Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ මගේ ආගම ගැන ප්‍රශ්න ඇහුවා. මම පිළිතුරු දුන්නා. මම කලින්ම කිව්වා එය ඔබට අකමැති නම් එය මගේ ප්‍රශ්නයක් නොවන බව. ඔබ එය repeat කළ යුතු නෑ.

හරි මාර්ගය කියාදීම දෙවියන්ගේ කාර්යයයි. එය පිලිගන්නේද නැද්ද යන තීරණය ගන්න මිනිසාට අයිතිය දී තිබෙනවා. උඩඟු බව වගේම යටහත් බවත් මවා තියනවා. ඒ දෙකෙන් යම් අවස්ථාවක් සඳහා තෝරාගන්නේ කුමක්ද යන අයිතිය මිනිසාට දී තියෙනවා. එය තීරණය කරන්න බුද්ධියක් දී තිබෙනවා. එනිසා දෙවියන් පිට වැරැද්ද පටවලා ගැලවෙන්න බෑ. මේ subject එකේදී උඩඟු වෙන කෙනෙකුට, පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට යටහත් වෙන්න අගේට බුද්ධිය පහල වෙන්නෙ!

ඔබලා මෙලොවේ දුකෙන් මිදෙන්න හදනවා. එය විය හැකි දෙයක් නොවේ. මෙලොව තමයි "ජීවිතය" යයි හිතාගෙන "අසාධාරණය" හොයන්න යනවා. ප්‍රශ්නේ එතනයි. මතුපිටින් බැලුවම එහෙමයි පේන්නේ. මෙලොව ජීවිතය බස් නැවතුමකට උපමා කළ හැක. එනම් අපි යායුතු තැනට සූදානම් වෙනවා. බස් එක ආවොත් එහි නැගලා යනවා. යන්න කලින් ගමනට අවශ්‍ය දේ සූදානම් කරගෙන අපේ baggage එකේ තබනවා. හරි විශ්වාසය තියන අයට මෙලොව අඩුපාඩු දැනෙන්නේ සුළුවටයි. හේතුව, යන්න හදන තැන කිසි අඩුපාඩුවක් නොමැති වීමත්, මෙලොව ඉන්නේ ඉතා ස්වල්ප වේලාවක් වීමත් ය. අනික, මෙලොව අඩුපාඩු වැඩිවන තරමට, යන තැන ලැබෙන වරප්‍රසාද වැඩියි. එනිසා කිසි දුකක් නෑ. එමගින් මෙලොව වරප්‍රසාද වැඩි අය සමග සමතුලිත වෙනවා. කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ. බස් නැවතුමේ තියන අඩුපාඩු කියමින් අනුන්ට බැන වදිමින්, ගමනට සූදානමක් නැතුව ඉන්න එකෙන් වන පාඩුව ඔහුටමයි. බස් එක ආවොත් යන්න වෙනවා. ඒ කියන්නෙ වෙලාව ආවොත් මැරෙන්න වෙනවා. එවිට baggage එක ලෑස්ති නැතිනම්, යන තැන ගිහිල්ලා කන්න වෙන්නේ පරිප්පු තමයි!

ඔබ සමහර වීඩියෝ/ෆොටෝ දාලා වැරැද්ද දෙවියන් පිට පටවන්න හදනව වගේ. ඔබ මතුපිටින් බලන නිසා ඒ වගේ පෙනෙයි. ඒ "දුක" ගැන ඔබලා දෙන පිළිතුර මොකද්ද? පන්සලට වෙලා භාවනා කරන එකද? එතකොට ඔක්කොම හරි යයිද? ඉස්ලාමය දෙන්නේ පැහැදිලි ප්‍රයෝගික පිළිතුරු. "සකාත්" නමැති අනිවාර්ය දුගී බද්දක් පෝසත් අයගෙන් ගන්නවා. එය දුගීන්ට දිය යුතුයි. හැම වසරකම එය කළ යුතුයි. එසේ නොකළහොත් ඒ පෝසතාට පව්. අපායේ යන්නත් සිදුවෙවී. කෙනෙකුගේ දුගී බව ඒ දුප්පතාට පමණක් නොව පෝසතාටත් පරීක්ෂණයක් වන බව පේනවාද? දවස් කීපයකින් දෙවියන්ගේ මෙලොව විභාගය ගැන ඔක්කොම ඔබට තේරුම් ගන්න අමාරුයි.

එලෙස මතුපිටින් බලලා තමයි, එකල දාර්ශනිකයෝ මෙලොව ඇති "දුක" පැහැදිලි කරගන්න බැරිකොට, මෙම "කර්මය" invent කළේ. එය ඔබලාගේ බුදුන් අලුතෙන් හොයාගත්ත දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු මතුපිටින් බලලා හදපු theory එකකට තමයි ඔබේ බුදුන් පිළිතුරු සපයල තියෙන්නේ. එම පිළිතුරු logical විය හැකියි. එනමුත්, අඩිතාලම හැටියට යොදාගත්, අන් අය invent කළ කර්මයේ සත්‍යතාවය තහවුරු කළ හැකිද?

මෛත්‍රිය ගැන කතා කලාට ප්‍රයොගිකව එය පෙන්විය හැකි මාර්ගයන් "කර්මය" මගින් වසා දමා තිබෙනවා. යමෙක් ආරාමයක සිට "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" කියා කිව්වට, එහි අඩංගු ප්‍රාර්ථනාව අහන්න ඉන්නේ කවුද? ඒ ප්‍රාර්ථනාව අනුව වැඩ කටයුතු සකස් කරන්න ඉන්නේ කවුද? ඔබ කී පාතාල මැරයාගේ ළමයා දක්වා එය ගෙනියන්නේ ඉන්නේ කවුද? පව් සමා වීමකට කර්මය ඉඩ දෙන්නෙත් නෑ. එනිසා, එවැනි ව්‍යායාමයකින් තමන් තුළ මෛත්‍රියක් ඇතිවුනා යැයි සැනසීමට පත්වුනත් එයින් ඒ පාතාල මැරයගේ ළමයට කිසි ප්‍රයෝජනයක් නෑ. ඔබ කියයි, ඒ ළමයා වෙත ගොස් හරි මග කියා දෙනවා කියා. එයත් කතාවට හොඳයි, ප්‍රායෝගිකව කවුද කරන්නේ? අනික, ඔබටම ත්රෙන්නේ නැති දේවල් ඒ ළමයට තේරෙයිද? එනිසනේ ඔබටවත් තේරෙන්නේ නැති ගාථාවක් ගැන ලිපියක් මට කියවන්න දීල තියෙන්නෙ. ඒ දේ දර්ශනයක් ලෙස හොඳ ඇති. ඒත් මිනිසුන්ට පිළිපැදිය හැකි දෙයක්ද යන්න සැක සහිතයි.

මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන ගත්තත්, සත්ව කරුණාව හොඳ දෙයක් යන්න කිසි සැකයක් නෑ. එනිසා, ප්‍රාණඝාතය සම්පුර්ණයෙන් තහනම්. සිද්ධාන්තය හොඳයි. එය ප්‍රයෝගිකව ස්ථාපිත කරන්න logical විදිහට මස් කෑම තහනම් කරන්න යනවිට ඝට්ටනයක් එනවා. බැරිවෙලාවත් තහනම් කලොත්, ඒ කාලේ හිටපු භික්ෂුන්ට ඉන්න වෙන්නේ බඩගින්නේ. එනිසා යමෙක් කියයි, මේ බඩගින්නට බය වෙලා සිද්ධාන්තය ස්ථාපිත කළේ නෑ කියා. මස් කෑම ගැන ඔබලගේම කෙනෙක් ලියා ඇති මේ පොතේ (http://www.uploadmb.com/dw.php?id=1357647926 <<By courtesy of Al Baik>>) මස් කෑම සාධාරණීකරණය කරන්න ගොඩක් මහන්සි වෙනවා. සත්ව කරුණාවත් පෙන්නන්න හදනවා. ඒත් එච්චර සාර්ථක නෑ. ඔබත් කියයි, මස් කන්න එපා කියා ඔබේ බුදුන් නොකියපු බව. ඒ පොතෙන් පැහැදිලි වන දේ තමයි, එසේ කළේ සිද්ධාන්තයක් වශයෙන් නොව ප්‍රායෝගික හේතු නිසා බව.

එනිසා සමහර දේවල් සිද්ධාන්තයක් ලෙස හොඳයි. ඒත් එයින් ප්‍රයෝජන ලබන්නේ ඉතා සුළු පිරිසක්. හේතුව, සිද්ධාන්තය logical විය හැකි වුවත් එහි ප්‍රායෝගිකත්වය අල්පයි.

යමෙකුට සත්‍යය තිත්ත වන්නේ, සත්‍යයේ ඇති ප්‍රශ්නයක් නිසා නොව එම පුද්ගලයාගේ ඇති අඩුපාඩුව නිසාය. උණ හැදුනු කෙනෙකුට රස කෑමක් පවා තිත්ත වෙනවා. මෙය පොඩි ළමයෙක් වුනත් දන්නා දෙයක්.

එනිසා, ඉස්ලාමය ගැන ඔබේ අකමැත්ත නැවතත් repeat කළ යුතූ නැත. ඔබේ කර්මය ගැනත් මගේ අදහස් පැහැදිලිව කිව්වා. අප දෙදෙනා කියන දේ එකිනෙක compatible වෙන්නේ නෑ. මගේ ආගම ගැන ලියපු දේවල්, දැනුවත් කිරීම සඳහායි. ඔබේ ආගම ගැන ලියපු දේවල්, මගේ අදහස්. ඔබේ කර්මය ගැන කියන්න යමක් තියනවනම් ඔබට කිව හැකියි. බුද්ධිමතුන් බුද්ධිමත් විදිහට තීරණ ගනීවි. ඔබ ඒ ගැන බිය විය යුතු නෑ.

[QUOTE="anamnlmslmn, post: 14527422, member: 453369"] [COLOR="DarkGreen"][SIZE="5"]ඔබ මගේ ආගම ගැන ප්‍රශ්න ඇහුවා. මම පිළිතුරු දුන්නා. මම කලින්ම කිව්වා එය ඔබට අකමැති නම් එය මගේ ප්‍රශ්නයක් නොවන බව. ඔබ එය repeat කළ යුතු නෑ. හරි මාර්ගය කියාදීම දෙවියන්ගේ කාර්යයයි. එය පිලිගන්නේද නැද්ද යන තීරණය ගන්න මිනිසාට අයිතිය දී තිබෙනවා. [COLOR="Red"]උඩඟු බව වගේම යටහත් බවත් මවා තියනවා. ඒ දෙකෙන් යම් අවස්ථාවක් සඳහා තෝරාගන්නේ කුමක්ද යන අයිතිය මිනිසාට දී තියෙනවා. එය තීරණය කරන්න බුද්ධියක් දී තිබෙනවා. එනිසා දෙවියන් පිට වැරැද්ද පටවලා ගැලවෙන්න බෑ.[/COLOR] මේ subject එකේදී උඩඟු වෙන කෙනෙකුට, පොලිස් නිලධාරියෙකු ඉදිරිපිට යටහත් වෙන්න අගේට බුද්ධිය පහල වෙන්නෙ! ඔබලා මෙලොවේ දුකෙන් මිදෙන්න හදනවා. එය විය හැකි දෙයක් නොවේ. මෙලොව තමයි "ජීවිතය" යයි හිතාගෙන "අසාධාරණය" හොයන්න යනවා. ප්‍රශ්නේ එතනයි. මතුපිටින් බැලුවම එහෙමයි පේන්නේ. මෙලොව ජීවිතය බස් නැවතුමකට උපමා කළ හැක. එනම් අපි යායුතු තැනට සූදානම් වෙනවා. බස් එක ආවොත් එහි නැගලා යනවා. යන්න කලින් ගමනට අවශ්‍ය දේ සූදානම් කරගෙන අපේ baggage එකේ තබනවා. හරි විශ්වාසය තියන අයට මෙලොව අඩුපාඩු දැනෙන්නේ සුළුවටයි. හේතුව, යන්න හදන තැන කිසි අඩුපාඩුවක් නොමැති වීමත්, මෙලොව ඉන්නේ ඉතා ස්වල්ප වේලාවක් වීමත් ය. අනික, මෙලොව අඩුපාඩු වැඩිවන තරමට, යන තැන ලැබෙන වරප්‍රසාද වැඩියි. එනිසා කිසි දුකක් නෑ. එමගින් මෙලොව වරප්‍රසාද වැඩි අය සමග සමතුලිත වෙනවා. කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ. බස් නැවතුමේ තියන අඩුපාඩු කියමින් අනුන්ට බැන වදිමින්, ගමනට සූදානමක් නැතුව ඉන්න එකෙන් වන පාඩුව ඔහුටමයි. බස් එක ආවොත් යන්න වෙනවා. ඒ කියන්නෙ වෙලාව ආවොත් මැරෙන්න වෙනවා. එවිට baggage එක ලෑස්ති නැතිනම්, යන තැන ගිහිල්ලා කන්න වෙන්නේ පරිප්පු තමයි! ඔබ සමහර වීඩියෝ/ෆොටෝ දාලා වැරැද්ද දෙවියන් පිට පටවන්න හදනව වගේ. [COLOR="DarkRed"]ඔබ මතුපිටින් බලන නිසා ඒ වගේ පෙනෙයි[/COLOR]. ඒ "දුක" ගැන ඔබලා දෙන පිළිතුර මොකද්ද? පන්සලට වෙලා භාවනා කරන එකද? එතකොට ඔක්කොම හරි යයිද? ඉස්ලාමය දෙන්නේ පැහැදිලි ප්‍රයෝගික පිළිතුරු. "සකාත්" නමැති අනිවාර්ය දුගී බද්දක් පෝසත් අයගෙන් ගන්නවා. එය දුගීන්ට දිය යුතුයි. හැම වසරකම එය කළ යුතුයි. එසේ නොකළහොත් ඒ පෝසතාට පව්. අපායේ යන්නත් සිදුවෙවී. කෙනෙකුගේ දුගී බව ඒ දුප්පතාට පමණක් නොව පෝසතාටත් පරීක්ෂණයක් වන බව පේනවාද? [COLOR="Red"]දවස් කීපයකින් දෙවියන්ගේ මෙලොව විභාගය ගැන ඔක්කොම ඔබට තේරුම් ගන්න අමාරුයි.[/COLOR] එලෙස මතුපිටින් බලලා තමයි, එකල දාර්ශනිකයෝ මෙලොව ඇති "දුක" පැහැදිලි කරගන්න බැරිකොට, මෙම "කර්මය" invent කළේ. එය ඔබලාගේ බුදුන් අලුතෙන් හොයාගත්ත දෙයක් නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු මතුපිටින් බලලා හදපු theory එකකට තමයි ඔබේ බුදුන් පිළිතුරු සපයල තියෙන්නේ. එම පිළිතුරු logical විය හැකියි. එනමුත්, අඩිතාලම හැටියට යොදාගත්, අන් අය invent කළ කර්මයේ සත්‍යතාවය තහවුරු කළ හැකිද? මෛත්‍රිය ගැන කතා කලාට ප්‍රයොගිකව එය පෙන්විය හැකි මාර්ගයන් "කර්මය" මගින් වසා දමා තිබෙනවා. යමෙක් ආරාමයක සිට "සියලු සත්වයෝ නිදුක් වෙත්වා" කියා කිව්වට, එහි අඩංගු ප්‍රාර්ථනාව අහන්න ඉන්නේ කවුද? ඒ ප්‍රාර්ථනාව අනුව වැඩ කටයුතු සකස් කරන්න ඉන්නේ කවුද? ඔබ කී පාතාල මැරයාගේ ළමයා දක්වා එය ගෙනියන්නේ ඉන්නේ කවුද? පව් සමා වීමකට කර්මය ඉඩ දෙන්නෙත් නෑ. එනිසා, එවැනි ව්‍යායාමයකින් තමන් තුළ මෛත්‍රියක් ඇතිවුනා යැයි සැනසීමට පත්වුනත් එයින් ඒ පාතාල මැරයගේ ළමයට කිසි ප්‍රයෝජනයක් නෑ. ඔබ කියයි, ඒ ළමයා වෙත ගොස් හරි මග කියා දෙනවා කියා. එයත් කතාවට හොඳයි, ප්‍රායෝගිකව කවුද කරන්නේ? අනික, ඔබටම ත්රෙන්නේ නැති දේවල් ඒ ළමයට තේරෙයිද? එනිසනේ ඔබටවත් තේරෙන්නේ නැති ගාථාවක් ගැන ලිපියක් මට කියවන්න දීල තියෙන්නෙ. ඒ දේ දර්ශනයක් ලෙස හොඳ ඇති. ඒත් මිනිසුන්ට පිළිපැදිය හැකි දෙයක්ද යන්න සැක සහිතයි. මේ ත්‍රෙඩ් එකේ මාතෘකාව ගැන ගත්තත්, සත්ව කරුණාව හොඳ දෙයක් යන්න කිසි සැකයක් නෑ. එනිසා, ප්‍රාණඝාතය සම්පුර්ණයෙන් තහනම්. සිද්ධාන්තය හොඳයි. එය ප්‍රයෝගිකව ස්ථාපිත කරන්න logical විදිහට මස් කෑම තහනම් කරන්න යනවිට ඝට්ටනයක් එනවා. බැරිවෙලාවත් තහනම් කලොත්, ඒ කාලේ හිටපු භික්ෂුන්ට ඉන්න වෙන්නේ බඩගින්නේ. එනිසා යමෙක් කියයි, මේ බඩගින්නට බය වෙලා සිද්ධාන්තය ස්ථාපිත කළේ නෑ කියා. මස් කෑම ගැන ඔබලගේම කෙනෙක් ලියා ඇති මේ පොතේ ([url]http://www.uploadmb.com/dw.php?id=1357647926[/url] [SIZE="4"]<<By courtesy of Al Baik>>[/SIZE]) මස් කෑම සාධාරණීකරණය කරන්න ගොඩක් මහන්සි වෙනවා. සත්ව කරුණාවත් පෙන්නන්න හදනවා. ඒත් එච්චර සාර්ථක නෑ. ඔබත් කියයි, මස් කන්න එපා කියා ඔබේ බුදුන් නොකියපු බව. ඒ පොතෙන් පැහැදිලි වන දේ තමයි, එසේ කළේ සිද්ධාන්තයක් වශයෙන් නොව ප්‍රායෝගික හේතු නිසා බව. එනිසා සමහර දේවල් සිද්ධාන්තයක් ලෙස හොඳයි. ඒත් එයින් ප්‍රයෝජන ලබන්නේ ඉතා සුළු පිරිසක්. හේතුව, සිද්ධාන්තය logical විය හැකි වුවත් එහි ප්‍රායෝගිකත්වය අල්පයි. [COLOR="Red"]යමෙකුට සත්‍යය තිත්ත වන්නේ, සත්‍යයේ ඇති ප්‍රශ්නයක් නිසා නොව එම පුද්ගලයාගේ ඇති අඩුපාඩුව නිසාය.[/COLOR] උණ හැදුනු කෙනෙකුට රස කෑමක් පවා තිත්ත වෙනවා. මෙය පොඩි ළමයෙක් වුනත් දන්නා දෙයක්. එනිසා, ඉස්ලාමය ගැන ඔබේ අකමැත්ත නැවතත් repeat කළ යුතූ නැත. ඔබේ කර්මය ගැනත් මගේ අදහස් පැහැදිලිව කිව්වා. අප දෙදෙනා කියන දේ එකිනෙක compatible වෙන්නේ නෑ. මගේ ආගම ගැන ලියපු දේවල්, දැනුවත් කිරීම සඳහායි. ඔබේ ආගම ගැන ලියපු දේවල්, මගේ අදහස්. ඔබේ කර්මය ගැන කියන්න යමක් තියනවනම් ඔබට කිව හැකියි. [COLOR="Red"]බුද්ධිමතුන් බුද්ධිමත් විදිහට තීරණ ගනීවි. ඔබ ඒ ගැන බිය විය යුතු නෑ. [/COLOR][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom