Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
land for sale
justasking
Updated:
Today at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Android phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්රම 4ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්රම 4ක්

රී පොස්ට් නම් සොරි මචන්

01. පලවෙනි ක්රමය

මේකෙදි කරන්නේ sd card එක හරහා software එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock එක තිබ්බ file එක delete කරනවා.එතකොට කෙලින්ම ඇතුළු වෙන්න පුළුවන්.මුලින්ම මේ file එක download කරගෙන zip file එකක් විදිහටම sd card එකට දා ගන්න.

ඊට පස්සේ phone එක off කරලා power button+volume up+ home button තුනම ටිකක් වෙලා press කරන් on කරන්න.එතකොට පල්ලෙහා රූපේ වගේ android recovery mode එකට ඇතුළු වෙනවා.ඊට පස්සේ menu button එක press කරන්න.එතකොට menu එකක් එයි.මේකෙදි touch එක වැඩ නැති නිසා volume button වලින් තමා උඩට පල්ලෙහට යන්න වෙන්නේ.select කරන්න වෙන්නේ home button එකෙන්.

දැන් එකෙන් apply update from external storage කියන එකට ගිහින් අර දාපු zip file එක තෝරලා දෙන්න.එතකොට වැඩේ හරි.ඊට පස්සේ phone එක reboot කරන්න.එතකොට pattern lock එක ඉවත් වෙලා තියෙයි.

02.දෙවැනි ක්රමය.

මේකට ඔයාලගේ phone එකේ internet on වෙලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් බෑ.මේකටනම් app එක ගන්න සල්ලි ගෙවන්නත් ඕනේ.

ඔයාලගේ phone එකේ දාලා තියන google account එකට pc එකෙන් sign in වෙලා ඉවර වෙලා මෙන්න මේ app එක install කරන්න.එතකොට ඒක නිකන්ම phone එකට download වෙලා install වෙනවා.ඊට පස්සේ එකේ තියන විදිහට කරාම වැඩේ හරි.

03.තෙවෙනි ක්රමය

මෙකට ඔයාලගේ phone එකේ usb debugging කියන ඒක on කරලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් මේක කරන බෑ.

මෙන්න මේ file එක download කරගෙන extract කරගන්න. ඊට පස්සේ මෙන්න මේක පාවිච්චි කරලා ඔයාලගේ phone එකට drivers install කරගන්න (usb cabel එක හරහා).ඊට පස්සේ අර extract කරගත්ත folder එකට ගිහින් Double_Click_me.bat කියන එකට ගිහින් 1 ගහලා enter කරන්න.එතකොටත් වැඩේ හරි.

04.සිව්වන ක්රමය

මගේ එකේ recovery mode එකේදී sd card එක පෙන්නුවේ නෑ.ඒ නිසා මට පලවෙනි ක්රමේ හරි ගියේ නෑ.මගේ phone එකේ internet on කරලා තිබ්බේ නැති නිසා හා usb debugging එක on කරලා තිබ්බේ නැති නිසා දෙවෙනි තුන්වෙනි ක්රමත් අත්හදා බලන්න බැරි උනා.

මේකෙදි වෙන්නේ phone එක reset වෙන එක.මේකෙදි photos ටිකත් delete වෙයි කියලා හිතුවත් මගේ photos delete උනේ නෑ.එත් දාපු apps ඔක්කොම delete උනා.

කරන්න තියෙන්නේ මේකයි.පලවෙනි ක්රමේදී වගේ ගිහින් recovery mode එකට යන්න.ඊට පස්සේ "wipe data/ factory reset" කියන එකට යන්න.ඊට පස්සේ yes කියලා දෙන්න.

කරලා බලහන්.. හැබැයි කෙල උනොත් මට බයින්ඩ එපා මචන් හොදද..

රෙප් බාරගනු ලැබේ..

[QUOTE="Kasippu Sira, post: 19562020, member: 555440"] [b]Android phone වල Pattern lock එක කඩන්න (Unlock) ක්රම 4ක්[/b] [CENTER][IMG]http://3.bp.blogspot.com/-nciBotY5rCQ/UrhOkEBHrNI/AAAAAAAACkY/y2WoSnpkmHw/s1600/android_lock.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Red"]රී පොස්ට් නම් සොරි මචන්[/COLOR][/SIZE] [B][SIZE="6"]01. පලවෙනි ක්රමය[/SIZE][/B] [CENTER][SIZE="5"][COLOR="DarkRed"]මේකෙදි කරන්නේ sd card එක හරහා software එක update කරනවා.එතකොට ඒකේදී අපි දාපු pattern lock එක තිබ්බ file එක delete කරනවා.එතකොට කෙලින්ම ඇතුළු වෙන්න පුළුවන්.මුලින්ම මේ file එක download කරගෙන zip file එකක් විදිහටම sd card එකට දා ගන්න.[/COLOR][/SIZE][/CENTER] [URL="http://www.mediafire.com/download/j5cenftm63cqfue/update.zip"][CENTER][IMG]http://1.bp.blogspot.com/-zR_naSMq10o/TtSkWat9e-I/AAAAAAAAAhQ/rXSs_A0gmCU/s200/Download_button.png[/IMG][/CENTER][/URL] [SIZE="5"][COLOR="DarkRed"][CENTER] ඊට පස්සේ phone එක off කරලා power button+volume up+ home button තුනම ටිකක් වෙලා press කරන් on කරන්න.එතකොට පල්ලෙහා රූපේ වගේ android recovery mode එකට ඇතුළු වෙනවා.ඊට පස්සේ menu button එක press කරන්න.එතකොට menu එකක් එයි.මේකෙදි touch එක වැඩ නැති නිසා volume button වලින් තමා උඩට පල්ලෙහට යන්න වෙන්නේ.select කරන්න වෙන්නේ home button එකෙන්.[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://mobilecon.info/images/Recovery1.jpg[/IMG] [IMG]http://gadgetguideonline.com/galaxys6/wp-content/uploads/sites/2/2015/05/boot_into_galaxy_s6_recovery_mode_3_recovery_menu.jpg[/IMG][/CENTER] [SIZE="5"][COLOR="darkred"][CENTER]දැන් එකෙන් apply update from external storage කියන එකට ගිහින් අර දාපු zip file එක තෝරලා දෙන්න.එතකොට වැඩේ හරි.ඊට පස්සේ phone එක reboot කරන්න.එතකොට pattern lock එක ඉවත් වෙලා තියෙයි.[/CENTER][/COLOR][/SIZE] [SIZE="6"][B] 02.දෙවැනි ක්රමය.[/B][/SIZE] [SIZE="5"][COLOR="darkred"] මේකට ඔයාලගේ phone එකේ internet on වෙලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් බෑ.මේකටනම් app එක ගන්න සල්ලි ගෙවන්නත් ඕනේ. ඔයාලගේ phone එකේ දාලා තියන google account එකට pc එකෙන් sign in වෙලා ඉවර වෙලා [URL="https://play.google.com/store/apps/details?id=net.thomascannon.screenlockbypass.pro"]මෙන්න මේ app එක[/URL] install කරන්න.එතකොට ඒක නිකන්ම phone එකට download වෙලා install වෙනවා.ඊට පස්සේ එකේ තියන විදිහට කරාම වැඩේ හරි.[/COLOR][/SIZE] [SIZE="6"][B] 03.තෙවෙනි ක්රමය[/B][/SIZE] [CENTER][SIZE="5"][COLOR="darkred"]මෙකට ඔයාලගේ phone එකේ usb debugging කියන ඒක on කරලා තියෙන්න ඕනේ.එහෙම නැත්තන් මේක කරන බෑ.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"][URL="http://d-h.st/iSM"]මෙන්න මේ[/URL] file එක download කරගෙන extract කරගන්න. ඊට පස්සේ [URL="http://pdanet.co/bin/PdaNetA4126.exe"]මෙන්න මේක[/URL] පාවිච්චි කරලා ඔයාලගේ phone එකට drivers install කරගන්න (usb cabel එක හරහා).ඊට පස්සේ අර extract කරගත්ත folder එකට ගිහින් Double_Click_me.bat කියන එකට ගිහින් 1 ගහලා enter කරන්න.එතකොටත් වැඩේ හරි. [/COLOR][/SIZE][/CENTER] [SIZE="6"][B]04.සිව්වන ක්රමය[/B][/SIZE] [SIZE="5"][COLOR="darkred"]මගේ එකේ recovery mode එකේදී sd card එක පෙන්නුවේ නෑ.ඒ නිසා මට පලවෙනි ක්රමේ හරි ගියේ නෑ.මගේ phone එකේ internet on කරලා තිබ්බේ නැති නිසා හා usb debugging එක on කරලා තිබ්බේ නැති නිසා දෙවෙනි තුන්වෙනි ක්රමත් අත්හදා බලන්න බැරි උනා. මේකෙදි වෙන්නේ phone එක reset වෙන එක.මේකෙදි photos ටිකත් delete වෙයි කියලා හිතුවත් මගේ photos delete උනේ නෑ.එත් දාපු apps ඔක්කොම delete උනා. කරන්න තියෙන්නේ මේකයි.පලවෙනි ක්රමේදී වගේ ගිහින් recovery mode එකට යන්න.ඊට පස්සේ "wipe data/ factory reset" කියන එකට යන්න.ඊට පස්සේ yes කියලා දෙන්න. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"][CENTER]කරලා බලහන්.. හැබැයි කෙල උනොත් මට බයින්ඩ එපා මචන් හොදද..[/CENTER][/COLOR][/SIZE] [CENTER][SIZE="4"][COLOR="Magenta"] රෙප් බාරගනු ලැබේ.. ;););)[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom