Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
anadroid temperature high
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

android temperature high

මචන්ලා

මම android phone එකක් ගන්න තියන හදිසියට singer එකට ගිහින් ගත්තා Huawei Ascend y300 phone එක. මෝඩකමට amex කාඩ් එකෙන් ගත්තේ මාසෙට 700 ගානේ වගේ කැපෙන්න.

දැන් අරගෙන මාස 5ක් විතර ඇති.

ඔන්න මචන්ලා දවසක් මම මේකෙන් පොඩි සින්දු කැල්ලක් අහන ගමන් පොඩි රන් එකක් දැම්මා ඇඟට පොඩ්ඩක් දාගන්න කියල හිතලා. පොඩි වෙලාවයි ගියේ phone එක වැටුනනේ බිමට. ඊට පස්සේ phone එක අතට අරන් බැලුවා අවුලක් නැහැ පොඩ්ඩක් හිරීලා විතරයි. ඊට පස්සේ මොන ඇඟට දාගනිලිද කියල හිතල ආවා ගෙදර.

දවස් දෙකක් ගියේ නැහැ call එකක ඉන්න ගමන්ම phone එක off වුන. ආයේ on කරන්න බැලුවා හරි ගියේ නැහැ. ඊට පස්සේ චාර්ජර් එක connect කරාම on වෙනවා. එත් බන් මේ මගුල on වුන ගමන්ම ආයේ shut down වෙනවා "android system temperature is high" වගේ msg එකක් ඇවිත්. මේක දිගටම වෙනවා. ඒ කියන්නේ phone එක on වෙනවා off වෙනවා.ඊට පස්සේ මේක දුන්න singer service Center එකට. උන් කියනවා මේකේ mother board එක replace කරන්න ඕනේ කියල. mother board එක 12000 ලු. phone එක ගත්තෙත් 19000ත.

(ආ කියන්න බැරිවුණා මගේ අතිජාත මිත්රයෙක් මේක පොඩ්ඩක් ගලවල බැලුව. ඌ තමයි display එක එනකම් හදල දුන්නේ)

මචන්ලා උඹල අතර android pakeer කෙනෙක් නැතිවෙයිද මේ ගැන උපදෙසක් ගන්න. මගේ ගෑනිට තාම කිව්වෙත් නැහැ phone එකේ වැටිලා කැඩුනේ කියලා. කිව්වොත් නම් ඉවරයි. මොකද තාම මේකට ගෙවන හින්ද. අඩේ දන්නා එකෙක් උදව්වක් දීපන්.

[QUOTE="Prabhath02685, post: 16627178, member: 407255"] [b]android temperature high[/b] [SIZE="5"]මචන්ලා මම android phone එකක් ගන්න තියන හදිසියට singer එකට ගිහින් ගත්තා Huawei Ascend y300 phone එක. මෝඩකමට amex කාඩ් එකෙන් ගත්තේ මාසෙට 700 ගානේ වගේ කැපෙන්න. දැන් අරගෙන මාස 5ක් විතර ඇති[/SIZE]. [SIZE="5"]ඔන්න මචන්ලා දවසක් මම මේකෙන් පොඩි සින්දු කැල්ලක් අහන ගමන් පොඩි රන් එකක් දැම්මා ඇඟට පොඩ්ඩක් දාගන්න කියල හිතලා. පොඩි වෙලාවයි ගියේ phone එක වැටුනනේ බිමට. ඊට පස්සේ phone එක අතට අරන් බැලුවා අවුලක් නැහැ පොඩ්ඩක් හිරීලා විතරයි. ඊට පස්සේ මොන ඇඟට දාගනිලිද කියල හිතල ආවා ගෙදර. [/SIZE] [SIZE="5"]දවස් දෙකක් ගියේ නැහැ call එකක ඉන්න ගමන්ම phone එක off වුන. ආයේ on කරන්න බැලුවා හරි ගියේ නැහැ.[/SIZE] [SIZE="6"][I][COLOR="Red"]ඊට පස්සේ චාර්ජර් එක connect කරාම on වෙනවා. එත් බන් මේ මගුල on වුන ගමන්ම ආයේ shut down වෙනවා "android system temperature is high" වගේ msg එකක් ඇවිත්. මේක දිගටම වෙනවා. ඒ කියන්නේ phone එක on වෙනවා off වෙනවා.[/COLOR][/I][/SIZE][SIZE="5"]ඊට පස්සේ මේක දුන්න singer service Center එකට. උන් කියනවා මේකේ mother board එක replace කරන්න ඕනේ කියල. mother board එක 12000 ලු. phone එක ගත්තෙත් 19000ත. (ආ කියන්න බැරිවුණා මගේ අතිජාත මිත්රයෙක් මේක පොඩ්ඩක් ගලවල බැලුව. ඌ තමයි display එක එනකම් හදල දුන්නේ) මචන්ලා උඹල අතර android pakeer කෙනෙක් නැතිවෙයිද මේ ගැන උපදෙසක් ගන්න. මගේ ගෑනිට තාම කිව්වෙත් නැහැ phone එකේ වැටිලා කැඩුනේ කියලා. කිව්වොත් නම් ඉවරයි. මොකද තාම මේකට ගෙවන හින්ද. අඩේ දන්නා එකෙක් උදව්වක් දීපන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom