Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Android Programmer කෙනෙක් වෙමු 01
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android Programmer කෙනෙක් වෙමු 01

Android Programmer කෙනෙක් වෙමු 01

ඔන්න ඔයාල ට මම පොරොන්දු උනාවගේ වැඩේ පටන් ගන්න මුල..පුරන්න හිතුන..ටික කාලයක් ගියාට පස්සේ..මන් දාපු ත්රෙඅඩ් එක එවර වෙලා මේ ගැන අහල..ගොඩක් වැඩ තිබුන හන්දි මට බැරි උනේ පහු ගිය අවස් වල මී ගැන සදහන් කරන්නවත්..එහනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු මචාහ්න්ලා..මචීලා..  ..හැබැයි මෙකී වැඩේහමූම මෙතන තමන්ට වෙන ප්රැසන කොටන්න..එතකොට තමි වැඩේ කරන් යන්න ලේසි..මගේ ජාවා ගැන ත්රෙඅඩ් එකක් තියනවා..එකත් ලගදීම යාවත්කාලීන කරන්න මම පොරාන්දු වේනම්..මගේ පොරන්දුත් හැබෙයි වෙලවකට ජන්ද පොරාන්දු වගේ තමයි. හරි හරි වැඩේට බහිමුකො..ඒ වගේම අපේම එළකිරි යහළුවෙක් android වල ඉතිහාසය ගැන විස්තර දාල තිබුන..එක සුපිරි..එතනට ගිහින් එකත් බලලම එන්නකෝ..ඊක ගොඩක් වටිනවා මේක පටන් ගන්න කලින්..

http://www.elakiri.com/forum/showthread.php?t=1466552

මෙන්න මේ ලින්ක් වලට ගහින් කටියම එකයි සදහා වන eclipse IDE, Android SDK එකයි ඔයාලගේ පරිගණකයට බාගත කර ගන්න..

Eclipse IDE

Android SDk TOOL

හරි නේද ? වැඩේ එළකිරි නේ .. දැන් ඔය දෙකම ඔයාලගේ Programme files දමාගෙන eclipse IDE එකේ Shortcut එකක් Desktop එකට දමාගන්න (ඕව ඌන නැහැ එකත් හොදයි නේ බං නැත්නම් එපා වෙන්ව වෙලාවකට මට නම්.. ) ..හරිනේ .හැමෝම හොදට වැඩේ කරන් යනවා..සතුටයි, සතුටයි..

මන් ඉතුරු ටික කට්ටියට ලේසි වෙන්න පියවර වසයෙන් කියනම්

01.Eclipse IDE එක Open කර ගන්න.. (ඕකට යනවා බං එපා කරපු වෙලාවක්..මටනම් එපා වෙන්ව ඔය වෙලාවට ).අරම්බක පිටුව කැමති අය close කරලා දාන්න..

02.හරි දැන් Help menu >> ගිහින් Install new software එකට යන්න.මම ඔයාලට ලේසි screen shot වගයක් site එකකින් හොයා ගත්තා දාන්නම් ඒ ටිකත් ඔයාලට බලා ගන්න..

03.එතන Work with කියල තියන තැන විදිහට මන් මේ දාල තියන එක https://dl-ssl.google.com/android/eclipse ලින්ක් එක දාල Enter කරන්න..ටික වෙලාවක් pending තිබිල ..ඔයාලට name කියල තියන තැනට අදාල වන software ටික load වෙයි.මෙතන https දල හරි ගියේ නැත්නම් httpදල ට්‍රය් කරන්න.

04.හරි නේද?. දැන් available software ඔතනට ආවට පස්සේ ඒ ටික All select කරන් finish කරන්න.වැඩේ හරි.

05.ඊට පස්සේ eclipse එක restart වෙයි.නැත්නම් File menu >> එකට ගිහින් Restart කරන්න..ඔන්න දැන් වැඩේ හරි.

06.Window menu>> එකට ගිහින් Preference යන්න.එතන ගිහින් ඔයාල SDK එක දාපු තැන හොයල තෝරලා Apply කරලා OK කර ගන්න..

07.දැන් අපහු Window menu>> Android SDK manager ගිහින් ටික වෙලාවක් බලාගෙන ඉන්න.(හැට පයක් යනවා බං එපා වෙනවා )එතන තියන මන් සදහන් කරලා තියන ..මගේ එකේ තියන packages ටික select කරලා යන install packages විදානය ලබා දෙන්න.ඌකට සැහෙන වෙලාවක් වගේම(නෙට් Connection අනුව තමයි) ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා..ඉවර උනාට පස්සේ IDE අපහු එක Restart පාරක්දාල ගන්නකො..(සමහර විටAndroid SDK manager,AVD දෙක වෙන වෙනම තියෙන්නේ එහෙම උනොත් මුලින්ම Android SDK manager තොර ගන්න)

08.ඔන්න දැන් බඩු බනිස්.. ඔයාල මුලික පියවරට අත ගහල ඉවරයි..ඕක කරන්න ගියහමත් ගොඩක් ප්ර්සන අපේ යාළුවන්ට මතු වෙයි.ඒ වගේම දමා ගන්න නම් ඔයාලගේ පරිගණකයේ කලින් බාගත කරලා තියන්න වෙනවා..මන් පහලින්..මගේ ජවා පාඩම ලින්ක් එක දානම්.නොදන්නා කෙනෙක්ඉනවානම් එතනින් ගිහින් වැඩේ කර ගන්න.කටියටම පොර්න්දු උනා නිසි අද පාන්දර 6.00 ඉදන් නැගිට ගෙන මේක කොටන්නේ..ඔයාලගේ තමයි..මට මේක අරන් යන්න තියන එකම ශක්තිය.ආ වගේම අනිවරෙන් මේක කරන කට්ටිය.මෙතන ඔයාලට මතුවෙන ගැටළු..සදහන් කරන්න..මන් පිළිතුරු දෙන්නම්.හැමෝගෙම උදාවෙන් වැඩේ කරගෙන යමු..අද හවසට පුළුවන් උනොත් මම දානම් හදා ගෙන වැඩේට බහින හැටි..සුබ දවසක් කිව මම ගියා..

ජාවා මුල සිට සිංහලෙන්

පසුව ලියමි:මේ ත්රෙඅඩ් එකෙන් තමයි මේ ගැන මම මුලින්ම දැනුවත් කරේ එළකිරි යාලුවන්ව..පුළුවන් හැමෝම දල යන්න අමතක කරන් එපා..මන් හිතනවා හැමෝටම මේක වැඩ ගත වෙයි කියල..පින්තුර නම් ටිකක් ලොකු වැඩි වගේ..

උපුටා ගැනීම්:

http://community.linuxmint.com/tutorial/view/603

[QUOTE="Gayan_BC, post: 13140980, member: 390099"] [b]Android Programmer කෙනෙක් වෙමු 01[/b] [CENTER][SIZE="6"][COLOR="Blue"]Android Programmer කෙනෙක් වෙමු 01[/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="DarkGreen"]ඔන්න ඔයාල ට මම පොරොන්දු උනාවගේ වැඩේ පටන් ගන්න මුල..පුරන්න හිතුන..ටික කාලයක් ගියාට පස්සේ..මන් දාපු ත්රෙඅඩ් එක එවර වෙලා මේ ගැන අහල..ගොඩක් වැඩ තිබුන හන්දි මට බැරි උනේ පහු ගිය අවස් වල මී ගැන සදහන් කරන්නවත්..එහනම් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු මචාහ්න්ලා..මචීලා.. :) ..හැබැයි මෙකී වැඩේහමූම මෙතන තමන්ට වෙන ප්රැසන කොටන්න..එතකොට තමි වැඩේ කරන් යන්න ලේසි..මගේ ජාවා ගැන ත්රෙඅඩ් එකක් තියනවා..එකත් ලගදීම යාවත්කාලීන කරන්න මම පොරාන්දු වේනම්..මගේ පොරන්දුත් හැබෙයි වෙලවකට ජන්ද පොරාන්දු වගේ තමයි.:) හරි හරි වැඩේට බහිමුකො..ඒ වගේම අපේම එළකිරි යහළුවෙක් android වල ඉතිහාසය ගැන විස්තර දාල තිබුන..එක සුපිරි..එතනට ගිහින් එකත් බලලම එන්නකෝ..ඊක ගොඩක් වටිනවා මේක පටන් ගන්න කලින්..[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1466552"]http://www.elakiri.com/forum/showthread.php?t=1466552[/URL] [SIZE="4"] [COLOR="Navy"]මෙන්න මේ ලින්ක් වලට ගහින් කටියම එකයි සදහා වන eclipse IDE, Android SDK එකයි ඔයාලගේ පරිගණකයට බාගත කර ගන්න..[/COLOR][/SIZE] [URL="http://www.eclipse.org/downloads/packages/eclipse-ide-java-developers/junor"]Eclipse IDE [/URL] [URL="http://developer.android.com/sdk/index.html"]Android SDk TOOL[/URL] [COLOR="navy"][SIZE="5"]හරි නේද ? වැඩේ එළකිරි නේ .. දැන් ඔය දෙකම ඔයාලගේ Programme files දමාගෙන eclipse IDE එකේ Shortcut එකක් Desktop එකට දමාගන්න (ඕව ඌන නැහැ එකත් හොදයි නේ බං නැත්නම් එපා වෙන්ව වෙලාවකට මට නම්.. ) ..හරිනේ .හැමෝම හොදට වැඩේ කරන් යනවා..සතුටයි, සතුටයි..[/SIZE][/COLOR] [COLOR="navy"][SIZE="6"][CENTER]මන් ඉතුරු ටික කට්ටියට ලේසි වෙන්න පියවර වසයෙන් කියනම්[/CENTER][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkGreen"]01.Eclipse IDE එක Open කර ගන්න.. (ඕකට යනවා බං එපා කරපු වෙලාවක්..මටනම් එපා වෙන්ව ඔය වෙලාවට ).අරම්බක පිටුව කැමති අය close කරලා දාන්න.. 02.හරි දැන් Help menu >> ගිහින් Install new software එකට යන්න.මම ඔයාලට ලේසි screen shot වගයක් site එකකින් හොයා ගත්තා දාන්නම් ඒ ටිකත් ඔයාලට බලා ගන්න.. [CENTER][IMG]http://www.mokworld.de/1.png[/IMG][/CENTER] [IMG]http://www.mokworld.de/4.png[/IMG] 03.එතන Work with කියල තියන තැන විදිහට මන් මේ දාල තියන එක [url]https://dl-ssl.google.com/android/eclipse[/url] ලින්ක් එක දාල Enter කරන්න..ටික වෙලාවක් pending තිබිල ..ඔයාලට name කියල තියන තැනට අදාල වන software ටික load වෙයි.මෙතන https දල හරි ගියේ නැත්නම් httpදල ට්‍රය් කරන්න. [CENTER][IMG]http://www.mokworld.de/2.png[/IMG] [IMG]http://www.mokworld.de/3.png[/IMG][/CENTER] 04.හරි නේද?. දැන් available software ඔතනට ආවට පස්සේ ඒ ටික All select කරන් finish කරන්න.වැඩේ හරි.:) [CENTER][IMG]http://www.mokworld.de/4.png[/IMG][/CENTER] 05.ඊට පස්සේ eclipse එක restart වෙයි.නැත්නම් File menu >> එකට ගිහින් Restart කරන්න..ඔන්න දැන් වැඩේ හරි. 06.Window menu>> එකට ගිහින් Preference යන්න.එතන ගිහින් ඔයාල SDK එක දාපු තැන හොයල තෝරලා Apply කරලා OK කර ගන්න.. [CENTER][IMG]http://www.mokworld.de/5.png[/IMG] [IMG]http://www.mokworld.de/6.png[/IMG][/CENTER] 07.දැන් අපහු Window menu>> Android SDK manager ගිහින් ටික වෙලාවක් බලාගෙන ඉන්න.(හැට පයක් යනවා බං එපා වෙනවා )එතන තියන මන් සදහන් කරලා තියන ..මගේ එකේ තියන packages ටික select කරලා යන install packages විදානය ලබා දෙන්න.ඌකට සැහෙන වෙලාවක් වගේම(නෙට් Connection අනුව තමයි) ඉවසීමෙන් බලන් ඉන්න වෙනවා..ඉවර උනාට පස්සේ IDE අපහු එක Restart පාරක්දාල ගන්නකො..(සමහර විටAndroid SDK manager,AVD දෙක වෙන වෙනම තියෙන්නේ එහෙම උනොත් මුලින්ම Android SDK manager තොර ගන්න) [CENTER][IMG]http://www.mokworld.de/7.png[/IMG] [IMG]http://img708.imageshack.us/img708/9556/capturejzm.jpg[/IMG] [IMG]http://img542.imageshack.us/img542/7967/capture2cl.jpg[/IMG][/CENTER] 08.ඔන්න දැන් බඩු බනිස්..:) ඔයාල මුලික පියවරට අත ගහල ඉවරයි..ඕක කරන්න ගියහමත් ගොඩක් ප්ර්සන අපේ යාළුවන්ට මතු වෙයි.ඒ වගේම දමා ගන්න නම් ඔයාලගේ පරිගණකයේ කලින් බාගත කරලා තියන්න වෙනවා..මන් පහලින්..මගේ ජවා පාඩම ලින්ක් එක දානම්.නොදන්නා කෙනෙක්ඉනවානම් එතනින් ගිහින් වැඩේ කර ගන්න.කටියටම පොර්න්දු උනා නිසි අද පාන්දර 6.00 ඉදන් නැගිට ගෙන මේක කොටන්නේ..ඔයාලගේ තමයි..මට මේක අරන් යන්න තියන එකම ශක්තිය.ආ වගේම අනිවරෙන් මේක කරන කට්ටිය.මෙතන ඔයාලට මතුවෙන ගැටළු..සදහන් කරන්න..මන් පිළිතුරු දෙන්නම්.හැමෝගෙම උදාවෙන් වැඩේ කරගෙන යමු..අද හවසට පුළුවන් උනොත් මම දානම් හදා ගෙන වැඩේට බහින හැටි..සුබ දවසක් කිව මම ගියා.. :rofl::rofl::rofl:[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1462986"]ජාවා මුල සිට සිංහලෙන්[/URL] [B][SIZE="3"] පසුව ලියමි:මේ [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1463785"]ත්රෙඅඩ්[/URL] එකෙන් තමයි මේ ගැන මම මුලින්ම දැනුවත් කරේ එළකිරි යාලුවන්ව..පුළුවන් හැමෝම දල යන්න අමතක කරන් එපා..මන් හිතනවා හැමෝටම මේක වැඩ ගත වෙයි කියල..පින්තුර නම් ටිකක් ලොකු වැඩි වගේ.. :) [/SIZE][/B] උපුටා ගැනීම්: [url]http://community.linuxmint.com/tutorial/view/603[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom