Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android~Apps~ Windows~වල~Play~කරමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Topic එක සහ ඉහත පින්තූරය දැක්ක ගමන් තේරෙනව ඇතිනේ මොකක් ගැනද කතා කරන්න යන්නෙ කියල. ඔව් අදත් දෙන්න යන්නෙ සුපිරි Short-Kut එකක්. Android කිව්වම ඉතින් කවුද නොදන්නෙ. mobile phone os වල අමුතුම පෙරලියක් කරානේ මේ හාදය. ඒත් windows පරිගණක වල android apps භාවිතා කිරීමේ ගැටළුවක් තිබ්බ. නමුත් මේකෙන් ඔයාලට පුළුවන් වෙනවා මෙච්චර කාලයක් තමන්ගේ android tab එකේ හෝ phone එකේ පාවිච්චි කරපු android apss, windows pc එකේ පාවිච්චි කරන්න. මරු නේද? ඔව් full screen දාගෙන play කරද්දී මරේ මරු. ඔබට දැනටමත් android phone එකක් තියෙනම් ඒ apps, pc ඒකත් එක්ක Sync කරන්නත් පුළුවන්. Android apps test කරන අයටත් මේක ගොඩක් වැදගත් වේවි.

මෙන්න මෙයා තමයි ඒ වැඩේට අපිට උදව් වෙන්නෙ.

මේ Video එකෙන් බලාගන්නකො මේ Software එකේ වැඩ ටික.

[YOUTUBE]Nus9-Tu_J9k[/YOUTUBE]

*හැබැයි මේක තාම Alpha development stage එකේ තියෙන්නෙ. තව තවත් ඉදිරියට වැඩිදියුණු කරයි අනිවාර්යෙන්ම.

මේ තියෙන්නෙ ඔවුන් සඳහන් කරන වැඩ කිඩ ටික

Play Android Apps fast and full-screen

Push your favorite apps from your Android phone to your Windows PC using BlueStacks Cloud Connect

Run 10 pre-loaded apps "out of the box"

Install up to 26 more of your favorite apps

May not work fast on older tablets and netbooks

Available for Windows 7 and it's free

මෙතැනින් ගිහින් software එක download කරගන්න – CLICK HERE

{ගත්තෙ මෙතනින්}

[QUOTE="TwoTone, post: 11207717, member: 286727"] [CENTER][IMG]http://i55.tinypic.com/155nblg.jpg[/IMG][/CENTER] [SIZE="3"]Topic එක සහ ඉහත පින්තූරය දැක්ක ගමන් තේරෙනව ඇතිනේ මොකක් ගැනද කතා කරන්න යන්නෙ කියල. ඔව් අදත් දෙන්න යන්නෙ සුපිරි Short-Kut එකක්. Android කිව්වම ඉතින් කවුද නොදන්නෙ. mobile phone os වල අමුතුම පෙරලියක් කරානේ මේ හාදය. ඒත් windows පරිගණක වල android apps භාවිතා කිරීමේ ගැටළුවක් තිබ්බ. නමුත් මේකෙන් ඔයාලට පුළුවන් වෙනවා මෙච්චර කාලයක් තමන්ගේ android tab එකේ හෝ phone එකේ පාවිච්චි කරපු android apss, windows pc එකේ පාවිච්චි කරන්න. මරු නේද? ඔව් full screen දාගෙන play කරද්දී මරේ මරු. ඔබට දැනටමත් android phone එකක් තියෙනම් ඒ apps, pc ඒකත් එක්ක Sync කරන්නත් පුළුවන්. Android apps test කරන අයටත් මේක ගොඩක් වැදගත් වේවි. මෙන්න මෙයා තමයි ඒ වැඩේට අපිට උදව් වෙන්නෙ.[/SIZE] [CENTER][IMG]http://i53.tinypic.com/2wd0utu.png[/IMG][/CENTER] [SIZE="3"]මේ Video එකෙන් බලාගන්නකො මේ Software එකේ වැඩ ටික.[/SIZE] [CENTER][YOUTUBE]Nus9-Tu_J9k[/YOUTUBE] [SIZE="3"]*හැබැයි මේක තාම Alpha development stage එකේ තියෙන්නෙ. තව තවත් ඉදිරියට වැඩිදියුණු කරයි අනිවාර්යෙන්ම. මේ තියෙන්නෙ ඔවුන් සඳහන් කරන වැඩ කිඩ ටික [LIST] [*]Play Android Apps fast and full-screen [*]Push your favorite apps from your Android phone to your Windows PC using BlueStacks Cloud Connect [*]Run 10 pre-loaded apps "out of the box" [*]Install up to 26 more of your favorite apps [*]May not work fast on older tablets and netbooks [*]Available for Windows 7 and it's free [/LIST] මෙතැනින් ගිහින් software එක download කරගන්න – [/SIZE][URL="http://bluestacks.com/download.html"][SIZE="2"]CLICK HERE[/SIZE][/URL] [URL="http://short-kutz.blogspot.com/"][COLOR="Red"][SIZE="3"]{ගත්තෙ මෙතනින්}[/SIZE] [/COLOR][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom