Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.:: ANDROID වැඩකාරයෝ Part II ::.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්තයෝ මේකයි සීන් එක, අපි හැමෝටම තියෙන්නෙ එක එක ජාතියේ පෝං.

මං ලගයි ඩොකා ලගයි තියෙන්නෙ සෝනි. අර unitex ද මොකද එලා ලග තියෙන්නෙ සැම්සුං

ෆෝන් වර්ගෙන් වර්ගෙට OTA අප්ඩේට් වෙනස් වෙනවා. 2.2 ඉදන් 5.2 උනත් කරන්න බෑ. මොකද එක් එක මැනුෆැක්චර්ලා තමන්ට ලේසි විදිටහ update දෙන්නේ.

ඉතින් හොදම දේ තමයි පෝං වර්ගෙ තියන එකෙක්ගෙන් අහන එක.

ඒත්, ඕවරෝල් එලකිරි එක ගත්තොත්, LG පෝං තියන අය අඩුයි. තියන අයත් සමහරවිට පංඩිත වැඩ කරන්න ගූ බයයි.

ඔන්න ඕකයි තත්වේ. අන්න ඒකයි මම කිව්වේ ගූගල් කරන්න කියල මුලින්. සෝනි හරි සැම්සුං නම් මේ ත්ර්ඩ් එකෙන් ඇහුවොත් උත්තරයක් දෙන්න ය ඕන තරම්.

root කරණ එක ගැන කිව්වොත්.. ඒකටත් බලපාන්නේ ඉස්සෙල්ල කිව්ව දේමයි. එක් එක වර්ගෙට එක එක ක්රම. නම ඇන්ඩ්රොයිඩ් උනාට ඇන්ඩ්රොයිට් කියනේ ඕපන් ඕස් . තමන්ට ඕනෙ හැටියට මොඩි පයි කරල තමයි එක එක මැනුෆැක්චර්ස් ලා එක එක ෆෝන් එලියට දාහන්නේ.

සමහර වෙලාට එකම ෆෝන් වර්ගෙ root කරන්න ක්රම දෙකක් ඕන වෙනවා. ඒ ක්රම තීරණය වෙන්නේ service provider අනුව. for Ex - AT&T, Verizon. ඔන්න ඕකයි තත්වෙ.

ඒත් රූට් කලහම කරන්න පුලුවන් දේවල් ගොඩක් වෙලාට එකයි.

සොනි ගැන ගත්තොත්, දැනට තියන ලේසිම root කරන ක්රමේ තමයි

http://forum.xda-developers.com/showthread.php?t=2332407

ඔන්න ඕක. ඒත් ඔය ක්රමේ Samsung LG or any other එව්ව මෙව්වට වැඩ කරන්නේ නෑ.

නමක් තියන කොම්පැනි වල ෆෝන් වලට xda එකෙ වෙනව sub forum තියනවා. ඒකෙන් ඇහුවහම හොද උත්තර ගන්න පුලුවන්

ඒවගේම මහත්තයා කිව්වා බයයි ෆෝන් එකට කෙල වෙයි කියල.

හැම ආයෝජනයකම රිස්ක් එකක් අවධානමක් තියනවා මහත්තයෝ.. තේරුනාද. අවධානමක් නැතුව ප්රතිලාභ ගැන හිතන්න එපා. ප්රතිලාභ කියන්නේ අවධානම් කාසියේ අනිත් පැත්ත.

උබ හරි ඒ පෝං එක අයිති එක හරි බයයි නම් .. අප්ටේට් කරන්න,

එහෙනම් අවධානමක් අරගන්නේ නැතුව තියන 2.2ම යූස් කරන්න.ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ. ඒත් 2.2 කියන්නේ very old දෙයක් කියල මතක තියා ගන්න. ලෝකේ ගොඩක් ඉස්සරහින් ඉන්නේ ඔබට වඩා මහත්තයෝ.

for Ex - උබේ අම්මයි තාත්තයි උබව ලැබෙන්න කියල sex කරනකොටත් තිබ්බ අවධානමක්. කොහොම ගොන්ටෙක් ලැබැයිද කියල. එහෙම තමයි ආයෝජනයක් කොරනකොට

[QUOTE="The Blacklist, post: 15808280, member: 492184"] [SIZE=4]මහත්තයෝ මේකයි සීන් එක, අපි හැමෝටම තියෙන්නෙ එක එක ජාතියේ පෝං. මං ලගයි ඩොකා ලගයි තියෙන්නෙ සෝනි. අර unitex ද මොකද එලා ලග තියෙන්නෙ සැම්සුං ෆෝන් වර්ගෙන් වර්ගෙට OTA අප්ඩේට් වෙනස් වෙනවා. 2.2 ඉදන් 5.2 උනත් කරන්න බෑ. මොකද එක් එක මැනුෆැක්චර්ලා තමන්ට ලේසි විදිටහ update දෙන්නේ. ඉතින් හොදම දේ තමයි පෝං වර්ගෙ තියන එකෙක්ගෙන් අහන එක. ඒත්, ඕවරෝල් එලකිරි එක ගත්තොත්, LG පෝං තියන අය අඩුයි. තියන අයත් සමහරවිට පංඩිත වැඩ කරන්න ගූ බයයි. ඔන්න ඕකයි තත්වේ. අන්න ඒකයි මම කිව්වේ ගූගල් කරන්න කියල මුලින්. සෝනි හරි සැම්සුං නම් මේ ත්ර්ඩ් එකෙන් ඇහුවොත් උත්තරයක් දෙන්න ය ඕන තරම්. root කරණ එක ගැන කිව්වොත්.. ඒකටත් බලපාන්නේ ඉස්සෙල්ල කිව්ව දේමයි. එක් එක වර්ගෙට එක එක ක්රම. නම ඇන්ඩ්රොයිඩ් උනාට ඇන්ඩ්රොයිට් කියනේ ඕපන් ඕස් . තමන්ට ඕනෙ හැටියට මොඩි පයි කරල තමයි එක එක මැනුෆැක්චර්ස් ලා එක එක ෆෝන් එලියට දාහන්නේ. සමහර වෙලාට එකම ෆෝන් වර්ගෙ root කරන්න ක්රම දෙකක් ඕන වෙනවා. ඒ ක්රම තීරණය වෙන්නේ service provider අනුව. for Ex - AT&T, Verizon. ඔන්න ඕකයි තත්වෙ. ඒත් රූට් කලහම කරන්න පුලුවන් දේවල් ගොඩක් වෙලාට එකයි. සොනි ගැන ගත්තොත්, දැනට තියන ලේසිම root කරන ක්රමේ තමයි [URL]http://forum.xda-developers.com/showthread.php?t=2332407[/URL] ඔන්න ඕක. ඒත් ඔය ක්රමේ Samsung LG or any other එව්ව මෙව්වට වැඩ කරන්නේ නෑ. නමක් තියන කොම්පැනි වල ෆෝන් වලට xda එකෙ වෙනව sub forum තියනවා. ඒකෙන් ඇහුවහම හොද උත්තර ගන්න පුලුවන් ඒවගේම මහත්තයා කිව්වා බයයි ෆෝන් එකට කෙල වෙයි කියල. හැම ආයෝජනයකම රිස්ක් එකක් අවධානමක් තියනවා මහත්තයෝ.. තේරුනාද. අවධානමක් නැතුව ප්රතිලාභ ගැන හිතන්න එපා. ප්රතිලාභ කියන්නේ අවධානම් කාසියේ අනිත් පැත්ත. උබ හරි ඒ පෝං එක අයිති එක හරි බයයි නම් .. අප්ටේට් කරන්න, එහෙනම් අවධානමක් අරගන්නේ නැතුව තියන 2.2ම යූස් කරන්න.ඒක තමයි කරන්න පුලුවන් හොදම දේ. ඒත් 2.2 කියන්නේ very old දෙයක් කියල මතක තියා ගන්න. ලෝකේ ගොඩක් ඉස්සරහින් ඉන්නේ ඔබට වඩා මහත්තයෝ. for Ex - උබේ අම්මයි තාත්තයි උබව ලැබෙන්න කියල sex කරනකොටත් තිබ්බ අවධානමක්. කොහොම ගොන්ටෙක් ලැබැයිද කියල. එහෙම තමයි ආයෝජනයක් කොරනකොට :eek::eek::eek::eek::eek::eek: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom