Android 4n වලින් සිංහල කියවමු....

Syco90

Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Android 4n වලින් සිංහල කියවමු....

    Machanla මෙක කරන්න පොලුවන් opera mini browser app1 විටරඊ,

    1stly,
    29a0px.jpg

    Enter address කියන palz 1කේ "config:" කියල type කරල ok කරන්න,
    මෙන්න මෙවගේ,
    11w5zk9.jpg

    එටකොට එන settingz වල down යන්න,
    264ntbn.jpg

    "Use bitmap fonts for complex scripts" කියන plaz1කේ yes ඩලා save කරන්න.

    ඩන් ඉට්න් ඔනම sit1කක සිංහල කියවන්න පොලුවන්....
    11.gif
    11.gif

    සමහරු ඩන්නවත් අටි but නොඩන්න කට්ටියට බලනන් bump1ක් ඩල යන්න....
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    LG,samsung phone walanam elatama sinhala penawa..nexus wala thama awula.anith phone gana nam danne naha.
     
    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,933
    2,059
    113
    Firefox download කරල මෙතන බලන්න https://addons.mozilla.org/bn-BD/android/addon/sinhala-fonts-package/
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    oken onama opera mini browser thiyena phone ekakin sinhala beluweki. android wennama ona nee. android ewata sinhala dagaththoth ona thenaka sinhala balaganna puluwan.
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    LG,samsung phone walanam elatama sinhala penawa..nexus wala thama awula.anith phone gana nam danne naha.

    සිංහල යුනිකෝඩ් වලින් කරපු වර්ඩ්ෆයිල් එකක් ඕපන් තරල බැලුවම පේනවද බලන්න G2 එකෙන්.
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    Firefox download කරල මෙතන බලන්න https://addons.mozilla.org/bn-BD/android/addon/sinhala-fonts-package/
    ela,mamath oka kalin karala thiyenawa.
    ela ela machan....

    oken onama opera mini browser thiyena phone ekakin sinhala beluweki. android wennama ona nee. android ewata sinhala dagaththoth ona thenaka sinhala balaganna puluwan.

    ekanan kohomada kiyala danne na bun, mama sinhala hadagathta vidiya damme, nodanna ayata....