Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android TV Box
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android BOX ගැන මමත් දන්නෙ නැති කාලෙ මමත් ගත්තේ MXQ Pro 4g 1gb RAM version එක

MXQ වල Playstore ප්‍රශ්නයක් නම් නැ, Playstore එක්ක සාමන්යෙන් Youtube, netflix, Kodi preload කරලා එන්නෙ, ඒ නිසා Play store නැති උනත් අව්ලක් නැ අවශ්‍ය ඇප්ස් ඔක්කොම තිබුනා.

පස්සෙ මගෙ Plex server එකට කනෙක්ට් කරගන්න Plex app එක, MX player එක, spotify වගේ apps දාගත්තා ප්ලේ ස්ටොර් එකෙන් එකෙ නම් කිසිම අව්ලක් උනේ නැ,...

එකම අව්ල තිබ්බෙ රැම් එක 1GB මදි, KODI වල 1080p එකක් ප්ලේ වෙද්දි වෙන ඇප් OPEN කරලා තිබ්බොත් බෆර් වෙනවා එක්ටර්නල් 3.0 හාඩ් එකකින් උනත්,

youtube Hi-res යද්දි උනත් බෆර් වෙනවා රැම් එක මදි නිසා.

ඊට පස්සෙ මම ගත්තා MXQ 2GB එක, එකම භාන්ඩෙ රැම් එක විතරක් 2GB එකේ නම් ලොකු අව්ලක් තිබ්බෙ නැ...

ඒත් මම ගත්ත ඒවගෙ පොඩි අව්ලක් ආවා, මට හම්බ වෙලා තිබ්බෙ Chinese එකෙන් Copy 2 k .

තිබ්බ Android version එක අව්ල් නිසා Custom firmware එකක් ගහන්න ATVXprience ROM එක ගහලා බොක්ස් දෙකම brick උනා, රිසෙට් කරන්න තියා රිකවරි මොඩ් / ඩව්න්ලොඩ් මොඩ් වත් යන්නෙ නැති වෙන්න..

පස්සෙ හොයලා බලද්දි සීන් එක තෙරුනෙ මේවට ගහන්නෙ ඔරිජින MXQ os එකමයි ඒත් Bootloader එක වෙන එකක්, පස්සෙ පට්ටම ගෙමක් දිලා හොර MXQ වලට Stock ROM හොයලා බොක්ස් 2 ගොඩ දාගත්තෙ.

ඇත්තටම Android BOX එකක් ගද්දි මෙන්න මේ දෙවල් බලන්න...

අඩුම 2 GB වත් තියෙන්න ඕන, නැත්නම් හොදටම මදි,

ඊලග දේ හොද කම්පැනි එකක එකක් ගන්න නැත්නම් firmware update OTA (over the air) එන්නෙත් නැ මැනුවල් හොයලා ගහන්නත් බැ,

apps update කරන්න නම් අනිවා OS update වෙන්න ඕන, එහෙනම් අනිවා update දෙන බ්‍රැන්ඩ් එකක් ගන්න.

ඉලග එක Google Certified එකක්ම ගන්න, නැත්නම් ගොඩක් ඇප්ස් වැඩ කරන්නෙ නැ,

වැඩ කරන්නෙ නැත්තෙ ඇන්ඩ්‍රොඉඩ් බොක්ස් එකකින් උපරිම වැඩ ගන්න පුලුවන් ඇප්ස් ටික.

උදාහරනකයකට Netflix 720p වලින් උඩ support කරන්නෙ නැ.

Chrome cast / google cast වැඩ කරන්නෙ නැ, ඒ Option එක පට්ටම වටිනවා, Android phone එකක screen එක mirror කරන්න, ෆෝන් එකෙ serch කරලා video එකක් කෙලිනම් tv එකේ play කරන්න වගෙ පට්ට දේවල් ටිකක් කරන පුලුවන් option එකක්,

ඊලගට Air Mouse එකක් තියෙන්න ඕන, හැම APP එකක්ම remote එකට support නැ,

Xiaomi mi box S වගේ ඒවගෙ නම් ඔය පහසුකම් ඔක්කොම තියෙනවා, ගානත් ශේප්..

ඒත් Xioami එකේ තියෙන ප්‍රශ්න, LAN port එකක් නැ,

USB පොර්ට් අඩුයි.

ram 2Gb ලොකු වැඩ කරන්න මදි

Dual Boot කරන්න බැ, (මගේ දැනුමෙ හැටියට, එහෙම කරොත් Google's Widevine L3 DRM එක අව්ල් වෙනවා.)

ඒත් ප්‍රශ්නෙ තියෙනෙ ඔය ලෙඩ එකක් වත් නැති එකකට තියෙන්නෙ Nvidea sheld වගෙ ප්‍රිමියම් ප්‍රයිස් ටැග් වල යන එවා,

මම බැලුවෙ MECOOL KM9 Pro එකට යන්න කියලා, එත් OS එකේ අව්ල් තියෙනවලු xioami වල නම් එහෙම අව්ලක් නැ, බලමු මොකක් හරි ගෙනාවොත් රිවිව් එකක් දාන්නම්.

[QUOTE="K_ZONE, post: 24425194, member: 207562"] [CENTER][SIZE="3"][CENTER][SIZE="3"]Android BOX ගැන මමත් දන්නෙ නැති කාලෙ මමත් ගත්තේ MXQ Pro 4g 1gb RAM version එක [IMG]https://img.staticbg.com/thumb/large/oaupload/banggood/images/3F/74/badc5dd2-6d09-48db-9d4c-2e39850f77ab.jpg[/IMG] [/SIZE][/CENTER] MXQ වල Playstore ප්‍රශ්නයක් නම් නැ, Playstore එක්ක සාමන්යෙන් Youtube, netflix, Kodi preload කරලා එන්නෙ, ඒ නිසා Play store නැති උනත් අව්ලක් නැ අවශ්‍ය ඇප්ස් ඔක්කොම තිබුනා. පස්සෙ මගෙ Plex server එකට කනෙක්ට් කරගන්න Plex app එක, MX player එක, spotify වගේ apps දාගත්තා ප්ලේ ස්ටොර් එකෙන් එකෙ නම් කිසිම අව්ලක් උනේ නැ,... එකම අව්ල තිබ්බෙ රැම් එක 1GB මදි, KODI වල 1080p එකක් ප්ලේ වෙද්දි වෙන ඇප් OPEN කරලා තිබ්බොත් බෆර් වෙනවා එක්ටර්නල් 3.0 හාඩ් එකකින් උනත්, youtube Hi-res යද්දි උනත් බෆර් වෙනවා රැම් එක මදි නිසා. ඊට පස්සෙ මම ගත්තා MXQ 2GB එක, එකම භාන්ඩෙ රැම් එක විතරක් 2GB එකේ නම් ලොකු අව්ලක් තිබ්බෙ නැ... ඒත් මම ගත්ත ඒවගෙ පොඩි අව්ලක් ආවා, මට හම්බ වෙලා තිබ්බෙ Chinese එකෙන් Copy 2 k . තිබ්බ Android version එක අව්ල් නිසා Custom firmware එකක් ගහන්න ATVXprience ROM එක ගහලා බොක්ස් දෙකම brick උනා, රිසෙට් කරන්න තියා රිකවරි මොඩ් / ඩව්න්ලොඩ් මොඩ් වත් යන්නෙ නැති වෙන්න.. පස්සෙ හොයලා බලද්දි සීන් එක තෙරුනෙ මේවට ගහන්නෙ ඔරිජින MXQ os එකමයි ඒත් Bootloader එක වෙන එකක්, පස්සෙ පට්ටම ගෙමක් දිලා හොර MXQ වලට Stock ROM හොයලා බොක්ස් 2 ගොඩ දාගත්තෙ. ඇත්තටම Android BOX එකක් ගද්දි මෙන්න මේ දෙවල් බලන්න... අඩුම 2 GB වත් තියෙන්න ඕන, නැත්නම් හොදටම මදි, ඊලග දේ හොද කම්පැනි එකක එකක් ගන්න නැත්නම් firmware update OTA (over the air) එන්නෙත් නැ මැනුවල් හොයලා ගහන්නත් බැ, apps update කරන්න නම් අනිවා OS update වෙන්න ඕන, එහෙනම් අනිවා update දෙන බ්‍රැන්ඩ් එකක් ගන්න. ඉලග එක Google Certified එකක්ම ගන්න, නැත්නම් ගොඩක් ඇප්ස් වැඩ කරන්නෙ නැ, වැඩ කරන්නෙ නැත්තෙ ඇන්ඩ්‍රොඉඩ් බොක්ස් එකකින් උපරිම වැඩ ගන්න පුලුවන් ඇප්ස් ටික. උදාහරනකයකට Netflix 720p වලින් උඩ support කරන්නෙ නැ. Chrome cast / google cast වැඩ කරන්නෙ නැ, ඒ Option එක පට්ටම වටිනවා, Android phone එකක screen එක mirror කරන්න, ෆෝන් එකෙ serch කරලා video එකක් කෙලිනම් tv එකේ play කරන්න වගෙ පට්ට දේවල් ටිකක් කරන පුලුවන් option එකක්, ඊලගට Air Mouse එකක් තියෙන්න ඕන, හැම APP එකක්ම remote එකට support නැ, Xiaomi mi box S වගේ ඒවගෙ නම් ඔය පහසුකම් ඔක්කොම තියෙනවා, ගානත් ශේප්.. ඒත් Xioami එකේ තියෙන ප්‍රශ්න, LAN port එකක් නැ, USB පොර්ට් අඩුයි. ram 2Gb ලොකු වැඩ කරන්න මදි Dual Boot කරන්න බැ, (මගේ දැනුමෙ හැටියට, එහෙම කරොත් Google's Widevine L3 DRM එක අව්ල් වෙනවා.) [IMG]https://androidtvbox-ek7q6hcfgvb.netdna-ssl.com/wp-content/uploads/2018/10/xiaomi-mi-box-s_2.jpg[/IMG] ඒත් ප්‍රශ්නෙ තියෙනෙ ඔය ලෙඩ එකක් වත් නැති එකකට තියෙන්නෙ Nvidea sheld වගෙ ප්‍රිමියම් ප්‍රයිස් ටැග් වල යන එවා, මම බැලුවෙ MECOOL KM9 Pro එකට යන්න කියලා, එත් OS එකේ අව්ල් තියෙනවලු xioami වල නම් එහෙම අව්ලක් නැ, බලමු මොකක් හරි ගෙනාවොත් රිවිව් එකක් දාන්නම්. [IMG]https://ae01.alicdn.com/kf/HTB1WQx0OQvoK1RjSZFwq6AiCFXav/2019-Mecool-KM9-PRO-KM3-ATV-4gb-32gb-4gb-64gb-Android-9-0-TV-Box-Google.jpg_640x640.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom