Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ananda or Royal
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="222ranga" data-source="post: 18719739" data-attributes="member: 370548"><p><span style="font-size: 18px"><span style="color: Sienna">මම 2014 ජනවාරි ඉඳල තමයි ජිම් යන්න පටන් ගත්තේ. තවමත් සෙල්ලන් කරනවා. <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> 2014 මාර්තු මුලින්ම weight gainer එකක් ගත්ත. Mega Mass එකක්. එක ගැහුවා හොඳට අවුලක් උනේ නැහැ. ජිම් යන්න පටන් ගන්නකොට බර තිබ්බේ 49kg. 2014 ඉවර වෙද්දී 56ක් තිබ්බ. මම 2014 ඔක්තෝබර් වල ගත්තේ Premium mass(weight gainer) එකක්. හැබැයි එක මෙගා මාස් එක වගේ අල්ලලා ගියේ නැහැ බන්. <img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /> එක පට්ට ගඳයි බන්. එක බොන බොන සැරේට අනිත් පැත්තට වමනේ යන්න ගත්ත. ඒ පාර මම එක ගහන එක නවත්තන්න ගත්ත. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /><img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> මට premium mass එක ගහන්න පටන් ගන්නකන් කන එක එහෙම කිසිම ඖලක් තිබ්බේ නැහැ. දවසට බිත්තර 3ක්, සතියට දවස් 5ක් විතර දවල් රැ චිකන් ඔය වගේ හොඳට බඩ පලේන්නම කෑවා බන්. එත් premium එකේ අවුලෙන් පස්සේ කන ඒවත් අවුල් ගිය. ගොඩක් බඩ පිරුණම ඔක්කාරෙට වගේ එනවා. වැරදිලාවත් කැස්සක් එහෙම අවොත් වමනෙම යනවා. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> මම ගිය අඟහරුවද සති 3කට පස්සේ ජිම් ගියේ. Squat එක ගහල ඉවර උන ගමන් වමනේ යන්න වගේ එන්න ගත්ත. අමාරුවෙන් හිටිය තද කරගෙන. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> අනික මම උදේට නැගිටින්නේ 8ට. නැගිටලා තේ එක බිල උදේට කනවා 9ට වගේ. ඒ කරලා මම අයෙත් දවල්ට කනවා 12.30 - 1.30 අතර. අර උදේට කපු එකේ බඩ පිරිල්ල ඒ වෙනකන්ම තියෙනවා. (මට මේ දවස් වෙලා exam ඉවර නිසා නිවාඩු. එක නිසා දවසම ගෙදර තමයි.) ඒ කියන්නේ මම 1ත කන්න ගත්තොත් උදේ කාපුවට බඩ පුරෝලා දාල වගේ. එත් මම කනවා නැත්තන් කන්න තව පරක්කු උනොත් හවසට ජිම් යන්න අමාරු නිසා. දැන් ඊයේ මම සෙල්ලන් කර කර ඉන්නකොට ජිම් එකේදී වමනේ ගිය. මම දවල් කාපු කෑම ටික එහෙම්මම ගිය. පොඩ්ඩක්වත් දිරවල නැහැ කෑම. කැරට් එහෙම කෑලි පිටින් ගිය. සාමාන්යෙන් 1ට කාල 4.30 ජිම් ගියාම ඒ අතර පැය 3කට වැඩිය තියෙනවනේ බන් කෑම දිරවන්න. එත් එහෙම වෙන්නේ නැහැ. මේක මම type කරන ටිකටත් උදේ කාපුවා බඩ පිරිලා. මට දන්නා එකෙක් කියපන්කො මේකට විසඳුමක්? <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> දොස්තර කෙනෙක්ව හම්බෙන්න වෙයිද? <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /><img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> මට ඕනේ ඉස්සර වගේ හොඳට කාල සෙල්ලන් කරන්න බන් අයෙත්. නැත්තන් කෙට්ටු වෙන්න ගන්නවා අයෙත් මාව. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /><img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /></span></span></p></blockquote><p></p>
[QUOTE="222ranga, post: 18719739, member: 370548"] [SIZE=5][COLOR=Sienna]මම 2014 ජනවාරි ඉඳල තමයි ජිම් යන්න පටන් ගත්තේ. තවමත් සෙල්ලන් කරනවා. :yes::yes: 2014 මාර්තු මුලින්ම weight gainer එකක් ගත්ත. Mega Mass එකක්. එක ගැහුවා හොඳට අවුලක් උනේ නැහැ. ජිම් යන්න පටන් ගන්නකොට බර තිබ්බේ 49kg. 2014 ඉවර වෙද්දී 56ක් තිබ්බ. මම 2014 ඔක්තෝබර් වල ගත්තේ Premium mass(weight gainer) එකක්. හැබැයි එක මෙගා මාස් එක වගේ අල්ලලා ගියේ නැහැ බන්. :no::no: එක පට්ට ගඳයි බන්. එක බොන බොන සැරේට අනිත් පැත්තට වමනේ යන්න ගත්ත. ඒ පාර මම එක ගහන එක නවත්තන්න ගත්ත. :sorry::sorry: මට premium mass එක ගහන්න පටන් ගන්නකන් කන එක එහෙම කිසිම ඖලක් තිබ්බේ නැහැ. දවසට බිත්තර 3ක්, සතියට දවස් 5ක් විතර දවල් රැ චිකන් ඔය වගේ හොඳට බඩ පලේන්නම කෑවා බන්. එත් premium එකේ අවුලෙන් පස්සේ කන ඒවත් අවුල් ගිය. ගොඩක් බඩ පිරුණම ඔක්කාරෙට වගේ එනවා. වැරදිලාවත් කැස්සක් එහෙම අවොත් වමනෙම යනවා. :(:( මම ගිය අඟහරුවද සති 3කට පස්සේ ජිම් ගියේ. Squat එක ගහල ඉවර උන ගමන් වමනේ යන්න වගේ එන්න ගත්ත. අමාරුවෙන් හිටිය තද කරගෙන. :(:( අනික මම උදේට නැගිටින්නේ 8ට. නැගිටලා තේ එක බිල උදේට කනවා 9ට වගේ. ඒ කරලා මම අයෙත් දවල්ට කනවා 12.30 - 1.30 අතර. අර උදේට කපු එකේ බඩ පිරිල්ල ඒ වෙනකන්ම තියෙනවා. (මට මේ දවස් වෙලා exam ඉවර නිසා නිවාඩු. එක නිසා දවසම ගෙදර තමයි.) ඒ කියන්නේ මම 1ත කන්න ගත්තොත් උදේ කාපුවට බඩ පුරෝලා දාල වගේ. එත් මම කනවා නැත්තන් කන්න තව පරක්කු උනොත් හවසට ජිම් යන්න අමාරු නිසා. දැන් ඊයේ මම සෙල්ලන් කර කර ඉන්නකොට ජිම් එකේදී වමනේ ගිය. මම දවල් කාපු කෑම ටික එහෙම්මම ගිය. පොඩ්ඩක්වත් දිරවල නැහැ කෑම. කැරට් එහෙම කෑලි පිටින් ගිය. සාමාන්යෙන් 1ට කාල 4.30 ජිම් ගියාම ඒ අතර පැය 3කට වැඩිය තියෙනවනේ බන් කෑම දිරවන්න. එත් එහෙම වෙන්නේ නැහැ. මේක මම type කරන ටිකටත් උදේ කාපුවා බඩ පිරිලා. මට දන්නා එකෙක් කියපන්කො මේකට විසඳුමක්? :(:( දොස්තර කෙනෙක්ව හම්බෙන්න වෙයිද? :(:( මට ඕනේ ඉස්සර වගේ හොඳට කාල සෙල්ලන් කරන්න බන් අයෙත්. නැත්තන් කෙට්ටු වෙන්න ගන්නවා අයෙත් මාව. :sorry::sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom