Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android යුසර්ස්ලාට ප්‍රයෝජනවත් ඇප් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන් එකනම් ඇත්ත කතාව මචං.. MS ලගේ main business එක phones නෙමේ නේ බන්, එක නිසා උන්ට phone වලින් වෙන පාඩුව පාඩුවක් නෙමේ. ඇත්තම කිව්වොත් බලපන් මචං 2007 ඉදන් google එකට බැරි උනා android වලට හොද phone assistant කෙනෙක් හදා ගන්න එත් බලපන් කෝ මචං cortana beta version එකේ පවා දක්වන intelligence එක.

එකී දන්නවා මගේ ගෙදර තියෙන තැන office එක තියෙන තැන එකී දන්නවා මගේ working hours කියේ ඉදන් කීයටද කියල .. සතියේ දවස් 5 ම මට හරියටම උදේ 8.10 ට මට මතක් කරන්නව වැඩට යන්න ඕනි, යන්න ඕනි route එක මේකයි, traffic මෙච්චරයි කියල..

මේ එකක් වත් මම input කරපු data නෙමේ. මේ හැම දේම එකී install කරපු දවසේ ඉදන් මාස දෙකක් වගේ යනකොට එකී මගේ life style එක ගැන තනියම study කරපු මචං..

ඉතින් බලන් කොච්චර intelligence එකක් තියෙනව ද කියල.. එත් කෝ google voice assistance තාම මේ ලගකටවත් ඇවිත් නැහැ නේ..

MS කියන්නේ මචං software/programming කාපු එවුන් බන්. උන්ගේ programming පැත්ත එක්ක වෙන එක company එකකටවත් ලං වෙන්න අමාරුයි. බලපං මචං මේ ලගදි ආපු Microsoft band එක. උන් මචන් එක platform 3 නටම ලියල. කැතම seen එක තමා

අනිත් එක උන් ඒ band එක fair price එකකට පට්ට විදිහට cortana ඇතුලත් කරලා මාර intelligence විදිහට design කරලා. එත් පොඩ්ඩක් බලපන් මචං google එකෙන් කරන projects දිහා. අර google glass කියල එකක් හැදුව එකේ price එක ඇහුවම බය හිතෙනවා බන්..

ඉස්සහරට windows OS සහ windows phone කියන දෙයක එකම platform එකකට ගෙනාවට පස්සේ android phone එකකින් කරන්න පුළුවන් දේ වලට වඩා සිය ප්‍රමාණයක් windows phone එකකින් කරන්න පුළුවන් වෙනවා මචං. එක නම් sure

[QUOTE="kevin37, post: 17333998, member: 313439"] [CENTER][FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Navy"]ඔව් බන් එකනම් ඇත්ත කතාව මචං.. MS ලගේ main business එක phones නෙමේ නේ බන්, එක නිසා උන්ට phone වලින් වෙන පාඩුව පාඩුවක් නෙමේ. ඇත්තම කිව්වොත් බලපන් මචං 2007 ඉදන් google එකට බැරි උනා android වලට හොද phone assistant කෙනෙක් හදා ගන්න එත් බලපන් කෝ මචං cortana beta version එකේ පවා දක්වන intelligence එක. එකී දන්නවා මගේ ගෙදර තියෙන තැන office එක තියෙන තැන එකී දන්නවා මගේ working hours කියේ ඉදන් කීයටද කියල .. සතියේ දවස් 5 ම මට හරියටම උදේ 8.10 ට මට මතක් කරන්නව වැඩට යන්න ඕනි, යන්න ඕනි route එක මේකයි, traffic මෙච්චරයි කියල.. මේ එකක් වත් මම input කරපු data නෙමේ. මේ හැම දේම එකී install කරපු දවසේ ඉදන් මාස දෙකක් වගේ යනකොට එකී මගේ life style එක ගැන තනියම study කරපු මචං.. ඉතින් බලන් කොච්චර intelligence එකක් තියෙනව ද කියල.. එත් කෝ google voice assistance තාම මේ ලගකටවත් ඇවිත් නැහැ නේ.. MS කියන්නේ මචං software/programming කාපු එවුන් බන්. උන්ගේ programming පැත්ත එක්ක වෙන එක company එකකටවත් ලං වෙන්න අමාරුයි. බලපං මචං මේ ලගදි ආපු Microsoft band එක. උන් මචන් එක platform 3 නටම ලියල. කැතම seen එක තමා :lol: අනිත් එක උන් ඒ band එක fair price එකකට පට්ට විදිහට cortana ඇතුලත් කරලා මාර intelligence විදිහට design කරලා. එත් පොඩ්ඩක් බලපන් මචං google එකෙන් කරන projects දිහා. අර google glass කියල එකක් හැදුව එකේ price එක ඇහුවම බය හිතෙනවා බන්.. :rofl: ඉස්සහරට windows OS සහ windows phone කියන දෙයක එකම platform එකකට ගෙනාවට පස්සේ android phone එකකින් කරන්න පුළුවන් දේ වලට වඩා සිය ප්‍රමාණයක් windows phone එකකින් කරන්න පුළුවන් වෙනවා මචං. එක නම් sure [/COLOR][/SIZE][/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom