Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
A moment ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ඉතින් උබ කියවල නැහැනේ..

Pure Android තමා ඔය ඔක්කොගෙන්ම පට්ටම පජාත. උඹ මොනවා පාවිච්චි කරාද මන්ද මම Pure use කලේ Nexus 5 and Moto G and Moto G2 එකත් තියෙනව දැන් ඔතනට එකතු වෙලා.

කියන්න තියෙන්නේ ථූ නොදකින් කියල බං.. අප්පිරියයි මතක් වෙද්දීත්.

4.4 තමා දෙකේම පාවිච්චි කලේ. එන්නෙත් ඒ දෙකයි.

කස්ටම් රොම් බලා බ්ලා සේරම පරාදයි මටනං නොකිය වලට.

මමත් උබල වගේ තමයි සැහෙන්න කාලයක් තිස්සේ ලිනක්ස් වලමයි ජිවිතේ.

මම සාමාන්‍යයෙන් වින්ඩෝස් භාවිතා කරන්නේ ජිවිතේ සරලව අරගෙන යන්න ඩෙස්ක්ටොප් මැෂින් එකට, අනික එක සල්ලි දීල නෙමෙයි නොමිලේ අපේ රටේ භාවිතා කරන්නේ අපි.

නමුත් සර්වර් වලටනං ලිනක්ස් අනිවා පාවිච්චි කරන්න වෙනව ඉතින් ඒකෙ දෙකක් නැහැ. නමුත් ඔය ඕපන් සෝස් ලදරන් මට පේන්න බැහැ. මහා හිඟන ටයිප් සොෆ්ට්වෙයා ඔක්කොම.

හයිබර්නේට් කරන්න බැරි එක android ඔපරේටින් සිස්ටම් එක සපෝට් කරන්නේ නැහැ. ඒ නැති හින්දයි එක කරන්න බැරි. අපි නැටුවට එක සාර්ථක නැහැ. android කියන්නේ ගොබ්බම ගොබ්බ ඔ එස් එකක්, උන්ට මයික්‍රසොෆ්ට් එක්ක හැරෙන්නවත් බැහැ එක හොඳට පැහැදිලිව තේරෙනව, අනික් එක ලෝක ජනගහනයෙන් අයි ටී ඉගෙනගන්න කම්පියුටර් භාවිතා කරන ප්‍රමාණය ගත්තම මාරම කොටසක් හැලිලා යනවා, එකෙනුත් ගීක්ස් ල විතරක් ගත්තම තවත් සියයට 95% විතර හැලිලා යනවා. එතකොට මාකට් එක ඉතුරු වෙන්නේ ඉතුරු %5 ක් වගේ පොඩි ගානක්. උන් තමා ෆෝරම් වල android අරකයි මේකයි කිය කියා උද්ගෝෂණ පවත්තන්න දඟලන්නේ.

නමුත් මාකට් එක උන්ට නෙමෙයි, සරලව ජීවිතය ගත කරන සාමාන්‍ය එවුන්ට. සල්ලි තියෙන බිස්නස් කරන එවුන්ටත් ඒ වගේම.

android කියන ලදරන් ඕ එස් එකට ගැලැක්සි නොට් ටැබ් එකක් තිබිලත් ස්ලෝ වෙනවා. හාඩ්වෙයාර් වැඩියෙන්ම තියෙන එක තමයි ඒක. නමුත් වින්ඩෝස් මොබයිල්ස් වලට 512 රැමෙන් අච්චර කොලිටියට වින්ඩෝස් 8 දුවන්න පුළුවන් උන එක මදිවට, උන් අනික් කසිකබල් හැම මගුලකටම ස්ටොක් අප්ඩේට් එක දෙන්න පුළුවන් උනා 8.1 ගේමක් නැතුව.

දැන් 512 රැමක් තියෙන ෆෝන් එකකට android 4.4 දාන්න ගියොත් රෙද්දේ රෙවෙයි

වින්ඩෝස් මොබයිල්ස් = ලෝකේ අනාගත ෆෝන් එක

වියදම අඩුයි. ආතල් වැඩියි.

[QUOTE="BLACKLIST_MEMBER, post: 17333882, member: 79414"] ඔය ඉතින් උබ කියවල නැහැනේ.. [SIZE="3"]Pure Android තමා ඔය ඔක්කොගෙන්ම පට්ටම පජාත. උඹ මොනවා පාවිච්චි කරාද මන්ද මම Pure use කලේ Nexus 5 and Moto G and Moto G2 එකත් තියෙනව දැන් ඔතනට එකතු වෙලා. කියන්න තියෙන්නේ ථූ නොදකින් කියල බං.. අප්පිරියයි මතක් වෙද්දීත්. 4.4 තමා දෙකේම පාවිච්චි කලේ. එන්නෙත් ඒ දෙකයි. කස්ටම් රොම් බලා බ්ලා සේරම පරාදයි මටනං නොකිය වලට. මමත් උබල වගේ තමයි සැහෙන්න කාලයක් තිස්සේ ලිනක්ස් වලමයි ජිවිතේ. මම සාමාන්‍යයෙන් වින්ඩෝස් භාවිතා කරන්නේ ජිවිතේ සරලව අරගෙන යන්න ඩෙස්ක්ටොප් මැෂින් එකට, අනික එක සල්ලි දීල නෙමෙයි නොමිලේ අපේ රටේ භාවිතා කරන්නේ අපි. නමුත් සර්වර් වලටනං ලිනක්ස් අනිවා පාවිච්චි කරන්න වෙනව ඉතින් ඒකෙ දෙකක් නැහැ. නමුත් ඔය ඕපන් සෝස් ලදරන් මට පේන්න බැහැ. මහා හිඟන ටයිප් සොෆ්ට්වෙයා ඔක්කොම. හයිබර්නේට් කරන්න බැරි එක android ඔපරේටින් සිස්ටම් එක සපෝට් කරන්නේ නැහැ. ඒ නැති හින්දයි එක කරන්න බැරි. අපි නැටුවට එක සාර්ථක නැහැ. android කියන්නේ ගොබ්බම ගොබ්බ ඔ එස් එකක්, උන්ට මයික්‍රසොෆ්ට් එක්ක හැරෙන්නවත් බැහැ එක හොඳට පැහැදිලිව තේරෙනව, අනික් එක ලෝක ජනගහනයෙන් අයි ටී ඉගෙනගන්න කම්පියුටර් භාවිතා කරන ප්‍රමාණය ගත්තම මාරම කොටසක් හැලිලා යනවා, එකෙනුත් ගීක්ස් ල විතරක් ගත්තම තවත් සියයට 95% විතර හැලිලා යනවා. එතකොට මාකට් එක ඉතුරු වෙන්නේ ඉතුරු %5 ක් වගේ පොඩි ගානක්. උන් තමා ෆෝරම් වල android අරකයි මේකයි කිය කියා උද්ගෝෂණ පවත්තන්න දඟලන්නේ. නමුත් මාකට් එක උන්ට නෙමෙයි, සරලව ජීවිතය ගත කරන සාමාන්‍ය එවුන්ට. සල්ලි තියෙන බිස්නස් කරන එවුන්ටත් ඒ වගේම. android කියන ලදරන් ඕ එස් එකට ගැලැක්සි නොට් ටැබ් එකක් තිබිලත් ස්ලෝ වෙනවා. හාඩ්වෙයාර් වැඩියෙන්ම තියෙන එක තමයි ඒක. නමුත් වින්ඩෝස් මොබයිල්ස් වලට 512 රැමෙන් අච්චර කොලිටියට වින්ඩෝස් 8 දුවන්න පුළුවන් උන එක මදිවට, උන් අනික් කසිකබල් හැම මගුලකටම ස්ටොක් අප්ඩේට් එක දෙන්න පුළුවන් උනා 8.1 ගේමක් නැතුව. දැන් 512 රැමක් තියෙන ෆෝන් එකකට android 4.4 දාන්න ගියොත් රෙද්දේ රෙවෙයි :rofl: වින්ඩෝස් මොබයිල්ස් = ලෝකේ අනාගත ෆෝන් එක වියදම අඩුයි. ආතල් වැඩියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom