Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ Samsung i9020 ඒ කිව්වේ Samsung Google Nexus S එකට android KitKat 4.4 දාගන්න ඇති. එක මහලොකු දෙයක් නෙමේ නේ. ඕක ඉතින් බලා ඇදීමක් වගේ දෙයක් නේ. youtube video එකක් බලන්න ඕනි. හැබැයි google එකෙන් නම් ඕකට 4.4 තියා Jelly Bean 4.2 වත් update දුන්නේ නැහැ. phone එකක් අරන් එකට custom rom දාගෙන root කරගෙන දුක් විදින්නේ ඇයි බන් ඔච්චර. උබ මචං phone එකත් එක්කම ජීවත් වෙන වැඩක් නැති මිනිහෙක් නම් උබට ඕවට custom rom දාදා ඒවා මාරු කර කර ඉන්න වෙලා ඇති. එත් උබ වගේ නෙමේ බන් අනිත් මිනිස්සුන් ට නම් ඕවා කරන්න ඇත්තටම වෙලාවක් නැහැ බන්. ඕනි කමකුත් නැහැ. උබ දන්නේ නැති උනාට මචං Lumia 520 එකට බන් windows 8.1 update ඇවිල්ල තියෙන්නේ. එක විතරක් නෙමේ හැම Lumia windows 8 os එක දුවන phone එකටම windows 8.1 වලට update අවා මචං. Lumia windows 7 දුවපු ඒවත් 7.8 වලට update ආව දැන් සැහෙන කාලෙකට කලින්.එක නිසා බන් windows phone එකක් ගත්ත කෙනෙක් ට custom rom ගහ ගහ දුක් විදින්න ඕනි කමක් නැහැ මචං..

උබ ගන්න හැම phone එකක් root කරලා custom rom ගැහුවට, ඕනි මිනිහෙක් දන්නවා බන් company warranty void වෙනවා කියල custom rom ගහනව කොට. ඒ නිසා ගොඩක් මිනිස්සුට youtube බලල ඕක කරන්න පුළුවන් කම තිබ්බත් එහෙම කරන්නේ යන්නේ නැහැ.

අනිත් එක android එක තිය windows phone එකක් use කරන්නත් සාමාන්‍ය දැනුමක් තිබ්බම ඇති. මොක උබ android එකට custom rom එකක් ගැහුවට උබ කරන්න කව්රු හරි කරන දෙයක් ඒ විදහට බාලගෙන කරන එක හරි කොහේ හරි web පිටුවක ලියල තියෙන දෙයක් ඒ විදිහට කියවල කරන එකනේ. හැබැයි අන්න උබ උබෙම කියල custom rom එකක් හදල එක උබේ phone එකට දාගෙන මෙතන වැඩ්ඩා වගේ කියනව නම් තව කමක් නැහැ. උබ මෙහෙ වෙන කව්රු හරි කරපු දෙයක් ඒ විදිහටම බලාගෙන කරන අලි talks දෙනවා. අනේ බන්

[YOUTUBE]jAV4pTpyMII[/YOUTUBE]

[QUOTE="kevin37, post: 17333877, member: 313439"] [CENTER][FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Navy"]උබ Samsung i9020 ඒ කිව්වේ Samsung Google Nexus S එකට android KitKat 4.4 දාගන්න ඇති. එක මහලොකු දෙයක් නෙමේ නේ. ඕක ඉතින් බලා ඇදීමක් වගේ දෙයක් නේ. youtube video එකක් බලන්න ඕනි. හැබැයි google එකෙන් නම් ඕකට 4.4 තියා Jelly Bean 4.2 වත් update දුන්නේ නැහැ. phone එකක් අරන් එකට custom rom දාගෙන root කරගෙන දුක් විදින්නේ ඇයි බන් ඔච්චර. උබ මචං phone එකත් එක්කම ජීවත් වෙන වැඩක් නැති මිනිහෙක් නම් උබට ඕවට custom rom දාදා ඒවා මාරු කර කර ඉන්න වෙලා ඇති. එත් උබ වගේ නෙමේ බන් අනිත් මිනිස්සුන් ට නම් ඕවා කරන්න ඇත්තටම වෙලාවක් නැහැ බන්. ඕනි කමකුත් නැහැ. උබ දන්නේ නැති උනාට මචං Lumia 520 එකට බන් windows 8.1 update ඇවිල්ල තියෙන්නේ. එක විතරක් නෙමේ හැම Lumia windows 8 os එක දුවන phone එකටම windows 8.1 වලට update අවා මචං. Lumia windows 7 දුවපු ඒවත් 7.8 වලට update ආව දැන් සැහෙන කාලෙකට කලින්.එක නිසා බන් windows phone එකක් ගත්ත කෙනෙක් ට custom rom ගහ ගහ දුක් විදින්න ඕනි කමක් නැහැ මචං.. උබ ගන්න හැම phone එකක් root කරලා custom rom ගැහුවට, ඕනි මිනිහෙක් දන්නවා බන් company warranty void වෙනවා කියල custom rom ගහනව කොට. ඒ නිසා ගොඩක් මිනිස්සුට youtube බලල ඕක කරන්න පුළුවන් කම තිබ්බත් එහෙම කරන්නේ යන්නේ නැහැ. අනිත් එක android එක තිය windows phone එකක් use කරන්නත් සාමාන්‍ය දැනුමක් තිබ්බම ඇති. මොක උබ android එකට custom rom එකක් ගැහුවට උබ කරන්න කව්රු හරි කරන දෙයක් ඒ විදහට බාලගෙන කරන එක හරි කොහේ හරි web පිටුවක ලියල තියෙන දෙයක් ඒ විදිහට කියවල කරන එකනේ. හැබැයි අන්න උබ උබෙම කියල custom rom එකක් හදල එක උබේ phone එකට දාගෙන මෙතන වැඩ්ඩා වගේ කියනව නම් තව කමක් නැහැ. උබ මෙහෙ වෙන කව්රු හරි කරපු දෙයක් ඒ විදිහටම බලාගෙන කරන අලි talks දෙනවා. අනේ බන් :rofl::rofl:[/COLOR][/SIZE][/FONT] [YOUTUBE]jAV4pTpyMII[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom