Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5

10. මම කලින් කිව්වා ඕනෑම ළමයෙක් ඉපදෙන්නේ ඉස්ලාමයේ. ඔහුගේ පරිසරය තමයි වෙනත් කෙනෙක් බවට පත් කරන්නේ. ඔබ කියනවා වගේ මරන්න කියා කොහෙවත් නෑ. (මම හිතනවා ඔබ සමහර ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි වල ඇති බාගෙට දාපු කුරාන් වාක්‍යයන් දැකල ඇති කියා. ඒ ගැන පහලින් බලන්න). ඒ අයට කල යුත්තේ ඇත්ත ගැන කියා දීමයි. තමා ලොකුම දෙවියෙක් කියා උදම් අනාගත් ෆිරවුන් (Pharoah) නම් රජු වෙත මූසා (Moses) සහ හාරූන් (Aeron) නමැති නබිවරු දෙදෙනා යවන විටත් මෙහෙමයි කිව්වේ:

(43) Go, both of you, to Pharaoh; he has indeed transgressed all limits. (44) So speak to him in soft words. May be, he accepts the advice or fears (Allah) . (Al-Quran 20:43-44)

(ඔබ දෙදෙනා Pharoah වෙත යන්න. ඔහු නියත වශයෙන්ම හැම සිමාවක්ම ඉක්මවූ කෙනෙක්. ඔහුට මෘදු/වංශවත් විදිහට කතා කරන්න. සමහර විට අනුශාසනාව පිලිගන්නෙකු හෝ (දෙවියන්ට) බිය වන්නෙකු බවට පත්විය හැකියි).

වෙන ව්‍යාජ දෙවියන්/දේවල් වැඳීම කෙසේ වෙතත්, තමන්ම දෙවියන් යයි කියාගන්නා කෙනෙකුට කතා කල යුත්තේ මෙහෙම නම්, අන්‍යාගමිකයින් මැරීම ගැන කිසිම දෙයක් නෑ.

මම හිතන්නේ ඔබ මෙය දැක ඇති.

kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. (Al-Quran 9:5)

ඉස්ලාම් විරෝධීන් හැමතනම දාන්නේ ඕක තමයි. ඔබ කලබල වෙන්නේ නැතුව හරියට බැලුවොත් තේරෙයි ඒ දාල තියෙන්නේ වාක්‍ය කැල්ලක්බව. එතකොටයි ඒ අයට අවශ්‍ය තේරුම එන්නේ. මුළු වාක්‍යය මෙහෙමයි.

(5) So, when the sacred months expire, kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. Then, if they repent and establish Salah and pay Zakah, leave their way. Surely, Allah is most Forgiving, Very-Merciful. (Al-Quran 9:5)

(සැක නම් quranexplorer.com බලන්න). 9 වෙනි පරිච්චේදය මුල ඉඳන් කියෙව්වොත් තේරෙයි මේ කතා කරන්නේ මුස්ලිම්වරු සමග සාම ගිවිසුම් කඩ කරල මුස්ලිම් වරුන්ට විරෝදිකම් කල අය ගැන බව. අඩුගානේ මෙයට උඩින් හා යටින් ඇති වාක්‍ය දෙක කියෙව්වත් තේරෙයි ඇත්ත මොකද්ද කියලා.

(4) Except those of the Mushriks with whom you have a treaty, and they were not deficient (in fulfilling the treaty) with you, and did not back up any one against you. So fulfill the treaty with them up to their term. Surely, Allah loves the God-fearing. (Al-Quran 9:4)

(6) And if any one of the Mushriks seeks your protection, give him protection until he listens to the Word of Allah, then let him reach his place of safety. That is because they are a people who do not know. (Al-Quran 9:6)

මේකේ කියනවා, එවැනි කෙනෙක් ඔබගෙන් සාමය හා ආරක්ෂාව පතන්නේද, ඔහුට ආරක්ෂාව දී ආරක්ෂා සහගත තැනකට ගෙනියන්න කියා!

දැන් තේරෙනවනේ ඉස්ලාම් විරෝධීන් ඉස්ලාමයට තීන්ත ගාන හැටි. කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ. එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ.

[QUOTE="anamnlmslmn, post: 14527401, member: 453369"] [b]5[/b] [COLOR="DarkGreen"][SIZE="5"]10. මම කලින් කිව්වා ඕනෑම ළමයෙක් ඉපදෙන්නේ ඉස්ලාමයේ. ඔහුගේ පරිසරය තමයි වෙනත් කෙනෙක් බවට පත් කරන්නේ. ඔබ කියනවා වගේ මරන්න කියා කොහෙවත් නෑ. (මම හිතනවා ඔබ සමහර ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි වල ඇති බාගෙට දාපු කුරාන් වාක්‍යයන් දැකල ඇති කියා. ඒ ගැන පහලින් බලන්න). ඒ අයට [COLOR="Purple"]කල යුත්තේ ඇත්ත ගැන කියා දීමයි. [/COLOR]තමා ලොකුම දෙවියෙක් කියා උදම් අනාගත් ෆිරවුන් (Pharoah) නම් රජු වෙත මූසා (Moses) සහ හාරූන් (Aeron) නමැති නබිවරු දෙදෙනා යවන විටත් මෙහෙමයි කිව්වේ: (43) Go, both of you, to Pharaoh; he has indeed transgressed all limits. (44) So speak to him in [COLOR="Purple"]soft [/COLOR]words. May be, he accepts the advice or fears (Allah) . (Al-Quran 20:43-44) ([COLOR="Purple"]ඔබ දෙදෙනා Pharoah වෙත යන්න. ඔහු නියත වශයෙන්ම හැම සිමාවක්ම ඉක්මවූ කෙනෙක්. ඔහුට මෘදු/වංශවත් විදිහට කතා කරන්න. සමහර විට අනුශාසනාව පිලිගන්නෙකු හෝ (දෙවියන්ට) බිය වන්නෙකු බවට පත්විය හැකියි[/COLOR]). වෙන ව්‍යාජ දෙවියන්/දේවල් වැඳීම කෙසේ වෙතත්, තමන්ම දෙවියන් යයි කියාගන්නා කෙනෙකුට කතා කල යුත්තේ මෙහෙම නම්, අන්‍යාගමිකයින් මැරීම ගැන කිසිම දෙයක් නෑ. මම හිතන්නේ ඔබ මෙය දැක ඇති. kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. (Al-Quran 9:5) [B]ඉස්ලාම් විරෝධීන් හැමතනම දාන්නේ ඕක තමයි[/B]. ඔබ කලබල වෙන්නේ නැතුව හරියට බැලුවොත් තේරෙයි ඒ දාල තියෙන්නේ වාක්‍ය කැල්ලක්බව. [B]එතකොටයි ඒ අයට අවශ්‍ය තේරුම එන්නේ[/B]. මුළු වාක්‍යය මෙහෙමයි. (5) So, when the sacred months expire, kill the Mushriks wherever you find them, and catch them and besiege them and sit in ambush for them everywhere. Then, if they repent and establish Salah and pay Zakah, leave their way. Surely, Allah is most Forgiving, Very-Merciful. (Al-Quran 9:5) (සැක නම් quranexplorer.com බලන්න). 9 වෙනි පරිච්චේදය මුල ඉඳන් කියෙව්වොත් තේරෙයි මේ කතා කරන්නේ මුස්ලිම්වරු සමග සාම ගිවිසුම් කඩ කරල මුස්ලිම් වරුන්ට විරෝදිකම් කල අය ගැන බව. අඩුගානේ මෙයට උඩින් හා යටින් ඇති වාක්‍ය දෙක කියෙව්වත් තේරෙයි ඇත්ත මොකද්ද කියලා. (4) Except those of the Mushriks with whom you have a treaty, and they were not deficient (in fulfilling the treaty) with you, and did not back up any one against you. So fulfill the treaty with them up to their term. Surely, Allah loves the God-fearing. (Al-Quran 9:4) (6) And if any one of the Mushriks seeks your protection, give him protection until he listens to the Word of Allah, then let him reach his place of safety. That is because they are a people who do not know. (Al-Quran 9:6) මේකේ කියනවා, [COLOR="Purple"]එවැනි කෙනෙක් ඔබගෙන් සාමය හා ආරක්ෂාව පතන්නේද, ඔහුට ආරක්ෂාව දී ආරක්ෂා සහගත තැනකට ගෙනියන්න කියා! [/COLOR] දැන් තේරෙනවනේ ඉස්ලාම් විරෝධීන් ඉස්ලාමයට තීන්ත ගාන හැටි. කුරානය පහල වුනේ එක පාර පොතක් විදිහට නෙමෙයි. [COLOR="Purple"]අවශ්‍ය තැනදී උපදෙස් ලෙස වාක්‍ය එකක් හෝ කීපයක් පහල වෙනවා. මේ වාක්‍ය ටික පහළ වුනේ ඒ අවස්ථාවට. ඒක හැම අවස්ථාවකටම අදාල නෑ.[/COLOR] එනිසා ඔබ කියනවා වගේ අන්‍ය ආගමිකයන් මැරීම කියා එකක් ඉස්ලාමයේ කොහොමත් නෑ. ඒ අයට ආගම ගැන දැනුවත් කළ යුතු බවයි පැහැදිලිව තියෙන්නේ. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom