Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
AMW (SUZUKI) වාහන මිලදි ගන්නා මිලදීගෙන ඇති සැමදෙනා ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AMW (SUZUKI) වාහන මිලදි ගන්නා මිලදීගෙන ඇති සැමදෙනා ක

අපි බොහෝම අමාරුවෙන් තමයි මෝටර් රථයක සිහිනය සැබෑකර ගන්නේ.බොහෝ දෙනෙකුට අද වාහනවල මිලත් සමග ජපන් වාහනයක් මිලදි ගන්නවා කියන්නේ සිහිනයක්.ඒ නිසයි අපි අල්ලපු රටවන ඉන්දියාවේ නිෂ්පාදිත වාහන මිලදී ගන්නේ.

ප්රනසිද්ධම මෝටර් රථ සමාගමක් වන ඒ.එම්.ඩබ්.(සුසුකි) ආයතනයේ සෙලරියෝ රථයක් මම මිලදී ගත්තා 2016 ඔක්තොම්බර් මාසේ.වාසනාවකට වගේ මගේ මෝටර් රථයේ ඉදිරිපස බෆරය බිත්තියේ වැදිලා දෙසැම්බර් මාසයේ හීරුනා.මම ඒක නැවත පේන්ට් කරන්න ගරාජයට දැම්මම රථයේ ඉදිරිපස රේඩියේටරය එසී හෝස් හෝන් හා යකඩ ෆේරේම් එකට විශාල හානියක් වෙලා තියෙනවා කියාලා ගරාජයෙන් කිවුවා.නමුත් ඒවා පරණ අනතුරක ඒවා කියලා ඔවුන් නිගමනය කරා.

මගේ අතින් අනතුරක් සිදුනොවුණු නිසා මම මේ පිළිබදව අනුරාධපුර දහයියාගම පිහිටි AMW පිස්ටොප් ආයතනයේ ප්රසවර්ධන කටයුත්තකට ආව ඒ.එම්.ඩබ්.සමාගමේ ඉහල නිලධාරින් පිරිසකට (2016 -12) මාසේ දැන්වුවා.ඔවුන් ඒ අවස්ථාවේ ඒ පිළිබදව ඉස් මුදුනින් පිලිගත්තා මේක අපේ ෆෝල්ට් එකක් අපි ඉක්මනට හදලා දෙන්නම් කියලා පෙරොන්දු වෙලා මාව එතනින් ලිස්සලා යැවුවා.මොකද පාරිභෝගිකයෝ හුගක් එතන හිටපු නිසා.මම බාල්දියක් පෙරලයි කියලා උන් බයවුණා.

මාස ගානක් උන් පරික්ෂණ කරා.මගේ වාහනය කොහෙදි හරි හැප්පුනාද කියලා හෙවුවා හෙවුවා.නමුත් හොයා ගන්න බැරි උනා.මොකද මේක හැප්පුනේ නැති නිසා.වාහනය ඇතුලට ලොකු විනාශයක් වෙන්න ලොකු අනතුරක් වෙන්න එපාය.එහෙම උනානම් මම සෙලින්කෝ ආයතනයෙන් මගේ රක්ෂන වන්දිය අරගෙන හදාගන්නවා.

නමුත් එහෙම දෙයක් උනේ නැති නිසා.මම AMW ආයතනයෙන් දිගින් දිගටම වාහනය හදලා දෙන්න කිවුවා.ඔවුන් කිවුවා රථයේ අලාභය රුපියල් 165000ක් විතර අපි පරික්ෂණ පවත්වලා ඉක්මනට හදලා දෙන්නම් කියලා.මුන් එක එකා මට කථාකරලා හෙමිහිට මග ඇරියා.මොකද මේක පිලිගත්තොත් උන් කිච වෙනවනේ.මෙහේ කළමණාකරු කියන එකා එක එක ඒවා කිවුවා.චාමන් අළුත් වාහනයක් දෙන්න කිවුවා.හදලා දෙන්න කිවුවා කියකිය බයිලා ගහලා ඌත් ෂේප් උනා.මගේ ලග ඒ සියළුම සාක්ෂි තියෙනවා.

මුං මාව වටේ අරිනවා කියලා දැනගත්ත හින්දා මම පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිල්ලක් දැම්මා.මම ජනමාධ්යාවේදියෙක් වෙලත් මට අමතකවුනා ලංකාවේ තියෙන නොම්මර එකේ හොර ගුහාව පාරිභෝගික සේවා අධිකාරිය කියලා.මුන් මට පැමිණිල්ල විභාගයට එන්න කිවුවා 2017.07.18 කොළඹට.

AMW එකේ හොර තක්කඩියෝ ආවේ නැ.මාසයක් ඇතුලත පැමිණිල්ල නැවත කැදවනවා කියලා පාරිභෝගික සේවා අධිකාරියේ නීති නිලධාරිනිය කිවුවා.තාම එයාට මාසයක් ගිහිල්ලා නැ.නමුත් මට මාස හයක් ගෙවිලා ගියා.ඒ ආයතනයේ සභාපති කියන එකාටත් මේ ගැන ලිඛිතව දැන්වූවා.උත්තරයක් නෑ.මොකද 5000 නෝට්ටු මිට පිටින් බහු ජාතික සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට දෙනවනේ.උන් නීතිය ක්රියයාත්මක කරන්නේ බංඩයියගේ කඩේටයි,සෝමපාලගේ බේකරියටයි.හීංබංඩාගේ පෙට්ටි කඩේටයි විතරයි.

AMW එකේ හොර තක්කඩියන්ට මේ පැමිණිල්ලට හෘද සාක්ෂියට එකගව මුහුණ දෙන්න බෑ.මගේ තර්ක හමුවේ උන්නේ නීතිඥයොන්ට උත්තර නැති කරන්න මම සූදානම් පුළුවන්නම් වරෙල්ලා කියලා මම කියනවා.මේ බලු වැඩේ ගැන මෙහේ ඉන්න කලමණාකරු කියන එකාට මම දවසක් අනුරාධපුර ආලංකුළමෙදි හම්බ උනාම කිවුවා.ඌ මගේ ඇගට ආවා.ඌට මම මේ යකඩ ගොඩගැන හොදට කියලා දුන්නා.දැන් ඒකා මගේ මූණ බලන්නෑ.ඌට දැන් බලන්න බෑ.

මම කියන්නේ AMW වාහන ගන්න එපා කියලා නෙමෙයි.මේ වාහන ගද්දි හොදට හොයලා බලලා මිලදී ගන්න කියලා කියන්නේ.අපි දුක්විදලා රුපියල රුපියල එකතුකරලා මේවා ගන්නේ කියලා බහු ජාතික සමාගම්වල බල්ලෝ දන්නෑ.

මම මගේ සටන නතර කරලා නෑ.ඊලග අධියරයට මම සුදානම් වෙනවා.මොකද බ්රෑගන්නිව් වාහනයක තැලිච්ච පොඩි වෙච්ච තැන් තියෙන්න විදියක් නෑ.

මේ වගේ සිද්ධියක් වෙනත් ආයතනයකින් මෝටර් රථයක් ගත්ත අනුරාධපුරයේ අයෙකුට සිදුවෙලා තිබ්බා.ඒ ආයතනය නිහතමානීව සිදුවූ දෝෂය පිළි අරගෙන ඔහුට නැවතත් අළුත් රථයක් දීමට කටයුතු කරලා තිබ්බා.

(මේ සත්‍ය කථාවක් - මම මාධ්යවවේදී බුද්ධික මහේෂ් විජේසූරිය)

[QUOTE="Fox Mulder89, post: 23078193, member: 454953"] [b]AMW (SUZUKI) වාහන මිලදි ගන්නා මිලදීගෙන ඇති සැමදෙනා ක[/b] [COLOR="Navy"][SIZE="3"]අපි බොහෝම අමාරුවෙන් තමයි මෝටර් රථයක සිහිනය සැබෑකර ගන්නේ.බොහෝ දෙනෙකුට අද වාහනවල මිලත් සමග ජපන් වාහනයක් මිලදි ගන්නවා කියන්නේ සිහිනයක්.ඒ නිසයි අපි අල්ලපු රටවන ඉන්දියාවේ නිෂ්පාදිත වාහන මිලදී ගන්නේ. ප්රනසිද්ධම මෝටර් රථ සමාගමක් වන ඒ.එම්.ඩබ්.(සුසුකි) ආයතනයේ සෙලරියෝ රථයක් මම මිලදී ගත්තා 2016 ඔක්තොම්බර් මාසේ.වාසනාවකට වගේ මගේ මෝටර් රථයේ ඉදිරිපස බෆරය බිත්තියේ වැදිලා දෙසැම්බර් මාසයේ හීරුනා.මම ඒක නැවත පේන්ට් කරන්න ගරාජයට දැම්මම රථයේ ඉදිරිපස රේඩියේටරය එසී හෝස් හෝන් හා යකඩ ෆේරේම් එකට විශාල හානියක් වෙලා තියෙනවා කියාලා ගරාජයෙන් කිවුවා.නමුත් ඒවා පරණ අනතුරක ඒවා කියලා ඔවුන් නිගමනය කරා. මගේ අතින් අනතුරක් සිදුනොවුණු නිසා මම මේ පිළිබදව අනුරාධපුර දහයියාගම පිහිටි AMW පිස්ටොප් ආයතනයේ ප්රසවර්ධන කටයුත්තකට ආව ඒ.එම්.ඩබ්.සමාගමේ ඉහල නිලධාරින් පිරිසකට (2016 -12) මාසේ දැන්වුවා.ඔවුන් ඒ අවස්ථාවේ ඒ පිළිබදව ඉස් මුදුනින් පිලිගත්තා මේක අපේ ෆෝල්ට් එකක් අපි ඉක්මනට හදලා දෙන්නම් කියලා පෙරොන්දු වෙලා මාව එතනින් ලිස්සලා යැවුවා.මොකද පාරිභෝගිකයෝ හුගක් එතන හිටපු නිසා.මම බාල්දියක් පෙරලයි කියලා උන් බයවුණා. මාස ගානක් උන් පරික්ෂණ කරා.මගේ වාහනය කොහෙදි හරි හැප්පුනාද කියලා හෙවුවා හෙවුවා.නමුත් හොයා ගන්න බැරි උනා.මොකද මේක හැප්පුනේ නැති නිසා.වාහනය ඇතුලට ලොකු විනාශයක් වෙන්න ලොකු අනතුරක් වෙන්න එපාය.එහෙම උනානම් මම සෙලින්කෝ ආයතනයෙන් මගේ රක්ෂන වන්දිය අරගෙන හදාගන්නවා. නමුත් එහෙම දෙයක් උනේ නැති නිසා.මම AMW ආයතනයෙන් දිගින් දිගටම වාහනය හදලා දෙන්න කිවුවා.ඔවුන් කිවුවා රථයේ අලාභය රුපියල් 165000ක් විතර අපි පරික්ෂණ පවත්වලා ඉක්මනට හදලා දෙන්නම් කියලා.මුන් එක එකා මට කථාකරලා හෙමිහිට මග ඇරියා.මොකද මේක පිලිගත්තොත් උන් කිච වෙනවනේ.මෙහේ කළමණාකරු කියන එකා එක එක ඒවා කිවුවා.චාමන් අළුත් වාහනයක් දෙන්න කිවුවා.හදලා දෙන්න කිවුවා කියකිය බයිලා ගහලා ඌත් ෂේප් උනා.මගේ ලග ඒ සියළුම සාක්ෂි තියෙනවා. මුං මාව වටේ අරිනවා කියලා දැනගත්ත හින්දා මම පාරිභෝගික සේවා අධිකාරියේ පැමිණිල්ලක් දැම්මා.මම ජනමාධ්යාවේදියෙක් වෙලත් මට අමතකවුනා ලංකාවේ තියෙන නොම්මර එකේ හොර ගුහාව පාරිභෝගික සේවා අධිකාරිය කියලා.මුන් මට පැමිණිල්ල විභාගයට එන්න කිවුවා 2017.07.18 කොළඹට. AMW එකේ හොර තක්කඩියෝ ආවේ නැ.මාසයක් ඇතුලත පැමිණිල්ල නැවත කැදවනවා කියලා පාරිභෝගික සේවා අධිකාරියේ නීති නිලධාරිනිය කිවුවා.තාම එයාට මාසයක් ගිහිල්ලා නැ.නමුත් මට මාස හයක් ගෙවිලා ගියා.ඒ ආයතනයේ සභාපති කියන එකාටත් මේ ගැන ලිඛිතව දැන්වූවා.උත්තරයක් නෑ.මොකද 5000 නෝට්ටු මිට පිටින් බහු ජාතික සමාගම් පාරිභෝගික සේවා අධිකාරියට දෙනවනේ.උන් නීතිය ක්රියයාත්මක කරන්නේ බංඩයියගේ කඩේටයි,සෝමපාලගේ බේකරියටයි.හීංබංඩාගේ පෙට්ටි කඩේටයි විතරයි. AMW එකේ හොර තක්කඩියන්ට මේ පැමිණිල්ලට හෘද සාක්ෂියට එකගව මුහුණ දෙන්න බෑ.මගේ තර්ක හමුවේ උන්නේ නීතිඥයොන්ට උත්තර නැති කරන්න මම සූදානම් පුළුවන්නම් වරෙල්ලා කියලා මම කියනවා.මේ බලු වැඩේ ගැන මෙහේ ඉන්න කලමණාකරු කියන එකාට මම දවසක් අනුරාධපුර ආලංකුළමෙදි හම්බ උනාම කිවුවා.ඌ මගේ ඇගට ආවා.ඌට මම මේ යකඩ ගොඩගැන හොදට කියලා දුන්නා.දැන් ඒකා මගේ මූණ බලන්නෑ.ඌට දැන් බලන්න බෑ. මම කියන්නේ AMW වාහන ගන්න එපා කියලා නෙමෙයි.මේ වාහන ගද්දි හොදට හොයලා බලලා මිලදී ගන්න කියලා කියන්නේ.අපි දුක්විදලා රුපියල රුපියල එකතුකරලා මේවා ගන්නේ කියලා බහු ජාතික සමාගම්වල බල්ලෝ දන්නෑ. මම මගේ සටන නතර කරලා නෑ.ඊලග අධියරයට මම සුදානම් වෙනවා.මොකද බ්රෑගන්නිව් වාහනයක තැලිච්ච පොඩි වෙච්ච තැන් තියෙන්න විදියක් නෑ. මේ වගේ සිද්ධියක් වෙනත් ආයතනයකින් මෝටර් රථයක් ගත්ත අනුරාධපුරයේ අයෙකුට සිදුවෙලා තිබ්බා.ඒ ආයතනය නිහතමානීව සිදුවූ දෝෂය පිළි අරගෙන ඔහුට නැවතත් අළුත් රථයක් දීමට කටයුතු කරලා තිබ්බා. (මේ සත්‍ය කථාවක් - මම මාධ්යවවේදී බුද්ධික මහේෂ් විජේසූරිය)[/SIZE][/COLOR] [IMG]https://www.facebook.com/photo.php?fbid=1614586825276986&set=pcb.1614588025276866&type=3[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom