Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Android Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?

ඔයාගේ android phone එක නැති උනොත් මොකද කරන්නේ..? හූල්ල හූල්ල අඩ අඩා මේකේ thread දාන් නැතිව හොයාගන්න පුළුවන් ක්රමයක් ගැනයි මන් කියන්න යන්නේ.. මේක Android වලට විතරයි තියෙන්න.. App එකේ නම..

Cerberus anti theft

හැබැයි මේක free app එකක් නම් නෙවෙයි.. Free ඒවත් තියනවා එත් මන් use කරපු හොදම anti theft app එක මේක.. මේක ගැන කලින් නුලක් තිබ්බ එකට මෙතනින් යන්න.. විස්තර කියල තියන නිසා මන් ජින්ගි බිරිස් වැල් වටාරම් නැතිව කෙලින්ම කියන්නම්..

FAQ

හොරා phone එක reset කරොත්?

• එතකොට බබා හම්බවෙනවා.. app එක අයින් වෙනවා..

Solution - Root කරා.. App එක system app එකක් විදිහට install කරා.. (Link2SD)

Internet ඕනෙද track කරන්න?

• ඔව්.

Solution - වෙන සිම් එකක් දැම්ම ගමන් ඒ සිම් එකේ details වෙනත් numbers 3 කට message වෙන විදිහට හදන්න පුළුවන් option එකක් මේකේ තියනවා..

•එහෙම sim info ආවම අපිට message code වගයක් යවල track කරන්න පුළුවන්..  (ඒ message නම් messaging app එකේ display වෙනවා. )

•Data/ GPS, Wifi, Alert, Bluetooth on off කරන්න පුළුවන්..

•Cam එකෙන් photo එකක් අරන් email කරන්න පුළුවන්.

•mic එකට සවන් දෙන්න පුළුවන්.

ඔය වැඩ කෑලි ටික හොදටම ඇති අපිට හෝරාව අල්ලගන්න.. තව වැඩ තියනවා try කරලා බලන්න..

අපි කැපුන.. වැදගත් උනා නම් bump එකක් දාගෙන යන්න..

[QUOTE="Sub Zer0, post: 19366737, member: 544469"] [b]Android Phone එක හොරකම් කරොත් මොකෝ කරන්නේ ?[/b] [CENTER][SIZE="3"][COLOR="Blue"][IMG]https://www.cerberusapp.com/images/background.png[/IMG] ඔයාගේ android phone එක නැති උනොත් මොකද කරන්නේ..? හූල්ල හූල්ල අඩ අඩා මේකේ thread දාන් නැතිව හොයාගන්න පුළුවන් ක්රමයක් ගැනයි මන් කියන්න යන්නේ.. මේක Android වලට විතරයි තියෙන්න.. App එකේ නම.. [URL="https://play.google.com/store/apps/details?id=com.lsdroid.cerberus&hl=en"]Cerberus anti theft[/URL] හැබැයි මේක free app එකක් නම් නෙවෙයි.. Free ඒවත් තියනවා එත් මන් use කරපු හොදම anti theft app එක මේක.. මේක ගැන කලින් නුලක් තිබ්බ එකට [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1671076"]මෙතනින්[/URL] යන්න.. විස්තර කියල තියන නිසා මන් ජින්ගි බිරිස් වැල් වටාරම් නැතිව කෙලින්ම කියන්නම්.. [LEFT][COLOR="Red"][SIZE="3"]FAQ[/SIZE][/COLOR] [COLOR="Teal"]හොරා phone එක reset කරොත්?[/COLOR] • එතකොට බබා හම්බවෙනවා.. app එක අයින් වෙනවා.. :( Solution - Root කරා.. App එක system app එකක් විදිහට install කරා.. (Link2SD) [COLOR="Teal"]Internet ඕනෙද track කරන්න?[/COLOR] • ඔව්. :oo: Solution - වෙන සිම් එකක් දැම්ම ගමන් ඒ සිම් එකේ details වෙනත් numbers 3 කට message වෙන විදිහට හදන්න පුළුවන් option එකක් මේකේ තියනවා.. :yes: ;) •එහෙම sim info ආවම අපිට message code වගයක් යවල track කරන්න පුළුවන්.. :yes: (ඒ message නම් messaging app එකේ display වෙනවා. :sorry:) •Data/ GPS, Wifi, Alert, Bluetooth on off කරන්න පුළුවන්.. •Cam එකෙන් photo එකක් අරන් email කරන්න පුළුවන්. •mic එකට සවන් දෙන්න පුළුවන්.[/LEFT] ඔය වැඩ කෑලි ටික හොදටම ඇති අපිට හෝරාව අල්ලගන්න.. තව වැඩ තියනවා try කරලා බලන්න.. ;) අපි කැපුන.. වැදගත් උනා නම් bump එකක් දාගෙන යන්න..[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom