Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AMW එකත් හරි එහෙනම්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තිරසාරත්වය වෙනුවෙන් රටපුරා ව්‍යාපාරික කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක්

ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

මේ ආකාරයට AMW සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉහළ උද්ධමනය, වාහන ආනයනය තහනම් කිරීම සහ ඉහළ පොලී අනුපාත වැනි, රථවාහන කර්මාන්තයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග වලට දක්වන සෘජු ප්රතිචාරයකි.

ඉදිරි සති කිහිපය තුළ සමාගම, වසා දමනු ලබන මධ්‍යස්ථාන මොනවාද යන්න තීරණය කරනු ඇති අතර, ඉන් අනතුරුව එළඹෙන මාස කිහිපය තුළ ක්‍රමානුකූලව එම මධ්‍යස්ථාන වසා දැමීම සිදුවනු ඇත. කෙසේ නමුත් රට පුරා තම අයිතිය යටතේ පවතින මධ්‍යස්ථාන සහ ව්‍යාපාරයන් මෙන්ම, Nissan, Suzuki, Yamaha, Renault සහ New Holland යන සන්නාම සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වයන් අඛණ්ඩව පවත්වා ගැනීමට සමාගම බලාපොරොත්තු වෙයි.

AMW සමූහ කළමනාකාර අධ්යක්ෂ පීටර් මැකෙන්සී මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “පවුල් ව්‍යාපාරයක් වශයෙන්, අපගේ වටිනාම වත්කම ලෙස අප සලකන්නේ අපගේ සේවක සේවිකාවන් පිරිසයි. දීර්ඝකාලීනව ඔවුන්ගේ සහ අපගේ හවුල්කාරීත්වයන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවර ගැනීම අපගේ වගකීමක්. මෙවැනි තීරණ ගැනීම පහසු දෙයක් නොවූවත්, ව්‍යාපාරයේ දීර්ඝකාලීන පැවැත්මට එය අත්‍යවශ්‍යයි. මේ ආකාරයට ව්‍යාපාර කටයුතු සීමා කරමින්, අපගේ සමාගමේ වඩාත් ශක්තිමත් අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම, අප ගන්නා ක්‍රමෝපායික තීරණයක්. අපගේ මූලධර්මයන් අනුව ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්, දිගින් දිගටම ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදීමට අප කැපවී සිටිනවා. එමෙන්ම, AMW සමූහයේ සියලුම සේවක සේවිකාවන් මෙතෙක් ලබාදුන් සේවාවට අපගේ කෘතඥතාව හිමි විය යුතුයි. මේ අභියෝගකාරී කාලසීමාව තුළදී සිදුවන වෙනස්කම් අනුව හැඩගැසීමට ඔවුන් සූදානමින් සිටීම අප බෙහෙවින් අගය කරනවා.”

සමාගමේ සිදුවන ප්‍රමාණාත්මක වෙනස්කම් පිළිබඳව කළමනාකාරීත්වය විසින් සේවක සේවිකාවන් දැනුවත් කර ඇති අතර, මෙම කාලසීමාව තුළ කාර්ය මණ්ඩලයට හැකි උපරිමයෙන් සහය ලබාදීමට සමාගම කැප වී සිටී. සමාගම වෙනුවෙන් මෙතෙක් ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගනිමින්, නව රැකියා අවස්ථාවන් වෙත යොමුවීමට ඔවුන්ට අත්වැලක් වීමට මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීමටත්, අවශ්‍ය මූල්‍යමය සහයෝගයන් ලබාදීමට සමාගම හැකි උපරිමයෙන් කටයුතු කරනු ඇත.

https://biz.adaderana.lk/al-futtaim-සමාගම-අනාගත-වර්ධනය-උදෙස/

[QUOTE="analytics, post: 28337882, member: 537986"] [B]තිරසාරත්වය වෙනුවෙන් රටපුරා ව්‍යාපාරික කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ පියවරක්[/B] ලොව රථවාහන සම්බන්ධ ප්‍රමුඛතම සන්නාම, සේවාවන් සහ විසඳුම් මෙරටට හඳුන්වා දුන්, Al-Futtaim සමාගමේ පූර්ණ අයිතිය යටතේ පවතින සමාගමක් වන AMW, ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක තම ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු අවසන් කිරීමට තීරණය කර ඇත. ඒ යටතේ වසා දැමීමට නියමිත මධ්‍යස්ථාන හඳුනා ගැනීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. මේ ආකාරයට AMW සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉහළ උද්ධමනය, වාහන ආනයනය තහනම් කිරීම සහ ඉහළ පොලී අනුපාත වැනි, රථවාහන කර්මාන්තයට මුහුණ දීමට සිදු වී ඇති අභියෝග වලට දක්වන සෘජු ප්රතිචාරයකි. ඉදිරි සති කිහිපය තුළ සමාගම, වසා දමනු ලබන මධ්‍යස්ථාන මොනවාද යන්න තීරණය කරනු ඇති අතර, ඉන් අනතුරුව එළඹෙන මාස කිහිපය තුළ ක්‍රමානුකූලව එම මධ්‍යස්ථාන වසා දැමීම සිදුවනු ඇත. කෙසේ නමුත් රට පුරා තම අයිතිය යටතේ පවතින මධ්‍යස්ථාන සහ ව්‍යාපාරයන් මෙන්ම, Nissan, Suzuki, Yamaha, Renault සහ New Holland යන සන්නාම සමග පවත්වාගෙන යන හවුල්කාරීත්වයන් අඛණ්ඩව පවත්වා ගැනීමට සමාගම බලාපොරොත්තු වෙයි. AMW සමූහ කළමනාකාර අධ්යක්ෂ පීටර් මැකෙන්සී මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “පවුල් ව්‍යාපාරයක් වශයෙන්, අපගේ වටිනාම වත්කම ලෙස අප සලකන්නේ අපගේ සේවක සේවිකාවන් පිරිසයි. දීර්ඝකාලීනව ඔවුන්ගේ සහ අපගේ හවුල්කාරීත්වයන්ගේ ආරක්ෂාව තහවුරු කරන පියවර ගැනීම අපගේ වගකීමක්. මෙවැනි තීරණ ගැනීම පහසු දෙයක් නොවූවත්, ව්‍යාපාරයේ දීර්ඝකාලීන පැවැත්මට එය අත්‍යවශ්‍යයි. මේ ආකාරයට ව්‍යාපාර කටයුතු සීමා කරමින්, අපගේ සමාගමේ වඩාත් ශක්තිමත් අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීම, අප ගන්නා ක්‍රමෝපායික තීරණයක්. අපගේ මූලධර්මයන් අනුව ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වා ගනිමින්, දිගින් දිගටම ඉහළම මට්ටමේ පාරිභෝගික සේවාවක් ලබාදීමට අප කැපවී සිටිනවා. එමෙන්ම, AMW සමූහයේ සියලුම සේවක සේවිකාවන් මෙතෙක් ලබාදුන් සේවාවට අපගේ කෘතඥතාව හිමි විය යුතුයි. මේ අභියෝගකාරී කාලසීමාව තුළදී සිදුවන වෙනස්කම් අනුව හැඩගැසීමට ඔවුන් සූදානමින් සිටීම අප බෙහෙවින් අගය කරනවා.” සමාගමේ සිදුවන ප්‍රමාණාත්මක වෙනස්කම් පිළිබඳව කළමනාකාරීත්වය විසින් සේවක සේවිකාවන් දැනුවත් කර ඇති අතර, මෙම කාලසීමාව තුළ කාර්ය මණ්ඩලයට හැකි උපරිමයෙන් සහය ලබාදීමට සමාගම කැප වී සිටී. සමාගම වෙනුවෙන් මෙතෙක් ලබාදුන් දායකත්වය සැලකිල්ලට ගනිමින්, නව රැකියා අවස්ථාවන් වෙත යොමුවීමට ඔවුන්ට අත්වැලක් වීමට මෙන්ම ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීමටත්, අවශ්‍ය මූල්‍යමය සහයෝගයන් ලබාදීමට සමාගම හැකි උපරිමයෙන් කටයුතු කරනු ඇත. [URL]https://biz.adaderana.lk/al-futtaim-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9c%e0%b6%b8-%e0%b6%85%e0%b6%b1%e0%b7%8f%e0%b6%9c%e0%b6%ad-%e0%b7%80%e0%b6%bb%e0%b7%8a%e0%b6%b0%e0%b6%b1%e0%b6%ba-%e0%b6%8b%e0%b6%af%e0%b7%99%e0%b7%83/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom