Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android Malware Engriks Engirls.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

engriks engirls කියල Virus දෙකක් තියනව බන් යාලුවෙක්ගෙ ෆොනේ එකේ Android Panasoni Model : t31.

මේක අයින් කරන්න පට්ට ගේමක් දුන්න මචන්ලා එත් කරන්න බැහැ. මේක කොහොම උගේ System App එකට ගියාද දන්නේ නැහැ ඒ උනාට දැන් තියෙන්නේ System App වල. මේක අයින් කරන්න කරපු දේවල් ටික කියන්නම්. මම Android වැඩකාරයෙක් නෙමෙයි. මේකට කරන්න පුළුවන් දෙයක් තියනම් තව උපදෙස් ටිකක් දෙන්න නැත්නම් මේක ඔයාලට උදව් වෙයි කියල හිතනවා වැඩේ යාන්තමින් ගොඩ දාගන්න.

කියන්න ඕන වැල සයිට් වල කරක් ගහල තමයි මිනාහට ඔය වින්නැහිය වෙලා තියන්නේ වැල සයිට් වලට යනකොට බලාගෙන ඔන්න එන එන හැම මගුලම click කරලා නිකන් චාටර් කන්න එපා..

කියන්න ඕන මේකෙන් වෙන්නේ phone එකේ memory එක පට්ට විදියට ගන්නවා ඒ වගේම එක එක Chater Apps Install වෙනවා නිකම්ම නෙමෙයි System Application විදියට. එතකොට ඉතින් phone එකට වෙන දේ ගැන හිතාගන්න පුළුවන් නේ.

මමත් ඉතින් ඕව දන්නේ නෑ

01. phone එක ගත්ත ගමන් කෝකටත් බෙහෙත වගේ කරන්න තියෙන්නේ Hard Reset කරන එක නේ ඔන්න ඉතින් මාත් ලොක්කා වගේ Hard Reset කරා..  දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයි කියල හිතාගෙන phone එක reboot කරා...  හුටා මෙන්න Android is Upgrading කියල වැටුන මේ මොකද මේ යකෝව් මෙන්න අර සේරම apps ටික එහෙමමයි. දැන් මොකද කරන්නේ.

02. Wifi කරන්න බැ තව තව apps download වෙලා install වෙනවා. දැන් ඉතින් වැඩේ මීටර් උනා sure එකටම මේ මගුල තියෙන්න ඕන System apps වල අනිවා phone එක Root වෙන්න ඕන ඇති කියල හිතාගෙන බැලුව Super Su ඉන්නවද කියල..  මල කෙලියයි ඒ මගුලත් නෑ.

03. Download කරගත්තා ඕන කරන apps ටික PC එකට

System apps Remover එකයි Root Checker එකයි.

Phone එක PC එකට ගහල දාගත්ත මේ දෙක phone එක ඊට පස්සේ install කරගත්තා Install කරන්න බැරි නම් Settings -- > Security Settings -- > Unknown Sources Enable කරන්න. (මේ ටික ඕන වෙන එකක් නැහැ.)

03. Root Checker එක Open කරලා බැලුවා Root නෑලු.. System apps Remover එක බැලුව එකටත් කොමත් Root Access ඕනලු මේ මොකක්ද මේ හරුපේ. හරි දැන් රූට් Access නේ ඕන හරි එහෙනම් phone එක රූට් කරන වැඩේට බැස්ස මෙන්න මේක රූට් කරගත්ත විදිය හරිම සිම්ප්ලේ පලන් එකක් Panasonic t31 https://www.youtube.com/watch?v=_tysbCJwuPE

හරි ඉතින් ඔය විදියට රූට් කරගෙන reboot කරා. කෝ යකෝව් මේ Super Su.  Root Success උනාට Root Access නැහැ (පට්ට Malware එකක්)

04. ආයෙත් Framaroot එකෙන් Unroot කරලා ආයෙත් ඒ ගමන්ම රූට් කරා කරලා reboot නොකර System apps Remover එක ඔපෙන් කරා මෙන්න බොලේ Root Access තියනවා. තිබ්බ ජරා apps සේරම System Apps ටික Uninstall කරලා දාල reboot කරන මෙන්න බොලේ Super Su දෙයියා ඉන්නවා..

05. ඊලගට Wifi On කල විතරයි මෙන්න HTML Viewer කියල මගුලක් Root Access ඉල්ලනවා'. කෙලින්ම Deny කරලා දාල. Root Browser එක Download කරලා ගියා System -- > apps කියන Folder එකට ගිහින් files ටික sort කරගත්තා Date Created විදියට (බලාගන්න ලේසි Orginal Apps මොනවද Fake ඒවා මොනවද කියල) මොකද එකම විදියේ Fake apps ගොඩක් තිබුන ඒ විදියට අලුතින් තිබ්බ apps ටික Delete කරා.. apps 4ක් විතර Uninstall කරන්නවත් Delete කරන්නවත් බැරි උනා.. Image eka තියන ටික  ඒ ටික Phone එකේ Safe mode ගිහින් Disable කරලා දැම්මා.

Safe mode යන්න Power Button එක ඔබල එන Menu eke Power off කියන එක ටිකක් වෙලා ඔබාගෙන ඉන්න..

මේ ටික විතරක් delete කරන්න එක තමා අව්ල උනේ.. මේ වගේ ජරා Android Virus එකක් මම දැක්කමයි.. ආවොත් දෙයියන්ගේ පිහිටයි. සමහරවිට මේක Original Firmware එක Flash කරලා ගොඩ දාගන්න පුළුවන් ඇති මම එච්චර එලවන්න ගියේ නෑ මොකද කාගෙවත් phone එකක් නිසා.. පණ්ඩිත වැඩ කරලා කෙල උනොත් එහෙම.  පුළුවන් තරම් අනවශ්‍ය websites වලට ගිහින් නොදන්නා apps download කරගෙන install කරගන්න එකෙන් වැළකිලා ඉන්න.

උඹලගේ අදහසුත් කියපල්ලා.

[QUOTE="PDUT, post: 19589998, member: 547656"] [COLOR="Blue"][SIZE="6"]engriks engirls කියල Virus දෙකක් තියනව බන් යාලුවෙක්ගෙ ෆොනේ එකේ Android Panasoni Model : t31. [IMG]http://s30.postimg.org/a17ob7j29/20160119_211635.jpg[/IMG] මේක අයින් කරන්න පට්ට ගේමක් දුන්න මචන්ලා එත් කරන්න බැහැ. මේක කොහොම උගේ System App එකට ගියාද දන්නේ නැහැ ඒ උනාට දැන් තියෙන්නේ System App වල. මේක අයින් කරන්න කරපු දේවල් ටික කියන්නම්. මම Android වැඩකාරයෙක් නෙමෙයි. මේකට කරන්න පුළුවන් දෙයක් තියනම් තව උපදෙස් ටිකක් දෙන්න නැත්නම් මේක ඔයාලට උදව් වෙයි කියල හිතනවා වැඩේ යාන්තමින් ගොඩ දාගන්න. කියන්න ඕන වැල සයිට් වල කරක් ගහල තමයි මිනාහට ඔය වින්නැහිය වෙලා තියන්නේ වැල සයිට් වලට යනකොට බලාගෙන ඔන්න එන එන හැම මගුලම click කරලා නිකන් චාටර් කන්න එපා.. :P:P:P කියන්න ඕන මේකෙන් වෙන්නේ phone එකේ memory එක පට්ට විදියට ගන්නවා ඒ වගේම එක එක Chater Apps Install වෙනවා නිකම්ම නෙමෙයි System Application විදියට. එතකොට ඉතින් phone එකට වෙන දේ ගැන හිතාගන්න පුළුවන් නේ. :yes::yes::yes::yes: මමත් ඉතින් ඕව දන්නේ නෑ 01. phone එක ගත්ත ගමන් කෝකටත් බෙහෙත වගේ කරන්න තියෙන්නේ Hard Reset කරන එක නේ ඔන්න ඉතින් මාත් ලොක්කා වගේ Hard Reset කරා.. ;););) දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයි කියල හිතාගෙන phone එක reboot කරා... :angry::angry: හුටා මෙන්න Android is Upgrading කියල වැටුන මේ මොකද මේ යකෝව් මෙන්න අර සේරම apps ටික එහෙමමයි. දැන් මොකද කරන්නේ.:frown::frown: 02. Wifi කරන්න බැ තව තව apps download වෙලා install වෙනවා. දැන් ඉතින් වැඩේ මීටර් උනා sure එකටම මේ මගුල තියෙන්න ඕන System apps වල අනිවා phone එක Root වෙන්න ඕන ඇති කියල හිතාගෙන බැලුව Super Su ඉන්නවද කියල.. :confused::confused::confused: මල කෙලියයි ඒ මගුලත් නෑ. 03. Download කරගත්තා ඕන කරන apps ටික PC එකට System apps Remover එකයි Root Checker එකයි. Phone එක PC එකට ගහල දාගත්ත මේ දෙක phone එක ඊට පස්සේ install කරගත්තා Install කරන්න බැරි නම් Settings -- > Security Settings -- > Unknown Sources Enable කරන්න. (මේ ටික ඕන වෙන එකක් නැහැ.) 03. Root Checker එක Open කරලා බැලුවා Root නෑලු.. System apps Remover එක බැලුව එකටත් කොමත් Root Access ඕනලු මේ මොකක්ද මේ හරුපේ. හරි දැන් රූට් Access නේ ඕන හරි එහෙනම් phone එක රූට් කරන වැඩේට බැස්ස මෙන්න මේක රූට් කරගත්ත විදිය හරිම සිම්ප්ලේ පලන් එකක් Panasonic t31 [URL="https://www.youtube.com/watch?v=_tysbCJwuPE"]https://www.youtube.com/watch?v=_tysbCJwuPE[/URL] හරි ඉතින් ඔය විදියට රූට් කරගෙන reboot කරා. කෝ යකෝව් මේ Super Su. :confused::confused::no::no: Root Success උනාට Root Access නැහැ (පට්ට Malware එකක්) 04. ආයෙත් Framaroot එකෙන් Unroot කරලා ආයෙත් ඒ ගමන්ම රූට් කරා කරලා reboot නොකර System apps Remover එක ඔපෙන් කරා මෙන්න බොලේ Root Access තියනවා. තිබ්බ ජරා apps සේරම System Apps ටික Uninstall කරලා දාල reboot කරන මෙන්න බොලේ Super Su දෙයියා ඉන්නවා.. 05. ඊලගට Wifi On කල විතරයි මෙන්න HTML Viewer කියල මගුලක් Root Access ඉල්ලනවා'. කෙලින්ම Deny කරලා දාල. Root Browser එක Download කරලා ගියා System -- > apps කියන Folder එකට ගිහින් files ටික sort කරගත්තා Date Created විදියට (බලාගන්න ලේසි Orginal Apps මොනවද Fake ඒවා මොනවද කියල) මොකද එකම විදියේ Fake apps ගොඩක් තිබුන ඒ විදියට අලුතින් තිබ්බ apps ටික Delete කරා.. apps 4ක් විතර Uninstall කරන්නවත් Delete කරන්නවත් බැරි උනා.. Image eka තියන ටික :no::no::no::no: ඒ ටික Phone එකේ Safe mode ගිහින් Disable කරලා දැම්මා. Safe mode යන්න Power Button එක ඔබල එන Menu eke Power off කියන එක ටිකක් වෙලා ඔබාගෙන ඉන්න.. මේ ටික විතරක් delete කරන්න එක තමා අව්ල උනේ.. මේ වගේ ජරා Android Virus එකක් මම දැක්කමයි.. ආවොත් දෙයියන්ගේ පිහිටයි. සමහරවිට මේක Original Firmware එක Flash කරලා ගොඩ දාගන්න පුළුවන් ඇති මම එච්චර එලවන්න ගියේ නෑ මොකද කාගෙවත් phone එකක් නිසා.. පණ්ඩිත වැඩ කරලා කෙල උනොත් එහෙම. :nerd::nerd::nerd: පුළුවන් තරම් අනවශ්‍ය websites වලට ගිහින් නොදන්නා apps download කරගෙන install කරගන්න එකෙන් වැළකිලා ඉන්න. [/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Blue"]උඹලගේ අදහසුත් කියපල්ලා[/COLOR][/SIZE]. :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom