Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබල මේක කියයි කියල මම කලින්ම කිව්වා. එනිසා ඔබ මෙහෙම කිව්වට ස්තුතියි.

ඕන හරකෙකුට තේරෙනවා එකේ තිබ්බ ස්ත්‍රීන් දරුවන් වදන කාරණා මහා මෝඩ කතා බව. . ඔබ කියන එක අනුව මේක ලියපු බුද්ධපුත්‍ර හිමියන්ට මේක තේරිලා නෑ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් විසින් ලියපු පොතකත් "බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි" යැයි තිබේ. මෙහෙම දේවල් ලියන අය ගැන ප්‍රශ්න ටිකක් මතුවෙනවා.

1. මෙහෙම ලියන්නේ, කියන්නේ බෞද්ධයෝ. එහෙනම් ඒ අය කියන්නේ බොරුද?

2. ඔබලාගෙ උදම් ඇනිම අනුව බෞද්ධයෝ බුද්ධිය ඇති අයයි. මේ අයත් එහෙමද?

3. අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් මේවා ලියන්න ඇති අවශ්‍යතාවය කුමක්ද?

4. මේවා හිතල ලියපු බොරු නම්, මෙහෙම බොරු ලියලා දහමට අපහාස කරන්න තරම් ඒ අය මෝඩද?

5. මේවා බොරුනම්, අරහං බුදුගුණය ගැන වෙන ලියන්න ඇත්තක් නැද්ද?

6. අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීමේ කතාව බොරුවක්ද?

7. නැතිනම්, මේවා ලියපු අය මේ කතාව අනුව බණ කියන්න ගිහින් pregnant කිරීම වීරකමක් ලෙස සැලකුවද?

8. නැතිනම්, එහෙට ගිහින් යමක් සිදුවී pregnant වුනාම එය cover-up කරන්න ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන හදල කිව්වද?..

ආදී ප්‍රශ්න ගොඩයි. ඔබට මෙය සමතයක් කල හැකිද??? මේවා ලියපු අයට වඩා ඔබ බුද්ධිමත් බෞද්ධයෙක්ද?

එන පොට හොඳ නෑ වගේ තේරුනාම ඉක්මනටම ජාතක කතා වලින් අත හෝද ගත්ත නේද?. ඔබ නම් බුද්ධිමත් තමයි. හැබැයි ලක්ෂ ගණන් වියදම් කරලා තොරණ් හදලා ඒවල ජාතක කතා දාන එක ගැන බුද්ධිමත් ඔබ silent ද? දහම කියල ඔබල මේ කරන්නේ නාට්‍යයක් නොවේද? ඔබ කියන්නේ ජාතක කතා අතින් පයින් දාලා හදපු බොරු කියලද? පැහැදිලිව කියන්න බලමු.

[QUOTE="anamnlmslmn, post: 14512913, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="4"] ඔබල මේක කියයි කියල මම කලින්ම කිව්වා. එනිසා ඔබ මෙහෙම කිව්වට ස්තුතියි. ඕන හරකෙකුට තේරෙනවා එකේ තිබ්බ ස්ත්‍රීන් දරුවන් වදන කාරණා මහා මෝඩ කතා බව. :lol:. ඔබ කියන එක අනුව මේක ලියපු බුද්ධපුත්‍ර හිමියන්ට මේක තේරිලා නෑ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමියන් විසින් ලියපු පොතකත් "බෝසතාණන් දැඩි අධිෂ්ඨානයක් කොට සිය සුරතැ ඇඟිල්ලකින් යශෝධරාවන්ගේ නාභිය පිරිමැද්ද හයිද එයින් රහල් කුමරු පිළිසිඳ ගත්ත හයිද සමහර ආචාර්ය වරුන්ගේ මතයයි" යැයි තිබේ. මෙහෙම දේවල් ලියන අය ගැන ප්‍රශ්න ටිකක් මතුවෙනවා. 1. මෙහෙම ලියන්නේ, කියන්නේ බෞද්ධයෝ. එහෙනම් ඒ අය කියන්නේ බොරුද? 2. ඔබලාගෙ උදම් ඇනිම අනුව බෞද්ධයෝ බුද්ධිය ඇති අයයි. මේ අයත් එහෙමද? 3. අරහං බුදුගුණය මාතෘකා කරගනිමින් මේවා ලියන්න ඇති අවශ්‍යතාවය කුමක්ද? 4. මේවා හිතල ලියපු බොරු නම්, මෙහෙම බොරු ලියලා දහමට අපහාස කරන්න තරම් ඒ අය මෝඩද? 5. මේවා බොරුනම්, අරහං බුදුගුණය ගැන වෙන ලියන්න ඇත්තක් නැද්ද? 6. අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීමේ කතාව බොරුවක්ද? 7. නැතිනම්, මේවා ලියපු අය මේ කතාව අනුව බණ කියන්න ගිහින් pregnant කිරීම වීරකමක් ලෙස සැලකුවද? 8. නැතිනම්, එහෙට ගිහින් යමක් සිදුවී pregnant වුනාම එය cover-up කරන්න ස්ත්‍රීන් දරුවන් වදන කාරණා ගැන හදල කිව්වද?.. ආදී ප්‍රශ්න ගොඩයි. ඔබට මෙය සමතයක් කල හැකිද??? මේවා ලියපු අයට වඩා ඔබ බුද්ධිමත් බෞද්ධයෙක්ද? එන පොට හොඳ නෑ වගේ තේරුනාම ඉක්මනටම ජාතක කතා වලින් අත හෝද ගත්ත නේද?:lol:. ඔබ නම් බුද්ධිමත් තමයි. හැබැයි ලක්ෂ ගණන් වියදම් කරලා තොරණ් හදලා ඒවල ජාතක කතා දාන එක ගැන බුද්ධිමත් ඔබ silent ද? දහම කියල ඔබල මේ කරන්නේ නාට්‍යයක් නොවේද? ඔබ කියන්නේ ජාතක කතා අතින් පයින් දාලා හදපු බොරු කියලද? පැහැදිලිව කියන්න බලමු. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom