Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒත් ඒ හරක් පුතාට තේරුනාද දන්නේ නෑ මේ රට-දහම රකින්න LTTE එක මරන්න සිදුවුනා කියලා. කිසිවිටෙකත් ප්‍රාණ ඝාතය කරන්න එපා යැයි කියල තිබියදීත් එය පසෙක දා ත්‍රස්තවාදීන්ව මරන්න වුනේ ඔබේ ඒ ඉගැන්වීම බුද්ධියට පිළිගත නොහැකි නිසා නේද?? . ඒ ඉගැන්වීම අනුව ක්‍රියා කළා නම් ඔබේ හරක් පුතාට පුන්නක්කු කන්නවත් ලැබෙන්නේ නෑ!!

"මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ" යැයි කියමින් මෙලෙස "මම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා ..etc , මා මෙනම මගේ මිතුරෝද ,නෑයොද ,මැදිහත් සත්වයෝද මගේ හතුරෝද නිදුක් වෙත්වා ...." යනුවෙන් මෛත්‍රී භාවනාව කරමින් හිටියොත් ඉතින් LTTE එක ඇවිත් ඔබලාව කෙලින්ම නිවන් යැවෙන තත්වයක් වෙන්න තිබුනා. අපරාදේ! ඔබලා ඒ අවස්ථාව පැහැර හැරියා. ඉතින් ඔබලට දුක නැද්ද?

LTTE එක මරපු නිසා ඔබේ දහමට අනුව හමුදාවට පව් පිරෙන එක ගැන කියන ඉගැන්වීම් බුද්ධිය පසෙක ලා දහම් භක්තියෙන් ඔබල පිළිගන්න ආකාරය මම විස්තර කලේ මෙහෙම.

ඔබේ බුද්ධිය උත්තේජනය වෙන්න මම ටිකක් දාන්නම්. මේ "පුජාවලියෙන්". අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයකට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම පිළිබඳවයි.

ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?

1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,

2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,

3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,

4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.

5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,

6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,

7.පුරුෂයන් පලන් වස්ත්රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.

8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,

9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).

ඔබලාගේ බුද්ධිය switch-off කරන්න වේවිද? . දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු බුද්ධිමත් අය මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. "බොරු" ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද?

ඔබලාගේ බුද්ධියට ගෝචර තව දේවල් තියනවා. කැමතිනම් ඉල්ලන්න. දෙන්නම්.

[QUOTE="anamnlmslmn, post: 14505992, member: 453369"] [COLOR="Purple"][B][SIZE="5"] [COLOR="Purple"][SIZE="5"][B]ඒත් ඒ හරක් පුතාට තේරුනාද දන්නේ නෑ මේ රට-දහම රකින්න LTTE එක මරන්න සිදුවුනා කියලා. කිසිවිටෙකත් ප්‍රාණ ඝාතය කරන්න එපා යැයි කියල තිබියදීත් එය පසෙක දා ත්‍රස්තවාදීන්ව මරන්න වුනේ [COLOR="Red"]ඔබේ ඒ ඉගැන්වීම බුද්ධියට පිළිගත නොහැකි නිසා නේද??[/COLOR] :lol:. ඒ ඉගැන්වීම අනුව ක්‍රියා කළා නම් ඔබේ හරක් පුතාට පුන්නක්කු කන්නවත් ලැබෙන්නේ නෑ!![/B][/SIZE][/COLOR] [/SIZE][/B][/COLOR][B] [SIZE="5"][COLOR="Purple"][B]"මේ ලෝකයේ කිසි කලෙකත් වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සංසිඳේ" යැයි කියමින් මෙලෙස "මම සුවපත් වෙත්වා නිදුක් වෙත්වා ..etc , මා මෙනම මගේ මිතුරෝද ,නෑයොද ,මැදිහත් සත්වයෝද මගේ හතුරෝද නිදුක් වෙත්වා ...." යනුවෙන් මෛත්‍රී භාවනාව කරමින් හිටියොත් ඉතින් LTTE එක ඇවිත් ඔබලාව [COLOR="Red"]කෙලින්ම නිවන් යැවෙන තත්වයක් වෙන්න තිබුනා. අපරාදේ! ඔබලා ඒ අවස්ථාව පැහැර හැරියා.[/COLOR] ඉතින් ඔබලට දුක නැද්ද? :lol: :lol: [/B][/COLOR][/SIZE] [COLOR="Purple"][SIZE="5"][B][COLOR="Red"]LTTE එක මරපු නිසා ඔබේ දහමට අනුව හමුදාවට පව් පිරෙන එක ගැන කියන ඉගැන්වීම් බුද්ධිය පසෙක ලා දහම් භක්තියෙන් ඔබල පිළිගන්න ආකාරය මම විස්තර කලේ මෙහෙම.[/COLOR] [/B][/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][B]ඔබේ බුද්ධිය උත්තේජනය වෙන්න මම ටිකක් දාන්නම්. මේ "පුජාවලියෙන්". [COLOR="Red"]අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයකට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම පිළිබඳවයි.[/COLOR][/B][/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්? 1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය, 2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය, 3.පුරුෂයන්ගේ [COLOR="Red"]ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ[/COLOR] අනුරාගයෙන් දරුගැබ සිටීමය, 4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය. 5.[COLOR="Red"]පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත්[/COLOR] දරුගැබ සිටීමය, 6.[COLOR="Red"]පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්[/COLOR]ද දරුගැබ සිටීමය, 7.[COLOR="Red"]පුරුෂයන් පලන් වස්ත්රාභරණ පැලැඳීමෙන්[/COLOR]උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය. 8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය, 9.පුරුෂයන්ගේ [COLOR="Red"]මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත්[/COLOR] දරුගැබ සිටීමය. මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු). [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][B] ඔබලාගේ බුද්ධිය switch-off කරන්න වේවිද? :lol:. දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු බුද්ධිමත් අය මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. "බොරු" ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද? :lol: ඔබලාගේ බුද්ධියට ගෝචර තව දේවල් තියනවා. කැමතිනම් ඉල්ලන්න. දෙන්නම්.[/B][/SIZE][/COLOR][/B][COLOR="Purple"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom