Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබේ ත්‍රිපිටකය සහ දහම ගැන විමසුමක් දෙන්න කියා දැම්මම ඔබ දැක්කේ නෑ වගේ හිටපු ඒව ගැන ටිකක් මතක් කරගෙනම පටන් ගන්නම්. මේ පාර මග හරින්න එපා!

ත්‍රිපිටකයේ තිබෙන යම් සුත්‍ර අලලා හිමිනමක් විසින් පොතක ලියූ දේවල් ගැන විමසුමක් සහ ප්‍රශ්න ටිකක්...

1. බුදුන් ඌරු මස් කෑම ගැන.

සමහරු මෙය උරුමස් නොව පස්ගෝරස යැයි කියා මුලා කරන්න නිෂ්පල උත්සාහයක යෙදුනා. සූකර මද්දවයේ කතාව මෙතනට ගෙනත් මෙයත් ඒවගේ යැයි යටගහන්න අමාරුයි. උරුමස් සහ පස්ගෝරස අතර සම්බන්ධය කුමක්ද? මේ පොත ලියපු හිමි නම නම් උරුමස් යැයි පිළිගෙන. ඉතින් ඔබ ඊටත් වඩා දැනුම ඇති බුද්ධිමත් බෞද්ධයෙක්ද?

2. එකල භික්ෂුන් කෑ අලිමස්, බලුමස්, සර්ප-මස් ආදිය ගැන හා ඒවා තහනම් වීම ගැන.

ඒවා තහනම් කරපු හේතු දිහා බලන්න!

තහනම් මස් සහ එවාට හේතු:

1. ඇතුන්ගේ මස් - රජතුමා සතුටු කිරිමට (රාජකීය සත්වයෙක් නෙව!)

2. අශ්ව මස් - --එම--

3. බලු මස් - පිළිකුල් වීම

4. සර්ප මස් - --එම--, නාග රාජයෙක්ගේ request එකක්.

5. සිංහ මස් - මරණයට පත්විය හැකිය යන බිය.

6. දිවි මස් - --එම--

7. වලස් මස් - --එම--

8. කරබානා වලස් මස් - --එම--

බලනකොට කාලා නැති දෙයක් නෑ!

පෙනී යන දෙයක් තමයි මේවා තහනම් කරන්න මිනිසුන්ගේ පැමිණිලි ලැබෙනකම් සිටීමයි. තවද යම් සිද්ධාන්තයක් පදනම් වී නැති බවත් පේනවා. මෙහෙම අවස්ථාවට අනුව තහනම් නීති හදන්න කාටද බැරි?

3. මිනි මස් ව්‍යංජනයක් හදා දුන් උපාසිකාවක් හා එය කෑ භික්ෂුවක් ගැන.

(කතාව දිගයි, ඒත් ප්‍රශ්නයක් නෑ)

අ) තමන්ට මස් ගන්න නම් කෙනෙක් සතෙක් මරන්න (එනිසා, පව් පුරවාගෙන අපායේ යන්න) අවශ්‍ය බව ඒ අයත් දැනන් සිටියා වගේ නේද? මස් කඩේ මස් නැති වුනේ එහෙම මරන්නේ නැති නිසා නේද? එනිසා, මස් අවශ්‍ය නම් කෙනෙක් සතෙකු මරලා අපායේ යන්න අවශ්‍ය බව සක්සුදක් සේ පැහැදිලි වනවා නේද?

ආ) බෙහෙත් වලට මස් prescribe කරලා නේද? එවිට වත් සතෙක් මරන්න අවසරයක් නෑ නේද? තමන්ගේ බේතකටත් කෙනෙක් අපායේ යන්න ඕනේ නේද?

ඇ) උපාසිකාවගේ කලවය කපලා දෙන තරම් දහමට භක්තියක් තිබුනා නේද? මෙතන බුද්ධිය පාවිච්චි කල බවක් පෙන්නේ නෑ නේද? (හැබැයි සමහරු නම තමන්ගේ දහමට භක්තිමත් වෙන එකට හරි විරුද්ධයි. අවශ්‍ය බුද්ධිය විතරයිලු!)

ඈ) ප්‍රශ්නයක් නෑ. මිනී මස් curry හදලා දුන්නට තනතුරුත් උසස් වෙලා! හැබැයි මේ කාලේ ඔහොම දෙයක් වුනොත්, උපාසිකාව අංගොඩට යවයිද කියලත් සැක හිතෙනවා. නැද්ද?

4. අමු ඌරු මස් කෑම හා ඌරු ලේ බීම අනුමත කිරීම ගැන.

බෙහෙතකට නිසා ප්‍රශ්නයක් නැතුව ඇති. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බෙහෙතකට හරි එහෙම ගන්න වෙන කෙනෙක් සතෙක් මරලා අපායට යන්න එපැයි!!! හපොයි. තමන් ජිවත් වෙන්න අනුන්ව අපායට යවනවා!

5. බුදුන් (පොදුවේ) මස් කෑම ගැන.

General සීහගේ කතාව...

ඔය මස් ටික මස් කඩේට එන්න කවුරුහරි සතෙක් මරලා ඇති. එයා අපායේ ගිහිල්ලා ඇති (කොහොමත් එයා අපායේ යන නිසා ප්‍රශ්නයක් නෑ). හැබැයි දායකයා ඒ මස් වලින් දන් දුන්නම පින් ලැබෙනවා. මේක හොඳ කාර්යක්ෂම ක්‍රමයක් බව දැන් තේරෙනවා. කෙනෙක් අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ!

අ) මේ අනුව බෙර හදන්නත් සත්ව සම ගන්න තහනම් නේද?

ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?). මේ ගැන පසුව සමහර විට අපට අවශ්‍ය වේවි.

ඔබේම කෙනෙක් නම් කිව්වේ මේවා ඔබේ ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබත් එහෙම කියනවද?

[QUOTE="anamnlmslmn, post: 14527440, member: 453369"] [COLOR="Purple"][SIZE="5"]ඔබේ ත්‍රිපිටකය සහ දහම ගැන විමසුමක් දෙන්න කියා දැම්මම ඔබ දැක්කේ නෑ වගේ හිටපු ඒව ගැන ටිකක් මතක් කරගෙනම පටන් ගන්නම්. මේ පාර මග හරින්න එපා![/SIZE][/COLOR] [COLOR="DarkGreen"][SIZE="5"] ත්‍රිපිටකයේ තිබෙන යම් සුත්‍ර අලලා හිමිනමක් විසින් පොතක ලියූ දේවල් ගැන විමසුමක් සහ ප්‍රශ්න ටිකක්... 1. බුදුන් ඌරු මස් කෑම ගැන. [IMG]http://s20.postimage.org/hbew9pbnx/selfpig1.jpg[/IMG] [IMG]http://s20.postimage.org/ha4yga9u5/selfpig2.jpg[/IMG] සමහරු මෙය උරුමස් නොව පස්ගෝරස යැයි කියා මුලා කරන්න නිෂ්පල උත්සාහයක යෙදුනා. සූකර මද්දවයේ කතාව මෙතනට ගෙනත් මෙයත් ඒවගේ යැයි යටගහන්න අමාරුයි. උරුමස් සහ පස්ගෝරස අතර සම්බන්ධය කුමක්ද? මේ පොත ලියපු හිමි නම නම් උරුමස් යැයි පිළිගෙන. ඉතින් ඔබ ඊටත් වඩා දැනුම ඇති බුද්ධිමත් බෞද්ධයෙක්ද? 2. එකල භික්ෂුන් කෑ අලිමස්, බලුමස්, සර්ප-මස් ආදිය ගැන හා ඒවා තහනම් වීම ගැන. ඒවා තහනම් කරපු හේතු දිහා බලන්න! [IMG]http://s20.postimage.org/4dw7rl7il/prohibit1.jpg[/IMG] [IMG]http://s20.postimage.org/muqmiengt/prohibit2.jpg[/IMG] [IMG]http://s20.postimage.org/edr47hirx/prohibit3.jpg[/IMG] [IMG]http://s20.postimage.org/k37crsoy5/prohibit4.jpg[/IMG] [IMG]http://s20.postimage.org/4vrd7fx3h/prohibit5.jpg[/IMG] [IMG]http://s20.postimage.org/c096gh4ct/prohibit6.jpg[/IMG] තහනම් මස් සහ එවාට හේතු: 1. ඇතුන්ගේ මස් - රජතුමා සතුටු කිරිමට (රාජකීය සත්වයෙක් නෙව!) 2. අශ්ව මස් - --එම-- 3. බලු මස් - පිළිකුල් වීම 4. සර්ප මස් - --එම--, නාග රාජයෙක්ගේ request එකක්. 5. සිංහ මස් - මරණයට පත්විය හැකිය යන බිය. 6. දිවි මස් - --එම-- 7. වලස් මස් - --එම-- 8. කරබානා වලස් මස් - --එම-- බලනකොට කාලා නැති දෙයක් නෑ! පෙනී යන දෙයක් තමයි මේවා තහනම් කරන්න මිනිසුන්ගේ පැමිණිලි ලැබෙනකම් සිටීමයි. තවද යම් සිද්ධාන්තයක් පදනම් වී නැති බවත් පේනවා. මෙහෙම අවස්ථාවට අනුව තහනම් නීති හදන්න කාටද බැරි? 3. මිනි මස් ව්‍යංජනයක් හදා දුන් උපාසිකාවක් හා එය කෑ භික්ෂුවක් ගැන. (කතාව දිගයි, ඒත් ප්‍රශ්නයක් නෑ) [IMG]http://s20.postimage.org/w14bry3bh/human1.jpg[/IMG] [IMG]http://s20.postimage.org/42a6131ot/human2.jpg[/IMG] [IMG]http://s20.postimage.org/fso3iguh9/human3.jpg[/IMG] [IMG]http://s20.postimage.org/fh6n5pe19/human4.jpg[/IMG] [IMG]http://s20.postimage.org/5l5k62899/human5.jpg[/IMG] [IMG]http://s20.postimage.org/x9s7dkv9p/human6.jpg[/IMG] [IMG]http://s20.postimage.org/bon4pyyj1/human7.jpg[/IMG] අ) තමන්ට මස් ගන්න නම් කෙනෙක් සතෙක් මරන්න (එනිසා, පව් පුරවාගෙන අපායේ යන්න) අවශ්‍ය බව ඒ අයත් දැනන් සිටියා වගේ නේද? මස් කඩේ මස් නැති වුනේ එහෙම මරන්නේ නැති නිසා නේද? එනිසා, මස් අවශ්‍ය නම් කෙනෙක් සතෙකු මරලා අපායේ යන්න අවශ්‍ය බව සක්සුදක් සේ පැහැදිලි වනවා නේද? ආ) බෙහෙත් වලට මස් prescribe කරලා නේද? එවිට වත් සතෙක් මරන්න අවසරයක් නෑ නේද? තමන්ගේ බේතකටත් කෙනෙක් අපායේ යන්න ඕනේ නේද? ඇ) උපාසිකාවගේ කලවය කපලා දෙන තරම් දහමට භක්තියක් තිබුනා නේද? මෙතන බුද්ධිය පාවිච්චි කල බවක් පෙන්නේ නෑ නේද? (හැබැයි සමහරු නම තමන්ගේ දහමට භක්තිමත් වෙන එකට හරි විරුද්ධයි. අවශ්‍ය බුද්ධිය විතරයිලු!) ඈ) ප්‍රශ්නයක් නෑ. මිනී මස් curry හදලා දුන්නට තනතුරුත් උසස් වෙලා! හැබැයි මේ කාලේ ඔහොම දෙයක් වුනොත්, උපාසිකාව අංගොඩට යවයිද කියලත් සැක හිතෙනවා. නැද්ද? :lol::lol: 4. අමු ඌරු මස් කෑම හා ඌරු ලේ බීම අනුමත කිරීම ගැන. [IMG]http://s20.postimage.org/7jgthsq4t/pigblood.jpg[/IMG] බෙහෙතකට නිසා ප්‍රශ්නයක් නැතුව ඇති. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බෙහෙතකට හරි එහෙම ගන්න වෙන කෙනෙක් සතෙක් මරලා අපායට යන්න එපැයි!!! හපොයි. තමන් ජිවත් වෙන්න අනුන්ව අපායට යවනවා! 5. බුදුන් (පොදුවේ) මස් කෑම ගැන. General සීහගේ කතාව... [IMG]http://s20.postimage.org/kz8fkzo0d/seeha1.jpg[/IMG] [IMG]http://s20.postimage.org/bfyqrj0i5/seeha2.jpg[/IMG] ඔය මස් ටික මස් කඩේට එන්න කවුරුහරි සතෙක් මරලා ඇති. එයා අපායේ ගිහිල්ලා ඇති (කොහොමත් එයා අපායේ යන නිසා ප්‍රශ්නයක් නෑ). හැබැයි දායකයා ඒ මස් වලින් දන් දුන්නම පින් ලැබෙනවා. මේක හොඳ කාර්යක්ෂම ක්‍රමයක් බව දැන් තේරෙනවා. කෙනෙක් අපායේ ගියාට මස් ටික නම් අපතේ ගියේ නෑ! [IMG]http://s20.postimage.org/u4309mn9p/himself1.jpg[/IMG] [IMG]http://s20.postimage.org/pjlf8fsy5/himself2.jpg[/IMG] [IMG]http://s20.postimage.org/yfw7cdjkd/himself3.jpg[/IMG] [IMG]http://s20.postimage.org/o73q6jvil/himself4.jpg[/IMG] අ) මේ අනුව බෙර හදන්නත් සත්ව සම ගන්න තහනම් නේද? ආ) තමන් උදෙසා මැරූ බවට සැක නම් භික්ෂුන්ට කන්න බෑ. එහි "තමන්" කියන්නේ ඒක වචනයෙන්ද බහු වචනයෙන්ද? (ඒ කියන්නේ, "මම" වෙනුවෙන්ම මැරූ බවද නැති නම් පොදුවේ භික්ෂුන් ඕන කෙනෙක් වෙනුවෙන් මැරූ බවද?). මේ ගැන පසුව සමහර විට අපට අවශ්‍ය වේවි. [/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][B] ඔබේම කෙනෙක් නම් කිව්වේ මේවා ඔබේ ත්‍රිපිටකයට පිටින් දාපු "කුණු" කියලයි. ඔබත් එහෙම කියනවද? [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom