Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: ANDROID වැඩකාරයෝ Part II ::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක දැං තමා බැලුවේ... වැඩේ නම් එල චිරියෝ .... ඒත් පොඩි අව්ලක් තියනව නේද මචං.

පලවෙනි එක තාමා මෙතනදි අපි 3rd party එකකට අපේ Gmail එකයි, Password එකයි දෙනවා. ඒක ලොකු security issue එකක්.

දෙවනි එක තමා, මෙතන " --ignore-certificate-errors " වලින් කරන්නේ, chrome එකෙන් දෙන certificate security warnings diable වෙන එක. එතකොට හොර, වැරදි, expire වෙච්ච certificate සම්බන්ධ warnings පෙන්නන්නේ නෑ. කව්රුහරි phishing attack එකක් කරන්න හැදුවත් හොයන්න බෑ.

මේකට විසඳුමක් තියනවාද කියලත් මම හොයලා බැලුවා. ඔවු කරන්න පුළුවන් දේවල් කීපයක් තියනවා.

Google password ප්‍රශ්ණයට විදඳුම තමා, google -> Accounts -> Security වල ,

2-step verification ( Account එකට login වෙනකොට phone එකට security code එකක් එනවා. ඒක නැතුව log වෙන්න බෑ ) එක enable කරලා, Authorizing applications and sites වලින්. ඔය වැඩේ කරන්න වෙනම password එකක් generate කරලා දෙන එක. එහෙම කරාම, ඕන වෙලාවක අර වැඩේට දීපු permissions revoke කරලා දාන්න පුළුවන්.

දෙවනි එකට විසඳුමක් කියලා තියෙන්නේ. මෙන්න මේ ( http://apps.evozi.com/apk-downloader/ ) සයිට් එකෙන් ඔය Extension එකේ අලුත් version එක දා ගන්න එකයි. අලුත් Chrome එකයි, අලුත් Extension එකයි තියනවා නම්, " --ignore-certificate-errors " කරන්න අවශ්‍ය නෑ ලු.

මෙන්න YouTube video එක  .

[YOUTUBE]3D4K4itxvO4[/YOUTUBE]

[QUOTE="vpsupun, post: 14117139, member: 11705"] [SIZE="4"][COLOR="DarkOrchid"] මම මේක දැං තමා බැලුවේ... වැඩේ නම් එල චිරියෝ .... ඒත් පොඩි අව්ලක් තියනව නේද මචං. පලවෙනි එක තාමා මෙතනදි අපි 3rd party එකකට අපේ Gmail එකයි, Password එකයි දෙනවා. ඒක ලොකු security issue එකක්. දෙවනි එක තමා, මෙතන " --ignore-certificate-errors " වලින් කරන්නේ, chrome එකෙන් දෙන certificate security warnings diable වෙන එක. එතකොට හොර, වැරදි, expire වෙච්ච certificate සම්බන්ධ warnings පෙන්නන්නේ නෑ. කව්රුහරි phishing attack එකක් කරන්න හැදුවත් හොයන්න බෑ. මේකට විසඳුමක් තියනවාද කියලත් මම හොයලා බැලුවා. ඔවු කරන්න පුළුවන් දේවල් කීපයක් තියනවා. Google password ප්‍රශ්ණයට විදඳුම තමා, google -> Accounts -> Security වල , 2-step verification ( Account එකට login වෙනකොට phone එකට security code එකක් එනවා. ඒක නැතුව log වෙන්න බෑ ) එක enable කරලා, Authorizing applications and sites වලින්. ඔය වැඩේ කරන්න වෙනම password එකක් generate කරලා දෙන එක. එහෙම කරාම, ඕන වෙලාවක අර වැඩේට දීපු permissions revoke කරලා දාන්න පුළුවන්. දෙවනි එකට විසඳුමක් කියලා තියෙන්නේ. මෙන්න මේ ( [URL="http://apps.evozi.com/apk-downloader/"]http://apps.evozi.com/apk-downloader/[/URL] ) සයිට් එකෙන් ඔය Extension එකේ අලුත් version එක දා ගන්න එකයි. අලුත් Chrome එකයි, අලුත් Extension එකයි තියනවා නම්, " --ignore-certificate-errors " කරන්න අවශ්‍ය නෑ ලු. මෙන්න YouTube video එක :D . [YOUTUBE]3D4K4itxvO4[/YOUTUBE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom