Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Android_programming_1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android Tutes 1

හරි ඔන්න කිව්ව විදියටම android නුල පටාන් ගන්න යන්නේ...පටාන් ගන්න කලින් කියන්න ඕනේ..android app develop කරන්න java සහ xml තමා භාවිතා කරන්නේ.xml වලනම් ඇති දෙයක් නැහැ

එත් java මුලික දැනුම තියෙන්න ඕනේ..java ගැන ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙනුත් ගොඩක් tutes net එකේ තියෙනවා..ඒ නිසා මම ඒ ගැන නොලිය ඉන්න තීරණය කළා..

ලියන්න ඕනේනම් කියන්න ඒ ගැනත් මුල ඉදන් දාන්නම්

දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් ගැන...

Identifiers

Modifiers

Data types

Variables

Arrays

objects and classes(oop concept)

Methods

Basic operators

Loop controls(while,do while,for)

Statements(if else,switch case)

මුලික දැනුමක් තිබ්බම හොදටම ඇති..java thread එකක් ඕනේ අය කියන්න..වෙලාව තියෙන විදියට ඒ ගැනත් දාන්නම්

databases ගැනත් පොඩි දැනුමක් ඕනේ..sql ගැන..

Android app developing

android app develop කරන්න ඕනේ කරන දේවල් ටිකක් තියෙනවා

Android SDK එක

හොද IDE එකක්

හරි..ඉස්සරනම් ගොඩක් අය android app develop කලේ eclipse වලට adt bundle එක config කරගෙන..තවත් අය IntelliJ පාවිච්චි කළා..ඒක හොද IDE එකක්

එත් දැන් එහෙම ඕනේ නැහැ..දැන් android app develop කරන්න android studio හදල තියෙනවා..මේක IntelliJ පදනම් කරගෙන හදල තියෙන්නේ..මේක දෙන්නේ sdk එකත් එක්කමයි

මෙතනින් ගන්න - https://developer.android.com/sdk/index.html

දැන් install කරගන්න

open කරන්න කලින් net connect කරලා ඉන්න..මොකද අවශ්‍ය component ටිකක් තියෙනවා download කරගන්න

හරි දැන් open කරන්න....පහල විදියේ window එකක් ඒවි

දෙවැනි option එක තෝරලා ok කරන්න..

studio එක load වේවි

Component ටික download වේවි..ටික වෙලාවක් යනවා වැඩේට..මෙතන වෙන්නේ මොකද්ද කියල පස්සේ කියල දෙන්නම්

දැන් හරි...finish කරගන්න...

ඊළගට wellcome window එක එනවා..ඒක close කරගන්න..වැඩක් තියෙනවා කරන්න

දැන් C:\Users folder එකට ගිහින් ඔයාගේ user account එකට අදාළ folder එක open කරගන්න..folder and search option වල view ටැබ් එකෙන් show hidden folders තෝරන්න

දැන් AppData කියල folder එකක් පෙන්න ගනීවි..ඒකෙ Local\Android folder එක open කරන්න.ඔතනට තමයි sdk එක extract වෙන්නේ(වෙනස් කරේ නැත්තන් ඈ..)

ඔතන sdk folder එක ඇතුලේ sdk manager open කරන්න

Tools යටතේ තියෙන sdk tools,sdk platform-tools,sdk build-tools කියන්නේ අපිට android app develop කරන්න අනිවාර්යෙන් ඕනේ tools..

ඒ වගේම පහලම් තියෙන extras වල Android support repository,Android support library,Google repository,Google usb driver,Google web driver,Intel x86 Emulator Accelerator(HAXM installer) මේ දේවලුත් ඕනේ

extras වල තියෙන සේරම දාගත්තත් කමක් නැහැ

ඒ දෙක මැද්දෙන් තියෙන්නේ android API ටික අලුත්ම එක(API 23-ම Marshmallow) ඉදන් API 2.2 Froyo වෙනකන්ම තියෙනවා..මේ ඔක්කොම අපිට ඕනේ නැහැ..

අර පස්සේ කියන්නම් කිව්ව එක දැන් කියන්න යන්නේ..මම කිව්වනේ android studio එක component ටිකක් download කරනවා කියල..(අර අතනදී)

ඒ වෙන්නේ මේ මුලින් කිව්ව sdk tools,sdk platform-tools,sdk build-tools ටිකයි,අලුත්ම API එකේ අවශ්‍ය කොටස් ටිකයි download කරලා..අවශ්‍ය කරන develpoment environment එක හදල දෙන එක

ඔය මුලින් කිව්වා sdk tools,sdk platform-tools,sdk build-tools වල අලුත්ම version ටික බලල දාගන්න..install කරලා තියෙන ඒවගේ status එක updates available කියල නම් තියෙන්නේ update කරගන්න

extras වල ඕනේ ටිකත් දාගන්න..

දැන් API වල ඕනේ ටික දාගත්ත නම් හරි..

API එක expand කරාම එකේ තියෙනවා sdk platform , Google APIs , Sources for android sdk කියන ඒවා ටික ඒ os level එකට අදාලව development කරන්න ඕනේ දේවල් ටික..

ඊළගට system images කියන්නේ android rom එකේ පිටපත..develop කරද්දී අපිට ඒවා ටෙස්ට් කරලා බලන්න devices ඕනනේ..

sdk folder එක ඇතුලේ තියෙන AVD manager ඒ කියන්නේ Android Virtual Device manager වලින් Virtual Devices හදල ඒවාට මේ system images install කරලා run කරලා ඒ emulator එකේ අපේ app test කරන්න පුළුවන්

අලුත් API වල system images ගොඩක් තියෙනවා..Intel x86 Atom system image එක විතරක් ගත්තම ඇති..

android studio වලින් අලුත්ම API එකේ මේ කිව්ව කොටස් 4 install කරලා දෙනවා කිව්වනේ..එත් අපි පරණ API එකක් install කරගන්න ඕනේ..

මොකද අපි ලියන app එක වැඩ කරන්නේ අපි එක ලියන API එකෙන් උඩ තියෙන os වලට විතරයි..අලුත්ම එකෙන් ලිව්වොත් වැඩ කරන්නේ අලුත්ම එකටයි ඊට පස්සේ එන ඒවාටයි..

API 15 වගේ install කරගන්න.මොකද ගොඩක්ම පහල API එකක ඉදන් develop කලොත් මේ හැම os එකකටම compatible වෙන්න ඕනේ නිසා අලුත්ම features පාවිච්චි කරන්න බැරුව යනවා

තවම වැඩ ඉවර නැහැ..sdk folder එක ඇතුලේ sdk\extras\intel\Hardware_Accelerated_Execution_Manager folder එක ඇතුලේ තියෙන soft එක install කරගන්න ඕනේ..emulator එක run වෙන්න නම් මේක අනිවාර්යෙන්ම ඕනේ

install කරගන්න

ආව නේද error එකක්.මේක එන්න හේතුව තමයි BIOS වලින් Virtualization Technology (vt-x) එක enable කරලා නැතිකම..

BIOS වල advance වලට ගිහින් Virtualization Technology (vt-x) enable කරගන්න

දැන් ආයේ install කරගන්න..

හරි...අදට එපමණයි..ඊලග post එකෙන් පොඩි app එකක් develop කරමු..

ප්‍රශ්ණ , අදහස් සේරම comment කරලා යන්න...

[QUOTE="KRipTER, post: 19014715, member: 548168"] [b]Android Tutes 1[/b] [SIZE=3]හරි ඔන්න කිව්ව විදියටම android නුල පටාන් ගන්න යන්නේ...පටාන් ගන්න කලින් කියන්න ඕනේ..android app develop කරන්න java සහ xml තමා භාවිතා කරන්නේ.xml වලනම් ඇති දෙයක් නැහැ එත් java මුලික දැනුම තියෙන්න ඕනේ..java ගැන ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙනුත් ගොඩක් tutes net එකේ තියෙනවා..ඒ නිසා මම ඒ ගැන නොලිය ඉන්න තීරණය කළා.. ලියන්න ඕනේනම් කියන්න ඒ ගැනත් මුල ඉදන් දාන්නම් දැනගන්න ඕනේ මෙන්න මේ දේවල් ගැන... Identifiers Modifiers Data types Variables Arrays objects and classes(oop concept) Methods Basic operators Loop controls(while,do while,for) Statements(if else,switch case) මුලික දැනුමක් තිබ්බම හොදටම ඇති..java thread එකක් ඕනේ අය කියන්න..වෙලාව තියෙන විදියට ඒ ගැනත් දාන්නම් databases ගැනත් පොඩි දැනුමක් ඕනේ..sql ගැන.. Android app developing android app develop කරන්න ඕනේ කරන දේවල් ටිකක් තියෙනවා Android SDK එක හොද IDE එකක් හරි..ඉස්සරනම් ගොඩක් අය android app develop කලේ eclipse වලට adt bundle එක config කරගෙන..තවත් අය IntelliJ පාවිච්චි කළා..ඒක හොද IDE එකක් එත් දැන් එහෙම ඕනේ නැහැ..දැන් android app develop කරන්න android studio හදල තියෙනවා..මේක IntelliJ පදනම් කරගෙන හදල තියෙන්නේ..මේක දෙන්නේ sdk එකත් එක්කමයි මෙතනින් ගන්න - [URL]https://developer.android.com/sdk/index.html[/URL] [IMG]http://1.bp.blogspot.com/-bTXlrDc7eow/VKdItXFM77I/AAAAAAAAB1Q/ovZN_pEKqw0/s1600/014-android%2Bstudio%2Bweb%2Bsite.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/--E8o1CJNZFI/VKdJzTMJ4hI/AAAAAAAAB1c/UOYGqduWLUg/s1600/015-android%2Bstudio%2Bagreement.jpg[/IMG] දැන් install කරගන්න [IMG]http://3.bp.blogspot.com/-YgLOz682pIg/VKelOdOhRBI/AAAAAAAAB1s/JB9Y6fCPIxI/s1600/016-android%2Bstudio%2Bsetup-1.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-PhRqkIClVes/VKel23UOH2I/AAAAAAAAB10/BrNeim1s-mE/s1600/017-android%2Bstudio%2Bsetup-2.jpg[/IMG] [IMG]http://4.bp.blogspot.com/-4SNkHyR9dwI/VKemlQo8EiI/AAAAAAAAB18/GuKIjViaP5Y/s1600/018-android%2Bstudio%2Bsetup-3.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-LcbAmFI9Uu4/VKenzihR2-I/AAAAAAAAB2I/k2TOPfd_CJ8/s1600/020-android%2Bstudio%2Bsetup-5.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-pn1OjK859ps/VKepAgH6peI/AAAAAAAAB2U/bM270PllrI0/s1600/021-android%2Bstudio%2Bsetup-6.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-jgie31JqcdU/VKeuYjLnzlI/AAAAAAAAB2k/IVna12TMLWo/s1600/022-android%2Bstudio%2Bsetup-7.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-BjAaOcXor9g/VKevieFp-BI/AAAAAAAAB2w/Z6zHogPd6YY/s1600/023-android%2Bstudio%2Bsetup-8.jpg[/IMG] open කරන්න කලින් net connect කරලා ඉන්න..මොකද අවශ්‍ය component ටිකක් තියෙනවා download කරගන්න හරි දැන් open කරන්න....පහල විදියේ window එකක් ඒවි [IMG]http://4.bp.blogspot.com/-aRTOS-nth64/VKinx9KA8pI/AAAAAAAAB3A/HXyZEJYRw-0/s1600/024-android%2Bstudio%2Bimport%2Bsettings.jpg[/IMG] දෙවැනි option එක තෝරලා ok කරන්න.. studio එක load වේවි [IMG]http://3.bp.blogspot.com/-1U5NZzPcro0/VKio5zCx4zI/AAAAAAAAB3M/Qjadw3xQYKU/s1600/025-android%2Bstudio%2Bloading.jpg[/IMG] Component ටික download වේවි..ටික වෙලාවක් යනවා වැඩේට..මෙතන වෙන්නේ මොකද්ද කියල පස්සේ කියල දෙන්නම් [IMG]http://4.bp.blogspot.com/-f0HVXxragnI/VKiplx2mSXI/AAAAAAAAB3U/wK8StAIaffQ/s1600/026-android%2Bstudio%2Bdownloading%2Bcomponents.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-hzDljp0EZc0/VKirEP8ECMI/AAAAAAAAB3g/e7rKeBOtksc/s1600/027-android%2Bstudio%2Bdownloading%2Bfinish.jpg[/IMG] දැන් හරි...finish කරගන්න... ඊළගට wellcome window එක එනවා..ඒක close කරගන්න..වැඩක් තියෙනවා කරන්න [IMG]http://1.bp.blogspot.com/-lU4fJM56yPw/VKir8AAHXHI/AAAAAAAAB3s/aDLgR5P5T8o/s1600/028-android%2Bstudio%2Bwelcome.jpg[/IMG] දැන් C:\Users folder එකට ගිහින් ඔයාගේ user account එකට අදාළ folder එක open කරගන්න..folder and search option වල view ටැබ් එකෙන් show hidden folders තෝරන්න දැන් AppData කියල folder එකක් පෙන්න ගනීවි..ඒකෙ Local\Android folder එක open කරන්න.ඔතනට තමයි sdk එක extract වෙන්නේ(වෙනස් කරේ නැත්තන් ඈ..) ඔතන sdk folder එක ඇතුලේ sdk manager open කරන්න [IMG]http://techathlon.com/wp-content/uploads/2013/07/2013-07-10-18_11_51-Android-SDK-Manager.png[/IMG] Tools යටතේ තියෙන sdk tools,sdk platform-tools,sdk build-tools කියන්නේ අපිට android app develop කරන්න අනිවාර්යෙන් ඕනේ tools.. ඒ වගේම පහලම් තියෙන extras වල Android support repository,Android support library,Google repository,Google usb driver,Google web driver,Intel x86 Emulator Accelerator(HAXM installer) මේ දේවලුත් ඕනේ extras වල තියෙන සේරම දාගත්තත් කමක් නැහැ [IMG]http://techglimpse.com/wp-content/uploads/2013/05/android-sdk-update-manager.jpg[/IMG] ඒ දෙක මැද්දෙන් තියෙන්නේ android API ටික අලුත්ම එක(API 23-ම Marshmallow) ඉදන් API 2.2 Froyo වෙනකන්ම තියෙනවා..මේ ඔක්කොම අපිට ඕනේ නැහැ.. අර පස්සේ කියන්නම් කිව්ව එක දැන් කියන්න යන්නේ..මම කිව්වනේ android studio එක component ටිකක් download කරනවා කියල..(අර අතනදී) ඒ වෙන්නේ මේ මුලින් කිව්ව sdk tools,sdk platform-tools,sdk build-tools ටිකයි,අලුත්ම API එකේ අවශ්‍ය කොටස් ටිකයි download කරලා..අවශ්‍ය කරන develpoment environment එක හදල දෙන එක ඔය මුලින් කිව්වා sdk tools,sdk platform-tools,sdk build-tools වල අලුත්ම version ටික බලල දාගන්න..install කරලා තියෙන ඒවගේ status එක updates available කියල නම් තියෙන්නේ update කරගන්න extras වල ඕනේ ටිකත් දාගන්න.. දැන් API වල ඕනේ ටික දාගත්ත නම් හරි.. API එක expand කරාම එකේ තියෙනවා sdk platform , Google APIs , Sources for android sdk කියන ඒවා ටික ඒ os level එකට අදාලව development කරන්න ඕනේ දේවල් ටික.. ඊළගට system images කියන්නේ android rom එකේ පිටපත..develop කරද්දී අපිට ඒවා ටෙස්ට් කරලා බලන්න devices ඕනනේ.. sdk folder එක ඇතුලේ තියෙන AVD manager ඒ කියන්නේ Android Virtual Device manager වලින් Virtual Devices හදල ඒවාට මේ system images install කරලා run කරලා ඒ emulator එකේ අපේ app test කරන්න පුළුවන් අලුත් API වල system images ගොඩක් තියෙනවා..Intel x86 Atom system image එක විතරක් ගත්තම ඇති.. android studio වලින් අලුත්ම API එකේ මේ කිව්ව කොටස් 4 install කරලා දෙනවා කිව්වනේ..එත් අපි පරණ API එකක් install කරගන්න ඕනේ.. මොකද අපි ලියන app එක වැඩ කරන්නේ අපි එක ලියන API එකෙන් උඩ තියෙන os වලට විතරයි..අලුත්ම එකෙන් ලිව්වොත් වැඩ කරන්නේ අලුත්ම එකටයි ඊට පස්සේ එන ඒවාටයි.. API 15 වගේ install කරගන්න.මොකද ගොඩක්ම පහල API එකක ඉදන් develop කලොත් මේ හැම os එකකටම compatible වෙන්න ඕනේ නිසා අලුත්ම features පාවිච්චි කරන්න බැරුව යනවා තවම වැඩ ඉවර නැහැ..sdk folder එක ඇතුලේ sdk\extras\intel\Hardware_Accelerated_Execution_Manager folder එක ඇතුලේ තියෙන soft එක install කරගන්න ඕනේ..emulator එක run වෙන්න නම් මේක අනිවාර්යෙන්ම ඕනේ install කරගන්න [IMG]http://danthesalmon.com/blog/wp-content/uploads/2015/03/installer.png[/IMG] ආව නේද error එකක්.මේක එන්න හේතුව තමයි BIOS වලින් [/SIZE][SIZE=3][SIZE=3]Virtualization Technology (vt-x) එක[/SIZE] enable කරලා නැතිකම.. [IMG]https://software.intel.com/sites/default/files/haxm06.png[/IMG] BIOS වල advance වලට ගිහින් Virtualization Technology (vt-x) enable කරගන්න[/SIZE] [IMG]http://cdn.sysprobs.com/wp-content/uploads/2009/10/virt_bios.gif[/IMG] [SIZE=3]දැන් ආයේ install කරගන්න.. [/SIZE] [SIZE=4]හරි...අදට එපමණයි..ඊලග post එකෙන් පොඩි app එකක් develop කරමු.. ප්‍රශ්ණ , අදහස් සේරම comment කරලා යන්න...:):):):):):) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom