Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android App Project එකක් විකුණන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Keep it up machan

සහෝදරයා

ඔයාගේ වැඩේට ඔයා Android Developers ලව hire කරනවානම් ඔයාට තියෙන්නේ non disclosure agreement එකක් sign කරන්න එයාලත් එක්ක එයාලට ඔය හිතනවා වගේ වංචාවක් කරන්ඩ බැරි වෙන්න සහ එහෙම කලොත් ඔයාට වන්දි ගෙවන්ඩ වෙන විදියට.

මුලින්ම බලන්ඩ ඔය කරන්ඩ යන වැඩේ දැනටම කරලා තියනවද කියල.. පොඩ්ඩක් එහෙන් මෙහෙන් හෙව්වට හම්බවෙන්නේ නැහැ මචන් ගොඩක් හොයන්ඩ වෙනවා.. එහෙම හදල තියනවනම් එක තවත් හොදයි.. හේතු කීපයක් නිසා.. ඔයාට දැනගන්ඩ පුලුවන් දැනට තියන එකේ තත්වය.. එක නැගල යනවනම් ඔයාට සතුටු වෙන්න පුළුවන් හොද අදහසක් ඔයටැහැ අව කියල.. එකවගේම එක නැගල යන් නැත්නම් ඔයාට පුළුවන් එකේ අඩුපාඩු හොයන්න...මොකද ඔයාට එකට අලුත් දේවල් එකතු කරන්ඩ පුළුවන්.. කරලා හොඳ තත්වයකට ගන්න පුළුවන්..

ඔයාටම පුළුවන් වෙයි මචන් Android කරන්න ඉගෙනගන්න.. එතකොට ඔයාගේ හිතේ තියන සැකය නැහැනේ..

එත් මචන් ඔය කරන්න යන දේ කරලා එලියට දැම්මම තව කෙනෙක් එකම කරන්ඩ පුළුවන්. ඔයාට එක නවත්වන්ඩ බැහැ මචන්.. ඔය කරන්න ඕනේ එක තවත් දියුණු කරන එකයි.

දැන් බලන්ඩ Uber තියෙද්දී ලංකාවට pickme ගේනවා.. ඒක ලංකාවේ මිනිස්සුගේ අවශ්‍යතා වලට ගැලපෙන විදියට වෙනස් කරලා තම අවේ.. වැඩේ නැගල යනවා.. ඒ අස්සේ Uber ත් ලංකාවට ගොඩ බැස්ස. එහෙම කියල pickme ල වැටුනේ නැහැ.. අනික මචන් pickme තිබ්බ කියල Uber වැටෙන්නෙත් නැහැ. ලංකාවේ pickme වගේම Uber වගේ ඒවා වෙන හැම රටමක තියනවා. ඉන්දියාවේ Ola cabs , france වල bla bla car, UK වල GetTaxi කියන්නේ එකට සාක්ෂි..

ඔයාට කරන්න යන්නේ නිකන්ම App එකක් නම් මචන් ඔයාට freelance කෙනෙනුට කියවල කරවගන්න පුළුවන්.. එත් ඔය කරන්න යන්නේ App + Service එකක් නම් ඔයාට මීට වැඩ දේවල් තියනවා සලකල බලන්ඩ..

ඔයාට සුභ පැතුම්

[QUOTE="AspenK, post: 19817839, member: 469684"] [b]Keep it up machan[/b] [SIZE="5"][COLOR="Blue"]සහෝදරයා ඔයාගේ වැඩේට ඔයා Android Developers ලව hire කරනවානම් ඔයාට තියෙන්නේ non disclosure agreement එකක් sign කරන්න එයාලත් එක්ක එයාලට ඔය හිතනවා වගේ වංචාවක් කරන්ඩ බැරි වෙන්න සහ එහෙම කලොත් ඔයාට වන්දි ගෙවන්ඩ වෙන විදියට. මුලින්ම බලන්ඩ ඔය කරන්ඩ යන වැඩේ දැනටම කරලා තියනවද කියල.. පොඩ්ඩක් එහෙන් මෙහෙන් හෙව්වට හම්බවෙන්නේ නැහැ මචන් ගොඩක් හොයන්ඩ වෙනවා.. එහෙම හදල තියනවනම් එක තවත් හොදයි.. හේතු කීපයක් නිසා.. ඔයාට දැනගන්ඩ පුලුවන් දැනට තියන එකේ තත්වය.. එක නැගල යනවනම් ඔයාට සතුටු වෙන්න පුළුවන් හොද අදහසක් ඔයටැහැ අව කියල.. එකවගේම එක නැගල යන් නැත්නම් ඔයාට පුළුවන් එකේ අඩුපාඩු හොයන්න...මොකද ඔයාට එකට අලුත් දේවල් එකතු කරන්ඩ පුළුවන්.. කරලා හොඳ තත්වයකට ගන්න පුළුවන්.. ඔයාටම පුළුවන් වෙයි මචන් Android කරන්න ඉගෙනගන්න.. එතකොට ඔයාගේ හිතේ තියන සැකය නැහැනේ.. එත් මචන් ඔය කරන්න යන දේ කරලා එලියට දැම්මම තව කෙනෙක් එකම කරන්ඩ පුළුවන්. ඔයාට එක නවත්වන්ඩ බැහැ මචන්.. ඔය කරන්න ඕනේ එක තවත් දියුණු කරන එකයි. දැන් බලන්ඩ Uber තියෙද්දී ලංකාවට pickme ගේනවා.. ඒක ලංකාවේ මිනිස්සුගේ අවශ්‍යතා වලට ගැලපෙන විදියට වෙනස් කරලා තම අවේ.. වැඩේ නැගල යනවා.. ඒ අස්සේ Uber ත් ලංකාවට ගොඩ බැස්ස. එහෙම කියල pickme ල වැටුනේ නැහැ.. අනික මචන් pickme තිබ්බ කියල Uber වැටෙන්නෙත් නැහැ. ලංකාවේ pickme වගේම Uber වගේ ඒවා වෙන හැම රටමක තියනවා. ඉන්දියාවේ Ola cabs , france වල bla bla car, UK වල GetTaxi කියන්නේ එකට සාක්ෂි.. ඔයාට කරන්න යන්නේ නිකන්ම App එකක් නම් මචන් ඔයාට freelance කෙනෙනුට කියවල කරවගන්න පුළුවන්.. එත් ඔය කරන්න යන්නේ App + Service එකක් නම් ඔයාට මීට වැඩ දේවල් තියනවා සලකල බලන්ඩ.. ඔයාට සුභ පැතුම් [/COLOR][/SIZE] :) :yes: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom