Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
anamnlmslmn නිරැවත සහ ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්තයෝ මිථ්‍යාවන් විශ්වාස කරන්නේ කොහොමද අපි ???? අල්ලාහ් ඔය ආදම් ව මැව්වේ කොයි කාලෙද කියලා කියන්න පුලුවන්ද ????? ඊට පස්සේ මම ඔය ප්‍රශ්නෙට පිළිතුරැ දෙන්නම්. මම පොඩි උදව්වක් දෙන්නම් දැනට විද්‍යාවෙන් සොයා ගෙන තියෙන ආකාරයට පෘථීවියේ වයස 4.54 billion විතර වෙනවා. අපි ඒක ආසන්න ගානක් විදිහට ගනිමු. මගේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ අර අනිත් අන්තවාදී මුස්ලිම් කාරයෝ වගේ හිමීට මාරැ වෙන්නේ නැතුව.

ඔව් ඉතින් ඒක ඇත්ත. ඉතින් උඹ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහැව්වේ රටේ උගත්තු ඉන්නවනම් 10 එකක් කන්නේ නැත්තේ ඇයි කියලනේ ඉතින් උඹම ඔය උත්තරේ දීගෙන තියෙන්නේ. මගෙන ඇහැව්වේ ඇයි.

ඔය ඔබතුමා විස්තර කරන්නේ රටේ ප්‍රශ්න. ඇත්තටම ඒ ගැන රට ගැන හැගීමක් තිබීම ගැන මම සතුටු වෙනවා. මොකද උඹලගේ ඔය චින්තනය අදහන ලංකාවේ 85% කට විතර ඔය හැගීම නෑ. තමුන් ඉපදුන මේ රට ගැන හැගීමක් නැති උන් ජීවත් වෙන්නේ අරාබියේ සිහින ලෝකේ. මේ රටේ යුද්ධ වගේම අනෙකුත් ප්‍රශ්න රාශියකට හේතුව රටේ කූට හොර පාලකයින්. මම කතා කරන්නේ අද ගැන විතරක් නෙවෙයි අතීතයේ ඉදලම එහෙමයි. ඒකට ආගමක් පලි නෑ. කොයි ආගම අදහන දේශපාලුවෙක් වුනත් උන්ට තියෙන්නේ බලයට කෑදරකම විතරයි. ඔතන රටේ සුලුතර ටැමිල් කට්ටිය කියන එක වැරදියි. යුද්ධය තිබ්බේ දෙමළ සාමාන්‍ය ජනතාව එක්ක නෙවෙයි වෙනම කෑලි ඉල්ලපු අවි දරාපු ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව. ඒ මිලේච්ජයෝ වැඩ කලේ තමන්ගේ අරමුණු ඉටු කරගන්න මිසක ඔවුන් නියෝජනය කරනවායි කියපු සාමාන්‍ය දෙමළ ජනතාව වෙනුවෙන් නෙවෙයි. එහෙමනම් කොටි උතුරේ පාලනය කරපු කාලේ දෙමළ ජනතාවට පහසුකම් දෙන්න තිබ්බනේ. ගිහින් බලන්න උතුරට එහෙ මිනිස්සුන්ට කොටි සලකපු විදිහ ගැන. ඉතින් ඔබතුමා කියනවනම් රජය යුද්ධ කලේ ඒ සාමාන්‍ය ජනතාව එක්ක කියලා ඔබතුමා කරපු බරපතල ප්‍රකාශයක් ඒක. මම හිතන්නේ ඔබතුමාගේ පල්ලියේ දේශන වලින් උඹලට හුරැ කරන්නේ ඔය වගේ වැරදි චිතු ගැන තමයි.

ඔය උදාහරණ වලින් කියන්න යන දේ මට තේරෙන්නේ නෑ. මම කිව්වනේ මේ රටේ මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව මොකක්ද කියලා. මොකද මමත් රටවල් කිහිපයක සංචාරය කරලා ආපු කෙනෙක්. මම දන්නවා ඒ රටවල තත්වය සහ මේ රටේ වෙනස

[QUOTE="sanjeeme, post: 14640572, member: 86590"] [SIZE=5][COLOR=DarkRed]මහත්තයෝ මිථ්‍යාවන් විශ්වාස කරන්නේ කොහොමද අපි ???? අල්ලාහ් ඔය ආදම් ව මැව්වේ කොයි කාලෙද කියලා කියන්න පුලුවන්ද ????? ඊට පස්සේ මම ඔය ප්‍රශ්නෙට පිළිතුරැ දෙන්නම්. මම පොඩි උදව්වක් දෙන්නම් දැනට විද්‍යාවෙන් සොයා ගෙන තියෙන ආකාරයට පෘථීවියේ වයස 4.54 billion විතර වෙනවා. අපි ඒක ආසන්න ගානක් විදිහට ගනිමු. මගේ ඔය ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ අර අනිත් අන්තවාදී මුස්ලිම් කාරයෝ වගේ හිමීට මාරැ වෙන්නේ නැතුව. [/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="5"]ඔව් ඉතින් ඒක ඇත්ත. ඉතින් උඹ ඔය ප්‍රශ්නේ මගෙන් ඇහැව්වේ රටේ උගත්තු ඉන්නවනම් 10 එකක් කන්නේ නැත්තේ ඇයි කියලනේ ඉතින් උඹම ඔය උත්තරේ දීගෙන තියෙන්නේ. මගෙන ඇහැව්වේ ඇයි. [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]ඔය ඔබතුමා විස්තර කරන්නේ රටේ ප්‍රශ්න. ඇත්තටම ඒ ගැන රට ගැන හැගීමක් තිබීම ගැන මම සතුටු වෙනවා. මොකද උඹලගේ ඔය චින්තනය අදහන ලංකාවේ 85% කට විතර ඔය හැගීම නෑ. තමුන් ඉපදුන මේ රට ගැන හැගීමක් නැති උන් ජීවත් වෙන්නේ අරාබියේ සිහින ලෝකේ. මේ රටේ යුද්ධ වගේම අනෙකුත් ප්‍රශ්න රාශියකට හේතුව රටේ කූට හොර පාලකයින්. මම කතා කරන්නේ අද ගැන විතරක් නෙවෙයි අතීතයේ ඉදලම එහෙමයි. ඒකට ආගමක් පලි නෑ. කොයි ආගම අදහන දේශපාලුවෙක් වුනත් උන්ට තියෙන්නේ බලයට කෑදරකම විතරයි. ඔතන රටේ සුලුතර ටැමිල් කට්ටිය කියන එක වැරදියි. යුද්ධය තිබ්බේ දෙමළ සාමාන්‍ය ජනතාව එක්ක නෙවෙයි වෙනම කෑලි ඉල්ලපු අවි දරාපු ත්‍රස්තවාදී කණ්ඩායමකට එරෙහිව. ඒ මිලේච්ජයෝ වැඩ කලේ තමන්ගේ අරමුණු ඉටු කරගන්න මිසක ඔවුන් නියෝජනය කරනවායි කියපු සාමාන්‍ය දෙමළ ජනතාව වෙනුවෙන් නෙවෙයි. එහෙමනම් කොටි උතුරේ පාලනය කරපු කාලේ දෙමළ ජනතාවට පහසුකම් දෙන්න තිබ්බනේ. ගිහින් බලන්න උතුරට එහෙ මිනිස්සුන්ට කොටි සලකපු විදිහ ගැන. ඉතින් ඔබතුමා කියනවනම් රජය යුද්ධ කලේ ඒ සාමාන්‍ය ජනතාව එක්ක කියලා ඔබතුමා කරපු බරපතල ප්‍රකාශයක් ඒක. මම හිතන්නේ ඔබතුමාගේ පල්ලියේ දේශන වලින් උඹලට හුරැ කරන්නේ ඔය වගේ වැරදි චිතු ගැන තමයි.[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"] ඔය උදාහරණ වලින් කියන්න යන දේ මට තේරෙන්නේ නෑ. මම කිව්වනේ මේ රටේ මේ ප්‍රශ්න වලට ප්‍රධාන හේතුව මොකක්ද කියලා. මොකද මමත් රටවල් කිහිපයක සංචාරය කරලා ආපු කෙනෙක්. මම දන්නවා ඒ රටවල තත්වය සහ මේ රටේ වෙනස [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom