Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Android Beta testes for my application
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

My New Android App

Hi Elakirians....

මගේ අලුත් app එකේ beta version එක Google Play Store එකට release කරලා තියනවා. තම මේක live publish කරලා නෑ. Testers ලට විතරයි access තියෙන්නේ. app එකේ නම තමයි ReminderPro.

ගොඩක් අය android උසේ කරනවනේ. පුළුවන් ය හැමෝම පහල තියන ලින්ක් එකෙන් ගිහින් මගේ app එක test කරලා බලන්න. ඒ වගේම මේ app එක තව improve කරන්න ඕනේ කොහොමද කියල කියන්න. මම කැමති හැමෝගෙම ideas අහල බලන්න.

මෙන්න link එක - https://play.google.com/apps/testing/com.yangola.reminderpro

මම දැන් මේ app එක ගැන පොඩි introduction එකක් දෙන්නම්....

මේක කෙටියෙන්ම කිව්වොත් birthdays & anniversaries reminder එකක්.

Reminder එකක් කිව්වම play store එකේ ඕනේ තරම් reminder apps තියනවා එත් මේ app එක ඒවා වලින් වෙනස් වෙන්නේ හේතු කිහිපයක් නිසා.

ප්රධානම දේ තම මේකේ SMS scheduler එකක් තියනවා.

ගොඩක් යට තියන ප්රශ්නයක් තම යාලුවන්ගේ birthday එකකට wish කරන්න රෑ 12 වෙනකන් ඇහැරගෙන ඉන්න එක. ReminderPro use කරනවා නම් හෙම ඉන්න ඕනේ වෙන්නේ නෑ. මොකද මේ app එකේ තියනවා built -in SMS scheduler එකක්. ඒක use කරලා පුළුවන් කැමති වෙලාවකට message එක send වෙන්න set කරන්න. message එක send වුනාද delever උනාද කියන එක notifications හරහා දැනගන්න පුළුවන්.

ඒ වගේම ReminderPro daily notifications service එකක් තියනවා. ඒ හරහා හැමදාම කාගේද birthdays, anniversaries කියල බලාගන්න පුළුවන්. Settings හරහා මේ notification එක එන්න ඕනේ birthday එක දවසේද නැත්නම් කලින් දවසේද කියල configure කරගන්න පුළුවන්.

ඉතින් මම හිතනවා මේ app එකට හැමෝම කැමති වෙයි කියල. අපි මෙතන කතා කරමු මේ app එකේ හොද, නරක, වෙනස් වෙන්න ඕනේ දේවල් සහ ඔයාල මේක ගැන හිතන දේවල්.

[QUOTE="Lihrox, post: 19063919, member: 223510"] [b]My New Android App[/b] Hi Elakirians.... [SIZE="5"][COLOR="Green"] මගේ අලුත් app එකේ beta version එක Google Play Store එකට release කරලා තියනවා. තම මේක live publish කරලා නෑ. Testers ලට විතරයි access තියෙන්නේ. app එකේ නම තමයි [B]ReminderPro[/B]. ගොඩක් අය android උසේ කරනවනේ. පුළුවන් ය හැමෝම පහල තියන ලින්ක් එකෙන් ගිහින් මගේ app එක test කරලා බලන්න. ඒ වගේම මේ app එක තව improve කරන්න ඕනේ කොහොමද කියල කියන්න. මම කැමති හැමෝගෙම ideas අහල බලන්න.[/COLOR][/SIZE] [URL="https://play.google.com/apps/testing/com.yangola.reminderpro"]මෙන්න link එක[/URL] - [url]https://play.google.com/apps/testing/com.yangola.reminderpro[/url] [SIZE="4"][COLOR="DarkOrange"]මම දැන් මේ app එක ගැන පොඩි introduction එකක් දෙන්නම්.... මේක කෙටියෙන්ම කිව්වොත් birthdays & anniversaries reminder එකක්. Reminder එකක් කිව්වම play store එකේ ඕනේ තරම් reminder apps තියනවා එත් මේ app එක ඒවා වලින් වෙනස් වෙන්නේ හේතු කිහිපයක් නිසා. ප්රධානම දේ තම මේකේ [B]SMS scheduler[/B] එකක් තියනවා. :yes::yes: ගොඩක් යට තියන ප්රශ්නයක් තම යාලුවන්ගේ birthday එකකට wish කරන්න රෑ 12 වෙනකන් ඇහැරගෙන ඉන්න එක. ReminderPro use කරනවා නම් හෙම ඉන්න ඕනේ වෙන්නේ නෑ. මොකද මේ app එකේ තියනවා built -in SMS scheduler එකක්. ඒක use කරලා පුළුවන් කැමති වෙලාවකට message එක send වෙන්න set කරන්න. message එක send වුනාද delever උනාද කියන එක notifications හරහා දැනගන්න පුළුවන්. ඒ වගේම ReminderPro daily notifications service එකක් තියනවා. ඒ හරහා හැමදාම කාගේද birthdays, anniversaries කියල බලාගන්න පුළුවන්. Settings හරහා මේ notification එක එන්න ඕනේ birthday එක දවසේද නැත්නම් කලින් දවසේද කියල configure කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ app එකට හැමෝම කැමති වෙයි කියල. අපි මෙතන කතා කරමු මේ app එකේ හොද, නරක, වෙනස් වෙන්න ඕනේ දේවල් සහ ඔයාල මේක ගැන හිතන දේවල්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom