Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරමු

මොකක්ද මේ Android smartphones root කරනවා කියන්නේ?

මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu, open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි computer එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Guest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Guest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි guest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone එක හසුරුවන්න පුලුවන්.

අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකේ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissions සැකසිම firewall එකක් run කිරිම… වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.

ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකෙන් Root කරගන්න පුලුවන් විදිහක් මෙන්න, මෙකෙදි ඕන වෙන්නෙ,

Java JDK සහ Android SDK computer එකේ install කරලා තියෙන්න ඔනේ.

phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ .

SuperOneClick කියන software එක. එක මෙතනින් නොමිලේ download කර ගන්න පුලුවන්

මෙන්න Root කරන විදිහ,

ඉස්සෙල්ල android phone එකේ settings—>applications—>Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.

දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න.

දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න.

ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.

දැන් Root කිරිම ඉවරයි. phone එක restart කරලා බලන්න අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.

දන් ඔබෙ smartphone එක superuser rights ලබාගත්ත, දෑන් ඔබේ smartphone එකට virus guard එකක් දාගන්න.

Source : ට්‍රික්ස් ලංකා

[QUOTE="DJLEOx78, post: 15990179, member: 404712"] [b]Android ස්මාර්ට්ෆෝනය එක click එකකින් root කරමු[/b] [CENTER] [/CENTER] [CENTER][B][SIZE=6][COLOR=DarkGreen][U]මොකක්ද මේ Android smartphones root කරනවා කියන්නේ?[/U][/COLOR][/SIZE][/B] [/CENTER] [CENTER][SIZE=3][COLOR=Indigo] මේ ලිපිය කියවන සමහරක් දෙනා Root කරනවා කියන දේ පලමු වතාවට අසන්න පුලුවන්. එක නිසා Root කිරිම කියන්නේ මොකක්ද කියලා ඉස්සෙල්ල බලමු. Android කියන්නේ Linux පාදක වු OS එකක් එ කියන්නේ PC වලට දාන Ubuntu, open suse වගේ linux මෙහෙයුම් පද්ධතියක්. ගොඩාක් දෙනෙක් PC එකේ OS එක විදිහට භාවිතා කරන්නේ Windows. එ නිසා windows වලින් මෙක පැහැදිලි කර ගමු. Windows PC එක තමන්ට අයිති නම් භාවිතා කරන්නේ Administrator විදිහට. එත් තවත් කවුරු හරි [URL="http://www.trickslanka.com/"]computer[/URL] එක පාවිච්චි කරන්න ගන්නවානම් අපි එ අයට දෙන්නෙ Guest profile එක හරහා computer එක පාවිච්චි කරන්න. එතකොට Administrator විදිහට අපිට කරන්න පුලුවන් වැඩ Guest profile එකේන් වැඩ කරන කෙනාට කිරිමට නොහැකි වෙනවා එ කියන්නේ පහසුකම් සිමා සහිතයි. අපි Android phone එකක් ගත්තාම එක අපිට පාවිච්චි කරන්න වෙන්නේ අර Windows වලදි guest profile එකේන් use කරන කෙනෙක් වගේ. එ කියන්නේ අපිට ඇත්ත්ටම Android phone එකෙන් කරන්න පුලුවන් සියලුම වැඩ සාමාන්‍ය විදිහට phone එක තියෙන කොට කරන්න බැරි වෙන්න සිමා කරලයි තියෙන්නේ. මෙ කියන Root කිරිම කරාම අපිට අර Administrator කෙනෙක් වගේ phone එක හසුරුවන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Indigo]අපි phone එක root කර ගත්තාම ඇත්තෙන්ම අපිට වාසි දායකයි. root කරාම phone එකෙ bloatware disable කිරිම, os එකේ සියලුම files හැසිරවිම්, ඔනැම app එකක් install කිරිම හා permissions සැකසිම firewall එකක් run කිරිම… වැනි ඔනැම දෙයක් නිදහසේ කරගන්න පුලුවන්.[/COLOR][/SIZE][/CENTER] [CENTER] [SIZE=5][B][U][COLOR=DarkGreen]ඔබේ Android ස්මාර්ට්ෆෝනය එක click එකෙන් Root කරගන්න පුලුවන් විදිහක් මෙන්න, මෙකෙදි ඕන වෙන්නෙ,[/COLOR][/U][/B][/SIZE] [SIZE=5][B][/B][/SIZE] [/CENTER] [CENTER] [LIST=1] [*][SIZE=3][COLOR=Navy][URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/WcwS0"]Java JDK[/URL] සහ [URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/WcxmW"]Android SDK[/URL] computer එකේ install කරලා තියෙන්න ඔනේ.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Navy]phone එකත් එක්ක එන data cable drivers PC එකට install කරලා තියෙන්න ඔනේ .[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Navy]SuperOneClick කියන [URL="http://www.trickslanka.com/category/software"]software[/URL] එක. එක [URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/WjpNs"]මෙතනින්[/URL] නොමිලේ download කර ගන්න පුලුවන්[/COLOR][/SIZE] [/LIST] [/CENTER] [CENTER][SIZE=5][B][COLOR=DarkGreen]මෙන්න Root කරන විදිහ,[/COLOR][/B][/SIZE] [/CENTER] [CENTER] [LIST=1] [*][SIZE=3][COLOR=Navy]ඉස්සෙල්ල android phone එකේ settings—>applications—>Development පත් එකේන් ගිහින් USB debugging යන්න enable කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Navy]දැන් phone එකේ SD card එක ගලවලා phone එක data cable එකෙන් Computer එකකට connect කරන්න.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Navy]දැන් computer එකට install කරගත්ත superoneclick open කර ගන්න. Root කියන button එක click කරන්න[/COLOR].[/SIZE] [/LIST] [IMG]http://media.bestofmicro.com/Root-Android-App,9-G-304900-13.png[/IMG] [SIZE=3][COLOR=Navy]ඉට පස්සේ phone එක Root වෙන්න පටන් ගනිවි. අවසානයේ test run එකක් කරන්න dialog box එකක් පෙන්වාවි. එහිදි yes ලබාදි run test එකක් සිදු කර බලන්න.[/COLOR][/SIZE] [IMG]http://fodi.frubar.net/files/709DA248-18B9-9F4F-9D4A-3FDCCFC23815_thumb.jpg[/IMG] [SIZE=3][COLOR=Navy]දැන් Root කිරිම ඉවරයි. phone එක restart කරලා බලන්න අලුතේන් SuperUser binary phone එකට install වෙලා තියෙවි. එක හරහා ඔයාට android phone එකේ root access කරන්න පුලුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]දන් ඔබෙ smartphone එක superuser rights ලබාගත්ත, දෑන් ඔබේ smartphone එකට virus guard එකක් දාගන්න.[/COLOR][/SIZE] [/CENTER] [LEFT][COLOR=DarkRed][COLOR=DeepSkyBlue]Source : ට්‍රික්ස් ලංකා[/COLOR] [/COLOR] [/LEFT] [CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom