Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: ANDROID වැඩකාරයෝ Part II ::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN][MOD]NEW Xperia Home for Xperia U/sola[/PLAIN]

නෙට් එකේ කරක් ගහනකොට මට හරියන Home Launcher එකක් සෙට් උනා..  test කරලා බලල කට්ටියට share කරන්න හිතුනා..දැනට නම් දන්න විදියට Xperia U/sola වල විතරයි දාල තියෙන්නේ.. Xperia P වලත් සමහර විට වැඩ කරන්න පුළුවන්.  මේකට ෆෝන් එක ROOT කරලා තියෙන්න ඕනේ, & Root explorer තියෙන්න ඕනේ.

තිරපාර  [Screenshot] :

පහසුකම්:

1. අලුත් තීම් එකක්

2. folders අලුත්

3. Menu එකෙත් folders හදන්න පුළුවන් (iPhone වල වගේ  )

4. desktop menu වගේ ඒවා ගොඩක් හදන්න පුළුවන්.. තියෙන desktop menu වැඩි නම් delete කරන්නත් පුලුවන්

5. තව මන් දන්නේ නැති ගොඩක් ඇති

1.ආසයි නම් මුලින්ම Root explorer ගිහින් system/app වල තියෙන Home.apk file එක SDcard එකට copy එකක් දාගන්න [මේක පස්සේ එපා උනොත් ආයේ තිබ්බ එක දාගන්න ]

2. https://www.box.com/s/788iuukzjbcj1nxa2pyg

මේක බාගෙන SDCard එකට copy කරගන්න.

3. බාගත්ත zipfile එක extract කරලා file එක SDcard එකට copy කරලා ROOT EXPLORER එකෙන් system/app වල paste කරන්න. replace කරන්න. Paste කරන්න කලින් මතක ඇතුව Mount R/W දෙන්න, නැත්තම් paste වෙන්නේ නෑ..

4. paste උනාට පස්සේ Home.apk එක උඩ ඔබාගෙන ඉඳල permission වලට මෙහෙම දෙන්න..

ඔක්කොම හරි..දැන් Menu button එක press කලාම අලුත් launcher එක ඇවිත් ඇති,,නැත්තම් reboot කරලා බලන්න..

අවවාදයයි:

1.Home.apk file එක නිකන් install කරන්න එපා. එහෙම කරන්න බෑ.

2.System එක තුල පරිස්සමින් හැසිරෙන්න  නැත්තම් Software එකට කෙල වෙයිද දන්නේ නෑ.

100% වැඩ කරනවා Xperia U තුල. අනෙක් ඒවායේ සිදුවන හානි පිලිබඳ මන් වග කියනු නොලැබේ.  [බය වෙන්න එපා..  මේකේ ඉන්නේ එළකිරි වැඩකාරයෝ. අපි ඉන්නවා ඕන support එකකට.. ]

[QUOTE="dileeshakr, post: 14192346, member: 160527"] [b][PLAIN][MOD]NEW Xperia Home for Xperia U/sola[/PLAIN][/b] [SIZE="4"][COLOR="Blue"]නෙට් එකේ කරක් ගහනකොට මට හරියන Home Launcher එකක් සෙට් උනා.. :yes: test කරලා බලල කට්ටියට share කරන්න හිතුනා..දැනට නම් දන්න විදියට Xperia U/sola වල විතරයි දාල තියෙන්නේ.. Xperia P වලත් සමහර විට වැඩ කරන්න පුළුවන්. :yes: මේකට ෆෝන් එක ROOT කරලා තියෙන්න ඕනේ, & Root explorer තියෙන්න ඕනේ.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]තිරපාර :lol: [Screenshot] :[/COLOR][/SIZE] [IMG]http://imageshack.us/a/img855/3126/screenshot2013010308175.png[/IMG] [IMG]http://imageshack.us/a/img197/144/screenshot2013010308203.png[/IMG] [IMG]http://imageshack.us/a/img23/6116/screenshot2013010308181.png[/IMG] [IMG]http://imageshack.us/a/img89/4647/screenshot2013010308190r.png[/IMG] [IMG]http://imageshack.us/a/img843/1351/screenshot2013010308202.png[/IMG] [SIZE="4"][COLOR="Magenta"]පහසුකම්: 1. අලුත් තීම් එකක් :lol: 2. folders අලුත් 3. Menu එකෙත් folders හදන්න පුළුවන් (iPhone වල වගේ :yes: ) 4. desktop menu වගේ ඒවා ගොඩක් හදන්න පුළුවන්.. තියෙන desktop menu වැඩි නම් delete කරන්නත් පුලුවන් :yes: 5. තව මන් දන්නේ නැති ගොඩක් ඇති :lol: ;) [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]1.ආසයි නම් මුලින්ම Root explorer ගිහින් system/app වල තියෙන Home.apk file එක SDcard එකට copy එකක් දාගන්න [මේක පස්සේ එපා උනොත් ආයේ තිබ්බ එක දාගන්න :frown:] 2. [URL="https://www.box.com/s/788iuukzjbcj1nxa2pyg"]https://www.box.com/s/788iuukzjbcj1nxa2pyg[/URL] මේක බාගෙන SDCard එකට copy කරගන්න. 3. බාගත්ත zipfile එක extract කරලා file එක SDcard එකට copy කරලා ROOT EXPLORER එකෙන් system/app වල paste කරන්න. replace කරන්න. Paste කරන්න කලින් මතක ඇතුව Mount R/W දෙන්න, නැත්තම් paste වෙන්නේ නෑ.. 4. paste උනාට පස්සේ Home.apk එක උඩ ඔබාගෙන ඉඳල permission වලට මෙහෙම දෙන්න.. [IMG]http://imageshack.us/a/img856/1598/screenshot2013010308212.png[/IMG] ඔක්කොම හරි..දැන් Menu button එක press කලාම අලුත් launcher එක ඇවිත් ඇති,,නැත්තම් reboot කරලා බලන්න.. :yes: [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]අවවාදයයි: 1.Home.apk file එක නිකන් install කරන්න එපා. එහෙම කරන්න බෑ. 2.System එක තුල පරිස්සමින් හැසිරෙන්න :lol: නැත්තම් Software එකට කෙල වෙයිද දන්නේ නෑ. :yes: 100% වැඩ කරනවා Xperia U තුල. අනෙක් ඒවායේ සිදුවන හානි පිලිබඳ මන් වග කියනු නොලැබේ. :shocked: [බය වෙන්න එපා.. ;) මේකේ ඉන්නේ එළකිරි වැඩකාරයෝ. අපි ඉන්නවා ඕන support එකකට..:yes: ][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom