Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@Sanjeeme

ඔබේ සියලු ප්රශ්න වලට එකක් නෑර පැහැදිලි පිළිතුරු දී ඇත. ඒවා ඔබ හරියට කියවන්නෙත් නැතුව, කියෙව්වත් දැක්කේ නෑ වගේ නැවත වැල්වටාරම් කියවන බව දන්නවා. Bubalus bubalis අයගේ ක්රමය හැම එකටම උම්බෑ උම්බෑ කියන එක තමයි. වෙන දෙයක් කියන්න බෑ. ඔබත් එනිසා එලෙසම නැවත කියවා ඒ බව ඔප්පු කරන්න.

කෙසේ වුවත්, මගේ නමින්ම ත්රෙඩ් ඇරලා මට ගෞරව කිරීම පිළිබඳවත්, මගේ ආගම ගැන ප්රශ්න වලට පිළිතුරු දීමේ අවස්ථාවක් ලබා දීම පිලිබඳවත් ඔබට මගේ ප්රණාමය.

මම ඔබට දීපු ඔබේ දහමේ දේවල් ගැන ඔබ පැහැදිලිවම නිරුත්තරයි. මේ කපේදී ඔබෙන් උත්තර බලාපොරොත්තු වෙන්න බෑ. ඔබේ ගැඹුරු දහමේ ගිලී ඔබට හුස්ම හිරවෙන තරමට තව දේවල් තියනවා. ඔබට ගොඩ ඒමක් නැති බව දන්නවා. ඔබ ඒ ගැන වචනයක් කියන්න ගත්තත් ඔබ check mate වෙයි කියා ඔබට බයයි. එනිසා ඔබ silence සරණ යනවා. ඔච්චරයි ඔබලාගේ කෙරුවාව.

@Diya Rakus ඔබේ උදව්වට ඔබේ ත්රෙඩ් එකට ආවා. හොඳ දේවල් ටිකක් ඇදගෙන ටිකක් හොඳට නාගත්තා. දොස්තර හොඳ හිතට කතා කලත් බේරගන්න බැරි තත්වයක් වගේ. එකම invalid ප්රශ්නයක් දමාගෙන නලියනවා. එනිසා ඔහුට උදව් කිරීම ඔබේ වගකීමක් ලෙස මම සලකනවා. එනිසා, ඔහුට යොමු කර ඇති subjects වලටත් පැහැදිලි පිළිතුරු සපයන්න.

එසේ ඔබ පිළිතුරු දෙන්නෙ නැතිනම්, ඒවාට පිළිතුරු නැති බව සිතාගන්න වෙනවා. ආයෙත් කියන්නේ, කොහොමත් මේ කපේදී පිලිතුරු ලැබෙයි කියා සැකයි. එනිසා, නැවතත් ඔබ check mate වෙන්න කැමතිද? . ඔබ නම් check mate King කෙනෙක් බං!! lol:

මම දැන් ඔබේ විදිහට තමයි වැඩ. ඔබෙන් උත්තර නැතිනම් බුරුත පිටින් නැවත ඒවා repeat වේවි. Ok?

[QUOTE="anamnlmslmn, post: 14528719, member: 453369"] [COLOR="Red"][B][SIZE="5"]@Sanjeeme ඔබේ සියලු ප්රශ්න වලට එකක් නෑර පැහැදිලි පිළිතුරු දී ඇත. ඒවා ඔබ හරියට කියවන්නෙත් නැතුව, කියෙව්වත් දැක්කේ නෑ වගේ නැවත වැල්වටාරම් කියවන බව දන්නවා. Bubalus bubalis අයගේ ක්රමය හැම එකටම උම්බෑ උම්බෑ කියන එක තමයි. වෙන දෙයක් කියන්න බෑ. ඔබත් එනිසා එලෙසම නැවත කියවා ඒ බව ඔප්පු කරන්න. කෙසේ වුවත්, මගේ නමින්ම ත්රෙඩ් ඇරලා මට ගෞරව කිරීම පිළිබඳවත්, මගේ ආගම ගැන ප්රශ්න වලට පිළිතුරු දීමේ අවස්ථාවක් ලබා දීම පිලිබඳවත් ඔබට මගේ ප්රණාමය. :lol: මම ඔබට දීපු ඔබේ දහමේ දේවල් ගැන ඔබ පැහැදිලිවම නිරුත්තරයි. මේ කපේදී ඔබෙන් උත්තර බලාපොරොත්තු වෙන්න බෑ. ඔබේ ගැඹුරු දහමේ ගිලී ඔබට හුස්ම හිරවෙන තරමට තව දේවල් තියනවා. ඔබට ගොඩ ඒමක් නැති බව දන්නවා. ඔබ ඒ ගැන වචනයක් කියන්න ගත්තත් ඔබ check mate වෙයි කියා ඔබට බයයි. එනිසා ඔබ silence සරණ යනවා. ඔච්චරයි ඔබලාගේ කෙරුවාව. @Diya Rakus ඔබේ උදව්වට ඔබේ ත්රෙඩ් එකට ආවා. හොඳ දේවල් ටිකක් ඇදගෙන ටිකක් හොඳට නාගත්තා. දොස්තර හොඳ හිතට කතා කලත් බේරගන්න බැරි තත්වයක් වගේ. එකම invalid ප්රශ්නයක් දමාගෙන නලියනවා. එනිසා ඔහුට උදව් කිරීම ඔබේ වගකීමක් ලෙස මම සලකනවා. එනිසා, ඔහුට යොමු කර ඇති subjects වලටත් පැහැදිලි පිළිතුරු සපයන්න. එසේ ඔබ පිළිතුරු දෙන්නෙ නැතිනම්, ඒවාට පිළිතුරු නැති බව සිතාගන්න වෙනවා. ආයෙත් කියන්නේ, කොහොමත් මේ කපේදී පිලිතුරු ලැබෙයි කියා සැකයි. එනිසා, නැවතත් ඔබ check mate වෙන්න කැමතිද? :lol:. ඔබ නම් check mate King කෙනෙක් බං!! :lol:lol::lol: මම දැන් ඔබේ විදිහට තමයි වැඩ. ඔබෙන් උත්තර නැතිනම් බුරුත පිටින් නැවත ඒවා repeat වේවි. Ok? [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom