT. :) එච්චරයි [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom