Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
20 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: ANDROID වැඩකාරයෝ Part II ::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මගේ phone එක brick වෙලා වගේ.

මේකයි කතන්දරේ. I'm having an Xperia X10i. එක පාරටම Red LED එක තුන් පාරක් blink වෙලා phone එක off උනා. දැන් ඒ මගුල on වෙන්නේ නෑ. Power button එක press කලාම Green LED එක blink වෙලා phone එක vibrate වෙනවා. But that's all මචං. අඩුම තරමේ phone එකේ backlight එකවත් පත්තු වෙන්නේ නෑ. මට හිතෙන විදිහට bootloop එකක් වෙනවා වගේ. මොකද ටික වෙලාවක් ගියාට පස්සේ phone එක on කරද්දී වෙන විදිහට Green LED එක blink වෙනවා (vibrate වෙන්නේ නම් නෑ). Offline charge වෙන්නෙත් න. දිගටම Green LED එක පත්තු වෙලා තියෙනවා. Flashtool eken kernels දෙක තුනක් මාරු කරලත් බැලුවා. ඒත් හරි ගියේ නෑ. පස්සේ SEUS වලින් stock firmware එකත් දාලා බැලුවා. දැනට දීපු එක බෙහෙතක්වත් හරි ගියේ නෑ.

දැන් මට use කරන්න වෙලා තියෙන්නේ Vodafone 236 එකක්. පට්ට නෝන්ඩිය Android එකක් use කරල JAVA එකකට බැස්සා කියන්නේ. Office එකේදී නම් එලියටවත් ගන්නේ නෑ.

Any solution will be appreciated as I have nothing to loose now.

[QUOTE="dushan90, post: 14123509, member: 74595"] මචං මගේ phone එක brick වෙලා වගේ. මේකයි කතන්දරේ. I'm having an Xperia X10i. එක පාරටම Red LED එක තුන් පාරක් blink වෙලා phone එක off උනා. දැන් ඒ මගුල on වෙන්නේ නෑ. Power button එක press කලාම Green LED එක blink වෙලා phone එක vibrate වෙනවා. But that's all මචං. අඩුම තරමේ phone එකේ backlight එකවත් පත්තු වෙන්නේ නෑ. මට හිතෙන විදිහට bootloop එකක් වෙනවා වගේ. මොකද ටික වෙලාවක් ගියාට පස්සේ phone එක on කරද්දී වෙන විදිහට Green LED එක blink වෙනවා (vibrate වෙන්නේ නම් නෑ). Offline charge වෙන්නෙත් න. දිගටම Green LED එක පත්තු වෙලා තියෙනවා. Flashtool eken kernels දෙක තුනක් මාරු කරලත් බැලුවා. ඒත් හරි ගියේ නෑ. පස්සේ SEUS වලින් stock firmware එකත් දාලා බැලුවා. දැනට දීපු එක බෙහෙතක්වත් හරි ගියේ නෑ. දැන් මට use කරන්න වෙලා තියෙන්නේ [URL="http://www.vodafone.qa/images/StandardImage/250x280_Vod236.jpg"]Vodafone 236[/URL] එකක්. පට්ට නෝන්ඩිය Android එකක් use කරල JAVA එකකට බැස්සා කියන්නේ. Office එකේදී නම් එලියටවත් ගන්නේ නෑ. :P Any solution will be appreciated as I have nothing to loose now. :( [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom