Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ammo yako me kollata kellek diha balala wela thiyena de
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපොයි දෙයියනේ

එක අතකට හැමෝටම හොද පාඩම්. දැන් බලන්න. යාලුවෙකුට උදව් කරන්න හෝ වෙන මොන යම් දේකට වුනත් ඇගපතේ හයිය පෙන්නන වැඩ කරන්න යන්න එපා. අපි කොලුකමට ඒක වීරකමක් කියල හිතයි. සමහරවිට අපි ගිහින් එහාපැත්තේ වුන්ට ගහයි. උන්ගේ අඩු කඩයි. එහා පැත්තේ team එකේ ඉන්න එවුන් ඒක (කරපු වැඩේට return එකක් විදියට) පිලිඅරන් හිටියොත් හොදයි. ඒත් ඒ පැත්තෙත් ඉන්නේ නහර කාරයෝ නම්, මග රැකන් ඉදලා ගහන්න පුලුවන්. යන එන වෙලාවක ලොරියක් ඇගට තල්ලු කරන් යන්න පුලුවන්. තගා ඩයල් නම් වෙඩි පාරක් වුනත් තියලා ලස්සනට සාක්ෂිත් නැතිව මාරු වෙයි. ඔය film/movies වල එහෙමත් තියෙන්නෙ. හදිසියේ ඔලුවට පොලු පාරක් , ඇහැකට හදවතට එහෙම පාරක් වැදුනොත් හෝ ඩැමේජ් වුනොත් විදවන්නේ අපි විතරයි සහ ඒකට වන්දි ගෙවන්නේ අර පැත්තක ඉන්න දෙමව්පියෝ විතරයි. ඔය සපෝර්ට් කරන්න ගිය යාලුවෝ එන්නෙ නෑ එදාට.

ප්ර්රශ්න කියන ඒවා පුලුවන් තරම් කතා කරල විසදගන්නවා මිසක් ඇගපතේ හයිය පෙන්නන්න යන්න නරකයි. කොහෙන් කෙලවර වෙයිද දන්නැ. පේනවනේ මේ කොල්ලට වෙලා තියෙන දේ. අපරාදේ ජීවිතයක්. දැන් ඔය අම්මයි තාත්තයි නැති කාලෙකට ඔය කොල්ලට මොනව වෙයිද කියල කවුද දන්නෙ

[QUOTE="Voltage, post: 20835334, member: 391265"] [COLOR="Indigo"][SIZE="4"]අපොයි දෙයියනේ :sorry::sorry: එක අතකට හැමෝටම හොද පාඩම්. දැන් බලන්න. යාලුවෙකුට උදව් කරන්න හෝ වෙන මොන යම් දේකට වුනත් ඇගපතේ හයිය පෙන්නන වැඩ කරන්න යන්න එපා. අපි කොලුකමට ඒක වීරකමක් කියල හිතයි. සමහරවිට අපි ගිහින් එහාපැත්තේ වුන්ට ගහයි. උන්ගේ අඩු කඩයි. එහා පැත්තේ team එකේ ඉන්න එවුන් ඒක (කරපු වැඩේට return එකක් විදියට) පිලිඅරන් හිටියොත් හොදයි. ඒත් ඒ පැත්තෙත් ඉන්නේ නහර කාරයෝ නම්, මග රැකන් ඉදලා ගහන්න පුලුවන්. යන එන වෙලාවක ලොරියක් ඇගට තල්ලු කරන් යන්න පුලුවන්. තගා ඩයල් නම් වෙඩි පාරක් වුනත් තියලා ලස්සනට සාක්ෂිත් නැතිව මාරු වෙයි. ඔය film/movies වල එහෙමත් තියෙන්නෙ. හදිසියේ ඔලුවට පොලු පාරක් , ඇහැකට හදවතට එහෙම පාරක් වැදුනොත් හෝ ඩැමේජ් වුනොත් විදවන්නේ අපි විතරයි සහ ඒකට වන්දි ගෙවන්නේ අර පැත්තක ඉන්න දෙමව්පියෝ විතරයි. ඔය සපෝර්ට් කරන්න ගිය යාලුවෝ එන්නෙ නෑ එදාට. ප්ර්රශ්න කියන ඒවා පුලුවන් තරම් කතා කරල විසදගන්නවා මිසක් ඇගපතේ හයිය පෙන්නන්න යන්න නරකයි. කොහෙන් කෙලවර වෙයිද දන්නැ. පේනවනේ මේ කොල්ලට වෙලා තියෙන දේ. අපරාදේ ජීවිතයක්. දැන් ඔය අම්මයි තාත්තයි නැති කාලෙකට ඔය කොල්ලට මොනව වෙයිද කියල කවුද දන්නෙ :( [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom