Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෞද්ධයින්ගේ බුද්ධිය උත්තේජනය වෙන්න පොඩි කතාවක්. දැන්වත් මෙය මග හරින්නේ නැතුව විමසුමක් දෙන්නකෝ.

අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයකට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම!

කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම්දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙතගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර පුජාවලියෙහි සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේකුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද?“ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාටබණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යිවිචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක.සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇතිවව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස්පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවනසේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.

ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්?

1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය,

2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය,

3.පුරුෂයන්ගේ ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ අනුරාගයෙන් දරුගැබ සිටීමය,

4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය.

5.පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත් දරුගැබ සිටීමය,

6.පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්ද දරුගැබ සිටීමය,

7.පුරුෂයන් පලන් වස්ත්රාභරණ පැලැඳීමෙන්උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය.

8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය,

9.පුරුෂයන්ගේ මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත් දරුගැබ සිටීමය.

මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු).

ඔබලාගේ බුද්ධිය switch-off කරන්න වේවිද? . දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු බුද්ධිමත් අය මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. "බොරු" ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද?

ඔබලාගේ බුද්ධියට ගෝචර තව දේවල් තියනවා. කැමතිනම් ඉල්ලන්න. දෙන්නම්.

[QUOTE="anamnlmslmn, post: 14537757, member: 453369"] [COLOR="Purple"][SIZE="4"] බෞද්ධයින්ගේ බුද්ධිය උත්තේජනය වෙන්න පොඩි කතාවක්. දැන්වත් මෙය මග හරින්නේ නැතුව විමසුමක් දෙන්නකෝ. [/SIZE][/COLOR] [U][COLOR="Red"][B][SIZE="5"]අනඳ මහතෙරුන් වහන්සේ අන්තඃපුරයකට බණ කියන්න ගිහින් රන්වන් පුතුන් පන්සියයක් පිළිසිඳ ගැනීම![/SIZE][/B][/COLOR][/U] [COLOR="Black"][SIZE="4"] කොසොල් රජ්ජුරුවන්ගේ පන්සියයක් බිසෝවරුන්ට දම්දෙසීම සඳහා භික්ෂුවක් නම් කරණ ලෙස බුදුන් වහන්සේ වෙතගොස් ඉල්ලීමක් කරන්නට රජතුමා ඉදිරිපත්වීම පිලිබඳ විස්තර පුජාවලියෙහි සඳහන් ආකාරය විමසා බලමු. අසීමිත බහු ස්ත්‍රී සේවනයක්වූ මෙම තත්වය තුල එම බිසෝ වරුන් පිළිබඳව තහනමක් හෝ එහි නොහොබිනා භාවය ගැන කිසිම බුද්ධ දේශනයක් පුජාවලියෙහි හෝ මුළු ත්‍රිපිටකය තුල හෝ දක්නට නොමැතිවීම අපට කියාපාන්නේකුමක්ද? ඒ පිළිබඳව නිහැඬියාව රකිමින් 500 ක් බිසෝවරුන්ට දම් දෙසීමට දේශකයෙකු නම් කිරීමෙන් මෙම බහු ස්ත්‍රී සේවනය අනුමත කිරීමක් බුදුන් වහන්සේ විසින් කර ඇති බව නොපෙනේද?“ඒ වේලෙහි රජ්ජුරුවෝ කාරණ යයි ගිවිස පන්සියයක් බිසෝ වරුන් කැඳවා ‘තොප හැමදෙනාටබණ වදාරන පරිද්දෙන් එක් මහා තෙරකෙනකුන් වහන්සේ ඉල්ලා බුදුන් කරා යෙමි. කවර මහ තෙරකෙනකුන් වහන්සේ අතින් බණ අසනු කමතියාදැ’යිවිචාළහ. අනඳ මහ තෙරුන් වහන්සේ නම් බුදු සස්නෙහි ඉතා මහත්වූ භාග්‍ය ඇතිසේක.සියළු ස්ත්‍රී පුරුෂයෝම ඔහු කෙරෙහි ප්‍රේම අතියාහුමය; තවද මධුරවූ කටහඬ ඇතිසේක, එසේ හෙයින් ස්ත්‍රී ජාතිය නම් ශබ්දයෙහි ලොභය ඇතියවුන් හෙයින් අනික් බසක් නොකියා එසේ වී නම් අපගේ ආයුෂ්මත්වූ අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කැමතියම් හැයි කීහ. එවේලෙහි රජ්ජුරුවෝ ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ ‘ස්වාමීනි, මාගේ අන්තඃපුර වාසීහු අනඳ මහ තෙරුන් වහන්සේ අතින්ම බණ අසනු කමතියහ, උන්වහන්සේ අන්තඃපුරයට බණ කියනු පරිද්දෙන් අනුදැන වදාළ මැනව’යි සැලකළහ. බුදුහු ඒ රජ්ජුරුවන් මඳ දෙයකට විරක්ත වනසේ දැක, ‘මහරජ! තෝ නම් වට තැටියක්සේ, මඩෙහි ඉඳුවාලු කීලයක්සේ කැමති පිටකට නමාගත හැකිහ්ය. ආනන්දයෝ නම් සොවාංහ, ඒ බව දැන උන් කෙරෙහි පරීක්ෂා ඇති වවු. ආනන්දයෝ තාගේ පුරයට බණ කියන්නට සුදුස්සහ, තොම සිහිපත් ඇතිවව’යි රජ්ජුරුවන් අර ඉඳුවාලා අනඳ මහ තෙරුන් වහන්සේ කැඳවා ‘ආනන්දය! මේ කොසලයාගේ අන්තඃපුරයට දවස්පතා ගොස් බණ කියව’යි වදාළ සේක. එතැන් පටන් අනඳ මහ තෙරුන් වහන්සේ පන්සියයක් බිසෝ වරුන්ට දවස් පතා බණ වදාරා බොහෝ පින් රැස් කරවනසේක. මෙසේ කාලයක් බණ වදාලකළ ඒ පන්සියයක් බිසෝ වරු උන් වහන්සේගේ මධුරවූ ශබ්දයෙහි හස්තිකාන්ත වීණාවෙහි ඇලුණාවූ ඇතින්නන්සේ චිත්‍රලතා වෙනෙහි ලොභීවූ දෙවඟනන් සේ සද්ධර්ම ප්‍රීතීන් ශබ්දානුරාගය කොට උන්වහන්සේ සේම අතුල් පතුල් ඇති එක්වැනි රන්වන් පුතුන් පන්සියයක් වැදුහ.[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="4"]ශබ්දය නිසාත් දරුගැබ සිටී දැයි යත හොත්? ස්ත්‍රීන් දරුවන් වදන කාරණා නවයක් ඇත, ඒ කෙසේද යත්? 1.ස්ත්‍රී පුරුෂයන් ඔවුනොවුන් හා සමග පවත්නාලෝකාස්වාද රතිය නිසාත් දරුගැබ සිටීමය, 2.පුරුෂයන්ගේ ශරීරයෙහි පහස ලැබීමෙනුත් දරුගැබ සිටීමය, 3.පුරුෂයන්ගේ [COLOR="Red"]ඇඟිල්ලෙන් නාභිය පිරිමැදලු පමණ[/COLOR] අනුරාගයෙන් දරුගැබ සිටීමය, 4.පුරුෂයන්ගේ මුහුණු එකාවනු බලන්නාවූ දෘෂ්ටානුරාගයෙන් ද දරුගැබ සිටීමය. 5.[COLOR="Red"]පුරුෂයන් පලන් මල් සුවඳ පමණක් ආඝ්‍රාණය කළාවූ පමනකිනුත්[/COLOR] දරුගැබ සිටීමය, 6.[COLOR="Red"]පුරුෂයන්ගේ ඉසවත් භෝජනාදියෙහි අන්තර් ගතවූ අනුභවානුරාගයෙන්[/COLOR]ද දරුගැබ සිටීමය, 7.[COLOR="Red"]පුරුෂයන් පලන් වස්ත්රාභරණ පැලැඳීමෙන්[/COLOR]උපදනාවූ වස්ත්‍රානුරාග යෙනුත් දරු ගැබ සිටීමය. 8.මේඝ සෘතුවෙහි බලාකාවන් ගැබ් ගන්නා හෙයින් වන සෘතුභෙදානු දරුගැබ සිටීමය, 9.පුරුෂයන්ගේ [COLOR="Red"]මධුර නාදයෙහි කළාවූ ශබ්ධානුරාගයෙනුත්[/COLOR] දරුගැබ සිටීමය. මෙථුනං තනුසංසග්ගෝ-නාභ්‍යාමසනදස්සනංඝායනං සවනං පානං-පටිග්ගාහං තථා උතුනවභෙ’තෙහි ඨානෙහි-ගබ්භං ගණ්හන්ති ඉත්ථියෝ-යියනු හෙයින් බිසෝවරුද එකල අනඳ මහා තෙරුන් වහන්සේගේ ශබ්දයෙන් අනුරාග කොට උන්වහන්සේ සේම එක්වැනි පන්සියයක් පුතුන් වදුවාහුය. එකල බොහෝ දෙනා රජ්ජුරුවන් කරා ගොස් ‘නුඹ වහන්සේගේ බිසෝවරුන් වැදු දරුවෝ නුඹ වහන්සේ හා එක්වැනි නොවෙති, අනඳ මහතෙරුන් වහන්සේ හා එක්වැනිය’යි කියා මිත්‍යාදෘෂ්ටීන්ගේ ලබ්ධි ගන්නවුන් එකාවනු රජ්ජුරුවෝ ලජ්ජා කරවති. රජ්ජුරුවෝද එහි සැක කොට බුදුන් කරා ගොස් එපවත් කීහ. ආදී ම තාගේ තරම තටම කීයෙමි වේ දැ’යි වදාරා විනයෙහි කියාලු ක්‍රමයෙන් රජ්ජුරුවන්ගේ සැකය දුරුකොට වදාලසේක. ඒ වේලෙහි රජ්ජුරුවෝ තෙරුන් වහන්සේ කෙරෙහි පැහැද වැඳ ක්ෂමා කරවා ‘නුඹ වහන්සේ කෙරෙහි මා සැක ඉපදවූ වරදට මෙම දඬුවමැ’යි ඒ පන්සියයක් රජකුමරුවන් උන්වහන්සේටම පවරාදී පුදා ගියහ. ඒ රජ කුමරුවෝ පන්සියයක් දෙනම වැඩී අනඳ මහතෙරුන් වහන්සේ කෙරේම මහණව රහත් වුහ.” (පුජාවලිය – 422/424 වැනි පිටු). [/SIZE][/COLOR] [COLOR="Purple"][SIZE="5"][B] ඔබලාගේ බුද්ධිය switch-off කරන්න වේවිද? :lol:. දැන් ඔන්න කියයි මේවා අපි පිළිගන්නේ නෑ, අපේ ත්‍රිපිටකය විතරයි කියා. ඒත් මේවා ලියපු බුද්ධිමත් අය මේවා පිළිගෙන ඇති බව පැහැදිලියි. "බොරු" ලියලා උඩ බලාගෙන කෙල ගහගන්න තරම් ඒ අය මෝඩද? :lol: ඔබලාගේ බුද්ධියට ගෝචර තව දේවල් තියනවා. කැමතිනම් ඉල්ලන්න. දෙන්නම්.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom