Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් මේ anamnlmslmn කරලියට ආවේ හලාල් එක්කනේ. දැන්නම් හලාල් මරණ මංචකයට දක්කලා තියෙන්නේ. මම මුලින්ම කියපු දේ දැන් යථාර්තයක් වීගෙන එනවා. ඒ වගේම එදා Internet වීරයෝ ටික කියපු දේවල් දැන් ඔන්න යථාර්තයක් වේගන එනවා. Internet වීරයින්ට හිනා වුනු එවුන්ගේ දත කට පූච්ටු වේගනත් එනවා. මම හිතන්නේ anamnlmslmn ට මෙච්චර කල් හිටියේ පරම සතුරෝ එක්කෙනයි. බොදු බල සේනා විතරයි දැන් හැබැයි හෙළ උරැමයත් එකතු කර ගන්න වෙයි. ආ හා අමතක වුනා ඇයි බොදු බලසේන එක්ක ඉන්න මුස්ලිම් සාමාජිකයෝ අන්න ආතක් පාතක් නැති හලාල් දීම පට්ට ගහලා තිබ්බා. ඔවුනුත් පරම හතුරෝ වෙයි.

ඒ වගේම මේ මෝඩ ජාතිවාදියගේ තව තර්කයක් තමයි. ලංකාවේ බෙෘද්ධයින් විතරයි හලාල් වලට විරැද්ධ වෙනත් කිසිම ආගමිකයෙක්ගෙන් මේ ගැන චෝදනා නෑ කියලා. හැබැයි මම ඇහැව්වා එහෙම චෝදනා නෑ කියලා කියන්නේ කුමන පදනමකින්ද ඒකට සාක්ෂි පෙන්නන්න කියලා. සුපුරැදු ලෙස හිමීට මාරැ වෙලා ගියා. හරි මම දැන් පෙන්නන්නම් මේ හලාල් කතෝලිකයින් ප්රතික්ශේප කරන්නේ ඇයි කියන එක. අද බටහිර රටවල කතෝලිකයින් ප්රසිද්ධියේ මේ හලාල් ඔවුන්ට අකැපයි කියන එක ප්රසිද්ධියේ කියනවා. ඒකට සම්බන්ධ ඔවුන් දක්වන හොද හේතු කිහිපයක් මම පහත දාන්නම්. මේක වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගැනීමක්. නමුත් කුරාණයේ සහ බයිබලය උපුටා දක්වලා තියෙන නිසා දාන්නම්.

ශුද්ධ වූ කුරාණයේ මෙහෙම කියනවා,

සුරත් අල්-මෛදා[6:121] ...ගල් වලින් තැනු අල්තාර මත බිල්ලට දුන් දෑ ද, ... අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් කිසි නමකට කැප කරන ලද දෑ ද, ... ඒකාන්තයෙන් නුඹට තහනම් ම වන්නේය.

එතකොට බයිබලයේ මෙහෙම සදහන්

ශුද්ධ වූ බයිබලය, 1 කොරින්ති 10:18-22

ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය, ඒවායින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමග සහභාගී නොවෙත් ද?

[19] මා එයින් අදහස් කරන්නේ කුමක් ද? දේවත පිදේනිවල හෝ දේවතාවන්ගේ හෝ යම් වටිනාකමක් ඇතැයි කියා ද?

[20] නැත. මා එයින් අදහස් කරන්නේ මිසටිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව දුෂ්ටාත්මයන්ට බවයි. දුෂ්ටාත්මයන් සමග ඔබ සහභාගී වෙනවාට මම කැමති නොවෙමි.

[21] ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද සහභාගී විය නොහැක. [22] අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?

ඊට පස්සේ ශුද්ධ කුරාණයේ මෙහෙම සදහන්

ශුද්ධ වූ කුරාණය, සුරත් අල්-අනාම්[6:121] යම් දෙයක් මත අල්ලාහ් දෙවිඳුගේ නම උච්චාරණය නොකරන ලද්දේ ද, එය ආහාරයට ගැනීමෙන් වළකින්න; මන්ද, බලනු, එය පිළිකුල් කටයුතු බැවිනි. යක්ෂයෝ මිනිසුන් අතර සිටින සිය පාක්ෂිකයන් ඔබ හා විරුද්ධ වීමට පොළඹවනු ඇත. එහෙත් ඔබ ඊට අවනත වුවහොත් ඒකාන්තයෙන්ම නුඹලා ආදේවවාදීන් වන්නාහු ය

එතකොට බයිබලයේ මෙහෙම කියනවා

නික්මයාම 20:2 "මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය." (මේ වනාහි දස පණතෙහි පළමුවැන්නයි)

මෙලෙස මුස්ලිම් චින්තනයෙන් ඉබේම කතෝලිකයින් (කතෝලිකයින් විතරක් නෙවෙයි අනිත් සියලුම ආගම් අදහන අය)අදේවවාදීහු වෙනවා. එතකොට බයිබලයේ දෙවියන්වහන්සේ හැර වෙනත් කෙනෙකු නුඹට නොසිටිය යුතුය කියලා ඒකෙන්ම හලාල් කියන දේ කොහෙත්ම කතෝලිකයින්ට කැප වෙන්නේ නෑ. මේ මම නෙවෙයි කියන්නේ බටහිර රටවල කතෝලික ජනතාව.

තව තියෙනවා

ශුද්ධ කුරාණයේ මෙන්න මෙහෙම කියනවා

සුරත් අල්-බඛාරාහ් [2:173] මළ සතුන්, රුධිරය, සූකර මාංශයෙන් කළ සියලු දෑ සහ අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් නමකට කැප කළ දෑ නුඹට තහනම් වන්නේය. එහෙත් විකල්පයක් නැතිකමින්, බල කිරීමෙන් හෝ වින්දනය නොපිණිස එය කරන්නා හට පාපයක් සිදු නොවේ. සහතිකයෙන්ම, අල්ලාහ් දෙවිඳු කාරුණිකය, සමාව දෙන සේක් ය.

බයිබලයේ මෙහෙම සදහන්

ශුද්ධවර මතෙව් 15:11-20: "මිනිසා කෙළෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය"යි වදාළ සේක. ...[16] උන් වහන්සේ කතා කොට මෙසේ කී සේක. "ඔබට තවමත් තේරෙන්නේ නැද්ද?" [17] කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, පිටත (වැසිකිළියට) යන බව ඔබට වැටහෙන්නේ නැද්ද?.." [...] කී සේක.

හරි මේ දේවල් වලින් වැටහෙන්නේ කෙසේවත් වෙන දෙවි කෙනෙකු සදහා කැප කරන ලද දේවල් කතෝලිකයින්ට අකැප බව නොවේද ??

එසේම පහත Link වලට ගිහින් වැඩි දුර තොරතුරැ ගන්න පුලුවන්.

http://www.christianvoice.org.uk/index.php/halal-meat-what-is-the-christian-position/

http://www.catholicweekly.com.au/article.php?classID=3&subclassID=59&articleID=7828&class=Features&subclass=Question Time

[QUOTE="sanjeeme, post: 14520889, member: 86590"] [COLOR="DarkRed"][SIZE="5"]දැන් මේ anamnlmslmn කරලියට ආවේ හලාල් එක්කනේ. දැන්නම් හලාල් මරණ මංචකයට දක්කලා තියෙන්නේ. මම මුලින්ම කියපු දේ දැන් යථාර්තයක් වීගෙන එනවා. ඒ වගේම එදා Internet වීරයෝ ටික කියපු දේවල් දැන් ඔන්න යථාර්තයක් වේගන එනවා. Internet වීරයින්ට හිනා වුනු එවුන්ගේ දත කට පූච්ටු වේගනත් එනවා. මම හිතන්නේ anamnlmslmn ට මෙච්චර කල් හිටියේ පරම සතුරෝ එක්කෙනයි. බොදු බල සේනා විතරයි දැන් හැබැයි හෙළ උරැමයත් එකතු කර ගන්න වෙයි. ආ හා අමතක වුනා ඇයි බොදු බලසේන එක්ක ඉන්න මුස්ලිම් සාමාජිකයෝ අන්න ආතක් පාතක් නැති හලාල් දීම පට්ට ගහලා තිබ්බා. ඔවුනුත් පරම හතුරෝ වෙයි. :lol::lol::lol: ඒ වගේම මේ මෝඩ ජාතිවාදියගේ තව තර්කයක් තමයි. ලංකාවේ බෙෘද්ධයින් විතරයි හලාල් වලට විරැද්ධ වෙනත් කිසිම ආගමිකයෙක්ගෙන් මේ ගැන චෝදනා නෑ කියලා. හැබැයි මම ඇහැව්වා එහෙම චෝදනා නෑ කියලා කියන්නේ කුමන පදනමකින්ද ඒකට සාක්ෂි පෙන්නන්න කියලා. සුපුරැදු ලෙස හිමීට මාරැ වෙලා ගියා. හරි මම දැන් පෙන්නන්නම් මේ හලාල් කතෝලිකයින් ප්රතික්ශේප කරන්නේ ඇයි කියන එක. අද බටහිර රටවල කතෝලිකයින් ප්රසිද්ධියේ මේ හලාල් ඔවුන්ට අකැපයි කියන එක ප්රසිද්ධියේ කියනවා. ඒකට සම්බන්ධ ඔවුන් දක්වන හොද හේතු කිහිපයක් මම පහත දාන්නම්. මේක වෙනත් වෙබ් අඩවියකින් උපුටා ගැනීමක්. නමුත් කුරාණයේ සහ බයිබලය උපුටා දක්වලා තියෙන නිසා දාන්නම්. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"] ශුද්ධ වූ කුරාණයේ මෙහෙම කියනවා, [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"][I] සුරත් අල්-මෛදා[6:121] ...ගල් වලින් තැනු අල්තාර මත බිල්ලට දුන් දෑ ද, ... අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් කිසි නමකට කැප කරන ලද දෑ ද, ... ඒකාන්තයෙන් නුඹට තහනම් ම වන්නේය.[/I][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"] එතකොට බයිබලයේ මෙහෙම සදහන්[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"][I]ශුද්ධ වූ බයිබලය, 1 කොරින්ති 10:18-22 ජුදෙව් ආගමික සිරිත ගැන සිතා බලන්න. පිදේනි වළඳන අය, ඒවායින් පුදනු ලබන දෙවියන් වහන්සේ සමග සහභාගී නොවෙත් ද? [19] මා එයින් අදහස් කරන්නේ කුමක් ද? දේවත පිදේනිවල හෝ දේවතාවන්ගේ හෝ යම් වටිනාකමක් ඇතැයි කියා ද? [20] නැත. මා එයින් අදහස් කරන්නේ මිසටිටුවන් පුදන පිදේනි ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව දුෂ්ටාත්මයන්ට බවයි. දුෂ්ටාත්මයන් සමග ඔබ සහභාගී වෙනවාට මම කැමති නොවෙමි. [21] ඔබට සමිඳාණන් වහන්සේගේ කුසලානෙන් ද දුෂ්ටාත්මයන්ගේ කුසලානෙන් ද පානය කළ නොහැක. සමිඳාණන් වහන්සේගේ මේසයට ද දුෂ්ටාත්මයන්ගේ මේසයට ද සහභාගී විය නොහැක. [22] අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද? [/I][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"] ඊට පස්සේ ශුද්ධ කුරාණයේ මෙහෙම සදහන් [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"][I]ශුද්ධ වූ කුරාණය, සුරත් අල්-අනාම්[6:121] යම් දෙයක් මත අල්ලාහ් දෙවිඳුගේ නම උච්චාරණය නොකරන ලද්දේ ද, එය ආහාරයට ගැනීමෙන් වළකින්න; මන්ද, බලනු, එය පිළිකුල් කටයුතු බැවිනි. යක්ෂයෝ මිනිසුන් අතර සිටින සිය පාක්ෂිකයන් ඔබ හා විරුද්ධ වීමට පොළඹවනු ඇත. එහෙත් ඔබ ඊට අවනත වුවහොත් ඒකාන්තයෙන්ම නුඹලා ආදේවවාදීන් වන්නාහු ය[/I][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]එතකොට බයිබලයේ මෙහෙම කියනවා[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"][I] නික්මයාම 20:2 "මා හැර අන් කිසිම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය." (මේ වනාහි දස පණතෙහි පළමුවැන්නයි)[/I][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]මෙලෙස මුස්ලිම් චින්තනයෙන් ඉබේම කතෝලිකයින් (කතෝලිකයින් විතරක් නෙවෙයි අනිත් සියලුම ආගම් අදහන අය)අදේවවාදීහු වෙනවා. එතකොට බයිබලයේ දෙවියන්වහන්සේ හැර වෙනත් කෙනෙකු නුඹට නොසිටිය යුතුය කියලා ඒකෙන්ම හලාල් කියන දේ කොහෙත්ම කතෝලිකයින්ට කැප වෙන්නේ නෑ. මේ මම නෙවෙයි කියන්නේ බටහිර රටවල කතෝලික ජනතාව.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]තව තියෙනවා ශුද්ධ කුරාණයේ මෙන්න මෙහෙම කියනවා[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="4"][I]සුරත් අල්-බඛාරාහ් [2:173] මළ සතුන්, රුධිරය, සූකර මාංශයෙන් කළ සියලු දෑ සහ අල්ලාහ් දෙවිඳුන්ගේ නමට හැර අන් නමකට කැප කළ දෑ නුඹට තහනම් වන්නේය. එහෙත් විකල්පයක් නැතිකමින්, බල කිරීමෙන් හෝ වින්දනය නොපිණිස එය කරන්නා හට පාපයක් සිදු නොවේ. සහතිකයෙන්ම, අල්ලාහ් දෙවිඳු කාරුණිකය, සමාව දෙන සේක් ය. [/I][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"] බයිබලයේ මෙහෙම සදහන්[/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="4"][I] ශුද්ධවර මතෙව් 15:11-20: "මිනිසා කෙළෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය"යි වදාළ සේක. ...[16] උන් වහන්සේ කතා කොට මෙසේ කී සේක. "ඔබට තවමත් තේරෙන්නේ නැද්ද?" [17] කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, පිටත (වැසිකිළියට) යන බව ඔබට වැටහෙන්නේ නැද්ද?.." [...] කී සේක.[/I][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]හරි මේ දේවල් වලින් වැටහෙන්නේ කෙසේවත් වෙන දෙවි කෙනෙකු සදහා කැප කරන ලද දේවල් කතෝලිකයින්ට අකැප බව නොවේද ?? [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]එසේම පහත Link වලට ගිහින් වැඩි දුර තොරතුරැ ගන්න පුලුවන්.[/SIZE][/COLOR] [url]http://www.christianvoice.org.uk/index.php/halal-meat-what-is-the-christian-position/[/url] [url]http://www.catholicweekly.com.au/article.php?classID=3&subclassID=59&articleID=7828&class=Features&subclass=Question%20Time[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom