Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ANDROID වැඩකාරයෝ part II
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ගල්බෝලෙන් මං කියල දෙන්න යන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල වර්ශන් අනුව තියෙන වෙනස් කම් සහ ඇඩ් වෙච්ච වැඩකෑලි ගැන. හැමෝටම ඕන තමුන්ගෙ ස්මාර්ට්ෆෝන් එක තව ස්මාට් කරගන්නනේ. ඉතිං මේ ඔප්ශන්ස් යූස් කරල නැත්තං යූස් කරන්න්ත්, ඊට වඩා වැඩි වර්ශන් එකක් ඕනනං ඇන්ඩ්‍රොයිඩ් එක අප්ඩේට් කරගන්නත් කට්ටියට පුලුවන්. හැබැයි අප්ඩේට් කරන එකේ ලිමිට් එකක් තියෙනව හොඳේ.

හරි. ගූගල් ලා මුලිනම එව්වෙ ඇන්ඩ්‍රොයිඩ් බීටා වර්ශන් එකක්. ඒ කියන්නෙ Android 0.9 - Android Beta කියන එක. මේක එව්වෙ 2008 අගෝස්තු 18. බීටා වර්ශන් එකක් එවන්නෙ ටෙස්ට් කරන්නනෙ. ඉතිං මේකෙං එච්චරම ප්‍රයෝජනයක් නෑ අපිට. ඊට පස්සෙ පිලිවෙලින් 2008 සැප්තැම්බර් 23, 2009 පෙබරවාරි 9 දි Android 1.0 - Applie Pie , Android 1.1 - Banana Bread කියන වර්ශන් එලිදැක්වුනා. නමුත් මේවා වලත් ගතයුත්තක් තිබ්බෙ නෑ. ඒක නිසා මේවත් කවුරුත් වැඩිය පාවිච්චියට ගත්ත ඒවා නෙමෙයි. ඒත් Android SDK එක එලිදැක්වුනේ මේ වර්ශන් එක්කමයි. Apple Pie - API Level 1 සහ Banana Bread - API Level 2 ලෙස කාණ්ඩ ගතවුනා. කියන්නෙ මොකක්ද කියල ඉස්සරහදි බලමු.

ඔන්න ඊට පස්සෙ තමයි නියම ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ එලියට ආවෙ. ඒ 2009 අප්‍රේල් 30 වෙනිදා එලිදැක්වුනු Android 1.5 - Cupcake එක්ක. දැනට තියෙන ඇන්ඩොයිඩ් මාකට් (Android Market) නොහොත් මාසයකට පමණ පෙර සිට Play Store ලෙස වෙනස් වූ Android Application Storeයෙන් 0.2%කට හිමිකම් කියන්නේ මේ Cupcake Based Applications. මේකෙ Android SDK API Level 3 ට අදාල වෙන OS එකක්. Cupcake එකේ තමයි Bluetooth A2DP සහ AVRCP මුලින්ම Android වලට ආවෙ. Text Prediction, Video Streaming වගේ දේවලුත් මේකට ඇතුලත්. මේ Technology ගැන බයවෙන්න එපා. මේ ඔක්කොම ඉස්සරහට විස්තර කරල දෙන්නං.

2009 සැප්තැම්බර් 15 වෙනිදා එලියට ආපු Android 1.6 - Dount වලනම් Cupcake ට වඩා වැඩිය ආවෙ නෑ. ඒත් TBT Navigation සහ Gesture Framework එකක් දාල එවපු නිසා Maps/Navigation වලයි Display UI Widget Developing වලයි දියුණුවක් ඇති වුනා. Donut කියන්නෙ API Level 4 OS එකක්. ඒක Android Market(Play Store) එකෙන් 0.5% Application වලට හිමිකම් කියනව.

ඔන්න ඊට පස්සෙ ආව සිරාම සිරා වර්ශන් එකක්. Android 2.0 - Eclair .ඒක එලිදැක්වුනේ 2009 ඔක්තෝබර් 26. ඒ කියන්නෙ Donut වලට ඉඩලැබුනේ මාසයක් වගේ පොඩි කාලයක් විතරයි. Android Eclair වලින් ඇන්ඩ්‍රොයිඩ් ජනප්‍රියවෙන්න පටන් ගත්ත කියන්න පුලුවන්. මොකද Eclair වලට ඉතා හොඳ දේවල් බොහොමයක් දාල තිබුණා. HTML support, Bluetooth 2.1 තාක්ෂනය, Microsoft EXS intergration, Digital Zooming, Live Wallpapers වගේ බොහොමයක් දේවල් ඒකට ඇතුලත් කරල තිබ්බා. මේක කොච්චර ජනප්‍රිය වුනාද කියනවනං Android 2.0.1, Android 2.1 කියල ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් වර්ශන් දෙකකුත් Eclair වලට ආවා. API Level 5,6,7 කියන තුනෙන්ම Develop වෙච්ච Application වලින් යුක්ත මේ Eclair වල Android Market Share එක 4% ට වැඩියි. ඔන්න ඔතනින් තමයි ඇන්ඩ්‍රොයිඩ් තර්ජනය Microsoftලට දැනෙන්න පටන් ගත්තෙ. ඒත් ඒක නවතින තර්ජනයක් වුනේ නෑ. ඒක හැමදාම ඉස්සරහට ගියා.

ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි 2010 මැයි 20 වෙනිදා Android 2.2- Froyo එලියට ආවෙ. Froyo වලින් දුන්න පහසුකම් නිසා මිනිස්සුන්ට Windows Mobile එපාම වුනා කිව්වොත් හරි. API Level 8 Applications තියෙන වලට 18%ක Market Share එකක් තියෙනව. පරණ වර්ශන් වල වගේ තුන් හතර ගුණයක් speedවෙච්ච මේ Froyo එකේ තමයි මුල්ම වතාවට flash ආවෙ. කලින් වර්ශන් වලදි සමහර ෆෝන් වල විතරක් FlashLite 4.0 වැඩ කරා. ඒත් Crash reports & bugs ගොඩක් ආවා. ඒත් මේකෙ FlashLite 10.0 intergrade කරල එව්ව නිසා streaming කියන දේ nothing වුනා. Animated GIF සපෝට් කරා. Browser File Uploading කරගන්න මේකෙන් පුලුවන් වුනා. Market සහ වෙනත් application සඳහා JIT Implementation හඳුන්වාදුන්නෙත් මේකෙදි තමයි. USB Tethering දීපු නිසා ලෝකෙ ඉන්න වැඩකාරයෝ ඇන්ඩ්‍රොයිඩ් දිහා ඇහැ දාන්න ගත්තා. මේ ඔක්කොටමත් වඩා App2SD තාක්ෂනය හඳුන්වාදුන්න නිසා ඔක්කොම වැඩ පහසු වුනා. ඕනතරම් application තියාගෙන වැඩ ගොඩක් කරගන්න පුලුවන් වුනා.

[QUOTE="iphone5, post: 14043508, member: 420842"] [SIZE=5][COLOR=green] මේ ගල්බෝලෙන් මං කියල දෙන්න යන්නෙ ඇන්ඩ්‍රොයිඩ් වල වර්ශන් අනුව තියෙන වෙනස් කම් සහ ඇඩ් වෙච්ච වැඩකෑලි ගැන. හැමෝටම ඕන තමුන්ගෙ ස්මාර්ට්ෆෝන් එක තව ස්මාට් කරගන්නනේ. ඉතිං මේ ඔප්ශන්ස් යූස් කරල නැත්තං යූස් කරන්න්ත්, ඊට වඩා වැඩි වර්ශන් එකක් ඕනනං ඇන්ඩ්‍රොයිඩ් එක අප්ඩේට් කරගන්නත් කට්ටියට පුලුවන්. හැබැයි අප්ඩේට් කරන එකේ ලිමිට් එකක් තියෙනව හොඳේ. හරි. ගූගල් ලා මුලිනම එව්වෙ ඇන්ඩ්‍රොයිඩ් බීටා වර්ශන් එකක්. ඒ කියන්නෙ Android 0.9 - Android Beta කියන එක. මේක එව්වෙ 2008 අගෝස්තු 18. බීටා වර්ශන් එකක් එවන්නෙ ටෙස්ට් කරන්නනෙ. ඉතිං මේකෙං එච්චරම ප්‍රයෝජනයක් නෑ අපිට. ඊට පස්සෙ පිලිවෙලින් 2008 සැප්තැම්බර් 23, 2009 පෙබරවාරි 9 දි Android 1.0 - Applie Pie , Android 1.1 - Banana Bread කියන වර්ශන් එලිදැක්වුනා. නමුත් මේවා වලත් ගතයුත්තක් තිබ්බෙ නෑ. ඒක නිසා මේවත් කවුරුත් වැඩිය පාවිච්චියට ගත්ත ඒවා නෙමෙයි. ඒත් Android SDK එක එලිදැක්වුනේ මේ වර්ශන් එක්කමයි. Apple Pie - API Level 1 සහ Banana Bread - API Level 2 ලෙස කාණ්ඩ ගතවුනා. කියන්නෙ මොකක්ද කියල ඉස්සරහදි බලමු. [CENTER][URL="http://1.bp.blogspot.com/-c5Ys9Vxrorw/UAUCvxeoN7I/AAAAAAAAAME/gIFjHcSTmvw/s1600/cupcake.jpg"][IMG]http://1.bp.blogspot.com/-c5Ys9Vxrorw/UAUCvxeoN7I/AAAAAAAAAME/gIFjHcSTmvw/s200/cupcake.jpg[/IMG][/URL][/CENTER] [B]ඔන්න ඊට පස්සෙ තමයි නියම ඇන්ඩ්‍රොයිඩ් වැඩකාරයෝ එලියට ආවෙ. ඒ 2009 අප්‍රේල් 30 වෙනිදා එලිදැක්වුනු Android 1.5 - Cupcake එක්ක. දැනට තියෙන ඇන්ඩොයිඩ් මාකට් (Android Market) නොහොත් මාසයකට පමණ පෙර සිට Play Store ලෙස වෙනස් වූ Android Application Storeයෙන් 0.2%කට හිමිකම් කියන්නේ මේ Cupcake Based Applications. මේකෙ Android SDK API Level 3 ට අදාල වෙන OS එකක්. Cupcake එකේ තමයි Bluetooth A2DP සහ AVRCP මුලින්ම Android වලට ආවෙ. Text Prediction, Video Streaming වගේ දේවලුත් මේකට ඇතුලත්. මේ Technology ගැන බයවෙන්න එපා. මේ ඔක්කොම ඉස්සරහට විස්තර කරල දෙන්නං. [/B] [CENTER][URL="http://1.bp.blogspot.com/-rfGl2G_PZs0/UAUC3z7alwI/AAAAAAAAAMM/A0aD9rpVqUw/s1600/android_donut-gxz.png"][B][IMG]http://1.bp.blogspot.com/-rfGl2G_PZs0/UAUC3z7alwI/AAAAAAAAAMM/A0aD9rpVqUw/s200/android_donut-gxz.png[/IMG][/B][/URL][/CENTER] [B]2009 සැප්තැම්බර් 15 වෙනිදා එලියට ආපු Android 1.6 - Dount වලනම් Cupcake ට වඩා වැඩිය ආවෙ නෑ. ඒත් TBT Navigation සහ Gesture Framework එකක් දාල එවපු නිසා Maps/Navigation වලයි Display UI Widget Developing වලයි දියුණුවක් ඇති වුනා. Donut කියන්නෙ API Level 4 OS එකක්. ඒක Android Market(Play Store) එකෙන් 0.5% Application වලට හිමිකම් කියනව. [/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-0M7kr8fYC4w/UAUC-kLFiPI/AAAAAAAAAMU/KFOdEHu6SXI/s1600/Android-Eclair.png"][B][IMG]http://2.bp.blogspot.com/-0M7kr8fYC4w/UAUC-kLFiPI/AAAAAAAAAMU/KFOdEHu6SXI/s320/Android-Eclair.png[/IMG][/B][/URL][/CENTER] [B]ඔන්න ඊට පස්සෙ ආව සිරාම සිරා වර්ශන් එකක්. Android 2.0 - Eclair .ඒක එලිදැක්වුනේ 2009 ඔක්තෝබර් 26. ඒ කියන්නෙ Donut වලට ඉඩලැබුනේ මාසයක් වගේ පොඩි කාලයක් විතරයි. Android Eclair වලින් ඇන්ඩ්‍රොයිඩ් ජනප්‍රියවෙන්න පටන් ගත්ත කියන්න පුලුවන්. මොකද Eclair වලට ඉතා හොඳ දේවල් බොහොමයක් දාල තිබුණා. HTML support, Bluetooth 2.1 තාක්ෂනය, Microsoft EXS intergration, Digital Zooming, Live Wallpapers වගේ බොහොමයක් දේවල් ඒකට ඇතුලත් කරල තිබ්බා. මේක කොච්චර ජනප්‍රිය වුනාද කියනවනං Android 2.0.1, Android 2.1 කියල ඇන්ඩ්‍රොයිඩ් අප්ඩේට් වර්ශන් දෙකකුත් Eclair වලට ආවා. API Level 5,6,7 කියන තුනෙන්ම Develop වෙච්ච Application වලින් යුක්ත මේ Eclair වල Android Market Share එක 4% ට වැඩියි. ඔන්න ඔතනින් තමයි ඇන්ඩ්‍රොයිඩ් තර්ජනය Microsoftලට දැනෙන්න පටන් ගත්තෙ. ඒත් ඒක නවතින තර්ජනයක් වුනේ නෑ. ඒක හැමදාම ඉස්සරහට ගියා. [/B] [CENTER][URL="http://2.bp.blogspot.com/-QmEBIsl09rs/UAUDJnKsFmI/AAAAAAAAAMg/eVf27Z98ANQ/s1600/88060622.png"][B][IMG]http://2.bp.blogspot.com/-QmEBIsl09rs/UAUDJnKsFmI/AAAAAAAAAMg/eVf27Z98ANQ/s320/88060622.png[/IMG][/B][/URL][/CENTER] [B]ඒකෙ ප්‍රතිපලයක් විදියට තමයි 2010 මැයි 20 වෙනිදා Android 2.2- Froyo එලියට ආවෙ. Froyo වලින් දුන්න පහසුකම් නිසා මිනිස්සුන්ට Windows Mobile එපාම වුනා කිව්වොත් හරි. API Level 8 Applications තියෙන වලට 18%ක Market Share එකක් තියෙනව. පරණ වර්ශන් වල වගේ තුන් හතර ගුණයක් speedවෙච්ච මේ Froyo එකේ තමයි මුල්ම වතාවට flash ආවෙ. කලින් වර්ශන් වලදි සමහර ෆෝන් වල විතරක් FlashLite 4.0 වැඩ කරා. ඒත් Crash reports & bugs ගොඩක් ආවා. ඒත් මේකෙ FlashLite 10.0 intergrade කරල එව්ව නිසා streaming කියන දේ nothing වුනා. Animated GIF සපෝට් කරා. Browser File Uploading කරගන්න මේකෙන් පුලුවන් වුනා. Market සහ වෙනත් application සඳහා JIT Implementation හඳුන්වාදුන්නෙත් මේකෙදි තමයි. USB Tethering දීපු නිසා ලෝකෙ ඉන්න වැඩකාරයෝ ඇන්ඩ්‍රොයිඩ් දිහා ඇහැ දාන්න ගත්තා. මේ ඔක්කොටමත් වඩා App2SD තාක්ෂනය හඳුන්වාදුන්න නිසා ඔක්කොම වැඩ පහසු වුනා. ඕනතරම් application තියාගෙන වැඩ ගොඩක් කරගන්න පුලුවන් වුනා. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom