Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

7

මම හිතන්නේ, ඔබල ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි බලලා, මුස්ලිම්වරුන්ට මිනිස්සු මරණ එක ඇරෙන්න වෙන වැඩක් නෑ කියා ඔබල හිතනවා ඇති කියා. ඒකට ඉතින් මුස්ලිම්වරු යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩත් හේතුවක් වෙන එක හැබෑව.

මිනිසෙක් ඝාතනය කිරීම ගැන ගැන කුරානය කියන්නේ මෙහෙමයි.

For this reason, We decreed for the children of Isra’il that whoever kills a person not in retaliation for a person killed, nor (as a punishment) for spreading disorder on the earth, is as if he has killed the whole of humankind, and whoever saves the life of a person is as if he has saved the life of the whole of humankind. (Al-Quran 5:32)

(මේ නිසා, ඉස්රාඊල් වරුන්ගේ පුතනුවන්ට මෙසේ තීරණය කළෙමු, කවුරු හෝ කෙනෙකුව මරන්නේද, එය මිනීමැරීමට දඬුවමක් ලෙස හෝ පොලව මත කලබල/මැරවරකමට දඬුවමක් ලෙස හෝ නොවන කල, එය මුළු මිනිස් සංහතියම මරණයට පත්කළා වැනිය. කවුරු හෝ කෙනෙකුගේ ජීවිතයක් බේරන්නේද එය මුළු මිනිස් සංහතියේම ජීවිත ආරක්ෂා කළා වැනිය.)

එනිසා මිනිස් ජිවිතයක් පුජනිය බව කුරානය තහවුරු කරනවා. දඬුවමක් ලෙස මිනිසෙකු මරණයට පත් කළ හැකි අවස්ථා දෙකක් මෙහි කියනවා.

1. Intentional killing (murder).

2. Spreading mischief/disorder in the land.

මේවායේ නීති සම්බන්ධ වැඩි විස්තර මම දන්නේ අඩුවෙන්. එවැනි දඬුවම් ස්ථාපිත කළ හැක්කේ හරි ඉස්ලාමිය රජයක් තිබ්බොත් විතරයි. එසේ නොමැති අප වැනි අයට මේවායේ කිසි සම්බන්ධයක් නෑ. ඒවා අපි වැඩිය ඉගෙන ගන්නෙත් නෑ.

ටික කලකට කලින් සවුදියේ සිදුවූ හිස ගසා දැමීම කිසිසේත් ඉස්ලාමයට අනුකුල වෙන්නේ නෑ. ළමයෙකුට කොහොමත් එහෙම කරන්න බෑ. කිසිම සාක්ෂියක් නෑ. Confession එක වැරදියට ගත්ත එකක්. පස්සේ ඒක ප්රතික්ෂේප කළා. එනිසා කිසි විටෙකත් මෙය පිළිගත නොහැකියි. සවුදියේ ඇති හැම දෙයක්ම ඉස්ලාමයට අනුකුලයි කියන්න බෑ. එහෙ ඇත්තේ රජ පරම්පරාවක පාලනයක්. එයම ඉස්ලාමයට විරුද්ධයි!

ඔබට ප්රශ්නයක් ඇති, ඉස්ලාමයෙහි දැඩි වැරදි වලට මෙවැනි දැඩි දඬුවම් ඇත්තේ ඇයි කියා. මම කලිනුත් තැනක කිව්වා, ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමුහයේ/සමාජයේ යන දෙකෙහිම ශුභසිද්ධිය බලාපොරොත්තු වන බව. යම් විටෙක තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය" මගින් සමාජයට හානියක් වන්නේ නම්, සමාජය පෙරටු කරනවා.

උදාහරනයකට, හොරෙක් තමාගේ "ප්රයෝජනය" සඳහා හොරකම් කිරීම සමාජයට වන ලොකු හානියක්. සමුහයේ සාමය සහ සැනසීම නැති වෙන දෙයක්. එවැනි විටෙක හොරෙකුගේ පැවැත්මට ඉස්ලාමය ඉඩ දෙන්නේ නෑ. හොරකම සම්පුර්ණයෙන්ම සමාජයෙන් තුරන් වෙන විදිහටයි නීතිය ඇත්තේ. සහතිකව ඔප්පු වන ලොකු හොරකම් වලට අතක් කපනවා. ඒක හැම හොරකමකටම අදාල නෑ . බඩගින්නට, වටිනාකම ඉතා අඩු දේ ආදිය හොරකම් කළාට මෙහෙම දඬුවම් දෙන්න බෑ. දෙන්නේ සහතිකව ඔප්පු වූ plan කළ හොරකම් වලට. ලෝකයේ වෙන එක ක්රමයක්වත් මෙලෙස හොරකම නැති කරන ක්රමයක් බවට පෙන්නේ නෑ. හිරේ ඉඳගෙනත් හොරකම් කරනවා/හොරකම තවත් හොඳින් ඉගෙන ගන්නවා. මදිනාවේ මම දැකල තියනවා පාරේ පේමන්ට් එකේ කඩවල් වහන්නේ රෙදි වලින්. රෙද්දකින් බඩු ටික වහල යනවා, ඊළඟ දවසේ ඒක අරිනවා. ගෙදර ගෙනියන්නේ නෑ. (මේවා ඇහින්ම දැකපුවා, කතා නෙමෙයි). එහෙ පදිංචි අය හොරකමක් ගැන හිතන්නේ වත් නෑ. හොඳින් දන්නවා අහුවුනොත් මොකද වෙන්නේ කියා.

[QUOTE="anamnlmslmn, post: 14527412, member: 453369"] [b]7[/b] [COLOR="DarkGreen"][SIZE="5"] මම හිතන්නේ, ඔබල ඉස්ලාම් විරෝධී වෙබ් අඩවි බලලා, මුස්ලිම්වරුන්ට මිනිස්සු මරණ එක ඇරෙන්න වෙන වැඩක් නෑ කියා ඔබල හිතනවා ඇති කියා. ඒකට ඉතින් මුස්ලිම්වරු යැයි කියාගන්නා සමහරු කරන පිස්සු වැඩත් හේතුවක් වෙන එක හැබෑව. මිනිසෙක් ඝාතනය කිරීම ගැන ගැන කුරානය කියන්නේ මෙහෙමයි. For this reason, We decreed for the children of Isra’il that [B]whoever kills a person not in retaliation for a person killed, nor (as a punishment) for spreading disorder on the earth, is [COLOR="Purple"]as if he has killed the whole of humankind[/COLOR][/B], and [B]whoever saves the life of a person is [COLOR="Purple"]as if he has saved the life of the whole of humankind.[/COLOR][/B] (Al-Quran 5:32) (මේ නිසා, ඉස්රාඊල් වරුන්ගේ පුතනුවන්ට මෙසේ තීරණය කළෙමු, [B]කවුරු හෝ කෙනෙකුව මරන්නේද, එය මිනීමැරීමට දඬුවමක් ලෙස හෝ පොලව මත කලබල/මැරවරකමට දඬුවමක් ලෙස හෝ නොවන කල, එය මුළු මිනිස් සංහතියම මරණයට පත්කළා වැනිය[/B]. [COLOR="DarkGreen"][B]කවුරු හෝ කෙනෙකුගේ ජීවිතයක් බේරන්නේද එය මුළු මිනිස් සංහතියේම ජීවිත ආරක්ෂා කළා වැනිය.[/B][/COLOR]) එනිසා මිනිස් ජිවිතයක් පුජනිය බව කුරානය තහවුරු කරනවා. දඬුවමක් ලෙස මිනිසෙකු මරණයට පත් කළ හැකි අවස්ථා දෙකක් මෙහි කියනවා. 1. Intentional killing (murder). 2. Spreading mischief/disorder in the land. මේවායේ නීති සම්බන්ධ වැඩි විස්තර මම දන්නේ අඩුවෙන්. එවැනි දඬුවම් ස්ථාපිත කළ හැක්කේ හරි ඉස්ලාමිය රජයක් තිබ්බොත් විතරයි. එසේ නොමැති අප වැනි අයට මේවායේ කිසි සම්බන්ධයක් නෑ. ඒවා අපි වැඩිය ඉගෙන ගන්නෙත් නෑ. [COLOR="Red"]ටික කලකට කලින් සවුදියේ සිදුවූ හිස ගසා දැමීම කිසිසේත් ඉස්ලාමයට අනුකුල වෙන්නේ නෑ. ළමයෙකුට කොහොමත් එහෙම කරන්න බෑ. කිසිම සාක්ෂියක් නෑ. Confession එක වැරදියට ගත්ත එකක්. පස්සේ ඒක ප්රතික්ෂේප කළා. එනිසා කිසි විටෙකත් මෙය පිළිගත නොහැකියි. සවුදියේ ඇති හැම දෙයක්ම ඉස්ලාමයට අනුකුලයි කියන්න බෑ. එහෙ ඇත්තේ රජ පරම්පරාවක පාලනයක්. එයම ඉස්ලාමයට විරුද්ධයි![/COLOR] ඔබට ප්රශ්නයක් ඇති, ඉස්ලාමයෙහි දැඩි වැරදි වලට මෙවැනි දැඩි දඬුවම් ඇත්තේ ඇයි කියා. මම කලිනුත් තැනක කිව්වා, [COLOR="Purple"]ඉස්ලාමය තනි මිනිසාගේ සහ සමුහයේ/සමාජයේ යන දෙකෙහිම ශුභසිද්ධිය බලාපොරොත්තු වන බව. යම් විටෙක තනි මිනිසෙකුගේ "ශුභසිද්ධිය" මගින් සමාජයට හානියක් වන්නේ නම්, සමාජය පෙරටු කරනවා.[/COLOR] උදාහරනයකට, හොරෙක් තමාගේ "ප්රයෝජනය" සඳහා හොරකම් කිරීම සමාජයට වන ලොකු හානියක්. සමුහයේ සාමය සහ සැනසීම නැති වෙන දෙයක්. එවැනි විටෙක හොරෙකුගේ පැවැත්මට ඉස්ලාමය ඉඩ දෙන්නේ නෑ. [COLOR="Purple"]හොරකම සම්පුර්ණයෙන්ම සමාජයෙන් තුරන් වෙන විදිහටයි නීතිය ඇත්තේ.[/COLOR] සහතිකව ඔප්පු වන ලොකු හොරකම් වලට අතක් කපනවා. ඒක හැම හොරකමකටම අදාල නෑ . බඩගින්නට, වටිනාකම ඉතා අඩු දේ ආදිය හොරකම් කළාට මෙහෙම දඬුවම් දෙන්න බෑ. දෙන්නේ සහතිකව ඔප්පු වූ plan කළ හොරකම් වලට. [COLOR="Purple"]ලෝකයේ වෙන එක ක්රමයක්වත් මෙලෙස හොරකම නැති කරන ක්රමයක් බවට පෙන්නේ නෑ[/COLOR]. හිරේ ඉඳගෙනත් හොරකම් කරනවා/හොරකම තවත් හොඳින් ඉගෙන ගන්නවා. මදිනාවේ මම දැකල තියනවා පාරේ පේමන්ට් එකේ කඩවල් වහන්නේ රෙදි වලින්. රෙද්දකින් බඩු ටික වහල යනවා, ඊළඟ දවසේ ඒක අරිනවා. ගෙදර ගෙනියන්නේ නෑ. (මේවා ඇහින්ම දැකපුවා, කතා නෙමෙයි). එහෙ පදිංචි අය හොරකමක් ගැන හිතන්නේ වත් නෑ. හොඳින් දන්නවා අහුවුනොත් මොකද වෙන්නේ කියා. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom