Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android ලොවෙත් නෑ නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල හැමෝටම ඇන්ඩ්රොයිඩ් උන හැදිලානෙ ඉන්නෙ.මටත් ඒ ටිකම තමා.ඒත් තාම ඇන්ඩ්රොයිඩ් එකක් නෑ නැති උනාට යාලුවන්ගෙ ෆෝන් එහෙම අතපත ගාන්න හම්බෙනවනේ.මාරම පාරක් තමා ඇන්ඩ්රොයිඩ්.Use කරන්න කරන්න ආස හිතෙනවා.

ආස්ස්යි නේහ්හ්?

ඒ නිසා ඇන්ඩ්රොයිඩ් වල වර්තමාන තත්වෙ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා.කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි.ලොවෙත් නෑනෙ.2007 දීනෙ ඔය ගූගල් ගැන්සිය එහෙම සෙට් වෙලානෙ මේක පට්ටාන් ගන්නෙ.ඒ දවස් වල මුන් හෙන කබ්බොනෙ.ඇප්ස් එහෙම නෑ වැඩිය.බලු බල්ලෙක් ගනන් ගන්නෙ නෑනෙ.

ඒ දව්ස් වල සිම්බියන් කාරයොනෙ හෙන ලොකු එකෙන් හිටියෙ.(තාමත් ලොකු එකෙන් තමා ඉන්නෙ) 2007 දී සිම්බියන් ලෝකෙ වැඩිම දෙනෙක් use කරපු එකලු. 63%ක්. නොකියා ෆෝන්ස් වල තමා සිම්බියන් ගොඩක්ම භාවිතා උනේ. මතකනෙ N70 , N73 එහෙම.රට හොල්ලන් හිටියෙ.

ඒත් කාලෙත් එක්ක මේක වෙනස් වෙන්න ගන්නවා.2007 අර කවුරුත් ගනන් ගත්තෙ නැති ඇන්ඩ්රොයිඩ් 2010 වෙද්දි 22% ක ප්රතිශතයක් අල්ලගන්නවා මාකට් එකේ. ඒත් සිම්බියන් බයවෙන්නෙ නෑ.එයාලා ඒ වෙනකොට 37% අල්ලගෙන හිටියෙ.

හැබැයි 2011 මුල වෙද්දි.සිම්බියන් 37% තිබුන එක 27% කට වැටෙනවා

අනාතයිනෙ.ඒත් එක්කම 22% හිටපු ඇන්ඩ්රොයිඩ් 36% අල්ලගන්නවා මාකට් එකේ.

දැන් සිම්බියන් කස්ටිය සහ ජාතික ෆෝන් නිශපාදක නොකියා එකේ සෙට් එක ඩිම් වෙනවා!

එහෙම බය උන සිම්බියන් සෙට් එක සිම්බියන් එකම වෙනස් කර කර අලුත් වර්ශන් දාන්න ගන්නවා.Symbian Anna , Symbian Belle වගේ එක එක අයිටම්.ඒත් ඒව ඇන්ඩ්රොයිඩ් තරම්ම නැගලා එන්නෙ නෑ.

කෝම හරි 2011 මැද බාගෙ පහු වෙද්දි සිම්බියන් අම්බානකට බහිනවා. 2007 දී 63% අල්ලපු අය මේ වෙද්දි 16% කට වැටෙනවා.අනේ අෆොයි. අර කබ්බො වගේ හිටපු ඇන්ඩ්රොයිඩ් 52% ක් අල්ලගන්නවා. කෝමද වැඩේ

ඉස්සරහට මේක තව තව වැඩි වෙනවා කියලා තමා ආරංචිය!

දැන් ඉතින් අංක

1ක ඇන්ඩ්රොයිඩ්

2ක සිම්බියන්

3න iOS

4 RIM නොහොත් බ්ලැක්බෙරි මාමලා

ආයෙ ඉතින් අලුතෙන් ෆෝන් එකක් ගන්නවානම් හිතලා බලන්න අපි යන්න ඕන මොන OS එකටද කියලා දැන දැන අමාරුවේ වැටෙන්න ඕන නෑනෙ

ඔය පහල තියෙන චාට් එකෙන් තමා තොරතුරු ඉස්සුවේ.ඒකත් බලන්නකො

කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.ස්තුතියි.

[QUOTE="gcj, post: 11703271, member: 24606"] [CENTER][IMG]http://www.macgasm.net/wp-content/uploads/2011/08/winningandroid.jpg[/IMG][/CENTER] [SIZE="3"]මේ දවස් වල හැමෝටම ඇන්ඩ්රොයිඩ් උන හැදිලානෙ ඉන්නෙ.මටත් ඒ ටිකම තමා.ඒත් තාම ඇන්ඩ්රොයිඩ් එකක් නෑ:baffled: නැති උනාට යාලුවන්ගෙ ෆෝන් එහෙම අතපත ගාන්න හම්බෙනවනේ.:Dමාරම පාරක් තමා ඇන්ඩ්රොයිඩ්.Use කරන්න කරන්න ආස හිතෙනවා. :yes: ආස්ස්යි නේහ්හ්?:love::P ඒ නිසා ඇන්ඩ්රොයිඩ් වල වර්තමාන තත්වෙ ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා.කිරි අෆ්ෆට ඩෝග්ස් පැනපි.ලොවෙත් නෑනෙ.2007 දීනෙ ඔය ගූගල් ගැන්සිය එහෙම සෙට් වෙලානෙ මේක පට්ටාන් ගන්නෙ.ඒ දවස් වල මුන් හෙන කබ්බොනෙ.ඇප්ස් එහෙම නෑ වැඩිය.බලු බල්ලෙක් ගනන් ගන්නෙ නෑනෙ.:dull: ඒ දව්ස් වල සිම්බියන් කාරයොනෙ හෙන ලොකු එකෙන් හිටියෙ.(තාමත් ලොකු එකෙන් තමා ඉන්නෙ:P) 2007 දී සිම්බියන් ලෝකෙ වැඩිම දෙනෙක් use කරපු එකලු. 63%ක්.:shocked: නොකියා ෆෝන්ස් වල තමා සිම්බියන් ගොඩක්ම භාවිතා උනේ. මතකනෙ N70 , N73 එහෙම.රට හොල්ලන් හිටියෙ.:oo: ඒත් කාලෙත් එක්ක මේක වෙනස් වෙන්න ගන්නවා.2007 අර කවුරුත් ගනන් ගත්තෙ නැති ඇන්ඩ්රොයිඩ් 2010 වෙද්දි 22% ක ප්රතිශතයක් අල්ලගන්නවා මාකට් එකේ.:) ඒත් සිම්බියන් බයවෙන්නෙ නෑ.එයාලා ඒ වෙනකොට 37% අල්ලගෙන හිටියෙ.:rolleyes: හැබැයි 2011 මුල වෙද්දි.සිම්බියන් 37% තිබුන එක 27% කට වැටෙනවා:baffled: අනාතයිනෙ.ඒත් එක්කම 22% හිටපු ඇන්ඩ්රොයිඩ් 36% අල්ලගන්නවා මාකට් එකේ.:shocked: දැන් සිම්බියන් කස්ටිය සහ ජාතික ෆෝන් නිශපාදක:D නොකියා එකේ සෙට් එක ඩිම් වෙනවා!:eek: එහෙම බය උන සිම්බියන් සෙට් එක සිම්බියන් එකම වෙනස් කර කර අලුත් වර්ශන් දාන්න ගන්නවා.Symbian Anna , Symbian Belle වගේ එක එක අයිටම්.ඒත් ඒව ඇන්ඩ්රොයිඩ් තරම්ම නැගලා එන්නෙ නෑ. කෝම හරි 2011 මැද බාගෙ පහු වෙද්දි සිම්බියන් අම්බානකට බහිනවා. 2007 දී 63% අල්ලපු අය මේ වෙද්දි 16% කට වැටෙනවා.අනේ අෆොයි.:sorry: අර කබ්බො වගේ හිටපු ඇන්ඩ්රොයිඩ් 52% ක් අල්ලගන්නවා. කෝමද වැඩේ:shocked: ඉස්සරහට මේක තව තව වැඩි වෙනවා කියලා තමා ආරංචිය!:) [B]දැන් ඉතින් අංක 1ක ඇන්ඩ්රොයිඩ් 2ක සිම්බියන්:eek: 3න iOS 4 RIM නොහොත් බ්ලැක්බෙරි මාමලා :D [/B] [B][COLOR="Red"]ආයෙ ඉතින් අලුතෙන් ෆෝන් එකක් ගන්නවානම් හිතලා බලන්න අපි යන්න ඕන මොන OS එකටද කියලා;) දැන දැන අමාරුවේ වැටෙන්න ඕන නෑනෙ:yes:[/COLOR] [/B] ඔය පහල තියෙන චාට් එකෙන් තමා තොරතුරු ඉස්සුවේ.ඒකත් බලන්නකො:cool:[/SIZE] [IMG]http://img268.imageshack.us/img268/9804/43021548.jpg[/IMG] [CENTER][B][SIZE="4"]කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.ස්තුතියි.:)[/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom