Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android ගැන දන්නවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android කියන වචනේ ගොඩක් දෙනෙක් අහල ඇති. ඒ වගේම Android ෆෝන් පාවිච්චි කරන අයත් ඕන තරම් ඇති. ඒත් මේ ගැන හරියටම දන්නවද?

සරල විදියට කියනව නම් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මෘදුකාංග එකතුවක්. ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය(Mobile OS) ගැන විතරයි. 2005 වර්ෂයේදි Google විසින් Android Inc සමාගම මිලට ගත්තට පස්සෙ දැන් මේක ගූගල් සමාගමේ ව්‍යාපෘතියක් විදියට තමයි තියෙන්නෙ. Android Open Source Project (AOSP) මේක තනිකරම විවෘත මෘදුකාංග එකතුවක්. ඒ කියන්නෙ මේකෙ source codes ඕන කෙනෙක්ට ගන්න පුළුවන්.

මේ මෘදුකාංග එකතුව හැදිල තියෙන්නෙ Operating System (OS), Middleware සහ Applications වල එකතුවකින්. Android OS එක හදලා තියෙන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන. ඒ කියන්නෙ Linux kernel 2.6 එක ජංගම දුරකතන වලට ගැලපෙන විදියට වෙනස් කරල තියෙන්නෙ. මොකද ජංගම දුරකතනවල memory සහ processing power, සහ battery power එක පරිගණක වලට සාපේක්ශව අඩු නිසා.

Android applications ලියන්න ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නෙ Java programming language එක. ජාවා ගැන දන්න අය දන්නව ඇති ජාවා ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්න virtual machine එකක් ඕන. JVM තමයි සාමාන්‍යයෙන් ජාවා ප්‍රෝග්‍රෑම්ස් පාවිච්චි කරන virtual machine එක. ඒත් Android වලදි මේ වෙනුවෙන් විශේෂයෙන්ම දියුණු කරපු Dalvik Virtual Machine එක තමයි පාවිච්චි කරන්නෙ. පහල රූපයේ මම දාලා තියෙන්නෙ Android Architecture එක.

Android Architecture

ඇන්ඩ්‍රොයිඩ් ජාවා මූළික උනත් මේකෙ කොළපාට කොටුව ඇතුලෙ තියන components ඔක්කොම වගේ C programming language එක පාවිච්චිකරල තමයි ලියල තියෙන්නෙ. නිල් පාට කොටස් ඔක්කොම ජාවා වලින්.

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන්ස් ඔක්කොම multi threaded ක්‍රමයට තමයි තියෙන්නෙ. process වෙන වෙනම run වෙන නිසා එක process එකකින් තව එකකට වෙන බලපෑම අඩුයි. ඒ නිසා කාර්යක්ශමතාව වැඩියි. හැබැයි වැඩි මතක ධාරිතාවක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් OS එකට අවම 40MB වගේ මතකයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නවනම් අඩුම තරමේ 64MB වලට වැඩි මතකයක් තියන එකක් ගන්න බලන්න. ඒ වගේම processor එක උනත් ප්‍රබල වෙන තරමට හොඳයි.ඇන්ඩ්‍රොයිඩ් 2.3 වලට වඩා වැඩි වර්ෂන්ස් එක්ක වැඩ කරන්න නම් අවම 1GHz processor, 512 RAM, 3.5' display තියෙන්න ඕන.

3D graphics සඳහා OpenGL කියන තාක්ශණය පාවිච්චි කරන නිසා හොඳට ත්‍රිමාණ රූප බලාගන්න පුළුවන්.

Life cycle of an android application

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා මෘදුකාංග සැලසුම් කරලා තියෙන්නෙ මතකය ඉතාම කාර්යක්ශම විදියට පාවිච්චි වෙන විදියට. ඕනම කෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හදන්න පුළුවන් විදියට Google එකෙන් Android SDK(මෘදුකාංග සංවර්ධන කට්ටලය) ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ. ඒක නිසා කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්.

http://developer.android.com/index.html

මේ වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග 520000 කට වඩා හදලා තියනවා. නොමිලේ ගන්න පුලුවන් මෙතනින්

http://androidsoftwaredownload.com/

ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන්ස් කිපයක් නිකුත් වෙලා තියනවා.

Android versions history

1.0 Released 23 September 2008

1.5 Cupcake Based on Linux kernel 2.6.27. On 30 April 2009

1.6 Based on Linux kernel 2.6.29 On 15 September 2009

2.2 Froyo latest release.Based on Linux kernel 2.6.32. On 20 May 2010

2.3.x Gingerbread Based on Linux kernel 2.6.35. On 6 December 2010

3.x Honeycomb Based on Linux kernel 2.6.36. On 22 February 2011

4.x Ice Cream Sandwich officially announced during the 2011

[QUOTE="Jolly_Roger, post: 11142866, member: 197784"] [CENTER][URL="http://i54.tinypic.com/2mhu8va.jpg"][IMG]http://i54.tinypic.com/2mhu8va.jpg[/IMG][/URL][/CENTER] [LEFT] [SIZE=4]Android කියන වචනේ ගොඩක් දෙනෙක් අහල ඇති. ඒ වගේම Android ෆෝන් පාවිච්චි කරන අයත් ඕන තරම් ඇති. ඒත් මේ ගැන හරියටම දන්නවද?[/SIZE] [SIZE=4]සරල විදියට කියනව නම් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ මෘදුකාංග එකතුවක්. ඒත් ගොඩක් දෙනෙක් දන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය(Mobile OS) ගැන විතරයි. 2005 වර්ෂයේදි Google විසින් Android Inc සමාගම මිලට ගත්තට පස්සෙ දැන් මේක ගූගල් සමාගමේ ව්‍යාපෘතියක් විදියට තමයි තියෙන්නෙ. Android Open Source Project (AOSP) මේක තනිකරම විවෘත මෘදුකාංග එකතුවක්. ඒ කියන්නෙ මේකෙ source codes ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. මේ මෘදුකාංග එකතුව හැදිල තියෙන්නෙ Operating System (OS), Middleware සහ Applications වල එකතුවකින්. Android OS එක හදලා තියෙන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන. ඒ කියන්නෙ Linux kernel 2.6 එක ජංගම දුරකතන වලට ගැලපෙන විදියට වෙනස් කරල තියෙන්නෙ. මොකද ජංගම දුරකතනවල memory සහ processing power, සහ battery power එක පරිගණක වලට සාපේක්ශව අඩු නිසා.[/SIZE] [CENTER][URL="http://cdn2.digitaltrends.com/wp-content/uploads/2010/11/Motorola-Atrix-4G.jpg"][IMG]http://cdn2.digitaltrends.com/wp-content/uploads/2010/11/Motorola-Atrix-4G.jpg[/IMG][/URL][URL="http://www.itechnews.net/wp-content/uploads/2010/07/LG-Optimus-Chic-and-Optimus-One-Android-Phones.jpg"][IMG]http://www.itechnews.net/wp-content/uploads/2010/07/LG-Optimus-Chic-and-Optimus-One-Android-Phones.jpg[/IMG][/URL][/CENTER] [SIZE=4]Android applications ලියන්න ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන්නෙ Java programming language එක. ජාවා ගැන දන්න අය දන්නව ඇති ජාවා ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන්න virtual machine එකක් ඕන. JVM තමයි සාමාන්‍යයෙන් ජාවා ප්‍රෝග්‍රෑම්ස් පාවිච්චි කරන virtual machine එක. ඒත් Android වලදි මේ වෙනුවෙන් විශේෂයෙන්ම දියුණු කරපු Dalvik Virtual Machine එක තමයි පාවිච්චි කරන්නෙ. පහල රූපයේ මම දාලා තියෙන්නෙ Android Architecture එක.[/SIZE] [CENTER][URL="http://4.bp.blogspot.com/-Si1fa-xOTng/TpmrkLgJVzI/AAAAAAAAACI/p9-VzXYAazk/s1600/Android-system-architecture.jpg"][IMG]http://4.bp.blogspot.com/-Si1fa-xOTng/TpmrkLgJVzI/AAAAAAAAACI/p9-VzXYAazk/s400/Android-system-architecture.jpg[/IMG][/URL][/CENTER] Android Architecture [SIZE=4]ඇන්ඩ්‍රොයිඩ් ජාවා මූළික උනත් මේකෙ කොළපාට කොටුව ඇතුලෙ තියන components ඔක්කොම වගේ C programming language එක පාවිච්චිකරල තමයි ලියල තියෙන්නෙ. නිල් පාට කොටස් ඔක්කොම ජාවා වලින්. ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේශන්ස් ඔක්කොම multi threaded ක්‍රමයට තමයි තියෙන්නෙ. process වෙන වෙනම run වෙන නිසා එක process එකකින් තව එකකට වෙන බලපෑම අඩුයි. ඒ නිසා කාර්යක්ශමතාව වැඩියි. හැබැයි වැඩි මතක ධාරිතාවක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් OS එකට අවම 40MB වගේ මතකයක් අවශ්‍ය වෙනවා. ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගන්නවනම් අඩුම තරමේ 64MB වලට වැඩි මතකයක් තියන එකක් ගන්න බලන්න. ඒ වගේම processor එක උනත් ප්‍රබල වෙන තරමට හොඳයි.ඇන්ඩ්‍රොයිඩ් 2.3 වලට වඩා වැඩි වර්ෂන්ස් එක්ක වැඩ කරන්න නම් අවම 1GHz processor, 512 RAM, 3.5' display තියෙන්න ඕන.[/SIZE] [SIZE=4]3D graphics සඳහා OpenGL කියන තාක්ශණය පාවිච්චි කරන නිසා හොඳට ත්‍රිමාණ රූප බලාගන්න පුළුවන්. [/SIZE] [CENTER][URL="http://4.bp.blogspot.com/-d0lVKr2lk6k/Tpmw_8OW8JI/AAAAAAAAACQ/tsw_4H2iy_o/s1600/Android_Logcat-Activity-Starts.jpg"][IMG]http://4.bp.blogspot.com/-d0lVKr2lk6k/Tpmw_8OW8JI/AAAAAAAAACQ/tsw_4H2iy_o/s640/Android_Logcat-Activity-Starts.jpg[/IMG][/URL][/CENTER] Life cycle of an android application [SIZE=4]ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය හා මෘදුකාංග සැලසුම් කරලා තියෙන්නෙ මතකය ඉතාම කාර්යක්ශම විදියට පාවිච්චි වෙන විදියට. ඕනම කෙනෙක්ට ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග හදන්න පුළුවන් විදියට Google එකෙන් Android SDK(මෘදුකාංග සංවර්ධන කට්ටලය) ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ. ඒක නිසා කැමති කෙනෙක්ට මේ ලින්ක් එකෙන් ගන්න පුළුවන්. [/SIZE] [URL="http://www.android.com/images/developers.gif"][IMG]http://www.android.com/images/developers.gif[/IMG][/URL][URL]http://developer.android.com/index.html[/URL] [SIZE=4]මේ වෙනකොට ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග 520000 කට වඩා හදලා තියනවා. නොමිලේ ගන්න පුලුවන් මෙතනින් [/SIZE][URL]http://androidsoftwaredownload.com/[/URL] [SIZE=4] ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් වර්ශන්ස් කිපයක් නිකුත් වෙලා තියනවා. [U]Android versions history[/U][/SIZE] [SIZE=4] 1.0 Released 23 September 2008 1.5 Cupcake Based on Linux kernel 2.6.27. On 30 April 2009[/SIZE] [SIZE=4]1.6 Based on Linux kernel 2.6.29 On 15 September 2009 2.2 Froyo latest release.Based on Linux kernel 2.6.32. On 20 May 2010 2.3.x Gingerbread Based on Linux kernel 2.6.35. On 6 December 2010[/SIZE] [SIZE=4]3.x Honeycomb Based on Linux kernel 2.6.36. On 22 February 2011[/SIZE] [SIZE=4]4.x Ice Cream Sandwich officially announced during the 2011 :yes::yes::yes::yes::cool::cool::cool: [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom