Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Android දුරකතනයේ තිබේන පින්තුර,විඩියෝ,SMS පහසුවෙන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android දුරකතනයේ තිබේන පින්තුර,විඩියෝ,SMS පහසුවෙන&#3

මුලින්ම , ඔයාලට කියන්න ඕන 2014 අප්‍රේල් 14 වන දින උදා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද , ඔබ සියලුම දේනාටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල , අපි හැමෝම කියනවා.

කොහමද ඉතින් කට්ටිය අවුරුදු ?? හොදයිද ??

2014/04/14 අපේ ගෙදරට එහා පැත්තේත් අවුරුදු උත්සවයක් තිබුනා.

( හික්කඩුවේ සෙට් එක එකතු වෙලා. )

මට නම් තරග වලට යන්න වුනේ නැ. ඒත් , පට්ටම සුපිරි විධියට තිබුනා.

හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු.

මේ 2014 වන විට Android ජංගම දුරකතන භාවිතා කරන ප්‍රමාණය 36.58% පමණ වෙනවා. ඒ කියන්නේ , දැනට ලෝකයේ සැලකිය යුතු පිරිසක් Android ජංගම දුරකතන භාවිතා කරනවා.

ඉතින් , මේ Android ජංගම දුරකතන තියේන අයට , තමන් විතරක් දැන ගත යුතු තොරතුරු හා දේවල් තියේනවා.

නමුත් , ගොඩක් දේනෙක් මේවා තමන්ගේ Android ජංගම දුරකතන වල තියා ගන්නේ නැ. ඒ මොකද , ඒවට ලැබේන ආරක්ෂාව අඩු නිසයි.

නමුත් , ඔන්න දැන් , Android ජංගම දුරකතන භාවිතා කරන අයට තමන්ගේ තොරතුරු වලට ලැබේන ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැ. ඒ , මොකද ඒ වගේ - තොරතුරු හා ඕනැම දේයක් ආරක්ෂා කරගන්න Android App එකක් භාවිතා කරන්න පුලුවන්.

මේ Android App එක හදුන්වන්නේ Audio Manager ( Hide It Pro ) ලෙසයි. මෙය නොමිලේ ලබා ගත හැකි Android App එකකි.

මේ පහල ලින්ක් එක ක්ලික් කරල Audio Manager ( Hide It Pro ) App එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

* මේ Audio Manager ( Hide It Pro ) App එක භාවිතා කරන ආකාරය පියවරේන් පියවර , මේ පහලින් කියල තියේනවා.

1 ) මේ App එක සාමාන්‍ය පරිදි , ඔබේ Android ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න.

2 ) දැන් , මේ App එක Open කරන්න.

මේක Open කරාට පස්සේ උඩින්ම තියේන Audio Manager කියන එක Touch කරගෙන ඉන්න.

3 ) එවිට , Password එක ටයිප් කරන්න තැනක් එවි.

එකේන් , වම් පැත්තේ තියේන Pin based කියල තියේන පැත්ත ක්ලික් කරන්න.

4 ) දැන් , Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා කැමති ඉලක්කම් 4ක Password එකක් ටයිප් කර , Save කියන එක ක්ලික් කරන්න.

5 ) එවිට , ඔයා දුන්න Password එක තහවුරු කරන පණිවිඩයක් එවි. එකේ OK එක ක්ලික් කරන්න.

6 ) දැන් , ආපහු Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා අර කලින් දුන්න Password එක මෙතනදි ටයිප් කරන්න. ( Password එක ටයිප් කරල , මුකුත් කරන්නේ නැතුව ඉන්න. )

7 ) ඒ විධියට , Password එක ටයිප් කරල ටික වෙලාවකින් නිකන්ම , මේ App එකේ රහස් කොටසට එන්න පුලුවන්.

* දැන් , ඔයාට හංගන්න ඕන දේ , මේ රහස් කොටසේ හංගන්න පුලුවන්.

* මේ App එක භාවිතා කරල , ඔබට ඕන දේයක්

හංගන ආකාරය.

1 ) අපි , හිතමු ඔයාට මොකක් හරි පින්තුර කිපයක් හංගන්න ඕන කියල , ඒක කරන්නේ මෙහමයි.

මුලින්ම , මේකේ රහස් කොටසට ඇවිත් , එකේ උඩ කොනේම තියේන Pictures කියන එක ක්ලික් කරන්න.

2 ) දැන් , එන කොටසේ , කොනේම තියේන New Album කියන එක ක්ලික් කරන්න.

3 ) දැන් , එන කොටසේ , දකුණු පස උඩ කොනේ තියේන +Add කියන එක ක්ලික් කරන්න.

4 ) ඔන්න දැන් , ඔයාගේ Android ජංගම දුරකතනයේ පින්තුර තියේන ගැලරි එක දැක ගන්න පුලුවන්.

මේ ගැලරි එකේන් , ඔබට හංගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් , ඒවා Select කරගන්න.

ඊට පස්සේ , ඒ කොටසේ යටින් මැද තියේන Hide Selected Files කියන එක ක්ලික් කරන්න.

5 ) දැන් , Select Folder කියල එකක් එවි. එකේත් , OK එක ක්ලික් කරන්න.

6 ) ඔන්න , දැන් ඔයාට හංගන්න ඕන වුන පින්තුර ටික , මේ App එකේ රහස් කොටසේ රහස් විධියට ආරක්ෂාකාරිව තියේනවා.

* ඔයාගේ , Image Gallery එකට ගිහින් බලන්න , ඒ ඔයා හංගපු පින්තුරය හෝ කිපය තියේනවද කියල. නැනේ.

ඒවා තියේන්නේ Audio Manager Appඑකේ රහස් කොටසේයි.

* මේ App එකේ රහස් කොටසේ තියේන ඕනැම දේයක් , නැවතත් ඕනැම කෙනෙකුට බැලිය හැකි විධියට හදා ගන්න ආකාරය.

පින්තුරයක් Unhide කරගන්න ආකාරය ගැන බලමු.

1 ) මේකේ රහස් කොටසේ තියේන , පින්තුර කොටසට යන්න.

2 ) දැන් , එකේ දකුණු පස උඩ කොනේ තියේන , කොටු 3නේ සළකුන ක්ලික් කරන්න.

3 ) දැන් , ඔයාට Unhide කරගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් Select කරන්න.

ඉන් පසු , එතනම පහලින් තියේන Unhide කියන එක ක්ලික් කරන්න.

4 ) දැන් , ඒ පින්තුර Unhide වෙල යන්න ඕන තැන තෝරන්න එවි. ( වෙන දේවල් ගොඩක් වෙලාවට යන්නේ , ඒවා Hide වෙන්න කලින් තිබුන තැනටම තමයි. ඒ නිසා , එකේ වෙනස් කරන්න දේයක්ම නැ. )

තැන තෝරල හෝ නොතෝරා Unhide කියන එක ක්ලික් කරන්න.

* දැන් , ඒ පින්තුර ටික Android ජංගම දුරකතනයේ Image Gallery එකේ තියේවි.

* මේ කියල තියේන විධියටම තමයි විඩියෝ හා සින්දු හංගන්නේත්.

* මේ Audio Manager ( Hide It Pro ) App එකට අදාලව කියන්න තියේන සියලුම දෙවල් ටික , අපි කිව්වා.

* මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.

[QUOTE="Seven Net, post: 16536391, member: 497416"] [b]Android දුරකතනයේ තිබේන පින්තුර,විඩියෝ,SMS පහසුවෙන[/b] [SIZE="4"][IMG]http://4.bp.blogspot.com/-4U0vFmuKnxA/U01pNHitihI/AAAAAAAAC7s/US2ru1t_FgE/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+,+Videos+&+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.jpg[/IMG] මුලින්ම , ඔයාලට කියන්න ඕන 2014 අප්‍රේල් 14 වන දින උදා වු සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද , ඔබ සියලුම දේනාටම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල , අපි හැමෝම කියනවා. කොහමද ඉතින් කට්ටිය අවුරුදු ?? හොදයිද ?? 2014/04/14 අපේ ගෙදරට එහා පැත්තේත් අවුරුදු උත්සවයක් තිබුනා. ( හික්කඩුවේ සෙට් එක එකතු වෙලා. ) මට නම් තරග වලට යන්න වුනේ නැ. ඒත් , පට්ටම සුපිරි විධියට තිබුනා. හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු. මේ 2014 වන විට Android ජංගම දුරකතන භාවිතා කරන ප්‍රමාණය 36.58% පමණ වෙනවා. ඒ කියන්නේ , දැනට ලෝකයේ සැලකිය යුතු පිරිසක් Android ජංගම දුරකතන භාවිතා කරනවා. ඉතින් , මේ Android ජංගම දුරකතන තියේන අයට , තමන් විතරක් දැන ගත යුතු තොරතුරු හා දේවල් තියේනවා. නමුත් , ගොඩක් දේනෙක් මේවා තමන්ගේ Android ජංගම දුරකතන වල තියා ගන්නේ නැ. ඒ මොකද , ඒවට ලැබේන ආරක්ෂාව අඩු නිසයි. නමුත් , ඔන්න දැන් , Android ජංගම දුරකතන භාවිතා කරන අයට තමන්ගේ තොරතුරු වලට ලැබේන ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැ. ඒ , මොකද ඒ වගේ - තොරතුරු හා ඕනැම දේයක් ආරක්ෂා කරගන්න Android App එකක් භාවිතා කරන්න පුලුවන්. මේ Android App එක හදුන්වන්නේ Audio Manager ( Hide It Pro ) ලෙසයි. මෙය නොමිලේ ලබා ගත හැකි Android App එකකි. මේ පහල ලින්ක් එක ක්ලික් කරල Audio Manager ( Hide It Pro ) App එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. * මේ Audio Manager ( Hide It Pro ) App එක භාවිතා කරන ආකාරය පියවරේන් පියවර , මේ පහලින් කියල තියේනවා. 1 ) මේ App එක සාමාන්‍ය පරිදි , ඔබේ Android ජංගම දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න. 2 ) දැන් , මේ App එක Open කරන්න. මේක Open කරාට පස්සේ උඩින්ම තියේන Audio Manager කියන එක Touch කරගෙන ඉන්න. [IMG]http://4.bp.blogspot.com/-1xxmpQlSG9I/U01rPx4mu7I/AAAAAAAAC74/qtAeNScCVUY/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+,+Videos+&+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++(1).png[/IMG] 3 ) එවිට , Password එක ටයිප් කරන්න තැනක් එවි. එකේන් , වම් පැත්තේ තියේන Pin based කියල තියේන පැත්ත ක්ලික් කරන්න. [IMG]http://4.bp.blogspot.com/-U2LXyDlB1Jo/U01rS3hByZI/AAAAAAAAC8k/sZjBdlTNyNA/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+,+Videos+&+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++(2).png[/IMG] 4 ) දැන් , Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා කැමති ඉලක්කම් 4ක Password එකක් ටයිප් කර , Save කියන එක ක්ලික් කරන්න. [IMG]http://1.bp.blogspot.com/-mMIZ40FDo0Y/U01rTKic8JI/AAAAAAAAC80/Ok_OL2LWJxs/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25283%2529.png[/IMG] 5 ) එවිට , ඔයා දුන්න Password එක තහවුරු කරන පණිවිඩයක් එවි. එකේ OK එක ක්ලික් කරන්න. [IMG]http://3.bp.blogspot.com/-64ghK6heNRI/U01rUG56AlI/AAAAAAAAC9A/P6lfdRjXhJI/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25284%2529.png[/IMG] 6 ) දැන් , ආපහු Password ටයිප් කරන්න තැනක් එවි. එතනට , ඔයා අර කලින් දුන්න Password එක මෙතනදි ටයිප් කරන්න. ( Password එක ටයිප් කරල , මුකුත් කරන්නේ නැතුව ඉන්න. ) [IMG]http://4.bp.blogspot.com/-cZWI_9nwCik/U01rUr7pKwI/AAAAAAAAC9I/Dtdk3jZEsDQ/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25285%2529.png[/IMG] 7 ) ඒ විධියට , Password එක ටයිප් කරල ටික වෙලාවකින් නිකන්ම , මේ App එකේ රහස් කොටසට එන්න පුලුවන්. * දැන් , ඔයාට හංගන්න ඕන දේ , මේ රහස් කොටසේ හංගන්න පුලුවන්. * මේ App එක භාවිතා කරල , ඔබට ඕන දේයක් හංගන ආකාරය. 1 ) අපි , හිතමු ඔයාට මොකක් හරි පින්තුර කිපයක් හංගන්න ඕන කියල , ඒක කරන්නේ මෙහමයි. මුලින්ම , මේකේ රහස් කොටසට ඇවිත් , එකේ උඩ කොනේම තියේන Pictures කියන එක ක්ලික් කරන්න. [IMG]http://4.bp.blogspot.com/-xLJNohmCIes/U01rU2CmskI/AAAAAAAAC9M/Tvi6PEjzCfs/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25286%2529.png[/IMG] 2 ) දැන් , එන කොටසේ , කොනේම තියේන New Album කියන එක ක්ලික් කරන්න. [IMG]http://1.bp.blogspot.com/-HGFXp3KD_kA/U01rVlqNgMI/AAAAAAAAC9U/OqjuubeqBoU/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25287%2529.png[/IMG] 3 ) දැන් , එන කොටසේ , දකුණු පස උඩ කොනේ තියේන +Add කියන එක ක්ලික් කරන්න. [IMG]http://4.bp.blogspot.com/-kis-i1Oa3jI/U01rWEpnrMI/AAAAAAAAC9g/mqIGyqLkGUM/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25288%2529.png[/IMG] 4 ) ඔන්න දැන් , ඔයාගේ Android ජංගම දුරකතනයේ පින්තුර තියේන ගැලරි එක දැක ගන්න පුලුවන්. මේ ගැලරි එකේන් , ඔබට හංගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් , ඒවා Select කරගන්න. ඊට පස්සේ , ඒ කොටසේ යටින් මැද තියේන Hide Selected Files කියන එක ක්ලික් කරන්න. [IMG]http://4.bp.blogspot.com/-GqR7K6FGtbk/U01rWkLZaKI/AAAAAAAAC9k/WYvu9dEkOhI/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25289%2529.png[/IMG] 5 ) දැන් , Select Folder කියල එකක් එවි. එකේත් , OK එක ක්ලික් කරන්න. [IMG]http://3.bp.blogspot.com/-TegdJl-MolQ/U01rQV6_nDI/AAAAAAAAC8Q/G5561YrIWd4/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%252810%2529.png[/IMG] 6 ) ඔන්න , දැන් ඔයාට හංගන්න ඕන වුන පින්තුර ටික , මේ App එකේ රහස් කොටසේ රහස් විධියට ආරක්ෂාකාරිව තියේනවා. * ඔයාගේ , Image Gallery එකට ගිහින් බලන්න , ඒ ඔයා හංගපු පින්තුරය හෝ කිපය තියේනවද කියල. නැනේ. ඒවා තියේන්නේ Audio Manager Appඑකේ රහස් කොටසේයි. * මේ App එකේ රහස් කොටසේ තියේන ඕනැම දේයක් , නැවතත් ඕනැම කෙනෙකුට බැලිය හැකි විධියට හදා ගන්න ආකාරය. පින්තුරයක් Unhide කරගන්න ආකාරය ගැන බලමු. 1 ) මේකේ රහස් කොටසේ තියේන , පින්තුර කොටසට යන්න. 2 ) දැන් , එකේ දකුණු පස උඩ කොනේ තියේන , කොටු 3නේ සළකුන ක්ලික් කරන්න. [IMG]http://4.bp.blogspot.com/-kis-i1Oa3jI/U01rWEpnrMI/AAAAAAAAC9g/mqIGyqLkGUM/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%25288%2529.png[/IMG] 3 ) දැන් , ඔයාට Unhide කරගන්න ඕන පින්තුරය හෝ පින්තුර කිපය Touch කරමින් Select කරන්න. ඉන් පසු , එතනම පහලින් තියේන Unhide කියන එක ක්ලික් කරන්න. [IMG]http://1.bp.blogspot.com/-qt3tVoJcJjc/U01rRo-H6YI/AAAAAAAAC8c/8Ca8FSidxBI/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%252813%2529.png[/IMG] 4 ) දැන් , ඒ පින්තුර Unhide වෙල යන්න ඕන තැන තෝරන්න එවි. ( වෙන දේවල් ගොඩක් වෙලාවට යන්නේ , ඒවා Hide වෙන්න කලින් තිබුන තැනටම තමයි. ඒ නිසා , එකේ වෙනස් කරන්න දේයක්ම නැ. ) තැන තෝරල හෝ නොතෝරා Unhide කියන එක ක්ලික් කරන්න. [IMG]http://2.bp.blogspot.com/-UAflDD5gPyQ/U01rShtcLMI/AAAAAAAAC8o/id0jD2bsBPM/s1600/How+To+Hide+Any+Thing+Like+Pictures+%252C+Videos+%2526+SMS+In+Your+Android+Mobile+Phone+-+www.AllSevenNet.blogspot.com++%252814%2529.png[/IMG] * දැන් , ඒ පින්තුර ටික Android ජංගම දුරකතනයේ Image Gallery එකේ තියේවි. * මේ කියල තියේන විධියටම තමයි විඩියෝ හා සින්දු හංගන්නේත්. * මේ Audio Manager ( Hide It Pro ) App එකට අදාලව කියන්න තියේන සියලුම දෙවල් ටික , අපි කිව්වා. * මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom