Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android phone එකක් තියද..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android phone එකේ Wallpaper එක auto සෙට් වෙලා වෙනස් වෙන විදියට හදන්න කැමතිද...?

IFTTT (If This Then That) වෙබ්සයිට් එකේන් මේ පහසුකම දෙනවා. මිට අමතර තව ගොඩක් වටින දේවල් තියනවා. උදාහරණ විදියට කිව්වොත් Facebook එකේ status එකක් දැම්මොත් Twitter එකෙත් ඒ status එක auto post වෙන්න, නැත්නම් Facebook එකේ profile pic එක වෙනස් කරපුවාම Twiiter එකෙත් ඉබේම වෙනස් වෙන විදියට හදන්න වගේ ගොඩක් දෙයක් කරන්න පුළුවන්.

මම දැනට Android phone එකේ Wallpaper එක Auto වෙනස්වෙන විදියට හදාගන්න හැටි කියලා දෙන්නම්. උබලා වෙබ්සයිට් එක පැත්තේ සැරිසරලා අනිත් ඒවා පොඩ්ඩක් හොයලා බලන්න. ඇත්තටම ගොඩක් ප්රයෝජනවත් දේවල් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. ඒ නිසා අනිවා ගිහිල්ලා බලන්න.

ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ IFTTT.com එකේ ගිණුමක් හදා ගන්න එක. IFTTT website එකට ගිහිල්ලා Sign Up වෙන්න. ඊට පස්සේ Android phone එකේ PlayStore එකට ගිහිල්ලා IFTTT app එක Install කරගන්න. (එහෙම නැත්නම් PlayStore website එකට ගිහිල්ලා එතනින් Install කරගන්න පුලුවන්). App එක Install වුනාට පස්සේ App එකට ගිහිල්ලා IFTTT account එකට Sign In වෙන්න. ඔය Next අනන් මනන් කරන්න කරන්න ආවොත් ඒවත් කරලා දාන්න.

ඊට පස්සේ තමයි පොඩ්ඩක් අමාරු වැඩේ තියෙන්නේ. උබලට Instagram එකට ගිහිල්ලා උබලා කැමති Photos upload කරන user (../Channel) කෙනෙක්ව හොයා ගන්න වෙනවා. මම Add කරගත්ත user කීපදෙනා මම මෙතන දාන්න. උබලා උබලට කැමති photos upload කරන user කෙනෙක්ව හොයගන්නකම් මේ සෙට් එක add කරගන්න පුළුවන්.

Neivy

CarlifeStyle

Instagram

Zakshelhamer

DiscoveryChannel

DiscoveryRomania

Natgeo

Othellonine

කොහොමහරි කරලා User කෙනෙක්ව හොයා ගත්තට පස්සේ මේ (link) ලින්ක් එකට ගිහිල්ලා "Instagram username" කියලා තියන තැනට උබ කැමති Instagram Userගේ නම Enter කරලා Add කරන්න.

තමන්ට කැමති ඕන Usersලා ගානක් add කරගන්න පුළුවන්. දැන් මේ usersලා අලුත් photos upload කරපු හැටියේ උබේ phone එකේ wallpaper එක විදියට ඒ photos සෙට් වෙලා තියේවි.

මාරයි නේ..

මම දාගෙන තියන වෙනත් IFTTT Recipes...

IFTTT වෙබ්සයිට් එකේ දැනට ජනප්රිය Recepes....

ඔච්චර තමා ඉතින්. හොද ලස්සන Photos upload කරන Instagram user කෙනෙක් හම්බ වුනොත් මෙතන comment එකක් දාන්න.

පුලුවන්නම් bump එකක් දාගෙනම යන්න.

වෙනත් thread : Browser Apps/Extensions/Add-on

[QUOTE="BLuenYn, post: 19615212, member: 555763"] [CENTER][SIZE="3"][B]Android phone එකේ Wallpaper එක auto සෙට් වෙලා වෙනස් වෙන විදියට හදන්න කැමතිද...? [/B] IFTTT (If This Then That) වෙබ්සයිට් එකේන් මේ පහසුකම දෙනවා. මිට අමතර තව ගොඩක් වටින දේවල් තියනවා. උදාහරණ විදියට කිව්වොත් Facebook එකේ status එකක් දැම්මොත් Twitter එකෙත් ඒ status එක auto post වෙන්න, නැත්නම් Facebook එකේ profile pic එක වෙනස් කරපුවාම Twiiter එකෙත් ඉබේම වෙනස් වෙන විදියට හදන්න වගේ ගොඩක් දෙයක් කරන්න පුළුවන්. මම දැනට Android phone එකේ Wallpaper එක Auto වෙනස්වෙන විදියට හදාගන්න හැටි කියලා දෙන්නම්. උබලා වෙබ්සයිට් එක පැත්තේ සැරිසරලා අනිත් ඒවා පොඩ්ඩක් හොයලා බලන්න. ඇත්තටම ගොඩක් ප්රයෝජනවත් දේවල් කරන්න පුළුවන් මේ වෙබ්සයිට් එකෙන්. ඒ නිසා අනිවා ගිහිල්ලා බලන්න. [URL="https://ifttt.com"][IMG]http://i.imgur.com/8DqWo34.png?1[/IMG][/URL] ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ [URL="https://ifttt.com"]IFTTT.com[/URL] එකේ ගිණුමක් හදා ගන්න එක. IFTTT website එකට ගිහිල්ලා Sign Up වෙන්න. ඊට පස්සේ Android phone එකේ PlayStore එකට ගිහිල්ලා IFTTT app එක Install කරගන්න. (එහෙම නැත්නම් PlayStore website එකට ගිහිල්ලා එතනින් Install කරගන්න පුලුවන්). App එක Install වුනාට පස්සේ App එකට ගිහිල්ලා IFTTT account එකට Sign In වෙන්න. ඔය Next අනන් මනන් කරන්න කරන්න ආවොත් ඒවත් කරලා දාන්න. [URL="https://play.google.com/store/apps/details?id=com.ifttt.ifttt"][IMG]http://i.imgur.com/W1rvHPG.png?1[/IMG][/URL] ඊට පස්සේ තමයි පොඩ්ඩක් අමාරු වැඩේ තියෙන්නේ. උබලට Instagram එකට ගිහිල්ලා උබලා කැමති Photos upload කරන user (../Channel) කෙනෙක්ව හොයා ගන්න වෙනවා. මම Add කරගත්ත user කීපදෙනා මම මෙතන දාන්න. උබලා උබලට කැමති photos upload කරන user කෙනෙක්ව හොයගන්නකම් මේ සෙට් එක add කරගන්න පුළුවන්. [LIST] [*] [URL="https://www.instagram.com/neivy/"]Neivy[/URL] [*] [URL="https://www.instagram.com/carlifestyle/"]CarlifeStyle[/URL] [*] [URL="https://www.instagram.com/instagram/"]Instagram[/URL] [*] [URL="https://www.instagram.com/zakshelhamer/"]Zakshelhamer[/URL] [*] [URL="https://www.instagram.com/discoverychannel/"]DiscoveryChannel[/URL] [*] [URL="https://www.instagram.com/discoveryromania/"]DiscoveryRomania[/URL] [*] [URL="https://www.instagram.com/natgeo/"]Natgeo[/URL] [*] [URL="https://www.instagram.com/othellonine/"]Othellonine[/URL] [/LIST] කොහොමහරි කරලා User කෙනෙක්ව හොයා ගත්තට පස්සේ මේ ([URL="https://goo.gl/NF5eL2"]link[/URL]) ලින්ක් එකට ගිහිල්ලා "Instagram username" කියලා තියන තැනට උබ කැමති Instagram Userගේ නම Enter කරලා Add කරන්න. [URL="https://goo.gl/NF5eL2"][IMG]http://i.imgur.com/K8fNBG4.png?1[/IMG][/URL] [IMG]http://i.imgur.com/jVflHGz.png[/IMG] තමන්ට කැමති ඕන Usersලා ගානක් add කරගන්න පුළුවන්. දැන් මේ usersලා අලුත් photos upload කරපු හැටියේ උබේ phone එකේ wallpaper එක විදියට ඒ photos සෙට් වෙලා තියේවි. මාරයි නේ.. :D මම දාගෙන තියන වෙනත් IFTTT Recipes... [URL="https://ifttt.com/recipes/376484-facebook-and-twitter-profile-picture-sync"] [IMG]http://i.imgur.com/bgXyROa.png?1[/IMG][/URL] [URL="https://ifttt.com/recipes/376510-set-my-android-wallpaper-to-the-best-posts-in-reddit-r-wallpapers"][IMG]http://i.imgur.com/olAvICX.png?1[/IMG][/URL] [IMG]http://i.imgur.com/BndvVok.png?1[/IMG] IFTTT වෙබ්සයිට් එකේ දැනට ජනප්රිය Recepes.... [URL="https://ifttt.com/recipes"][IMG]http://i.imgur.com/Pb83qWc.jpg?1[/IMG][/URL] ඔච්චර තමා ඉතින්. හොද ලස්සන Photos upload කරන Instagram user කෙනෙක් හම්බ වුනොත් මෙතන comment එකක් දාන්න. පුලුවන්නම් bump එකක් දාගෙනම යන්න. ----------------------------------------------- [/SIZE][/CENTER] වෙනත් thread : [URL="http://www.elakiri.com/forum/showthread.php?p=19592640#post19592640"]Browser Apps/Extensions/Add-on[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom