Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android වැඩ්ඩනේ..Galaxy S4 Network SIM unlock fail -Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

First මම android developing ගැන ලොකුවට දන්න කෙනෙක් නම් නෙවෙයි.

ගිය අවුරුද්දේ මගේ ගජයෙක් Note 3 එකක් ගෙනත් දුන්න UK ඉදන් use කරපු carrier එකත් මට දෙනකොටම කිවුවා.

මෙහේ sim එකක් දාලා on කරනකොටම sim network unlock pin එකක් ඉල්ලුවා.

කොහොම හරි phone එක ගොඩ දාගන්න ඕනිම නිසා google වහන්සේගේ පිහිට පැතුවා.

Samsung ලා Region Lock කියලා එකක් දානවලු අලුතින් manufacture කරන phone වලට…

ඒ lock එක කඩන්න නම් ආපහු UK යවලා අදාල carrier එකේ sim එකක් දාලා විනාඩි 5කට නොඅඩු call එකක් ගන්න ඕනිලු...

එ එක විසදුමක්…

තව එකක් තමයි chainfire ලොක්කා (xda developers) develop කරලා තිබුන Region Lock Away App එක…

මේකට phone එක root කරලා තියෙන්න ඕනි.

මේකෙන් ගොඩ දෙනෙකුට හරි ගිහින් තිබුනා. නමුත් මට වාසනාවක් නැත…

අවසානයේ …

Unlock codes මුදලට දෙන web site එකකින් එවපු defreeze code එක තමයි මට වැඩ කලේ…

හැබැයි carrier මොකක්ද කියලා දැනගන්න ඕනිමයි සහෝ…

[QUOTE="naweej, post: 18083315, member: 264349"] [COLOR="Blue"][SIZE="4"]First මම android developing ගැන ලොකුවට දන්න කෙනෙක් නම් නෙවෙයි. ගිය අවුරුද්දේ මගේ ගජයෙක් Note 3 එකක් ගෙනත් දුන්න UK ඉදන් use කරපු carrier එකත් මට දෙනකොටම කිවුවා. මෙහේ sim එකක් දාලා on කරනකොටම sim network unlock pin එකක් ඉල්ලුවා. කොහොම හරි phone එක ගොඩ දාගන්න ඕනිම නිසා google වහන්සේගේ පිහිට පැතුවා. Samsung ලා Region Lock කියලා එකක් දානවලු අලුතින් manufacture කරන phone වලට… ඒ lock එක කඩන්න නම් ආපහු UK යවලා අදාල carrier එකේ sim එකක් දාලා විනාඩි 5කට නොඅඩු call එකක් ගන්න ඕනිලු... එ එක විසදුමක්… තව එකක් තමයි [B]chainfire[/B] ලොක්කා (xda developers) develop කරලා තිබුන Region Lock Away App එක… මේකට phone එක root කරලා තියෙන්න ඕනි. මේකෙන් ගොඩ දෙනෙකුට හරි ගිහින් තිබුනා. නමුත් මට වාසනාවක් නැත… අවසානයේ … Unlock codes මුදලට දෙන web site එකකින් එවපු defreeze code එක තමයි මට වැඩ කලේ… හැබැයි carrier මොකක්ද කියලා දැනගන්න ඕනිමයි සහෝ…[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom