Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android Developers enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකෙ තේරුම මොකද්ද

shared API key එක ඇප් එක ඇතුලෙ තියනවා කියන එකද?

Android app එක ඇතුලෙ එම්බෙඩ් කරන හැම දේම user knows කියන assumption එක කරනවා. encrypt කරත් වැඩක් නැහැ මොකද එතකොට කොහොමද key එක මේන්ටේන් කරන්නෙ කියන ප්‍රශ්නෙ එනවා

ප්‍රශ්නෙ පැහැදිලිව කිවුවොතින් සොලූශන් කියන්න පුලුවන්

login details shared pref වල සේවු කරගෙන next time auto login කරන්නද හදන්නෙ? එහෙනං ඒක පට්ටම වැරදි විදියක්

OAuth 2.0/refresh token grant එක යූස් කරන්න පුලුවන්. login එකට password/code වගේ grant එකක් යූස් කරන්න පුලුවන්

මේක ෆ්රේම්වර්ක් එකකින් කරන්නත් පුලුවන් වෙනම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්නත් පුලුවන් නැත්තං මේ ලොජික් ටික කෝඩ් කරන්නත් පුලුවන් ඒ තරං සංකීර්ණ නැහැ බැක්එන්ඩ් ලොජික් තමයි ගොඩක් තියෙන්නෙ

login උනාම access_token/refresh_token දෙකක් ජෙනරේට් කරනවා ඒකෙන් තමයි සෙශන් එක හැඬල් කරන්නෙ. මේ දෙක තමයි ඇප් එක ඇතුලෙ තියාගෙන ඉන්නෙ

මේක shared pref වල දාන්න පුලුවන් encrypted shared pref ලයිබ්රි තියනවා ඕන නං

refresh token එකට ලොකු වැලිඩිටි ටයිම් එකක් තියනවා දවසක/සතියක වගේ

access token එකට පොඩි වැලිඩිටි ටයිම් එකක් තියනවා විනාඩි ගානක වගේ

access token එක දාල API කෝල් කරනවා, access token එක expire උනාම refresh token එක යවලා අලුත් access token එකක් ගන්න පුලුවන්, ඕන නං access token එකක් ගන්න හැම වෙලාවෙම refresh token එකේ වැලිඩිටි එකත් අප්ඩේට් කරන්න පුලුවන්(rotate refresh token),

එතකොට ඇප් එක එක දිගට යූස් කරන කෙනෙක්ට දිගටම ඇප් එකෙන් ලොග් අවුට් වෙන්නෙ නැතිව යූස් කරන්න පුලුවන්

මේ token වල ටයිප් එක jwt වෙන්න පුලුවන් opaque වෙන්න පුලුවන්. refresh token එක නං කොහොමත් opaque තමයි

ටෝකන් issue කරන්නෙ scope එකකට, එතකොට අදාල නැති API හරි වැඩ හරි ටෝකන් එකෙන් කරන්න බැහැ

(Consultation වැඩකදි මේ ටික කියලා දුන්නා නං $500ක විතර බිලක් දෙන්න තිවුනා )

[QUOTE="jdchathuranga, post: 29168887, member: 198330"] මේකෙ තේරුම මොකද්ද shared API key එක ඇප් එක ඇතුලෙ තියනවා කියන එකද? Android app එක ඇතුලෙ එම්බෙඩ් කරන හැම දේම user knows කියන assumption එක කරනවා. encrypt කරත් වැඩක් නැහැ මොකද එතකොට කොහොමද key එක මේන්ටේන් කරන්නෙ කියන ප්‍රශ්නෙ එනවා ප්‍රශ්නෙ පැහැදිලිව කිවුවොතින් සොලූශන් කියන්න පුලුවන් login details shared pref වල සේවු කරගෙන next time auto login කරන්නද හදන්නෙ? එහෙනං ඒක පට්ටම වැරදි විදියක් OAuth 2.0/refresh token grant එක යූස් කරන්න පුලුවන්. login එකට password/code වගේ grant එකක් යූස් කරන්න පුලුවන් මේක ෆ්රේම්වර්ක් එකකින් කරන්නත් පුලුවන් වෙනම ප්‍රොඩක්ට් එකක් යූස් කරන්නත් පුලුවන් නැත්තං මේ ලොජික් ටික කෝඩ් කරන්නත් පුලුවන් ඒ තරං සංකීර්ණ නැහැ බැක්එන්ඩ් ලොජික් තමයි ගොඩක් තියෙන්නෙ login උනාම access_token/refresh_token දෙකක් ජෙනරේට් කරනවා ඒකෙන් තමයි සෙශන් එක හැඬල් කරන්නෙ. මේ දෙක තමයි ඇප් එක ඇතුලෙ තියාගෙන ඉන්නෙ මේක shared pref වල දාන්න පුලුවන් encrypted shared pref ලයිබ්රි තියනවා ඕන නං refresh token එකට ලොකු වැලිඩිටි ටයිම් එකක් තියනවා දවසක/සතියක වගේ access token එකට පොඩි වැලිඩිටි ටයිම් එකක් තියනවා විනාඩි ගානක වගේ access token එක දාල API කෝල් කරනවා, access token එක expire උනාම refresh token එක යවලා අලුත් access token එකක් ගන්න පුලුවන්, ඕන නං access token එකක් ගන්න හැම වෙලාවෙම refresh token එකේ වැලිඩිටි එකත් අප්ඩේට් කරන්න පුලුවන්(rotate refresh token), එතකොට ඇප් එක එක දිගට යූස් කරන කෙනෙක්ට දිගටම ඇප් එකෙන් ලොග් අවුට් වෙන්නෙ නැතිව යූස් කරන්න පුලුවන් මේ token වල ටයිප් එක jwt වෙන්න පුලුවන් opaque වෙන්න පුලුවන්. refresh token එක නං කොහොමත් opaque තමයි ටෝකන් issue කරන්නෙ scope එකකට, එතකොට අදාල නැති API හරි වැඩ හරි ටෝකන් එකෙන් කරන්න බැහැ (Consultation වැඩකදි මේ ටික කියලා දුන්නා නං $500ක විතර බිලක් දෙන්න තිවුනා ) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom