Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: ANDROID වැඩකාරයෝ Part II ::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://forum.xda-developers.com/wiki/ClockworkMod_Recovery

රොම් එකෙන් රොම් එකට වෙනස් වෙනවා. තෙරියා

for ex : http://forum.xda-developers.com/showthread.php?t=2270027

ඕකේ බලපන් Instructions කියල දෙයක් තියනවා.

මඩුර ඩික්ශැනරියට අනුව ( http://maduraonline.com/?find=Instructions ) කියන එකේ තේරුම """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එකයි.

යමක් කළයුතු පිළිවෙළ එකිනෙක රොම් වලින් වෙනස් වෙනවා නම්.. ඒ ඒ රොම් වල """ යමක් කළයුතු පිළිවෙළ """ තියන යූ බටේ වීඩියෝ ඕන වෙනවා උබට.

ඒක හින්දා ඔය යු බටේ බලන්නේ නැතුව.

XDA එකෙන් උබට ඕනේ රොම් එක තොරලා, ඒකෙ කමෙන්ට් බලපන් හිමින් සැරේ අග ඉදන් මුලට

ඊට පස්සේ """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එක හොදට කියවපන්.

මෙතනින් https://unrestrict.li/flashtool flashtool එක ඩවුන්ලෝඩ් කර ගනින්. ඊට පස්සෙ.. """ යමක් කළයුතු පිළිවෙළ """ කියලා තියන විදිහට kernel එක ෆ්ලෑශ් කරපන්.

kernel එක ෆ්ලෑශ් කරලා ඉවර වෙලා , ෆෝන් එක ඔන් වෙනකොට vol + ඔබපන්. එතකොට උබට cmw එකට යන්න පුලුවන්.

ආයිත් බලපන් """ යමක් කළයුතු පිළිවෙළ """එකේ කොහොමද තියෙන්නෙ කියලා

සමහර රොම් වල """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා Wipe data/factory/ DALVIK

එහෙම නැත්නම් "" යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා DON´T WIPE ANYTHING! කියලා.

එතකොට WIPE කරන්න යන්න එපා මුකුත්.

ඊට පස්සෙ SD කාඩ් එකට කොපි කර ගත්ත රොම් එක, ඉන්ස්ටෝල් කරපන් cmw වලින්.

ආයිත් බලපන් """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එක. ඒකෙ තියනවා ඊට පස්සෙ කරන්න ඔනේ දේ.

CM based rom වල ගූගල් වලට සම්බන්ධ එව්වා රොම් එකත් එක්ක එන්නෙ නෑ. ඒ කියන්නේ ගූගල් ප්ලේ ස්ටෝ වගේ එව්වා. එතකොට """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා gapps ඉන්ස්ටෝල් කරන්න ඔනේද, නැද්ද කියලා. මුකුත් කියල නැත්නම් gapps රොම් එකේ තියනවා. gapps නැත්නම්, gapps කියල ගූගල් කරලා cm web site එකෙන් උබේ රොම් එකට ගැලපෙන gapps ඩවින්ලෝඩ් කර ගනින්. 4.1.2 වලට ව්එනම gapps 4.2.2 වෙනම...4.3 වලට වෙනම. cm web site එකේත් """ යමක් කළයුතු පිළිවෙළ """ ඇති. ඒකෙ ඇති ඒ ඒ gapps ගැලපෙන්නේ මොන ඇන්ඩ්රොයිඩ් වර්ශන් එකටද කියලා. cm web site එකේ තියන """ යමක් කළයුතු පිළිවෙළ """ කියවල හරි පැකේජ් එක ඩවුන් කර ගනින්.

xda """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ ඇති fix permission කරන්න කියලා,.. එහෙම නැතත් ඒක කරලා දාපන්.CWM එකෙ advance එකෙ ඇති.

""" යමක් කළයුතු පිළිවෙළ """ ආයිත් බලපන් සමහර වෙලාට hot fix ඇති. ඒ කියන රොම් එකේ මොකක් හරි අව්ලක් තියනවා නම්, ඒවා ෆික්ස් කරන්න තියන අප්ඩේට්. ඒවත් """ යමක් කළයුතු පිළිවෙළ """ එකෙ තියන විදිහට CWM වලින් කරන්න තියෙන්නෙ.

ඊට පස්සෙත් """ යමක් කළයුතු පිළිවෙළ """ එකෙ මුකුත් කියල නැත්නම් ෆෝන් එක ඔන් කරපන්. cwm වල තියන reboot system කියන එක සිලෙක්ට් කරපන්. එතකොට අලුතින් ඉන්ස්ටෝල් කරපු රොම් එකෙන් ෆෝන් එක බූට් වෙයි.

xda ත්ර්ඩ් එක උදාහරණයක් පමණි. මා සතුව U එකෙක් නොමැත. වග කියනු නොලැබේ

""" යමක් කළයුතු පිළිවෙළ """ අනුව සුදුසු තීරණ ගැනීම කලයුතුය.

""" යමක් කළයුතු පිළිවෙළ """

තව දැන ගන්න ඕනේද

[QUOTE="The Blacklist, post: 15753696, member: 492184"] [CENTER][URL]http://forum.xda-developers.com/wiki/ClockworkMod_Recovery[/URL] [SIZE=4] රොම් එකෙන් රොම් එකට වෙනස් වෙනවා. තෙරියා for ex : [URL]http://forum.xda-developers.com/showthread.php?t=2270027[/URL] ඕකේ බලපන් [B]Instructions [/B]කියල දෙයක් තියනවා. මඩුර ඩික්ශැනරියට අනුව ( [URL]http://maduraonline.com/?find=Instructions[/URL] ) කියන එකේ තේරුම """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එකයි. යමක් කළයුතු පිළිවෙළ එකිනෙක රොම් වලින් වෙනස් වෙනවා නම්.. ඒ ඒ රොම් වල """ යමක් කළයුතු පිළිවෙළ """ තියන යූ බටේ වීඩියෝ ඕන වෙනවා උබට. ඒක හින්දා ඔය යු බටේ බලන්නේ නැතුව. XDA එකෙන් උබට ඕනේ රොම් එක තොරලා, ඒකෙ කමෙන්ට් බලපන් හිමින් සැරේ අග ඉදන් මුලට:eek: ඊට පස්සේ """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එක හොදට කියවපන්. මෙතනින් [URL]https://unrestrict.li/flashtool[/URL] flashtool එක ඩවුන්ලෝඩ් කර ගනින්. ඊට පස්සෙ.. """ යමක් කළයුතු පිළිවෙළ """ කියලා තියන විදිහට kernel එක ෆ්ලෑශ් කරපන්. kernel එක ෆ්ලෑශ් කරලා ඉවර වෙලා , ෆෝන් එක ඔන් වෙනකොට vol + ඔබපන්. එතකොට උබට cmw එකට යන්න පුලුවන්. ආයිත් බලපන් """ යමක් කළයුතු පිළිවෙළ """එකේ කොහොමද තියෙන්නෙ කියලා:eek: සමහර රොම් වල """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා Wipe data/factory/ DALVIK එහෙම නැත්නම් "" යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා DON´T WIPE ANYTHING! කියලා. එතකොට WIPE කරන්න යන්න එපා මුකුත්. ඊට පස්සෙ SD කාඩ් එකට කොපි කර ගත්ත රොම් එක, ඉන්ස්ටෝල් කරපන් cmw වලින්. ආයිත් බලපන් """ යමක් කළයුතු පිළිවෙළ """ කියන එක. ඒකෙ තියනවා ඊට පස්සෙ කරන්න ඔනේ දේ. CM based rom වල ගූගල් වලට සම්බන්ධ එව්වා රොම් එකත් එක්ක එන්නෙ නෑ. ඒ කියන්නේ ගූගල් ප්ලේ ස්ටෝ වගේ එව්වා. එතකොට """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ තියනවා gapps ඉන්ස්ටෝල් කරන්න ඔනේද, නැද්ද කියලා. මුකුත් කියල නැත්නම් gapps රොම් එකේ තියනවා. gapps නැත්නම්, gapps කියල ගූගල් කරලා cm web site එකෙන් උබේ රොම් එකට ගැලපෙන gapps ඩවින්ලෝඩ් කර ගනින්. 4.1.2 වලට ව්එනම gapps 4.2.2 වෙනම...4.3 වලට වෙනම. cm web site එකේත් """ යමක් කළයුතු පිළිවෙළ """ ඇති. ඒකෙ ඇති ඒ ඒ gapps ගැලපෙන්නේ මොන ඇන්ඩ්රොයිඩ් වර්ශන් එකටද කියලා. cm web site එකේ තියන """ යමක් කළයුතු පිළිවෙළ """ කියවල හරි පැකේජ් එක ඩවුන් කර ගනින්. xda """ යමක් කළයුතු පිළිවෙළ """ එකේ ඇති fix permission කරන්න කියලා,.. එහෙම නැතත් ඒක කරලා දාපන්.CWM එකෙ advance එකෙ ඇති. """ යමක් කළයුතු පිළිවෙළ """ ආයිත් බලපන් සමහර වෙලාට hot fix ඇති. ඒ කියන රොම් එකේ මොකක් හරි අව්ලක් තියනවා නම්, ඒවා ෆික්ස් කරන්න තියන අප්ඩේට්. ඒවත් """ යමක් කළයුතු පිළිවෙළ """ එකෙ තියන විදිහට CWM වලින් කරන්න තියෙන්නෙ. ඊට පස්සෙත් """ යමක් කළයුතු පිළිවෙළ """ එකෙ මුකුත් කියල නැත්නම් ෆෝන් එක ඔන් කරපන්. cwm වල තියන reboot system කියන එක සිලෙක්ට් කරපන්. එතකොට අලුතින් ඉන්ස්ටෝල් කරපු රොම් එකෙන් ෆෝන් එක බූට් වෙයි. [/SIZE][LEFT][SIZE=4].... xda ත්ර්ඩ් එක උදාහරණයක් පමණි. මා සතුව U එකෙක් නොමැත. වග කියනු නොලැබේ """ යමක් කළයුතු පිළිවෙළ """ අනුව සුදුසු තීරණ ගැනීම කලයුතුය. [/SIZE] [CENTER][SIZE=5][B]""" යමක් කළයුතු පිළිවෙළ """[/B][/SIZE] [SIZE=4] :P:P තව දැන ගන්න ඕනේද :P:P[/SIZE] [/CENTER] [/LEFT] [IMG]http://www.elakiri.com/forum/customavatars/avatar357037_2.gif[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom