Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය සූකර මද්දව පිළිබදව උඹ කියන්නේ එක මතයක්. උඹ වගේ ගෙන් තඩියන්ට පේනේනේ එක පැත්තක් විතරයි. ඒ වාසියට. ඔය සූකර මද්දව පිළිබදව පසුව ලියැවුනු අටුවාවල මත කිහිපයක් තියෙනවා. මොකද අටුවාචාරීන් තම අටුවාවන් පිළියෙල කලේ බුදුන් පිරිණිවීමෙන් සැලකිය යුතු කාලයකට පසුවයි. සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ පහත විදිහට සදහන්.

“සූකර මද්දවං ති නාති තරුණස්ස නාති පිණ්ණස්ස එක ජෙට්ඨක සූකරස්ස පවත්ත මංසං, තං කිර මදු ද්වේව සනි_ං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචාපෙත්වා ‘ති අත්ථො.”

මෙසේ සූකර මද්දවය යනු ලාබාල නොවූ මහළු නොවූ ඌරකුගේ මස්යැ ‘යි තෝරා නැවත සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ ම තවත් අදහස් කීපයක් දක්වා ඇත.

”එකෙ හනන්ති සූකර මද්දවං පන මුදු ඔදනස්ස පඤචගොරස යූසපාවතවිධානස්ස නාම මෙතංති……කෙචි හනන්ති සූකර මද්දවං නාම රසායන විධි, තං පන රසායන සත්තෙ ආගච්ඡති”

සූකර මද්දවය යනු පස්ගෝරස යෙදු සිනිඳු බතක් යැයි ද, රසායන ආහාරයක් යැයිද, අටුවාවේ ම දක්වා තිබේ. ඉහත සඳහන් අදහස් ආහාරයට යැයිද, අටුවාවේ ම දක්වා තිබේ.

මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් විසින් අප බුදුරජාණන් වහන්සේ අවසාන භෝජනය වැළදූ කුසිනාරා නුවර (නේපාලය) වෙත ගොස් පරීක්ෂන සිදු කර ඇත. උන් වහන්සේ විසින් නේපාලයේ වැඩ වෙසෙන වැඩිහිටි උගතුන්ගෙන් මෙන්ම අච්චුතානන්ද මහතෙරුන් හා බු_මිත්ත මහතෛරුන් ඇතුළු දැන උගත් අය සමග සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේය.

පාවා නුවර – කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්‍රික්කයට යි. ඒ ප්‍රදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්‍රමාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.

ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල – හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල – යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.

යං තෙ චුන්ද සූකර මද්දවං පටියත්තං තෙන මං පරිවිස, යං පන අඤඤං ඛාදනීයං භෙභීජනීයං පටියත්තං නෙත භික්ඛු සංඝං පරිවිසාති ඒවං භන්තේති බෝ චුන්දොකම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටයත්තං තෙන නගවන්තං පරිවිසි යං පනචඤඤං ඛාදනීයනං භෝජනීයං පටියත්තං, තෙන භික්ඛු සංඝං පරිවිසි, (පරිනිබ්බාන සූත්‍රය)

චුන්ද ඔබ විසින් මා වෙනුවෙන් ම පිළියෙළ කරණ ලද සූකර මද්දව ඖෂධීය ආහාරය මට පමණක් පිළිගන්වන්න. සූදානම් කළ’ අනික් ආහාර – පාන භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වන්න. වදාළ පරිදිම චුන්දකර්මාර පුත්‍රයා සූකර මද්දවය බුදු රදුන්ට පිළිගන්වා සෙසු බොජුනෙන් භික්ෂු පිරිස වැළඳ වූයේ ය. බුදු පියාණන් වහන්සේට එදා පිළිගන්වන ලද්දේ ඖෂධීය ආහාරයක් බටව මෙය ද කදිම නිදසුනකි.

සූත්‍රයේ සදහන් වෙනවා ඔෘෂධීය ආහාරයක් බව. එතකොට උෘරැ මස් ඔෘෂධීයද ?? ඒ වගේම මේ anamnlmslmn කියන ගොන් තඩියා ඔය කෑ ගහන්නේ සූකර කියන වචනේ අල්ලගෙන නමුත් මද්දව කියලා කියන්නේ පාලියෙන් මස් නෙවෙයි. එතනම පැහැදිලි වෙන්නේ මේ ඉහත විස්තර කරන ලද ඔෘෂධීය ආහාරයක් බවයි. මෙය එදා සමාජයේ එතරම් ලොකු කතිකාවකට ලක් නොවුනේ එය සාමාන්‍ය ආහාරයක් නිසා නොවේද එදා බුදුන්වහන්සේගේ පරිණිර්වානයෙන් තුන් මසකට පසුව කරන ලද ප්‍රථම ධර්ම සංගායනාවේදීවත් බුදුරජාණන් වහන්සේගේ අවසන් දහවල් දානය පිළිබදව විශේෂයෙන් කතා කිරීමටවත් එම ආහාරය වැදගත් දෙයක් වුනේ නෑ. එය ඒ තරම් සාමාන්‍ය ආහාරයක් වීමයි.

[QUOTE="sanjeeme, post: 14538152, member: 86590"] [COLOR=DarkRed][SIZE=5]ඔය සූකර මද්දව පිළිබදව උඹ කියන්නේ එක මතයක්. උඹ වගේ ගෙන් තඩියන්ට පේනේනේ එක පැත්තක් විතරයි. ඒ වාසියට. ඔය සූකර මද්දව පිළිබදව පසුව ලියැවුනු අටුවාවල මත කිහිපයක් තියෙනවා. මොකද අටුවාචාරීන් තම අටුවාවන් පිළියෙල කලේ බුදුන් පිරිණිවීමෙන් සැලකිය යුතු කාලයකට පසුවයි. සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ පහත විදිහට සදහන්. [/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][B] “සූකර මද්දවං ති නාති තරුණස්ස නාති පිණ්ණස්ස එක ජෙට්ඨක සූකරස්ස පවත්ත මංසං, තං කිර මදු ද්වේව සනි_ං ච හොති තං පටියාදාපෙත්වා සාධුකං පචාපෙත්වා ‘ති අත්ථො.” [/B][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=5]මෙසේ සූකර මද්දවය යනු ලාබාල නොවූ මහළු නොවූ ඌරකුගේ මස්යැ ‘යි තෝරා නැවත සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාවේ ම තවත් අදහස් කීපයක් දක්වා ඇත.[/SIZE][/COLOR] [COLOR=Red][SIZE=4][B]”එකෙ හනන්ති සූකර මද්දවං පන මුදු ඔදනස්ස පඤචගොරස යූසපාවතවිධානස්ස නාම මෙතංති……කෙචි හනන්ති සූකර මද්දවං නාම රසායන විධි, තං පන රසායන සත්තෙ ආගච්ඡති” [/B][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=5] සූකර මද්දවය යනු පස්ගෝරස යෙදු සිනිඳු බතක් යැයි ද, රසායන ආහාරයක් යැයිද, අටුවාවේ ම දක්වා තිබේ. ඉහත සඳහන් අදහස් ආහාරයට යැයිද, අටුවාවේ ම දක්වා තිබේ.[/SIZE][/COLOR] [SIZE=5][COLOR=DarkRed]මේ ප්‍රශ්නයට නිවැරදි පිළිතුරක් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමිපාණන් විසින් අප බුදුරජාණන් වහන්සේ අවසාන භෝජනය වැළදූ කුසිනාරා නුවර (නේපාලය) වෙත ගොස් පරීක්ෂන සිදු කර ඇත. උන් වහන්සේ විසින් නේපාලයේ වැඩ වෙසෙන වැඩිහිටි උගතුන්ගෙන් මෙන්ම අච්චුතානන්ද මහතෙරුන් හා බු_මිත්ත මහතෛරුන් ඇතුළු දැන උගත් අය සමග සාකච්ඡා කොට දැනගත් තොරතුරු මෙසේය. පාවා නුවර – කුසිනාරා නුවර දැන් අයත් වන්නේ ගොරක්පූර් දිස්ත්‍රික්කයට යි. ඒ ප්‍රදේශවල සූකර් බන් නමින් හඳුන්වනු ලබන කුඩා ඉන්නල අල තරම් ප්‍රමාණයේ කැලෑ පෙදෙස්වල හැදෙන අල වර්ගයක් ඇත. මේවා පොළොව දිගේ ඇදී යන ඌරන් විසින් හාරනු ලබන කුඩා අල විශේෂයකි. මෙකී අල දැනුදු බඩේ අමාරු ඇති අයට ආහ වශයෙන් දෙන බව දැන ගන්නට ලැබුණි’ නේපාල රටේ “සූකර මද්දව“ කියා දැනුදු බඩේ අමාරු ඇති අයට සාදා දෙනු ලබන මාදු ආහාරයක් ඇත. “සූකර් ආලු” කියන්නේ කලාදුරු අලවලට යි.[/COLOR][/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5][COLOR=DarkRed]ඒ කලාඳුරු අල යොදා සාදන රසායනික ආහාරය සූකර මද්දවයැ යි කියනු ලැබේ’ මේ සෑම කාරණයකින් පෙනෙන්නේ ඒ ඒ රරටවල අල – හතු වර්ග කීපයකට සූකර හතු සූකර අල – යන නම් භාවිතා කරණ බවයි. මේවා යොදා පිළියෙල කරණු ලබන ආහාරවලට සූකර මද්දයැ යි කියනු ලැබේ. මද්දව යන තනි වචනයෙහි තේරුම “පුඩිම” යන්න යි. ඒ රටවල ඇල් හාල් පවුලට අයත් හාල් වර්ග දහ අටකි. එයින් තුත්තිරි ඇට බඳු කුඩා – සුවඳැ’ති රන්වන් පාටින් යුත් ගුණදා යී සහල් සූකර මද්දවය පිසීමට ගනිති.[/COLOR][/SIZE] [COLOR=Red][SIZE=4][B]යං තෙ චුන්ද සූකර මද්දවං පටියත්තං තෙන මං පරිවිස, යං පන අඤඤං ඛාදනීයං භෙභීජනීයං පටියත්තං නෙත භික්ඛු සංඝං පරිවිසාති ඒවං භන්තේති බෝ චුන්දොකම්මාරපුත්තො භගවතො පටිස්සුත්වා යං අහොසි සූකරමද්දවං පටයත්තං තෙන නගවන්තං පරිවිසි යං පනචඤඤං ඛාදනීයනං භෝජනීයං පටියත්තං, තෙන භික්ඛු සංඝං පරිවිසි,[/B][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=4][B](පරිනිබ්බාන සූත්‍රය)[/B][/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=5] චුන්ද ඔබ විසින් මා වෙනුවෙන් ම පිළියෙළ කරණ ලද සූකර මද්දව ඖෂධීය ආහාරය මට පමණක් පිළිගන්වන්න. සූදානම් කළ’ අනික් ආහාර – පාන භික්ෂු සංඝයා වහන්සේට පිළිගන්වන්න. වදාළ පරිදිම චුන්දකර්මාර පුත්‍රයා සූකර මද්දවය බුදු රදුන්ට පිළිගන්වා සෙසු බොජුනෙන් භික්ෂු පිරිස වැළඳ වූයේ ය. බුදු පියාණන් වහන්සේට එදා පිළිගන්වන ලද්දේ ඖෂධීය ආහාරයක් බටව මෙය ද කදිම නිදසුනකි.[/SIZE][/COLOR] [COLOR=DarkRed][SIZE=5]සූත්‍රයේ සදහන් වෙනවා ඔෘෂධීය ආහාරයක් බව. එතකොට උෘරැ මස් ඔෘෂධීයද ?? ඒ වගේම මේ anamnlmslmn කියන ගොන් තඩියා ඔය කෑ ගහන්නේ සූකර කියන වචනේ අල්ලගෙන නමුත් මද්දව කියලා කියන්නේ පාලියෙන් මස් නෙවෙයි. එතනම පැහැදිලි වෙන්නේ මේ ඉහත විස්තර කරන ලද ඔෘෂධීය ආහාරයක් බවයි. මෙය එදා සමාජයේ එතරම් ලොකු කතිකාවකට ලක් නොවුනේ එය සාමාන්‍ය ආහාරයක් නිසා නොවේද එදා බුදුන්වහන්සේගේ පරිණිර්වානයෙන් තුන් මසකට පසුව කරන ලද ප්‍රථම ධර්ම සංගායනාවේදීවත් බුදුරජාණන් වහන්සේගේ අවසන් දහවල් දානය පිළිබදව විශේෂයෙන් කතා කිරීමටවත් එම ආහාරය වැදගත් දෙයක් වුනේ නෑ. එය ඒ තරම් සාමාන්‍ය ආහාරයක් වීමයි. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom