Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android ද ? එහෙනම් ඇතුලට ඇවිත් බලන්නකෝ...!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android Root

උපුටා ගැනීම: http://www.dhanushkasline.com

මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android) මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා සිංහල install කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා.

මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ Windows වල Administrator එක login වගේ තමයි. Windows මෙහෙයුම් පද්ධතියේ Administrator login මගින් සියලුම පරිපාලන කටයුතු කරන්න පුලුවන් වගේ තමයි Linux වල මේක කරන්න Root login එක.

ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතියත් තනිකරම Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කල එකක් නිසා ඇන්රොයිඩ් වල Administrative Privilege ලබා ගැනීම තමයි Root කරනවා කියන්නේ.

එතකොට ඇන්රොයිඩ් එකක් සල්ලි දීල ගත්තට අපිට Administrator Access හම්බවෙන්නේ නැද්ද? නෑ අපිට ලැබෙන්නේ නෑ.අපිට කරන්න පුලුවන් define කරපු සීමිත වැඩ ටිකක් විතරයි.

උදාහරණයක් ලෙස අපිට සිංහල font එකක් දාන්න බෑ root කරන්නේ නැතිව, නමුත් ඔවුන් install කරපු fonts අපිට වෙනස් කරන්න පුලුවන්.

ඊට අමතරව root කිරීමේ advantages මෙතන තියනවා.

1. මුලින්ම Root කිරීම සදහා SuperOneClick කියන Software එක භාගත කර ගන්න.

2. දෙවනුව SD Card එක Unmount කරන්න.

මේ සදහා Setting -> SD card and store වලට යන්න

3.දැන් phone එක පරිගණකයට සම්බන්ද කර USB Debugging active කරන්න

4.Step 1 වලදී භාගත zip කල file එක unzip කරගන්න.

5. එහි Super onclick setup file එක double click කරන්න.

6. දැන් phone එක root වීම ආරම්භවනු ඇත.අවසානයේ Root Successfully ලෙස විධානයක් ලැබේ.

දැන් Root කරල ඉවරයි.

[QUOTE="lakmadu, post: 12025012, member: 99432"] [B]Android Root[/B] [SIZE=6]උපුටා ගැනීම: [/SIZE][SIZE=6]http://www.dhanushkasline.com[/SIZE] මම Google සමාගමේ ඇන්රොයිඩ්(Android) මෙහෙයුම් පද්ධතිය තියන phone එකක් අරන් ටිකක් කල්,මෙච්චර කාලයක් ආපු OS එකට මොකුත් කරන්න නැතුව හිටපු මට හදිස්සියෙන්ම ඕන උනා [COLOR=#333333][FONT=Helvetica][B]සිංහල install [/B][/FONT][/COLOR]කරන්න, ඒකට ඉතින් කරන්න Root ඕනනේ.අද මම ඇන්රොයිඩ් phone එක root කලා. මොකක්ද මේ කරනවා Root කියල කියන්නේ. Root කියන වචනේ Linux OS එකේ එහෙම වැඩ කරල පුරුදු කෙනෙකුටනම් අමුතු දෙයක් නෙමේ.Limux වල කියල කියන්නේ Windows වල Administrator එක login වගේ තමයි. Windows මෙහෙයුම් පද්ධතියේ Administrator login මගින් සියලුම පරිපාලන කටයුතු කරන්න පුලුවන් වගේ තමයි Linux වල මේක කරන්න Root login එක. ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධතියත් තනිකරම Linux kernel එක පාදක කරගෙන නිර්මාණය කල එකක් නිසා ඇන්රොයිඩ් වල Administrative Privilege ලබා ගැනීම තමයි Root කරනවා කියන්නේ. එතකොට ඇන්රොයිඩ් එකක් සල්ලි දීල ගත්තට අපිට Administrator Access හම්බවෙන්නේ නැද්ද? නෑ අපිට ලැබෙන්නේ නෑ.අපිට කරන්න පුලුවන් define කරපු සීමිත වැඩ ටිකක් විතරයි. උදාහරණයක් ලෙස අපිට [COLOR=#333333][FONT=Helvetica][B]සිංහල font [/B][/FONT][/COLOR]එකක් දාන්න බෑ root කරන්නේ නැතිව, නමුත් ඔවුන් install කරපු fonts අපිට වෙනස් කරන්න පුලුවන්. ඊට අමතරව root කිරීමේ advantages [URL="http://forum.xda-developers.com/showpost.php?p=4258574&postcount=1"]මෙතන[/URL] තියනවා. 1. මුලින්ම Root කිරීම සදහා SuperOneClick කියන Software එක [URL="http://forum.xda-developers.com/showthread.php?t=803682"]භාගත කර ගන්න[/URL]. 2. දෙවනුව SD Card එක Unmount කරන්න. මේ සදහා Setting -> SD card and store වලට යන්න [CENTER][URL="http://3.bp.blogspot.com/-xIu8R262h3g/TpcHYQLSoSI/AAAAAAAAAS8/i5xETGP4quA/s1600/DSC02787.JPG"][IMG]http://3.bp.blogspot.com/-xIu8R262h3g/TpcHYQLSoSI/AAAAAAAAAS8/i5xETGP4quA/s640/DSC02787.JPG[/IMG][/URL] [/CENTER] 3.දැන් phone එක පරිගණකයට සම්බන්ද කර USB Debugging active කරන්න [CENTER][URL="http://3.bp.blogspot.com/--aI7FY5QX6w/TpcJoiTA2DI/AAAAAAAAATE/O7BdMWGKUL4/s1600/DSC02788.JPG"][IMG]http://3.bp.blogspot.com/--aI7FY5QX6w/TpcJoiTA2DI/AAAAAAAAATE/O7BdMWGKUL4/s640/DSC02788.JPG[/IMG][/URL][/CENTER] 4.Step 1 වලදී භාගත zip කල file එක unzip කරගන්න. [CENTER][URL="http://2.bp.blogspot.com/-ive2OrgPhg8/TpcGLhJymvI/AAAAAAAAAS0/u-o2ulrpB_s/s1600/DSC02789.JPG"][IMG]http://2.bp.blogspot.com/-ive2OrgPhg8/TpcGLhJymvI/AAAAAAAAAS0/u-o2ulrpB_s/s640/DSC02789.JPG[/IMG][/URL][/CENTER] 5. එහි Super onclick setup file එක double click කරන්න. [CENTER][URL="http://3.bp.blogspot.com/-x-DR0H745w4/TpcK4RgLnXI/AAAAAAAAATU/MWlrQpMIudc/s1600/DSC02790.JPG"][IMG]http://3.bp.blogspot.com/-x-DR0H745w4/TpcK4RgLnXI/AAAAAAAAATU/MWlrQpMIudc/s640/DSC02790.JPG[/IMG][/URL][/CENTER] 6. දැන් phone එක root වීම ආරම්භවනු ඇත.අවසානයේ Root Successfully ලෙස විධානයක් ලැබේ. [CENTER][URL="http://2.bp.blogspot.com/-8kruAJfygbs/TpcMso-VdqI/AAAAAAAAAT0/ZtNt0aIvn28/s1600/DSC02795.JPG"][IMG]http://2.bp.blogspot.com/-8kruAJfygbs/TpcMso-VdqI/AAAAAAAAAT0/ZtNt0aIvn28/s640/DSC02795.JPG[/IMG][/URL] [URL="http://2.bp.blogspot.com/-RKqplqx1b1o/TpcMhwL6__I/AAAAAAAAATs/GlD6c6GkIqA/s1600/DSC02794.JPG"][IMG]http://2.bp.blogspot.com/-RKqplqx1b1o/TpcMhwL6__I/AAAAAAAAATs/GlD6c6GkIqA/s640/DSC02794.JPG[/IMG][/URL][/CENTER] දැන් Root කරල ඉවරයි. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom