Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
!~~ ANDROID DEVELOPERS ~~!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

How to set up Android environment in Computer

කෝ මේකේ තාම අන්ඩ්රොයිඩ් ඩිවෙලොප්මෙන්ට් වලට අදාල දෙයක් තාම නෑ නෙ..

මන් ඇන්ඩ්රොයිඩ් වලට එන්ටර් වෙන්න ඔනේ ටූල්ස් ටිකයි.. ඉන්ස්ටෝල් කරන හැටියි කියන්නම්..

මුලින්ම කියන්න ඔනේ ඇන්ඩ්රොයිඩ් වල යූස් කරන්නේ ජාවා ලැන්වේජ් එක..

ජාවා වලට ඇන්ඩ්රොයිඩ් ලයිබ්රිස් වගයක් ප්ලග් කරල තමා තියෙන්නේ..

අනිත් එක තමා මේක ඩිවෙලොප් කරන්න අපි බාවිතා කරන IDE එක තමා Eclipse.. මොකද ඒක තමා අපිට ඇප් එක ටෙස්ට් කරන්න Emulator එකක් දෙන එකම IDE එක..(IDE - Intergrated Development Environment)..

මෙන්න මෙහෙමයි ස්ටෙප්ස් ටික..

1. ඉස්සෙල්ලාම ජාවා ඉන්ස්ටෝල් කරගන්න ඔනේ..(Java SDK)

මේ තියෙන්නෙ ලින්ක් එක..

http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1637583.html

මෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ මෙකෙ ඉන්ස්ටොල් කරපු ඩිරෙක්ට්රි එකේ Bin Folder එකේ පාත් එක Computer eke Environment Variable walata path variable එකට ඇඩ් කරගන්න..

2. ඇන්ඩ්රොයිඩ් SDK එක ඩවුන්ලෝඩ් කරගන්න..(Android SDK)..

මේ තියෙන්නෙ ලින්ක් එක..

මෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ මෙකෙ ඉන්ස්ටොල් කරපු ඩිරෙක්ට්රි එකේ Tool Folder එකේ පාත් එක Computer eke Environment Variable walata path variable එකට ඇඩ් කරගන්න..

3. එක්ලිප්ස් IDE eka එක ඩවුන්ලෝඩ් කරගන්න..(Eclipse Classic 4.2)..

http://www.eclipse.org/downloads/

ඔය ට්ක කරගත්තාම තව වැඩ ටිකක් තියෙනවා.. ඒක මේ විඩියෝ එකේ තියෙනවා.. විඩියෝ එක නම් නෙමේ...

[YOUTUBE]SVZ1P35xgNQ[/YOUTUBE]

ඔකේ මුල සිට මන් කියපු හැම ඩෙයක්ම තියෙනවා...

වෙලාවක් ලැබුන ගමන් තව ටියුටෝරියල් ටිකක් දාන්නම්..

සින්හල ටයිප් කරන්න හරිම අමාරුයි.. මේ ට්යිප් කරන එකට මොකක් හරි වෙන ක්රමයක් තියෙනව නම් කියන්න... සලකන්න.. කම්මෙන්ට් එකක් උනත් ඇති..

[QUOTE="tharind007, post: 13092513, member: 216818"] [b]How to set up Android environment in Computer[/b] [SIZE="5"][COLOR="Red"]කෝ මේකේ තාම අන්ඩ්රොයිඩ් ඩිවෙලොප්මෙන්ට් වලට අදාල දෙයක් තාම නෑ නෙ.. මන් ඇන්ඩ්රොයිඩ් වලට එන්ටර් වෙන්න ඔනේ ටූල්ස් ටිකයි.. ඉන්ස්ටෝල් කරන හැටියි කියන්නම්.. මුලින්ම කියන්න ඔනේ ඇන්ඩ්රොයිඩ් වල යූස් කරන්නේ ජාවා ලැන්වේජ් එක.. ජාවා වලට ඇන්ඩ්රොයිඩ් ලයිබ්රිස් වගයක් ප්ලග් කරල තමා තියෙන්නේ.. අනිත් එක තමා මේක ඩිවෙලොප් කරන්න අපි බාවිතා කරන IDE එක තමා Eclipse.. මොකද ඒක තමා අපිට ඇප් එක ටෙස්ට් කරන්න Emulator එකක් දෙන එකම IDE එක..(IDE - Intergrated Development Environment)..:yes::yes::yes: මෙන්න මෙහෙමයි ස්ටෙප්ස් ටික.. 1. ඉස්සෙල්ලාම ජාවා ඉන්ස්ටෝල් කරගන්න ඔනේ..(Java SDK) මේ තියෙන්නෙ ලින්ක් එක.. [URL="http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1637583.html"]http://www.oracle.com/technetwork/java/javase/downloads/jdk7-downloads-1637583.html[/URL] [IMG]http://i1254.photobucket.com/albums/hh603/tharindlaksh/tutorial%20pic/jdk.jpg[/IMG] මෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ මෙකෙ ඉන්ස්ටොල් කරපු ඩිරෙක්ට්රි එකේ Bin Folder එකේ පාත් එක Computer eke Environment Variable walata path variable එකට ඇඩ් කරගන්න.. 2. ඇන්ඩ්රොයිඩ් SDK එක ඩවුන්ලෝඩ් කරගන්න..(Android SDK).. මේ තියෙන්නෙ ලින්ක් එක.. [URL="http://developer.android.com/sdk/index.html"] [/URL] [IMG]http://i1254.photobucket.com/albums/hh603/tharindlaksh/tutorial%20pic/ad.jpg[/IMG] මෙක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.. ඊට පස්සේ මෙකෙ ඉන්ස්ටොල් කරපු ඩිරෙක්ට්රි එකේ Tool Folder එකේ පාත් එක Computer eke Environment Variable walata path variable එකට ඇඩ් කරගන්න.. 3. එක්ලිප්ස් IDE eka එක ඩවුන්ලෝඩ් කරගන්න..(Eclipse Classic 4.2).. [URL="http://www.eclipse.org/downloads/"]http://www.eclipse.org/downloads/[/URL] [IMG]http://i1254.photobucket.com/albums/hh603/tharindlaksh/tutorial%20pic/ec.jpg[/IMG] ඔය ට්ක කරගත්තාම තව වැඩ ටිකක් තියෙනවා.. ඒක මේ විඩියෝ එකේ තියෙනවා.. විඩියෝ එක නම් නෙමේ...:no::no::no: [YOUTUBE]SVZ1P35xgNQ[/YOUTUBE] ඔකේ මුල සිට මන් කියපු හැම ඩෙයක්ම තියෙනවා... වෙලාවක් ලැබුන ගමන් තව ටියුටෝරියල් ටිකක් දාන්නම්.. සින්හල ටයිප් කරන්න හරිම අමාරුයි.. මේ ට්යිප් කරන එකට මොකක් හරි වෙන ක්රමයක් තියෙනව නම් කියන්න... සලකන්න.. කම්මෙන්ට් එකක් උනත් ඇති..:yes::yes::yes::yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom