Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් smasung සහ සමහර brands වල android ෆෝන් වල bootloader එක unlock කලයුතු නැහැ custom rom එකක් දැමීමට....!

නමුත් සමහර අවස්ථාවලදී radio update වලදී ප්රෂ් න එනවා.

නමුත් දැන් ගොඩාක් toolkits තියන හින්ද මේ හැම එකක්ම කරන්න ඕන නැහැ.ලේසියෙන්ම ඒවත් පිටින් applications දාල කරන්න පුළුවන්......!

S-OFF යනු Signature Off නොවෙයි මචන්...!

S-OFF කියන්නේ Security OFF කියන එකයි....!

දැන් HTC වලත් (විශේෂයෙන්ම Sensation වල) bootloader එක lock උනත් s-off කරන්න පුළුවන්.

S-off කිරීමෙන් ඔබට පුළුවන් සමාගමවිසින් එයට දමා තිබෙන security features off කරන්න.

උදා:

hBoot lock

cid lock (redion lock කියන්නෙත් මේකටමයි.)

user lock

වැනි දේවල ඉවත් කරන්න පුළුවන්.

කොටින්ම කිවොත් ඔබට ෆෝන් එකේ සියලුම මෘදුකාංග සම්බන්ධ දෑ වෙනස් කරන්න පුළුවන්.

ඔබ කිව්ව වෙන region වල rom දන්න පුළුවන් වෙන්න නම් මෙම cid එක වෙනස් කරන්න ඕන. එක කරන්න පෙර S-off කල යුතුයි.

[QUOTE="kandyan, post: 13619315, member: 5861"] [SIZE="3"][COLOR="Purple"]ඔව් smasung සහ සමහර brands වල android ෆෝන් වල bootloader එක unlock කලයුතු නැහැ custom rom එකක් දැමීමට....! නමුත් සමහර අවස්ථාවලදී radio update වලදී ප්රෂ් න එනවා. නමුත් දැන් ගොඩාක් toolkits තියන හින්ද මේ හැම එකක්ම කරන්න ඕන නැහැ.ලේසියෙන්ම ඒවත් පිටින් applications දාල කරන්න පුළුවන්......! S-OFF යනු Signature Off නොවෙයි මචන්...! S-OFF කියන්නේ Security OFF කියන එකයි....! දැන් HTC වලත් (විශේෂයෙන්ම Sensation වල) bootloader එක lock උනත් s-off කරන්න පුළුවන්. S-off කිරීමෙන් ඔබට පුළුවන් සමාගමවිසින් එයට දමා තිබෙන security features off කරන්න. උදා: hBoot lock cid lock (redion lock කියන්නෙත් මේකටමයි.) user lock වැනි දේවල ඉවත් කරන්න පුළුවන්. කොටින්ම කිවොත් ඔබට ෆෝන් එකේ සියලුම මෘදුකාංග සම්බන්ධ දෑ වෙනස් කරන්න පුළුවන්. ඔබ කිව්ව වෙන region වල rom දන්න පුළුවන් වෙන්න නම් මෙම cid එක වෙනස් කරන්න ඕන. එක කරන්න පෙර S-off කල යුතුයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom