Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Android Gingerbread Guide සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න android use කරන අපේ කට්ටිය වෙනුවෙන් මම පටන් ගත්ත Android Gingerbread Guide සිංහලෙන් thread එක. මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ android OS එක භාවිතා කරන ආකාරය පිලිබදවයි. අද වෙනකොට Android ICS නමැති සංස්කරණය නිකුත්වෙලා තිබ්බත් ගොඩක් කට්ටිය තවම gingerbread භාවිත කරන නිසා ඒ OS එක ගැන මුලින් කතා කරන එක හොදැයි කියල හිතුන.

මම android os එකේ ඉතිහාසය ගැන ඔයාල එක්ක කියන්න යන්නේ නෑ. මොකද එක ගැන එළකිරි එක තුල thread ගණනාවක්ම තිබුන නිසා. නමුත් මම පොඩි අමුතු දෙයක් කියන්නම්.

ඔයාල දන්නවද android OS එකේ 1.5 යන 3 වන සංස්කරණයේ ඉදන් එම සංස්කරණය හදුන්වන්න විශේෂ නමක් භාවිත කරනවා. මේ නම භාවිත කරන්නේ ලෝකයේ ඇති විවිද අතුරුපසවල නමුයි. ඒ වගේම ඒ හැම සංස්කරණයක්ම නම ඇරබෙන ඉංග්රීසි අකුර, ඉන්ග්රීසි හෝඩියේ අකුරු පිලිවලටයි . (A,B,C,D,.....Z) බොරුනම් බලන්න

2009 Android 1.5 Cupcake

2009 Android 1.6 Donut

2009 Android 2.0 Eclair

2010 Android 2.2 Froyo

2010 Android 2.3 Gingerbread

2011 Android 3 Honeycomb (මේක Tablets වලට විතරක් පැමිණි සංස්කරණයක්)

2012 Android 4 Ice cream sandwich

පලවෙනි සංස්කරණ දෙක සදහා A සහ B අකුරු දෙක ඇත හැරලා තියනවා.

මේ guid එක පටන් ගන්න කලින් කියන්න ඕන Android OS එකේ Interface එක phone ඒකෙන phone එකට වෙනස් වෙනවා.නමුත් මේ කරන්න තියන දේවල්වල කිසිම වෙනසක් නෑ. මම මේ සදහා use කලේ HTC වර්ගයේ දුරකතනයක්.

Set UP your Android Phone ( Android දුරකතනයේ මුලික සැකසුම්)

ඔයාගේ Phone එක මුලින්ම on කරපු ගමන් එන්නේ ඔයාගේ Phone එකට ඇතුලත් කලයුතු Google Account එකේ විස්තර ඇතුලත් කරන විස්තර සහිත මෙනුවක්. ඔයාගේ Phone එක ක්රියාත්මක කරවන්න අනිවාර්යයෙන්ම Google Account එකක් හරි Goolgle App Account එකක් හරි ඕනෙමයි. මේ අදාල විස්තර එකින එක ඇතුලත් කරන ගියහම ඔයාට Phone එක කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් තැනට පත්වෙනවා.ඔය Google Account එක අපිට ගොඩක් වැදගත් වෙනවා Android OS එකේ තියන සමහර පහසුකම් හරියටම අත්විදින්න.

පහල තියෙන්නේ ඒ step එක සම්පූර්ණ කරන හැටි. අවසානයේදී ඔයාගේ google account එක phone එකත එක්ක sync වෙනවා. මේකේ වැසි අවැසි පසුවට කියල දෙන්නම්.

හරි ඊලග post ඒකෙන බලමු Android Phone එකේ Settings ගැන

[QUOTE="tintin123, post: 12702004, member: 95387"] [SIZE=3]ඔන්න android use කරන අපේ කට්ටිය වෙනුවෙන් මම පටන් ගත්ත Android Gingerbread Guide සිංහලෙන් thread එක. මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ android OS එක භාවිතා කරන ආකාරය පිලිබදවයි. අද වෙනකොට Android ICS නමැති සංස්කරණය නිකුත්වෙලා තිබ්බත් ගොඩක් කට්ටිය තවම gingerbread භාවිත කරන නිසා ඒ OS එක ගැන මුලින් කතා කරන එක හොදැයි කියල හිතුන. මම android os එකේ ඉතිහාසය ගැන ඔයාල එක්ක කියන්න යන්නේ නෑ. මොකද එක ගැන එළකිරි එක තුල thread ගණනාවක්ම තිබුන නිසා. නමුත් මම පොඩි අමුතු දෙයක් කියන්නම්. ඔයාල දන්නවද android OS එකේ 1.5 යන 3 වන සංස්කරණයේ ඉදන් එම සංස්කරණය හදුන්වන්න විශේෂ නමක් භාවිත කරනවා. මේ නම භාවිත කරන්නේ ලෝකයේ ඇති විවිද අතුරුපසවල නමුයි. ඒ වගේම ඒ හැම සංස්කරණයක්ම නම ඇරබෙන ඉංග්රීසි අකුර, ඉන්ග්රීසි හෝඩියේ අකුරු පිලිවලටයි . (A,B,C,D,.....Z) බොරුනම් බලන්න 2009 Android 1.5 [COLOR=Red]C[/COLOR]upcake 2009 Android 1.6 [COLOR=red]D[/COLOR]onut 2009 Android 2.0 [COLOR=red]E[/COLOR]clair 2010 Android 2.2 [COLOR=red]F[/COLOR]royo 2010 Android 2.3 [COLOR=red]G[/COLOR]ingerbread 2011 Android 3 [COLOR=Red]H[/COLOR]oneycomb (මේක Tablets වලට විතරක් පැමිණි සංස්කරණයක්) 2012 Android 4 [COLOR=red][COLOR=red]I[/COLOR][/COLOR]ce cream sandwich පලවෙනි සංස්කරණ දෙක සදහා A සහ B අකුරු දෙක ඇත හැරලා තියනවා. මේ guid එක පටන් ගන්න කලින් කියන්න ඕන Android OS එකේ Interface එක phone ඒකෙන phone එකට වෙනස් වෙනවා.නමුත් මේ කරන්න තියන දේවල්වල කිසිම වෙනසක් නෑ. මම මේ සදහා use කලේ HTC වර්ගයේ දුරකතනයක්. [B][COLOR=Black][SIZE=4]Set UP your Android Phone ( Android දුරකතනයේ මුලික සැකසුම්) [/SIZE][/COLOR][/B] ඔයාගේ Phone එක මුලින්ම on කරපු ගමන් එන්නේ ඔයාගේ Phone එකට ඇතුලත් කලයුතු Google Account එකේ විස්තර ඇතුලත් කරන විස්තර සහිත මෙනුවක්. ඔයාගේ Phone එක ක්රියාත්මක කරවන්න අනිවාර්යයෙන්ම Google Account එකක් හරි Goolgle App Account එකක් හරි ඕනෙමයි. මේ අදාල විස්තර එකින එක ඇතුලත් කරන ගියහම ඔයාට Phone එක කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් තැනට පත්වෙනවා.ඔය Google Account එක අපිට ගොඩක් වැදගත් වෙනවා Android OS එකේ තියන සමහර පහසුකම් හරියටම අත්විදින්න. පහල තියෙන්නේ ඒ step එක සම්පූර්ණ කරන හැටි. අවසානයේදී ඔයාගේ google account එක phone එකත එක්ක sync වෙනවා. මේකේ වැසි අවැසි පසුවට කියල දෙන්නම්. [IMG]http://i1145.photobucket.com/albums/o518/elakiritintin/2012-05-17_17-39-25.jpg[/IMG][IMG]http://i1145.photobucket.com/albums/o518/elakiritintin/2012-05-17_17-39-35.jpg[/IMG][IMG]http://i1145.photobucket.com/albums/o518/elakiritintin/2012-05-17_17-39-38.jpg[/IMG] [IMG]http://i1145.photobucket.com/albums/o518/elakiritintin/2012-05-17_17-40-25.jpg[/IMG][IMG]http://i1145.photobucket.com/albums/o518/elakiritintin/2012-05-17_17-42-13.jpg[/IMG][IMG]http://i1145.photobucket.com/albums/o518/elakiritintin/2012-05-17_17-44-33.jpg[/IMG] [IMG]http://i1145.photobucket.com/albums/o518/elakiritintin/2012-05-17_17-44-40.jpg[/IMG][IMG]http://i1145.photobucket.com/albums/o518/elakiritintin/2012-05-17_17-45-11.jpg[/IMG] හරි ඊලග post ඒකෙන බලමු Android Phone එකේ Settings ගැන [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom