Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් "
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් &#34

Android දුරකථන බිලියනයක් අනතුරේ

ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න

Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ.

ඇන්ඩ්රොයිඩ් නව මෙහෙයුම් පද්ධති සංස්කරණ වන 4.4 (Kit Kat) හා 5.0 (Lollipop) සඳහා මේ දෝෂයේ බලපෑමක් නොමැති වුවත් දැනට 60%කට ආසන්න පිරිසක් භාවිත කරන්නේ ඇන්ඩ්රොයිඩ් 4.3 හෝ ඊට ප්රථම සංස්කරණ නිසා මේ දෝෂයේ බලපෑම බිලියනයකට ආසන්න පිරිසකට බලපානු ඇත. කෙසේ නමුත් මේ දෝෂය පිළිබඳව අදහස් දක්වමින් Google පවසා සිටින්නේ තම සමාගමට මේ දෝෂය නිරාකරණය කිරීම අපහසු බවත් ඒ සඳහා ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් කඩිනම් ක්රියාමාර්ගයක් ගතු යුතු බවත් ය. මන්ද යත් 4.3 හෝ ඊ්ට පෙර සංස්කරණ සඳහා Patches ලබාදීමට Google සමාගමට නොහැකි නිසායි.

පැරණි ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වල WebView අංගය මෙහෙයුම් පද්ධතිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන නමුත් නව ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණ වල එය Play Store App සමඟ සම්බන්ධ කර ඇති නිසා පහසුවෙන් Google සමාගමට updates ලබාදිය හැකියි.

ඉතින් මේ අවධානමෙන් මිදීමට නම් ඔබට හැකි ඉක්මනින් 4.4 හෝ 5.0 සංස්කරණ වලට update කර ගැනීමට සිදුවන බවයි Google සමාගම පවසන්නේ. කෙසේ නමුත් Samsung සමාගම හා LG සමාගම වැනි ප්රධාන සමාගම් මේ දෝෂය සඳහා පිළියම් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.

උපුටාගත්තේ - Tech Guru

[QUOTE="dj gamaya, post: 17742916, member: 61857"] [b]Android දුරකථන බිලියනයක් අනතුරේ – ඔබේ දුරකථනයත් "[/b] [CENTER][B][SIZE=7][COLOR=DarkGreen]Android දුරකථන බිලියනයක් අනතුරේ ඔබේ දුරකථනයත් ඒ අතරදැයි දැනගන්න [/COLOR][/SIZE][/B] [IMG]http://techguru.lk/wp-content/uploads/2015/01/android-44.jpg[/IMG] [SIZE=4] Google සමාගමේ Android මෙහෙයුම් පද්ධතියේ ප්රධාන දෝෂයක් හඳුනාගැනීමට Rafay Baloch හා Joe Vennix නම් පර්යේෂකයින් දෙපළක් සමත්ව සිටිනවා. Android 4.3 හා ඊට පහළ මෙහෙයුම් පද්ධති සංස්කරණයන් වල WebView නම් පහසුකම ආශ්රිතවයි මේ දෝෂය හඳුනාගෙන තිබෙන්නේ. WebView හරහා ඇන්ඩ්රොයිඩ් ඇප් වල සිටම වෙනත් වෙබ් අඩවි පිරික්සීමට හැකියාව ලැබෙන නමුත් මේ දෝෂය නිසා ඔබේ ඇන්ඩ්රොයිඩ් ජංගම දුරකථනය හැකර් ප්රහාරයකට නතුවීමේ අවධානමක් පවතින බවයි පැවසෙන්නේ. [/SIZE][SIZE=4]ඇන්ඩ්රොයිඩ් නව මෙහෙයුම් පද්ධති සංස්කරණ වන 4.4 (Kit Kat) හා 5.0 (Lollipop) සඳහා මේ දෝෂයේ බලපෑමක් නොමැති වුවත් දැනට 60%කට ආසන්න පිරිසක් භාවිත කරන්නේ ඇන්ඩ්රොයිඩ් 4.3 හෝ ඊට ප්රථම සංස්කරණ නිසා මේ දෝෂයේ බලපෑම බිලියනයකට ආසන්න පිරිසකට බලපානු ඇත. කෙසේ නමුත් මේ දෝෂය පිළිබඳව අදහස් දක්වමින් Google පවසා සිටින්නේ තම සමාගමට මේ දෝෂය නිරාකරණය කිරීම අපහසු බවත් ඒ සඳහා ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් කඩිනම් ක්රියාමාර්ගයක් ගතු යුතු බවත් ය. මන්ද යත් 4.3 හෝ ඊ්ට පෙර සංස්කරණ සඳහා Patches ලබාදීමට Google සමාගමට නොහැකි නිසායි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පැරණි ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණය වල WebView අංගය මෙහෙයුම් පද්ධතිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන නමුත් නව ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධති සංස්කරණ වල එය Play Store App සමඟ සම්බන්ධ කර ඇති නිසා පහසුවෙන් Google සමාගමට updates ලබාදිය හැකියි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඉතින් මේ අවධානමෙන් මිදීමට නම් ඔබට හැකි ඉක්මනින් 4.4 හෝ 5.0 සංස්කරණ වලට update කර ගැනීමට සිදුවන බවයි Google සමාගම පවසන්නේ. කෙසේ නමුත් Samsung සමාගම හා LG සමාගම වැනි ප්රධාන සමාගම් මේ දෝෂය සඳහා පිළියම් හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් පැවසෙනවා.[/SIZE] උපුටාගත්තේ - Tech Guru [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom