Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
An Apple a day keep a doctor away
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පලතුරු යනු අපගේ නිරෝගී ජීවිතයට අවශ්‍ය ආහාරයකි. නමුත් අප බොහෝ දෙනා පලතුරු ආහාරයට ගන්නේ රසවත් ආහාරයක් ලෙස හෝ ප්‍රධාන ආහාර වේලකින් පසු අතුරු පසක් ලෙසය. පලතුරුවල විටමින් "සී" බහුලය. ඒ නිසා එය සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනයට වැදගත්ය. අප ගනු ලබන ප්‍රධාන ආහාරයේ ඇති යකඩ දිරවීමටද උපකාරී වේ. එපමණක් නොව ආහාර ජීර්ණයට ද පහසුකම් සපයයි. එහෙත් අප බොහෝ දෙනා පුරුදුව සිටින්නේ පලතුරු රසවත් ආහාරයක් ලෙස පමණක් කෑමටය. එබැවින් වෙළෙඳ පොළේ ඇති රසවත් යෑයි සිතන ලස්සන පෙනුමක් ඇති පලතුරු මිලදී ගැනීමට සිත යොමු වේ. ඇපල්, මිදි, පෙයාස් ආදී පිටරටින් එන පලතුරු ඉතා අලංකාර ලෙස අසුරා ඇති නිසා, වෙරළු, අඹ, රඹුටං නෙල්ලි, නාරං, සියඹලා වැනි දේශීය පලතුරු වෙත ඇස යවන්නේ අඩුවෙනි. එසේම පිටරටින් එන පලතුරු මිලදී ගෙන ආහාරයට ගැනීමටද අප තුළ ඇත්තේ සියුම් ආශාවකි. ඇත්තෙන්ම එහි වරදක් කිව නොහැකිය. අපට අවශ්‍ය අප කැමැති පලතුරු වර්ගයක් මිලදී ගන්නට නිදහස තිබේ. නමුත් ගැටලුව වී ඇත්තේ අප මිලදී ගන්නා මෙම පිටරටින් එන පලතුරුවල ඇති නැවුම් බව සහ පෝෂණයයි.

වර්තමානයේ අප රටේ වෙළෙඳපොළේ ඇති ඇපල්, මිදි, දොඩම්, පෙයාර්ස් ආදී පිටරටින් එන පලතුරු ගස්වැල්වලින් නෙළාගෙන අඩුම තරමින් වසරක්වත් ඉක්ම ගොස් ඇත. මෙම පලතුරුවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා Botox වර්ගයේ රසායන ද්‍රව්‍ය එන්නත් කර ඇත. මෙම එන්නත් රූපලාවන්‍ය කටයුතු සඳහා බහුලව භාවිත කරයි. එල්ලා වැටෙන සම ඝණකම් කරන්නට එය යොදා ගනී. ඉතිං මෙම පලතුරුවල නැවුම් බව ඇති කර ගැනීම සඳහා පිටපොත්ත ඝණකම් කරගන්නේ එම රසායන ද්‍රව්‍ය එන්නත් කිරීමෙනි. මෙලෙස එන්නත් කළ පලතුරු වසරක් පමණ ඉතා පහසුවෙන් ශීතකරණයක තබාගෙන දීප්තිමත් නැවුම් පෙනුම රැක ගත හැකිය. ඒ නිසා මෙවැනි පලතුරුවල ඇත්තේ නැවුම් පෙනුම මිස නැවුම් බව හෝ නැවුම් රසය නොවේ.

පොළවේ වැවෙන සෑම ගස්වැල් වර්ගයක්ම එය හැදී වැඩෙන පරිසරයට අනුව හැඩ ගැසේ. වියළි දේශගුණයක් සහිත පරිසරයේ වැඩෙන ගස්වැල්වල හට ගන්නා පලතුරුවල වැඩිපුර ඇත්තේ ජලයයි. ශීත දේශගුණය සහිත පරිසරවල වැඩෙන ගස්වැල්වල හටගන්නා පලතුරුවල වැඩිපුර ඇත්තේ සීනිය. ඒ නිසා ඇපල්, මිදි, පෙයාස් වැනි ශීත පරිසරයේ වැවෙන පලතුරුවල වැඩිපුර ඇත්තේද සීනිය. ඒ නිසා ඒවා පැණි රසයෙන් වැඩිය.

අප රටේ වැවෙන නෙල්ලි, කොමඩු, රඹුටන්, බෙලි, පැණි දොඩං, නාරං, ඇඹරැල්ලා, ගස්ලබු, කෙසෙල්, අඹ, සියඹලා ආදී පලතුරුවල ජලය සහ සීනි සමසමව තිබේ. ඒ නිසා එම පලතුරුවල, පැණිරස, ඇඹුල් රස, තිත්ත රස නිසි පමණ ඇත.

අප පිටරට පලතුරු වැඩිපුර ආහාරයට ගැනීමෙන් අපගේ දිව පැණි රසයට හුරුවේ. ඒ නිසා අපගේ එදිනෙදා ආහාරපාන සඳහා ද පැණි රස වැඩිපුර අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය වන්නේ අප අනවශ්‍ය ලෙස සිරුරට සීනි එකතු කර ගැනීමය. මෙලෙස අධික ලෙස සීනි ශරීරයට එක්කර ගැනීමෙන් ඉතා ඉක්මනින්ම අපි දියවැඩියා රෝගීන් බවට පත්වන්නෙමු.

සීනි වැඩිපුර ඇති ආහාරවලට මේදය ද ඒ හා සමානව මිශ්‍ර කිරීමට වර්තමාන වෙළෙඳපොළේ ආහාර සකසන්නෝ හුරුව සිටිති. ඉතිං.. එහි ප්‍රතිඵලය වන්නේ සීනි පමණක් නොව මේදයද වැඩිපුර ගැනීම නිසා අධික තරබාරුවට පත්වීමය. සිරුරේ අධික ලෙස මේදය තැන්පත් වීම නිසා කොළෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවී අධි රුධිර පීඩනයට ද ගොදුරු වේ.

කුඩා කළ සිට දරුවකු ඇපල්, මිදි ආදී පිටරටින් එන පලතුරුවලට හුරුවීමෙන් එම දරුවාගේ දිව හුරු වන්නේ ද වැඩිපුර පැණි රස ආහාර සඳහාය. වර්තමානයේ බොහෝ දෙමාපියන් නගන චෝදනාවක් වන්නේ අපේ දරුවන් කඩල, මුංඇට, කරවිල, දඹල, ගොටුකොළ, කොළ කැඳ වැනි පෝෂ්‍යදායී ආහාරපාන ගැනීමට අදිමදි කරන බවය. ඇතැම් දරුවන් මෙවැනි ආහාරපාන ගැනීම තබා නම් ඇසීමටත් අකැමැති බව දෙමාපියෝ චෝදනා කරති. එවැනි දරුවන්ගේ තොරතුරු සොයා බැලුවහොත් ඔවුන් වැඩිපුර ආහාරයට ගන්නේ මෙවැනි පිටරට පලතුරු බව පහසුවෙන් හඳුනා ගත හැකිය.

අද බොහෝ දරුවන්ට ලෙඩ රෝගයකදී කොත්තමල්ලි, කසාය, සුප්, කැඳ වැනි ඖෂධ ලබා දුන්නාට ලෙඩ සුවවන්නේ නැත. ඊට හේතුව වී ඇත්තේ එම දරුවන්ගේ සිරුරු හැඩ ගැසී ඇත්තේ අධික සීනි සහ මේදය සඳහාය. ඔවුනට ලෙඩක් දුකක් ඇති වූ විට ප්‍රතිකාර ලෙස ලබා දිය යුත්තේ බටහිර ඖෂධ වර්ගය, සිරප්, පෙති සහ කරල් යන බටහිර ඖෂධවල පැණි රස සහ ලුණු රස ඇත. එම ඖෂධවලට දරුවාගේ සිරුර ප්‍රතිචාර දැක්වීමට හැඩ ගැසී ඇත.

ශ්‍රී ලංකාව වැනි රටවල ජීවත් වන අයගේ දිව හුරු රස වී ඇත්තේ මිරිස් රස සහ ඇඹුල් රසටය. එම රසය ඇති පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් අපට අනෙකුත් දේශීය එළවළු, පලා වර්ග ආදිය ද ආහාරයට ගැනීමට දිව හුරු කර ගත හැකිය. එසේම ඒවාට ශරීරය හැඩගැසීමෙන් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සිරුර තුළ ගොඩනැඟේ. සිරුරේ අධික සීනි සහ මේදය තැන්පත් නොවේ. ඒ නිසා දියවැඩියාව සහ අධි රුධිර පීඩනයට ගොදුරු වීමද අවම වේ.

වර්තමානයේ දරුවන් බොහෝ දෙනා නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වන්නේ ඔවුන්ගේ සිරුරේ ඇති ප්රතිශත්කිය මදකම නිසාය. ඉතා පහසුවෙන් මදුරු රෝගවලට ගොදුරුවේ. විශේෂයෙන්ම ඩෙංගු වැනි මාරාන්තික රෝග වැළඳෙන දරුවන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත.

මේ සියල්ලටම හේතුව පිට පොත්තේ ඇති නැවුම් පෙනුමට රැවටී අප ආහාරයට ගනු ලබන පරණවූ පලතුරු නිසාය. ගස්වැල්වලින් නෙලා ගන්නා අලුත් පලතුරුවල ඇති නැවුම් බව සහ පෝෂණය ඒවායේ නැත.

යුරෝපා රටවල බහුලව ඇපල් වැවෙන නිසා එම රටවල ජනතාවට නැවුම් පෝෂණයෙන් ඉහළ ඇපල් කෑමට වරම් ලැබී ඇත. ඒ නිසා ඇපල් ගෙඩියක් කෑවොත් වෛද්‍යවරයා වෙත යන්න ඇති ඉඩකඩ අඩු කර ගත හැකි බව කියමනක් එම රටවල තිබේ. (An Apple a day keep a doctor away) නමුත් අප කෑමට ගන්නා පැරැණි ඇපල් නිසා සිදුවන්නේ ඉතා ඉක්මනින් වෛද්‍යවරයා වෙතට යැමටය. 2012 වසරේදී පමණක් ශ්‍රී ලංකාවට ඇපල් කිලෝ ග්‍රෑම් 21,061332 ක් ගෙන්වා ඇත. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් 1,843,112,009 කි.

වර්තමානයේ බොහෝ කුඩා දරුවන්ගේ ආහාර අජීර්ණය බඩ බුරුලව යැම ආදී රෝගවල සැඟවුණු රහස වී ඇත්තේද මෙවැනි පරණ පලතුරු ආහාරයට ගැනීමය. නමුත් බෙහෝ දෙමාපියෝ මෙය නොදනිති. දරුවාට ආහාරයට දුන්නේ මොනවාදැයි කියා විමසූ විට මහත් උජාරුවෙන් යුතුව කලු සුද්දන් විලස පවසන්නේ අපේ දරුවාට දුන්නේ ඇපල්, පෙයාස්, මිදි ආදිය කියාය. අවුරුද්දක් වයස දරුවාට අවුරුද්දක් පරණ පලතුරු දුන්විට ඔවැනි ලෙඩ රෝග මතුවීම පුදුමයට කරුණක් නොවන බව දැන්වත් ඔබට වැටහිය යුතුය. එය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බලපානු ලබයි. වකුගඩු රෝග, මුත්‍රා ආසාධන බඩවැල් පිළිකා ඇතිවීමට එක් හේතුවක් ලෙස මෙවැනි පරණ පලතුරු ආහාරයට ගැනීම හෙළිවී ඇත.

එබැවින් අප අවට ඇති ගස්වැල්වල හටගන්නා නැවුම් පලතුරු ආහාරයට ගැනීමට යොමු වුවහොත් පලතුරක් ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය සහ ආහාර ජීර්ණය පහසු කරවීම ඉහළ යැමෙන් නිරෝගිමත් විය හැකිය. දීර්ඝායුෂ ලබා ගත හැකිය.

උපදෙස් - එක්සත් රාජධානියේ ක්‍රීඩා වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න

උපාලි ද සේරම්

divaina

[QUOTE="Truth Hurts, post: 15596106, member: 477372"] [CENTER][IMG]http://www.artsjournal.com/audience/wp-content/uploads/2012/02/apple-tree.jpg[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]පලතුරු යනු අපගේ නිරෝගී ජීවිතයට අවශ්‍ය ආහාරයකි. නමුත් අප බොහෝ දෙනා පලතුරු ආහාරයට ගන්නේ රසවත් ආහාරයක් ලෙස හෝ ප්‍රධාන ආහාර වේලකින් පසු අතුරු පසක් ලෙසය. පලතුරුවල විටමින් "සී" බහුලය. ඒ නිසා එය සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනයට වැදගත්ය. අප ගනු ලබන ප්‍රධාන ආහාරයේ ඇති යකඩ දිරවීමටද උපකාරී වේ. එපමණක් නොව ආහාර ජීර්ණයට ද පහසුකම් සපයයි. එහෙත් අප බොහෝ දෙනා පුරුදුව සිටින්නේ පලතුරු රසවත් ආහාරයක් ලෙස පමණක් කෑමටය. එබැවින් වෙළෙඳ පොළේ ඇති රසවත් යෑයි සිතන ලස්සන පෙනුමක් ඇති පලතුරු මිලදී ගැනීමට සිත යොමු වේ. ඇපල්, මිදි, පෙයාස් ආදී පිටරටින් එන පලතුරු ඉතා අලංකාර ලෙස අසුරා ඇති නිසා, වෙරළු, අඹ, රඹුටං නෙල්ලි, නාරං, සියඹලා වැනි දේශීය පලතුරු වෙත ඇස යවන්නේ අඩුවෙනි. එසේම පිටරටින් එන පලතුරු මිලදී ගෙන ආහාරයට ගැනීමටද අප තුළ ඇත්තේ සියුම් ආශාවකි. ඇත්තෙන්ම එහි වරදක් කිව නොහැකිය. අපට අවශ්‍ය අප කැමැති පලතුරු වර්ගයක් මිලදී ගන්නට නිදහස තිබේ. නමුත් ගැටලුව වී ඇත්තේ අප මිලදී ගන්නා මෙම පිටරටින් එන පලතුරුවල ඇති නැවුම් බව සහ පෝෂණයයි. වර්තමානයේ අප රටේ වෙළෙඳපොළේ ඇති ඇපල්, මිදි, දොඩම්, පෙයාර්ස් ආදී පිටරටින් එන පලතුරු ගස්වැල්වලින් නෙළාගෙන අඩුම තරමින් වසරක්වත් ඉක්ම ගොස් ඇත. මෙම පලතුරුවල නැවුම් බව ආරක්ෂා කර ගැනීම සඳහා Botox වර්ගයේ රසායන ද්‍රව්‍ය එන්නත් කර ඇත. මෙම එන්නත් රූපලාවන්‍ය කටයුතු සඳහා බහුලව භාවිත කරයි. එල්ලා වැටෙන සම ඝණකම් කරන්නට එය යොදා ගනී. ඉතිං මෙම පලතුරුවල නැවුම් බව ඇති කර ගැනීම සඳහා පිටපොත්ත ඝණකම් කරගන්නේ එම රසායන ද්‍රව්‍ය එන්නත් කිරීමෙනි. මෙලෙස එන්නත් කළ පලතුරු වසරක් පමණ ඉතා පහසුවෙන් ශීතකරණයක තබාගෙන දීප්තිමත් නැවුම් පෙනුම රැක ගත හැකිය. ඒ නිසා මෙවැනි පලතුරුවල ඇත්තේ නැවුම් පෙනුම මිස නැවුම් බව හෝ නැවුම් රසය නොවේ. පොළවේ වැවෙන සෑම ගස්වැල් වර්ගයක්ම එය හැදී වැඩෙන පරිසරයට අනුව හැඩ ගැසේ. වියළි දේශගුණයක් සහිත පරිසරයේ වැඩෙන ගස්වැල්වල හට ගන්නා පලතුරුවල වැඩිපුර ඇත්තේ ජලයයි. ශීත දේශගුණය සහිත පරිසරවල වැඩෙන ගස්වැල්වල හටගන්නා පලතුරුවල වැඩිපුර ඇත්තේ සීනිය. ඒ නිසා ඇපල්, මිදි, පෙයාස් වැනි ශීත පරිසරයේ වැවෙන පලතුරුවල වැඩිපුර ඇත්තේද සීනිය. ඒ නිසා ඒවා පැණි රසයෙන් වැඩිය. අප රටේ වැවෙන නෙල්ලි, කොමඩු, රඹුටන්, බෙලි, පැණි දොඩං, නාරං, ඇඹරැල්ලා, ගස්ලබු, කෙසෙල්, අඹ, සියඹලා ආදී පලතුරුවල ජලය සහ සීනි සමසමව තිබේ. ඒ නිසා එම පලතුරුවල, පැණිරස, ඇඹුල් රස, තිත්ත රස නිසි පමණ ඇත. අප පිටරට පලතුරු වැඩිපුර ආහාරයට ගැනීමෙන් අපගේ දිව පැණි රසයට හුරුවේ. ඒ නිසා අපගේ එදිනෙදා ආහාරපාන සඳහා ද පැණි රස වැඩිපුර අවශ්‍ය වේ. එහි ප්‍රතිඵලය වන්නේ අප අනවශ්‍ය ලෙස සිරුරට සීනි එකතු කර ගැනීමය. මෙලෙස අධික ලෙස සීනි ශරීරයට එක්කර ගැනීමෙන් ඉතා ඉක්මනින්ම අපි දියවැඩියා රෝගීන් බවට පත්වන්නෙමු. සීනි වැඩිපුර ඇති ආහාරවලට මේදය ද ඒ හා සමානව මිශ්‍ර කිරීමට වර්තමාන වෙළෙඳපොළේ ආහාර සකසන්නෝ හුරුව සිටිති. ඉතිං.. එහි ප්‍රතිඵලය වන්නේ සීනි පමණක් නොව මේදයද වැඩිපුර ගැනීම නිසා අධික තරබාරුවට පත්වීමය. සිරුරේ අධික ලෙස මේදය තැන්පත් වීම නිසා කොළෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවී අධි රුධිර පීඩනයට ද ගොදුරු වේ. කුඩා කළ සිට දරුවකු ඇපල්, මිදි ආදී පිටරටින් එන පලතුරුවලට හුරුවීමෙන් එම දරුවාගේ දිව හුරු වන්නේ ද වැඩිපුර පැණි රස ආහාර සඳහාය. වර්තමානයේ බොහෝ දෙමාපියන් නගන චෝදනාවක් වන්නේ අපේ දරුවන් කඩල, මුංඇට, කරවිල, දඹල, ගොටුකොළ, කොළ කැඳ වැනි පෝෂ්‍යදායී ආහාරපාන ගැනීමට අදිමදි කරන බවය. ඇතැම් දරුවන් මෙවැනි ආහාරපාන ගැනීම තබා නම් ඇසීමටත් අකැමැති බව දෙමාපියෝ චෝදනා කරති. එවැනි දරුවන්ගේ තොරතුරු සොයා බැලුවහොත් ඔවුන් වැඩිපුර ආහාරයට ගන්නේ මෙවැනි පිටරට පලතුරු බව පහසුවෙන් හඳුනා ගත හැකිය. අද බොහෝ දරුවන්ට ලෙඩ රෝගයකදී කොත්තමල්ලි, කසාය, සුප්, කැඳ වැනි ඖෂධ ලබා දුන්නාට ලෙඩ සුවවන්නේ නැත. ඊට හේතුව වී ඇත්තේ එම දරුවන්ගේ සිරුරු හැඩ ගැසී ඇත්තේ අධික සීනි සහ මේදය සඳහාය. ඔවුනට ලෙඩක් දුකක් ඇති වූ විට ප්‍රතිකාර ලෙස ලබා දිය යුත්තේ බටහිර ඖෂධ වර්ගය, සිරප්, පෙති සහ කරල් යන බටහිර ඖෂධවල පැණි රස සහ ලුණු රස ඇත. එම ඖෂධවලට දරුවාගේ සිරුර ප්‍රතිචාර දැක්වීමට හැඩ ගැසී ඇත. ශ්‍රී ලංකාව වැනි රටවල ජීවත් වන අයගේ දිව හුරු රස වී ඇත්තේ මිරිස් රස සහ ඇඹුල් රසටය. එම රසය ඇති පලතුරු වර්ග ආහාරයට ගැනීමෙන් අපට අනෙකුත් දේශීය එළවළු, පලා වර්ග ආදිය ද ආහාරයට ගැනීමට දිව හුරු කර ගත හැකිය. එසේම ඒවාට ශරීරය හැඩගැසීමෙන් ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් සිරුර තුළ ගොඩනැඟේ. සිරුරේ අධික සීනි සහ මේදය තැන්පත් නොවේ. ඒ නිසා දියවැඩියාව සහ අධි රුධිර පීඩනයට ගොදුරු වීමද අවම වේ. වර්තමානයේ දරුවන් බොහෝ දෙනා නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වන්නේ ඔවුන්ගේ සිරුරේ ඇති ප්රතිශත්කිය මදකම නිසාය. ඉතා පහසුවෙන් මදුරු රෝගවලට ගොදුරුවේ. විශේෂයෙන්ම ඩෙංගු වැනි මාරාන්තික රෝග වැළඳෙන දරුවන් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. මේ සියල්ලටම හේතුව පිට පොත්තේ ඇති නැවුම් පෙනුමට රැවටී අප ආහාරයට ගනු ලබන පරණවූ පලතුරු නිසාය. ගස්වැල්වලින් නෙලා ගන්නා අලුත් පලතුරුවල ඇති නැවුම් බව සහ පෝෂණය ඒවායේ නැත. යුරෝපා රටවල බහුලව ඇපල් වැවෙන නිසා එම රටවල ජනතාවට නැවුම් පෝෂණයෙන් ඉහළ ඇපල් කෑමට වරම් ලැබී ඇත. ඒ නිසා ඇපල් ගෙඩියක් කෑවොත් වෛද්‍යවරයා වෙත යන්න ඇති ඉඩකඩ අඩු කර ගත හැකි බව කියමනක් එම රටවල තිබේ. (An Apple a day keep a doctor away) නමුත් අප කෑමට ගන්නා පැරැණි ඇපල් නිසා සිදුවන්නේ ඉතා ඉක්මනින් වෛද්‍යවරයා වෙතට යැමටය. 2012 වසරේදී පමණක් ශ්‍රී ලංකාවට ඇපල් කිලෝ ග්‍රෑම් 21,061332 ක් ගෙන්වා ඇත. ඒ සඳහා වැයකර ඇති මුදල රුපියල් 1,843,112,009 කි. වර්තමානයේ බොහෝ කුඩා දරුවන්ගේ ආහාර අජීර්ණය බඩ බුරුලව යැම ආදී රෝගවල සැඟවුණු රහස වී ඇත්තේද මෙවැනි පරණ පලතුරු ආහාරයට ගැනීමය. නමුත් බෙහෝ දෙමාපියෝ මෙය නොදනිති. දරුවාට ආහාරයට දුන්නේ මොනවාදැයි කියා විමසූ විට මහත් උජාරුවෙන් යුතුව කලු සුද්දන් විලස පවසන්නේ අපේ දරුවාට දුන්නේ ඇපල්, පෙයාස්, මිදි ආදිය කියාය. අවුරුද්දක් වයස දරුවාට අවුරුද්දක් පරණ පලතුරු දුන්විට ඔවැනි ලෙඩ රෝග මතුවීම පුදුමයට කරුණක් නොවන බව දැන්වත් ඔබට වැටහිය යුතුය. එය දරුවන්ට පමණක් නොව වැඩිහිටියන්ටද බලපානු ලබයි. වකුගඩු රෝග, මුත්‍රා ආසාධන බඩවැල් පිළිකා ඇතිවීමට එක් හේතුවක් ලෙස මෙවැනි පරණ පලතුරු ආහාරයට ගැනීම හෙළිවී ඇත. එබැවින් අප අවට ඇති ගස්වැල්වල හටගන්නා නැවුම් පලතුරු ආහාරයට ගැනීමට යොමු වුවහොත් පලතුරක් ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිශක්තිය සහ ආහාර ජීර්ණය පහසු කරවීම ඉහළ යැමෙන් නිරෝගිමත් විය හැකිය. දීර්ඝායුෂ ලබා ගත හැකිය. උපදෙස් - එක්සත් රාජධානියේ ක්‍රීඩා වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න උපාලි ද සේරම් divaina[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom