Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොදයි අපි දැන් මේ ආගමක් නොවුනු කාලෙන් කාලෙට වෙනස් වුනු චින්තන (ඉස්ලාමය) ගැන ප්‍රශ්න කිහිපයක් පටන් ගමු. ඉස්සෙල්ලාම සුලු ප්‍රශ්න කිහිපයක් අහනවා. මේවට පැහැදිලි සහ පිළිගත හැකි පිළිතුරැ දුන්නොත් අපි ඒවා පිළිගන්න ලෑස්තියි. මොකද anamnlmslmn වගේ පැහැදිලි (යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර නැතුව) පිළිතුරැ තේරැම් ගැනීමේ අපහසුතාවයක් අපිට නෑ.

# දැන් සර්වබලධාරීත්වයෙන්ම පටන් ගනිමුකෝ. අල්ලාහ් මේ ලෝකය මැව්වා සහ පාලනය කරන සර්වබලධාරී තුමා. නමුත් අල්ලා ඔය දේ කියාගෙන මේ ලෝකෙට බහින්න කලින් ක්‍රිස්තියානි ආගමේ විස්තර වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේ මේ ලෝකය මැව්ව බවත් කියැවෙනවා. එතකොට මේ ලෝකේ අල්ලාහ් මැව්වනම් ඒක කියන්න පරක්කු වුනේ මොකද ?? එතකොට ඇත්තටම මේ ලෝකේ මැව්වේ කවුද ??

# මුස්ලිම චින්තනයේ පෙර ආත්මය සහ පුනර්භවය විශ්වාස කරනවද ??

# ඒ වගේම මේ ලෝකය මවපු අල්ලාහ් තමන් විසින් මවපු මිනිස්සුන්ට දඩුවම් දෙනවා වැරදි වලට. ඒක හරි. එතකොට කිසිම වැරැද්දක් නොකරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ ඇයි ??

# උෘරා මුස්ලිම් චින්තනයේ අශුද්ධ සතෙක් ලෙස සැලකෙනවා. ඒකට හේතුව පැහැදිලි කරන්න. ඒ වගේම මේ ලෝකය මැව්වේ අල්ලාහ් නම් ඇයි උෘරව මැව්වේ උෘව මවන්නේ නැතුව ඉන්න තිබ්බනේ ???

# ඒ වගේම සුන්නත් කිරීම. මිනිසුන් මේ ලෝකෙට බිහිවෙද්දීම සුන්නත් වෙලා එන ලෙස එම අවයව මවන්න තිබ්බනේ එහෙම මවන්න අල්ලාහ්ට අමතක වුනාද ?? එලෙස සුන්නත් කිරීමෙන් බලපොරොත්තු වෙන්නේ කුමක්ද ?? (පිරිසිදු කම කියලනම් කියන්න එපා. ඒක පසුකාලීනව තමන්ගේ වාසියට හදා ගත්තු මතයක්) මොකද එහෙනම් මුස්ලිම් නොවන අනිත් හැමෝගෙම අදාල අවයව අපිරිසිදු වෙලා ඉහළ මරණ ප්‍රතිශතයක් තියෙන්න ඕනේනේ ??

# දැන් තවත් දෙයක් තමයි කුරාණය දේව වචනය අඩංගු ශුද්ධ පුස්තකය බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බවයි. (කුරාණයම කියනවා කුරාණය ශුද්ධ ග්‍රන්ථය සහ දේව වචනය කියලා ඒකම තාර්කික නෑ.)

නමුත් සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්‍යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?)

ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්‍ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා.

අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්‍යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද?

මේක ඔප්පු කරන්න තවත් සාක්ෂි තියෙනවා. 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පසුව බලනකොට මේක පුරාණ කුරාණය ලියැවෙච්ච කඩදාසි බව හදුනාගෙන ඒවා පරීක්ශා කරන්න සහ නැවත සකසන්න ජර්මානු පුරාවිද්‍යාඥයින්ට පවරලා තියෙනවා.

1990 වන විට ක්ෂුද්‍ර පටල (microfilm) වල තිරගත කල මේ ක්‍රියාවලිය අවසන් වුණා. මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්‍රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. මෙය ක්‍රි.ව. 710 විතර කරන ලද එකක් බව ඔප්පු වුනා ඒ අනුව මේක මේ දක්වා ලෝකයේ සොයා ගත් පැරණිම කුරාණය ලෙස විශ්වාස කෙරෙනවා.

නමුත් හොදම දේ තමයි මේ කුරාණයේ අඩංගු සුරා අද භාවිතා වෙන සුරා වලින් වෙනස් වීම වගේම සමහර සුරාවන් මකා දමා නැවත අලුතින් ඒ මත අලුත් සුරා ලියලා තියෙනවා. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව.

මේ සදහා කරැණු මේ link වලින් වැඩිදුර කියවන්න පුලුවන්

http://www.islamic-awareness.org/Quran/Text/Mss/soth.html

http://www.usc.edu/schools/college/crcc/

http://www.faithfreedom.org/articles/quran-koran/ancient-qur’anic-manuscripts-of-sana’a-and-divine-downfall/

# හොදයි ඊලග ප්රශ්නය. මේ මම කියලා තියෙන්නේ වැරදි දේවල්නම් නිවැරදි කරන්න. නිවැරදි කරන ගමන් ඒකට හේතුත් පැහැදිලි කරන්න.සූරා 29:27 පැහැදිලිව කුරාණෙම කියල තියෙනවා දිවැසිවරභාවය ලැබෙන්නේ ඊසාක් සහා එම පරම්පරාවෙන් බව. නමුත්, මොහොමඩ් එන්නේ, ඉස්මයිල්ගේ පරම්පරාවෙන්. එතකොට මොහොමඩ් කියන්නේ බොරු-දිවැසිවරයෙක්ද ???

මේ ස්වල්පයක් පමණයි. තව ප්‍රශ්න තියෙනවා. ඒවා ඉදිරියෙදි.

හා අමතක වුනා ඒ වගේම අර මෝඩ ගොන් තඩියගේ රෙදි ගැලවෙච්ච විදිහත් ඉදිරියෙදි දානවා.

[QUOTE="sanjeeme, post: 14504501, member: 86590"] [COLOR="DarkRed"][SIZE="5"]හොදයි අපි දැන් මේ ආගමක් නොවුනු කාලෙන් කාලෙට වෙනස් වුනු චින්තන (ඉස්ලාමය) ගැන ප්‍රශ්න කිහිපයක් පටන් ගමු. ඉස්සෙල්ලාම සුලු ප්‍රශ්න කිහිපයක් අහනවා. මේවට පැහැදිලි සහ පිළිගත හැකි පිළිතුරැ දුන්නොත් අපි ඒවා පිළිගන්න ලෑස්තියි. මොකද anamnlmslmn වගේ පැහැදිලි (යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර නැතුව) පිළිතුරැ තේරැම් ගැනීමේ අපහසුතාවයක් අපිට නෑ. # දැන් සර්වබලධාරීත්වයෙන්ම පටන් ගනිමුකෝ. අල්ලාහ් මේ ලෝකය මැව්වා සහ පාලනය කරන සර්වබලධාරී තුමා. නමුත් අල්ලා ඔය දේ කියාගෙන මේ ලෝකෙට බහින්න කලින් ක්‍රිස්තියානි ආගමේ විස්තර වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේ මේ ලෝකය මැව්ව බවත් කියැවෙනවා. එතකොට මේ ලෝකේ අල්ලාහ් මැව්වනම් ඒක කියන්න පරක්කු වුනේ මොකද ?? එතකොට ඇත්තටම මේ ලෝකේ මැව්වේ කවුද ?? # මුස්ලිම චින්තනයේ පෙර ආත්මය සහ පුනර්භවය විශ්වාස කරනවද ?? # ඒ වගේම මේ ලෝකය මවපු අල්ලාහ් තමන් විසින් මවපු මිනිස්සුන්ට දඩුවම් දෙනවා වැරදි වලට. ඒක හරි. එතකොට කිසිම වැරැද්දක් නොකරපු මිනිස්සුන්ට දඩුවම් දෙන්නේ ඇයි ?? # උෘරා මුස්ලිම් චින්තනයේ අශුද්ධ සතෙක් ලෙස සැලකෙනවා. ඒකට හේතුව පැහැදිලි කරන්න. ඒ වගේම මේ ලෝකය මැව්වේ අල්ලාහ් නම් ඇයි උෘරව මැව්වේ උෘව මවන්නේ නැතුව ඉන්න තිබ්බනේ ??? # ඒ වගේම සුන්නත් කිරීම. මිනිසුන් මේ ලෝකෙට බිහිවෙද්දීම සුන්නත් වෙලා එන ලෙස එම අවයව මවන්න තිබ්බනේ එහෙම මවන්න අල්ලාහ්ට අමතක වුනාද ?? එලෙස සුන්නත් කිරීමෙන් බලපොරොත්තු වෙන්නේ කුමක්ද ?? (පිරිසිදු කම කියලනම් කියන්න එපා. ඒක පසුකාලීනව තමන්ගේ වාසියට හදා ගත්තු මතයක්) මොකද එහෙනම් මුස්ලිම් නොවන අනිත් හැමෝගෙම අදාල අවයව අපිරිසිදු වෙලා ඉහළ මරණ ප්‍රතිශතයක් තියෙන්න ඕනේනේ ?? # දැන් තවත් දෙයක් තමයි කුරාණය දේව වචනය අඩංගු ශුද්ධ පුස්තකය බව. කුරාණයේ 6:34 හා 10:64 යන සුරා වලින් කියවෙන්නේත් කුරාණය යනු දේව වචනය මිසක වෙන එකක් නොවෙන බවයි. (කුරාණයම කියනවා කුරාණය ශුද්ධ ග්‍රන්ථය සහ දේව වචනය කියලා ඒකම තාර්කික නෑ.) නමුත් සාහි බුකාරි ගේ 6:558 හැඩිත් එකට අනුව මුහම්මද්ට සමහර දේව වාක්‍යයන් අමතක වෙලා තියෙනවා. සුනාන් ඉබ්න් මජා ගේ 3:1944 හැඩිත් එකට අනුව මුහම්මද්ගේ මරණින් පස්සේ කුරාණයේ පිටපතක කොටසක් එළුවෙක් විසින් කා දමාත් තියෙනවා. (ඒ වගේ දේව වචනයක් කන්න එළුවෙකුට පුළුවන් වීම හරිම පුදුමයි කියල හිතෙන්නේ නැත්ද?) ඒ වගේම 2:106 සුරාවට අනුව කලින් කී සමහර දේව වාක්‍ය අහෝසි කර අළුතින් ඒවා පනවන බව කියවෙනවා. අල්ලා සර්වබලධාරී නම්, නියම දේව වාක්‍යය එක පාරටම කියන්න බැරි වුණේ මොකද? පළමුවෙන්ම කී සුරාවන් පස්සේ අහෝසි වෙන බව නොපෙණුනේ මොකද? මේක ඔප්පු කරන්න තවත් සාක්ෂි තියෙනවා. 1972 දී. යේමනයේ සානා නම් මහා පල්ලිය බොහොම දිගු ඉතිහාසයක් තියෙන එකක්. 1972 ආපු මහා ජල ගැල්මක් එක්ක මේ පල්ලියේ බටහිර බිත්තිය කඩා වැටිල තියෙනවා. ඒ සුන් බුන් අයින් කරද්දී ඒ සේවකයන්ට සොහොන් ගැබක් දකින්න ලැබිල තියෙනවා. සාමාන්‍යයෙන් මුස්ලිම් පල්ලි වල සොහොන් ගැබ් ඉදි කරන්නේ නෑ. සේවකයන් සොහොන් ගැබ විවෘත කරල බැලුවම ඔවුන්ට හම්බ වෙලා තියෙන්නේ පුරාණ කඩදාසි ගොන්නක්. පසුව බලනකොට මේක පුරාණ කුරාණය ලියැවෙච්ච කඩදාසි බව හදුනාගෙන ඒවා පරීක්ශා කරන්න සහ නැවත සකසන්න ජර්මානු පුරාවිද්‍යාඥයින්ට පවරලා තියෙනවා. [IMG]http://www.faithfreedom.org/wordpress/wp-content/uploads/Sujit2.jpg[/IMG] 1990 වන විට ක්ෂුද්‍ර පටල (microfilm) වල තිරගත කල මේ ක්‍රියාවලිය අවසන් වුණා. මේ ලියවිලි එළු සමින් කළ තුනී කදාසි. එනිසා කාබන් 14 කාල නිර්ණය අනුව මේවා ක්‍රි.ව. 645-690 දක්වා කාලයේ බව හෙළි වුණා. මෙය ක්‍රි.ව. 710 විතර කරන ලද එකක් බව ඔප්පු වුනා ඒ අනුව මේක මේ දක්වා ලෝකයේ සොයා ගත් පැරණිම කුරාණය ලෙස විශ්වාස කෙරෙනවා. [IMG]http://upload.wikimedia.org/wikipedia/en/a/a7/SanaaQuoranDoubleVersions.jpg[/IMG] නමුත් හොදම දේ තමයි මේ කුරාණයේ අඩංගු සුරා අද භාවිතා වෙන සුරා වලින් වෙනස් වීම වගේම සමහර සුරාවන් මකා දමා නැවත අලුතින් ඒ මත අලුත් සුරා ලියලා තියෙනවා. එතකොට බොහොම පැහැදිලි කාරණය තමයි කුරාණය දේව වචනය වෙනස් නොවන ලෙස අඩංගුයි කියන එක මහ විසාල බොරුවක්, රැවටීමක් බව. මේ සදහා කරැණු මේ link වලින් වැඩිදුර කියවන්න පුලුවන් [url]http://www.islamic-awareness.org/Quran/Text/Mss/soth.html[/url] [url]http://www.usc.edu/schools/college/crcc/[/url] [url]http://www.faithfreedom.org/articles/quran-koran/ancient-qur%E2%80%99anic-manuscripts-of-sana%E2%80%99a-and-divine-downfall/[/url] # හොදයි ඊලග ප්රශ්නය. මේ මම කියලා තියෙන්නේ වැරදි දේවල්නම් නිවැරදි කරන්න. නිවැරදි කරන ගමන් ඒකට හේතුත් පැහැදිලි කරන්න.සූරා 29:27 පැහැදිලිව කුරාණෙම කියල තියෙනවා දිවැසිවරභාවය ලැබෙන්නේ ඊසාක් සහා එම පරම්පරාවෙන් බව. නමුත්, මොහොමඩ් එන්නේ, ඉස්මයිල්ගේ පරම්පරාවෙන්. එතකොට මොහොමඩ් කියන්නේ බොරු-දිවැසිවරයෙක්ද ??? මේ ස්වල්පයක් පමණයි. තව ප්‍රශ්න තියෙනවා. ඒවා ඉදිරියෙදි. හා අමතක වුනා ඒ වගේම අර මෝඩ ගොන් තඩියගේ රෙදි ගැලවෙච්ච විදිහත් ඉදිරියෙදි දානවා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom